SpeedPAK සමග ලංකාවේ ebay Selling I SpeedPAK Shipping I ජයෙන් ජය ශ්‍රී ලංකා I ebay Dropshipping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 186

  • @ceylonprideofficial
    @ceylonprideofficial 2 ปีที่แล้ว +33

    හරියට කරන ජෙනුයින් සෙලර්ලා ලක්ශ ගනනින් මේ මිහිතලය මත පහල වේවා....❤ wishes from ceylon pride dropshipping kuppiya 🤟

  • @heavenmind1407
    @heavenmind1407 2 ปีที่แล้ว +23

    මම dropshipping course එකක whatsap group එකක ඉන්නවා. ඒකෙ අහල තිබ්බා මේ case එක ගැන. නමුත් course එක කරන කෙනා කිව්වෙ හවස update එකක් දෙන්නම් කියල හොයල. මේ සර් මේ video එක දැම්මට පස්සෙ සර්ගෙ වචන භාගයක් එක්කම ඒ group එකේ me answer එක දාලා තියෙනවා. 😅 සර් නිසා course කරන අයත් ජීවත් වෙනවා 😊

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +13

    මම නම් දන්න genuine session කරන එකම කෙනා, ආයතනය, & brand එක epal විතරයි ✊❤️ genuine නොවන හැතිකරේ හැලෙන එකත් හොදයි.. ශික් මේ හොරු නිසා අපිට කෙළවෙන්නේ කමක් නෑ යමු ඔහොම ✊ අපි ශ්‍රීලංකා වෙලා චයිනා වලින් යවන්න අවසර දීපු එකම ලොකු දෙයක් නියමයි..

    • @ceylonstreetanimals
      @ceylonstreetanimals 2 ปีที่แล้ว +1

      අලුතෙන් අවසර දෙන්න දෙයක් නෑ බන්. ඩ්‍රොප් කොහොමත් බෑ. හැබැයි හැම එකාගෙන්ම අරන් පිස්සු කෙලින එක නතර කරල

    • @nishan-x
      @nishan-x 2 ปีที่แล้ว

      @@ceylonstreetanimals drop shipping karanna ebay ekenma officially awasara deela thiyenne.mama ada eka eyalage website eke dakka.

  • @damiduprabath8398
    @damiduprabath8398 2 ปีที่แล้ว +2

    මොන දේ ආවත් හදිස්සි වෙලා පෝස්ට් දාල ලොකුවට ප්‍ර්ශන කරගෙන දගලන්න යන්නෙ නෑ. මොකද මොන දේටත් වඩා මම දන්නව සර් අපිට මේ හැමදේම පැහැදිලි කරල කියල දෙනව කියල. සර්ගෙ පස්සෙන් ඉන්න අපි හැමදාම Genuine කොල්ලො සර්. සර්ට ගොඩක් පින් මේ කරන හැමදේම වෙනුවෙන්. ❤ හැමදාමත් සර් එක්ක. Genuine Dropshipper කෙනෙක් වෙලා Dollar Lankvata ගේනව. Thank You very Much Sir.. ❤

  • @inetrotechnology
    @inetrotechnology 2 ปีที่แล้ว +20

    Thanks for the build genuine seller ❤️

    • @epal88
      @epal88  2 ปีที่แล้ว +1

      Always!

    • @shamalpererahhafree5169
      @shamalpererahhafree5169 2 ปีที่แล้ว

      @@epal88 sir මට help එකක් දෙන්න..???

