මගේ Part Time Job අත්දැකීම් /my part time job experience

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 321

  • @markyleon9846
    @markyleon9846 2 ปีที่แล้ว +21

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ......♥️🙂

  • @tehan678
    @tehan678 2 ปีที่แล้ว +26

    වැඩක් නැති 100k Gaming චැනල් වලට වඩා මේ චැනල් කොච්චර හොදද...2023 100k ලොවෙත් ගහතෑකි shere පාරක් දැම්ම අයියේ අක්ක set උනු හැටි වීඩියෝ එකක් ඕනි හරිද🙂🍃♥️💫

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +3

      Thank you ikmanatama video ekak karanawa ❤❤

  • @shareemawijesuriya8662
    @shareemawijesuriya8662 2 ปีที่แล้ว +15

    ඔයා හරි අවංක කෙනෙක් ,ඇත්ත ඇති සැටියෙන් කිව්වා ,UK යන්න ඉන්න අයට ලොකු උදව්වක් ,ලොකු දැනුමක් ගන්න පුළුවන් ,බුදු සරණයි ඔයාලගේ පවුලටම ❤❤🙏☸️

  • @sachinthamadushan7377
    @sachinthamadushan7377 2 ปีที่แล้ว +11

    Very valuable and immensely motivating ❤️

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +5

    ඔය විදියට කවුරුත් කියලා දෙන්නෙ නැ.මල්ලි.ඔයා හරි අවන්කයි

  • @sampathsrimal9846
    @sampathsrimal9846 2 ปีที่แล้ว +3

    ඔයාලගේ පවුල මගේ පවුලක් වගේ හරිම සතුටුයි. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.

  • @manjulamanjula3932
    @manjulamanjula3932 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි.සුභ අනාගතයක් මල්ලි මම ඔයාගේ වීඩියෝස් ගොඩක් බලනවා.

  • @samanathulakumara2504
    @samanathulakumara2504 2 ปีที่แล้ว +9

    🙏 ස්තුතියි මල්ලි ගොඩක් වටිනවා ...

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +2

    Thank you ඔයාට මෙි දේවල් ඉතාම පැහැදිලිව තේරැමි කරලා දුන්නට.

  • @තලපත්කන්දෙචින්තක
    @තලපත්කන්දෙචින්තක 2 ปีที่แล้ว +4

    ඔයාගෙ විවාහ ජීවිතය ගැන ලොකු විස්තරයක වීඩියෝ එකක් ඔනි බුදු සරණයි දීර්ඝායු වේවා බබාල තුන් දෙනා ඇතුළු ඔබ දෙපලට

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 ปีที่แล้ว +7

    Thanks for sharing your experience 👍🏻❤️

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 2 ปีที่แล้ว +6

    Aiya oyage ammagen school eke man igena gaththa. Gnana miss mage school eke grade7 teacher..Mata godak sathutui...good luck.. thank you so much sharing your experience..

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +2

      mama ammata kiwwa oya gana .

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +4

    Very well indeed really good news good luck 👍🍀 happy journey safe trip bless

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +6

    අයියට ගොඩක් ස්තූතියි මේ විස්තර වලට❤️❤️

  • @dumindakularatne8357
    @dumindakularatne8357 2 ปีที่แล้ว +6

    Valuable information , I also working in as a pastry & bakery chef , hope will come to UK .. thank you

  • @skyfish..........
    @skyfish.......... ปีที่แล้ว +2

    ඇත්තටම අවංක අහිංසක කෙනෙක් ස්තූතියි අපට දැනුමක් දුන්නට

  • @tashanwelgama9455
    @tashanwelgama9455 2 ปีที่แล้ว +5

    Thanks for sharing your experience

  • @kandythusith
    @kandythusith ปีที่แล้ว +2

    Excellent, great tips and this what I need to know as I’m also planning to work out. For sure will contact you for guidance. Thank you so much for info.