  • @Danumatube
    @Danumatube 2 ปีที่แล้ว +3

    ඇත්තටම සතුටු වෙනව හොරෙක් නොවීම ගැන මම ඉතා සතුටින් තමයි items යවන්නෙ මගෙන් ගන්න දේ වැඩියෙනුත් මම යවල තියනව ඇත්තටම මට මුදල් වලින් හිගයක් නැ මම මේ දේ කරන්නෙ බොහොම සාදාරන විදියට ඒ යවන සෑම item එකකට thanks letter එකක් යවනව මම ගැන විස්වාසය තැබීම ගැන මගෙ member since 2007 ඒත් මම selling පටන් ගත්තෙ ලගදි ඉයෙ මට 1000 ලිස්ට් කරන්න පුලුවන් කරල තියනව හිත හොදින් අවංකව වැඩකරන්න වරදින්නෙ නැ මේක විතරක් නෙවෙයි හැමදෙම එහෙම තමයි

  • @surajmshihan4039
    @surajmshihan4039 2 ปีที่แล้ว +1

    Goda kattiya Ebay course karanawa kiyala mokakda karanna kiyala api dannawa. egollo egoloma badu wikunagena rating dagena. badu wikunala salli aran maru wenawa.
    api bohoma amaruwen sell karala. top rated saler wela, customers la ekka chat karala argue karala, negative feeback ain karagena. api awe amaru gamanak. kamak na eka athakin sathutuy horu tika ain wena ekata. anik athata dukay selling aduwey. api methek amaruwen upayapu dewal a akarayen ma upayanda bariwey. buyer kenek ta hoda service ekak dila labena sathuta. rating damme nathath kamak na.
    horakam karapu aya ta kohomath galawimak na. aththa kawada hari eliwenawa. thank you aiye vedio ekata.

  • @naveenkavishan8847
    @naveenkavishan8847 2 ปีที่แล้ว +3

    Its not a problem, Its an opportunity to make a change !! Really appreciated your effort to resolve the all matters. Thank you so much sir 😍❤

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +1

    සර්ට විතරයි අපිව හොරුන්ගෙන් බේරගන්න පුලුවන් ..❤️ජය වේවා.හැමදාම ඉන්නො❤️🔥❤️

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 ปีที่แล้ว

    මෙයාලව හදන්න බෑ මෙන්ඩා.පවට පින දෙන්න බෑනෙ.පට්ට වීඩියෝ එක.තැන්ක් යූ දිගටම කරගන යමු.

  • @imalkasammani1362
    @imalkasammani1362 2 ปีที่แล้ว +1

    I am doing Drop shipping from 2019. Still I am shocked with what to do with the shipments now. I saw someone posted he is creating 100 accounts on one router and just imagine out of that 100 how many of them correctly and faithfully shipping the item. no wonder this would have happened. I feel really sorry for US as genuinely doing the business. Now has to move to bulk items again with DHL shipping 😥

  • @anuradhawickramasinghe3936
    @anuradhawickramasinghe3936 2 ปีที่แล้ว +1

    වීඩියෝ එනකන් බලන් හිටියා සර්.. Thank you for sharing this..❤️❤️❤️

  • @kasunlakshan
    @kasunlakshan 2 ปีที่แล้ว +9

    මේ වගේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් ස්තුතියි 🙏

    • @epal88
      @epal88  2 ปีที่แล้ว +2

      Jayen Jaya

  • @shamalpererahhafree5169
    @shamalpererahhafree5169 2 ปีที่แล้ว +1

    සර්.. මගේ account එක 2017. මෙච්චර කල් හොදට කරගෙන ආව. High price item කලේ. $400-$500 අතර.. එකපාරටම ලොකු $ ගානක් වැටුන. Account එක restricted. ඔක්කොම item delivery වෙලාත් තියෙන්නෙ. අදාල document submit කරත් එක්ක. Account එක selling දෙන්නෙම නෑ. ඇයි මෙහෙම ebay කරන්නෙ. යකෝ හරියට කරලත්. Help me???

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 2 ปีที่แล้ว +1

    මේ Video එක -
    මතු සම්බන්ද බව - හැමෝම දැනගන්න.
    වෙනදා වගේම - පරිස්සමෙන් ඉදපල්ලා - කස කාරයා ඔන්න ගියා - පෙරහැර ඉවර නෑ කියලා🌝 Sir කිව්වා ඔන්න - 🔑 ⛔🚫‼️...
    කරුනාකර -
    නිමි 😪
    කියන තැනට වැඩ කරගන්න එපා ..
    🍀🌟..... හැමෝටම ජය ✌

  • @lakshithaakalanka180
    @lakshithaakalanka180 2 ปีที่แล้ว +2

    දැනට තියෙන listening වලට මොකද වෙන්නේ එතකොට? 🤔

  • @kanishkajayawardana2505
    @kanishkajayawardana2505 2 ปีที่แล้ว +4

    USPS SpeedPak vdyta use karanna barida??

  • @TECHHUTLK
    @TECHHUTLK 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටපු වීඩියෝ එක

  • @anjuabishek7839
    @anjuabishek7839 2 ปีที่แล้ว

    Thank you sir update ekak dunnata. JAYEN JAYA!!

  • @shamalirodrigo5538
    @shamalirodrigo5538 2 ปีที่แล้ว

    Thank you for building genuine seller as a top rated seller always following you as my guider.

  • @dropshipping-helps
    @dropshipping-helps 2 ปีที่แล้ว

    Thanks for the information Mr.Epal. Really appreciate your work.

  • @pradeepliyanage5474
    @pradeepliyanage5474 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව

  • @ausarath1159
    @ausarath1159 9 หลายเดือนก่อน

    Great explanation
    Please update a solution to do dropshipping legally

  • @videosajjee3892
    @videosajjee3892 2 ปีที่แล้ว +1

    Scam කියන්නෙ මොකක්ද..? මං දන්නෙ නැනෙ🙄 දන්න කෙනෙක් කියන්නකො එ ගැන...

  • @shamalbandara2470
    @shamalbandara2470 2 ปีที่แล้ว +2

    Aiye, 16 venidat klin listing dnkot api dnn one shipping method ek mokkd ethkot

  • @mursith6613
    @mursith6613 2 ปีที่แล้ว

    Wait Karala hitiye sir .. thanks sir

  • @vihanganethsara5334
    @vihanganethsara5334 2 ปีที่แล้ว

    Video eka danakal hitiye ❤️

  • @realchoiceone1111
    @realchoiceone1111 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ...🙏

  • @dilshanalwis8815
    @dilshanalwis8815 2 ปีที่แล้ว

    Thanks for sharing theses valuable info❤

  • @mrworldentertainer208
    @mrworldentertainer208 2 ปีที่แล้ว

    And thanks sir for alwayinh giving support to us . I am always appreciating you

  • @PBA909
    @PBA909 2 ปีที่แล้ว +2

    කියල වැඩක් නෑ අයියේ මේ ebay dropshipping වීඩියෝ හදන කෙනෙක් ( පට්ට සබ් ) ගානක් මුට තියේ මගෙන් අඩුවටම account එකක් අරන් එකේන් පට්ට ස්කෑම් එකක් ගැහුවෙ dollar eka 360+ තියෙනකොට ඩොලර් 960$ computer part එකක් විකුණලා scam එකක් ගැහුවා . මන් ෆේක් ඩීටේල්ස් තියෙන account එකක් දුන්නෙ වෙලාවට , මොකද මට සල්ලි හදිස්සියක් තිබුනා . කැම්පස් එකේ වැඩ එක්ක මන් තව external degree එකක් කරනවා ඒකයි. මන් account eke bookmark එකක් දාගෙන තිබ්බ කෝමත් ෆේස්බුක් එකෙත් මුගේ හෙන පම්පෝරි නිසා. ඔන්න ඕකයි තත්වෙ😐

  • @samaniresha2224
    @samaniresha2224 2 ปีที่แล้ว

    මල්ලි මම මගෙ product විතරයි ebay එකේ දාන්නෙ.දැනට එක item එකක්වත් sale උනෙ නෑ.sale එකක් ගන්න කල් යද්දි ebay account එකට අවුලක් යයිද

  • @GarageLK-st5ki
    @GarageLK-st5ki 2 ปีที่แล้ว

    Sri lanka ඉදන් USA location දාලා කරන අයට අව්ලක් නැද්ද මේක

  • @sanjeewagunawardana4491
    @sanjeewagunawardana4491 2 ปีที่แล้ว

    මගේ listing එක පෙනන්නේ නෑ,මාස 2ක් විතර log උනේ නෑ,මොකද කරන්නේ,සම්පූර්ණයෙන්ම හදලා තිබ්බේ

  • @imadharmasena97
    @imadharmasena97 2 ปีที่แล้ว +1

    Sir api parana daala thiyena listinguth wenas kranna onida?