  • @SudharmaKeragala-fx7iu
    @SudharmaKeragala-fx7iu 3 หลายเดือนก่อน

    ❤ ඔබ ඉතාමත් නිහතමානී වැදගත් දරුවෙක් පුතේ ඔහොම හරියාකාරව කියන්නෙ නෑ ගොඩක් අය

    • @ukjeewithe
      @ukjeewithe  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපි හොදින් හැමෝටම දෙවියන් අසිර්වද වේවා හොද වීඩියෝවක් ඉස්තුති 🇱🇰🇱🇰👌♥️♥️♥️🙏🙏

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියාදුන්නාට ස්තූතියිමල්ලි

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 ปีที่แล้ว +1

    You are very honest person.❤ Budu saranai.
    UK job visa karanna, oya recommend karanna kenek innawanam kiyanna pls. Lankawe jeewath wena Harima amarui dan. 😢

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Thank you .Lankawe ayawa aththatama danne naha mama sorry

  • @kanchanafernando2648
    @kanchanafernando2648 ปีที่แล้ว +4

    Middlesex uni eke computer networking and security bsc hons degree eke demand ek khmd

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ehema kiyanna mtharan waradak naha .It walata illumak thiyanawa me

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +1

    මරු අයියා... අයියගෙයී අක්කගෙයි short video වලින් තමා චැනල් එක හම්බුනේ... දැන් ඉතින් හැම වීඩියෝ එකක්ම බලනවා ❤🌹

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @raneluis2440
    @raneluis2440 14 ชั่วโมงที่ผ่านมา

    ඒක නම් හරිම පොසිටිව් මෝටිවේශන් එකක් ලැබෙන ඉන්ටර්විව් එකක් ❤️
    තැන්ක් යූ
    අයියේ ප්ලීස් ඔයාට පුලුවන්ද මගේ සරල ප්‍රශ්න දෙකකට රිප්ලයි කරන්න

    • @ukjeewithe
      @ukjeewithe  8 ชั่วโมงที่ผ่านมา

      @@raneluis2440 thank you

  • @මල්ලිකාමල්ලිකා
    @මල්ලිකාමල්ලිකා 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනාම වීඩියෝ එකක් පුතේ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයී ඔබගේ විඩියෝ එක .පලවෙනි වතාවට මම බැලුවේ .ඔබ UK වල මොනවාද කරන්නේ ?(job එක )

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you Mama self employed

  • @mahdighouse2333
    @mahdighouse2333 2 ปีที่แล้ว +5

    Brother your very inspiring 🔥🔥🔥

  • @dreamineye6102
    @dreamineye6102 2 ปีที่แล้ว +1

    Thank you for your valuable information අයියා. It's really worth 💪

  • @josephnfernando1371
    @josephnfernando1371 2 ปีที่แล้ว +3

    Thanks for your motivation..👍👍

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Most welcome 😊

  • @yeheminijayakodi3844
    @yeheminijayakodi3844 2 ปีที่แล้ว +3

    Ayye math godak asai rata yanna.eth loku mudalak yana nisa amaruine.

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว

    මට හිතුනෙ මම ඒ අත්දැකීම ගත්තා වගේ. ඒ තරම්ම විස්තරය clear. හරිම පැහැදිලිව හැම දෙයක්ම කියා දෙන ඔබට බොහොම ස්තූතියි.

  • @nethu1089
    @nethu1089 2 ปีที่แล้ว +2

    It's a very valuable vedio aiya..