  • @warna_P
    @warna_P 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @saminda
    @saminda 2 ปีที่แล้ว

    Thank you really appreciate this

  • @thulshinavodya1871
    @thulshinavodya1871 2 ปีที่แล้ว +1

    Api danata dala thiyna listing wala shipping methods wenus karanna wenw ned sir ethkota.

  • @oceanoffacts3434
    @oceanoffacts3434 2 ปีที่แล้ว

    chania ems, fedex, ups wage ewain yewwama harida? nettan wenama speedpak kiyala ekak ganna oneda?

  • @easypoint.1589
    @easypoint.1589 2 ปีที่แล้ว +1

    help me.. dan item mark as shipped dala tracking upload nokara hitiyoth gataluwak weida ?
    (free shipping item walata ali eke tracking number den na ne)

  • @dularamadhurangasamarawick9571
    @dularamadhurangasamarawick9571 2 ปีที่แล้ว

    Thanks for the informations sir ❤️

  • @amithprashanga
    @amithprashanga 2 ปีที่แล้ว

    Big step. Thank you Sir ❤

  • @ceylonstreetanimals
    @ceylonstreetanimals 2 ปีที่แล้ว

    දැන් ඔය මේල් එකේ තියන එක ගැන විස්තරයක්නෙ කරන්නෙ. විසදුමක් දීල නෑනෙ. 🤔

  • @surajmshihan4039
    @surajmshihan4039 2 ปีที่แล้ว

    me okkoma ape ayage hodakama nisa. ay ape eun horakam karanna. api ebay ekan humbu karanawa wagema awankawa wada karanna ona. horu nisa hodata wade karan yana ayath amaruwe.

  • @shiranthajayasena28
    @shiranthajayasena28 2 ปีที่แล้ว

    Thanks sir news ekata

  • @dhanudhanu1500
    @dhanudhanu1500 2 ปีที่แล้ว

    Thnk you sir apiwa update karanwat ❤

  • @giftroom3141
    @giftroom3141 2 ปีที่แล้ว

    Sie, eDis account eka hadana eka gana video ekak damuda?

  • @Sadeeskumar1234
    @Sadeeskumar1234 2 ปีที่แล้ว

    Thank you..
    Please tell us can we shipped through economy shipping method in future?

  • @pasindusandeepa9530
    @pasindusandeepa9530 2 ปีที่แล้ว +1

    යන්තමින් කැම්පස් එකේ මාලු කෑම එකක් කන්න පටන් ගත්තා විතරයි.ඒකටත් කෙලියනේ මේ ලන්කාවේ ඉන්න කුහකයො ටික.තැන්ක්ස් බොක්කලා.අම්මටම ටීක් විය තොපේ.

  • @chamothdilshan6092
    @chamothdilshan6092 2 ปีที่แล้ว

    Mama order tikak 9th october and 10th october demma ekata prasnayak veidha

  • @MrGamergameplay
    @MrGamergameplay ปีที่แล้ว

    Horakama ane manda me lankawe minissunge angema thiyena deyak.sulu pirisai inne wedagath minissu.Lankawata ebay bane nokara me widiyen hari beruna eka watinawa hoda sallerslata

  • @lahirumadushan7512
    @lahirumadushan7512 2 ปีที่แล้ว

    Oke widiyt shipping policy hdn widiy gna video ekak one

  • @asirichathu9391
    @asirichathu9391 2 ปีที่แล้ว

    Thank you sir You are the best 😍

  • @sahasara
    @sahasara 2 ปีที่แล้ว

    දන්න කෙනෙක් පැහැදිලි පිළිතුරක් දෙන්න. දැන් SpeedPAK රෙකමන්ඩ් කරනවනේ UPS. එතකොට අලි සේලර් UPS එව්වොත් අවුලක් නෑ නේද. නැත්තං එයාලට වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා ද.

    • @madu8705
      @madu8705 2 ปีที่แล้ว

      ali seller UPS,DHL,FEDEX wage ekakin yawanawa nam no issue

  • @Kalu12-f4y
    @Kalu12-f4y 2 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @sandydnc
    @sandydnc 2 ปีที่แล้ว +2

    Thank you 😍😍😍

    • @epal88
      @epal88  2 ปีที่แล้ว

      You're welcome 😊

  • @channelpcx3779
    @channelpcx3779 2 ปีที่แล้ว +2

    ලොකු උදව්වක් සර් ඔයා නිසා ලක්ශ 5 පෝන් එකකින් මේ වීඩියෝ එක බලන්නේ මන් 🖤🖤

  • @sheeladaskara4686
    @sheeladaskara4686 2 ปีที่แล้ว

    Thank you sir for this video. When I received the mail, I was worried. I am a new seller and not selling expensive items. So, I think speedpak will have issues with them as the cost is high. May be I will stop for some time and watch the process. Please give some advice.

  • @sunilweerasinghe
    @sunilweerasinghe 2 ปีที่แล้ว

    නියමයි 🙏

  • @pemindumihiran6852
    @pemindumihiran6852 2 ปีที่แล้ว

    Thank you sir
    😍😍❤️

  • @rasmiawm8377
    @rasmiawm8377 2 ปีที่แล้ว

    Ali eke speedpack logistic na ned? Ethakota kohomd dropshipkaranne?? 🤔

  • @tharangarathnayaka4755
    @tharangarathnayaka4755 2 ปีที่แล้ว

    සර් අලුත් account හදන අයට account හදන්න පුළුවන් ද?

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

    Thank You Sir ❤🙏

  • @sajeewadk
    @sajeewadk 2 ปีที่แล้ว

    Thank you for your guidance

  • @mrworldentertainer208
    @mrworldentertainer208 2 ปีที่แล้ว

    Scam karapu seller late dag tarai . Ayale Nisai apite meheme vuney . Api top rated Walath sales aduwai because podi price item meeta passe dande behe high price thamai Yannde venne . Dag Hari scamers la off vande nantham lankavete dropshipping nati vei

  • @KishanUdeshana
    @KishanUdeshana 2 ปีที่แล้ว

    Sir, danata ape listed item walin speedpak support karanne nathi items remove karanna oneda?

  • @themoviereviwer
    @themoviereviwer 2 ปีที่แล้ว

    Jayen Jaya...❤️

  • @adeeshapiyasara3196
    @adeeshapiyasara3196 ปีที่แล้ว

    Aliexpress premium shipping walin barida yawanna....🤔

  • @kavindafernando4062
    @kavindafernando4062 2 ปีที่แล้ว

    MN drop shipping krla dn masa 4k withara nathara kara.dn aye item ekak dammoth restrict weida

  • @motivationchannel1721
    @motivationchannel1721 2 ปีที่แล้ว

    Health & beauty karapu kattiyata loku prshnayak wenawa neda

  • @nimsarailangakoon6172
    @nimsarailangakoon6172 2 ปีที่แล้ว

    Respect sir❤️

  • @geesarasandaruwan6478
    @geesarasandaruwan6478 2 ปีที่แล้ว

    Thank you sir. 🖤

  • @wanderer133
    @wanderer133 2 ปีที่แล้ว

    Sir ape parana listng walatath api shipping method wenas karanna wenawada???
    Issrhta api kohmada listngs danne?? A genath detailed video ekak oni sir❤. Thanks in advance ❤

  • @malinthafernando2252
    @malinthafernando2252 2 ปีที่แล้ว

    Thank you Sir..!