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 2 หลายเดือนก่อน

    ජය වේවා සෙත් වේවා සියළු දෙනාට

    • @ukjeewithe
      @ukjeewithe  2 หลายเดือนก่อน

      Thank you

  • @dilhanirupika7437
    @dilhanirupika7437 2 ปีที่แล้ว +3

    God bless aiya

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏❤❤

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +3

    උත්සාහවන්ත ඔබට ජය වේවා

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

    • @RajeshPraji
      @RajeshPraji 2 ปีที่แล้ว

      කාන්තාවන්ට pat taim job ගැන දැනගන්න හරිම කැමති එන්න බලාපොරොත්තුව ඉන්නෙ
      ඩුබායිවල ඉදන් එජන් මාර්ගයේන් එවන්නේ කරැණ කරලා අපි දැනුවත් කරන්න 😍

  • @NandaniSomabandu
    @NandaniSomabandu ปีที่แล้ว

    අවන්කව හැම දේම නොදන්නා අයට කියලා දෙනවා . බොහොම ස්තූතියි අයියේ ඔයාට . වටිනවා විස්තර ටික .

  • @EditProduction
    @EditProduction 2 ปีที่แล้ว +4

    සම්පූර්ණ එකම බැලුවා මං මොනවාද අයියේ ලන්ඩන් එන්න ඕනෙ සුදුසුකම් ❤️

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      thank you ,ehema ekak kiyala naha . ena vidi godak thiyanawa oyata mama link ekak dannam poddak balanna .www.gov.uk/browse/visas-immigration

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว +2

    very valuable video 😍

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @erandajanaka3790
    @erandajanaka3790 10 หลายเดือนก่อน

    100% Genuine...❤❤❤

    • @ukjeewithe
      @ukjeewithe  10 หลายเดือนก่อน

      Thank you

  • @aikarathnayake5542
    @aikarathnayake5542 2 ปีที่แล้ว +2

    Teruwan saranai oyalata

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @dhanushkafernando8069
    @dhanushkafernando8069 2 ปีที่แล้ว +1

    Thank you for valuable information

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว +1

    Supirii ❤️🌟⚡🙏

  • @miduxfrio
    @miduxfrio 2 ปีที่แล้ว +3

    Ayye uk awilla part time jobs karala accommodation , tution fees and other expenses cover karaganna puluwanda?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Oya thaniyama avillanam amarui .Paya 20 wada karala okkoma karaganna me kale amarui .Dependent kenek ekka avothnama kohomahari kara ganna puluwani

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏💕🇶🇦

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra4498 2 ปีที่แล้ว +5

    Super aiyee nice and interesting story ♥️

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you so much

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว +2

    Thank you 🙏❤🌟⚡

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @niromishimalki2397
    @niromishimalki2397 2 ปีที่แล้ว +3

    Aiya hoda waddek neda.❤️❤️❤️mara respect oya .athithaya kattak unata Dan ewa gana hithanakota mara sathutui neda

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Ekanam aththa ,thamanma deyak karagaththama eke thiyana sathuta nima karanna baha ❤❤

    • @niromishimalki2397
      @niromishimalki2397 2 ปีที่แล้ว

      @@ukjeewithe ou matath ehema addakim thiyenawa.good luck aiye.thawath issarahatama yanna .all the best 💞

  • @JeewaB
    @JeewaB 4 หลายเดือนก่อน

    Good wadasathank.thank.👍👍👍

    • @ukjeewithe
      @ukjeewithe  4 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @dilki253
    @dilki253 2 ปีที่แล้ว +1

    Thanks ayye.. oya godak hodata pahadili krnawa. ❤️Ayye depender vidihata enwa nam monwada thiyenna oni qualification job ekk hoyaganna. Mn A/l iwara una gaman enna inne.😍

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      ehema lokuwata kiyala qualifications oni wenne naha ,mokada oya enne dependant visa nisa
      www.gov.uk/skilled-worker-visa/your-partner-and-children

  • @dilanidilani858
    @dilanidilani858 2 ปีที่แล้ว +2

    All the best

  • @moon-cd2ve
    @moon-cd2ve ปีที่แล้ว +1

    🎉

  • @dineshalakshani6591
    @dineshalakshani6591 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @rupasrilanka6222
    @rupasrilanka6222 2 ปีที่แล้ว

    Godak waten videyo ekak mall❤🌹

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +1

    Superb ♥️💫

  • @niroshanperera8930
    @niroshanperera8930 2 ปีที่แล้ว +1

    Great. ❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +4

    සියලු දෙනාටම සම තැන...කොච්චර වටිනවාද..