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 2 ปีที่แล้ว

    ape unmai serama kanne 😖 desapaluwo withark newei me wage balu wada krna unuth me raten nathiwela palayn 😖😖

  • @ChandanaDhanahitiyawa
    @ChandanaDhanahitiyawa 2 ปีที่แล้ว

    .99 auction ආයෙ කරන්න වෙන්නෙ නැතිවෙයි නේද?

  • @InspireLeap7
    @InspireLeap7 2 ปีที่แล้ว +1

    region eka us tyna ayata meka adalada?

  • @dulsaradilitha4834
    @dulsaradilitha4834 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @milanchathuranga7106
    @milanchathuranga7106 2 ปีที่แล้ว

    බලන් හිටියේ සර් ...

  • @buddhikagnet
    @buddhikagnet 2 ปีที่แล้ว

    Thank you sir 🙏 ☺

  • @kishorimithila5314
    @kishorimithila5314 2 ปีที่แล้ว

    Thank you soo much

  • @TECC391
    @TECC391 2 ปีที่แล้ว

    එතකොට paynoor iwarida

  • @KAVINDUVIKUM
    @KAVINDUVIKUM 2 ปีที่แล้ว

    direct shipping krana ayata meka danna one nahane

  • @EchKay97
    @EchKay97 2 ปีที่แล้ว

    ❤️Thank you

  • @sanjeewaeriyagolle4891
    @sanjeewaeriyagolle4891 2 ปีที่แล้ว

    Sir oyage clz ekakata join wenne komada

  • @madusanuwankumara4884
    @madusanuwankumara4884 2 ปีที่แล้ว

    Meka direct shipping walata balapanne komada

  • @dilshansanjaya7140
    @dilshansanjaya7140 2 ปีที่แล้ว

    Mokkda karnne one kiyala mata terune na kawuru hari explan me plz

  • @Interestinglysatisfying
    @Interestinglysatisfying 2 ปีที่แล้ว

    direct shipping walata awlak na neda ?

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 ปีที่แล้ว

    Thank you sir

  • @supuntharaka1266
    @supuntharaka1266 2 ปีที่แล้ว

    Machan matath oken msg akak ava mokada karanne okata October 16 venida edala wenne

  • @malshanshanuka1013
    @malshanshanuka1013 2 ปีที่แล้ว +1

    Dropshipping කෙසේවෙතත් ලන්කාවෙ අයට ලගදිම job vecancy නම් ලැබෙයි ebay එකේ ඇය් කරන තරමක් හොර වැඩ දන්නෙ උන් නිසා😂😂

  • @tharangarathnayaka4755
    @tharangarathnayaka4755 2 ปีที่แล้ว

    ලංකාවේ aitam sell කරන අයට ප්‍රශ්නයක් නැ නේද

  • @udeshsathruwan
    @udeshsathruwan 2 ปีที่แล้ว

    diractshipin valata oka aulak nadda 😢

  • @lifewalker4950
    @lifewalker4950 2 ปีที่แล้ว

    #Need more videos Now!....❤

  • @ushanmihiranga4912
    @ushanmihiranga4912 2 ปีที่แล้ว

    USPS walin ship karana eka awlda plz danna kenek kiyanna

  • @AluthgamaApi
    @AluthgamaApi 2 ปีที่แล้ว

    Thank U

  • @songshorts2027
    @songshorts2027 2 ปีที่แล้ว

    Edis video ekk genawada

  • @amilanuwan3805
    @amilanuwan3805 2 ปีที่แล้ว

    Thank you

  • @bhanukamaheshantha2729
    @bhanukamaheshantha2729 2 ปีที่แล้ว

    Sir, what about watches? most are with lithium batteries

  • @Aamii_Cartoons
    @Aamii_Cartoons 2 ปีที่แล้ว

    Scamersla tika direct shipping aawoth 😫😫