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Ekane ,lankawe kawada weida

  • @veekitemple9482
    @veekitemple9482 2 ปีที่แล้ว +4

    අයියේ සයිප්‍රස් හෝ ඉශ්‍රායල් වල ජොබ් කරන කෙනෙක්ට uk වලට එන්න පුලුයන්ද? එන්නේ කොහොමද?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      student hari ,job visa dala enna puluwani www.gov.uk/browse/visas-immigration/work-visas www.gov.uk/browse/visas-immigration/student-visas

  • @oshan9868
    @oshan9868 2 ปีที่แล้ว

    Hari watinawa machan kiwwa dewal

  • @HemanthaWanniarachchi-ec3je
    @HemanthaWanniarachchi-ec3je ปีที่แล้ว +1

    Thanks

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +7

    රට හිටියත් සරල ජිවිතයක් ගත කරනවා. ලංකාවත් ඒ විදියට රැකිවල් වල තත්වය සම කරනවා නමි අවුල් ටිකක් අඩු වෙයි.

  • @bhanukapramod7916
    @bhanukapramod7916 2 ปีที่แล้ว +2

    අයියේ මම university of plymouth - uk උපාධියක් කරන්න එන්න ඉන්නෙ අයියේ එතකොට student visa අරගෙන ඇවිල්ලා එහේම ජොබ් එක කරන කාලෙක permanently residence ගන්න අමාරුයි ද uk වල

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Ehema gannawanam 10 years mehe inna oni ,nathnam company ekakin sponsor karanna oni ethakota 5 years walin PR ganna puluwani

  • @jeewabandara4005
    @jeewabandara4005 2 ปีที่แล้ว

    Good
    Hoda.molayak.ah.oya.dunuwanna.budu.saranai.👍😆

  • @dinushakumari5849
    @dinushakumari5849 ปีที่แล้ว +1

    Thank you

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว

    Theruwansaranai 🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 ปีที่แล้ว +1

    Thankyou 🇱🇰

  • @sithumdulneth8128
    @sithumdulneth8128 2 ปีที่แล้ว +1

    Aiye api hamotama tiyena lokuma prashnayak tamai student visa awilla part time job ekak karala course fee eka cover karaganna puluwnd ehema puluwnnm kohomad kiyala ! eka eka aya eka eka katha kiyanaw baha kiynaw puluwn kiyanaw eth attatama ehema karapu kenek gen eka karapu widiha ahana eka tamai godkma watina de ! aiya ehema kara kiyala channel eke kiyala tiyenaw neda mn hama video ekk ma wage baluwa !! aiye oyata puluwnnm oya eka karapu widiha ganan hadala manage karapu widiha gana full video ekak dannako mokd godk aya ekata short answer ekk witarai denne karapu kenek gen e experience eka danaganna eka apita watinawa ! e nisa eka karapu hati kaapu katta gana video ekak danna puluwnnm godk watinaw thawa aiye oyage kale ganan wenas dan ita wada rules ut thadai kiyala aiya, aiyage videos wala kiyanaw ! e ganat e kiwwe dn ena kenek ta ehema karanna puluwn widi tiyenawnm e ganat ekkama kiyanna ouluwnnm watinaq ❤️

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +3

      me video eke mama kiyala thiyana vidiyat thamai mama part-time jobs kale , e dawas wala cash in hand job ekakuth kala mamanam , e wadipura salli tikak hoya ganna ,eken thamai mama car eka ehema gaththe . mage yaluwo hitiya McDonald eke vitharak wada karala goda da gaththa aya .holiday kala waladi paya 12 k 15 k vithara wada kale e gollo ehema karala thamai salli ekathu kara gaththe uni walata . hamadema thiyenne thamange athe thamai .

  • @athulaacharige6984
    @athulaacharige6984 2 ปีที่แล้ว +1

    I know bro I have a same experience wan I come to Canada I work so hard 👍

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      no pain no gain brother ,When did people come to Canada?

  • @sigithiweera9868
    @sigithiweera9868 2 ปีที่แล้ว +3

    Aiya,uk wala rent ekata room ekak gaddi ,wadipura hoda health ekata ,gas or electric heating da?

  • @lasahadi
    @lasahadi ปีที่แล้ว

    Edinburg is a some small city,Will there be part-time jobs in Edinburg, please let me know ,Ayiya.

  • @princycyprus820
    @princycyprus820 ปีที่แล้ว +1

    Apa lankawa nugath minisu thamai thaman karana rasawal walata kon karana. Cyprus walath hama job 1kma 1kama wediyata salakana

  • @51sewwandikumari49
    @51sewwandikumari49 2 ปีที่แล้ว +1

    🔥🤟

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว +1

    Nice

  • @dd5944
    @dd5944 ปีที่แล้ว +2

    අයියා දැක්ක ගමන් නුවන් කුලසේකර මතක් වෙනවා.

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Godak aya kiyanawa oya kathawa 🤗🤗

  • @asharupasinghe306
    @asharupasinghe306 ปีที่แล้ว

    Thank you so much

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      You're most welcome

  • @skeli8997
    @skeli8997 11 หลายเดือนก่อน

  • @celinedion5718
    @celinedion5718 2 ปีที่แล้ว +4

    khmada assignment karea welawa thibbada ?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      ow uni eke wadath kohomahari kara gaththa .ewa athpasu kara gena bahane ,

  • @prasadbalasooriya3668
    @prasadbalasooriya3668 2 ปีที่แล้ว +2

    aiye mn mage Master degree ekata September enna inne wife ekka,loan aran thama fee eka hoyagatte,mata ohe awith part time karala saha wife job ekak karala apita loan eka settle karaganda puluwan weida,loku help ekak aiye wisthara tikak kiyandako

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Kraganna nam bari wenne naha .Oyala dennek enanisa ekkenekta tikak bara adinna venawa .Oyata 20 h wage thamai wada karanna puluwan .Loku ganak gewanna thiyanawada masekata ??

  • @prasadikapalihawadena3467
    @prasadikapalihawadena3467 2 ปีที่แล้ว +1

    So interesting

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤

  • @rohanaamarakoon
    @rohanaamarakoon 2 ปีที่แล้ว +2

    i'm senior execute in software company and My wife is planning to start phd, as a dependent i need to find a job. Any tips

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      When you first come here take any job you can find and whilst you have a job and are earning money you can look for a better higher paid job then. It is always easier to find another job once you have already shown that you have worked in the UK.

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 2 ปีที่แล้ว +3

    Caregiver job ekak karanna berida aiye? Experience oneda? Website wala thiyenawa Driving licence eka illanne ei?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      caregiver job thiyenne thanin thanata yanna .eka nisa thamai licence illanne . sama hara jobs thiyanawa care homes wala thiyana ewa ewata driving licence illanne naha .

  • @sanjeewadeshan9735
    @sanjeewadeshan9735 2 ปีที่แล้ว +2

    මට දැන ගන්න් ඕනි සුපර් මාර්කට් එකක වැඩ කලොත් මාසේකට පඩිය කීයක් දෙනවද ඩෙපෙන්ඩ් වීසා ආවොත්

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +2

      eka ithin egollo payakata gewana gana anuwa thamai thiranaya wenne , samahara ewaye minimum wage eka thamai gewanne samahara ewa wadipura gewanawa . me thiyenne payakata gewana gewanna puluwan aduma gana www.gov.uk/national-minimum-wage-rates

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +2

    🤜👍👍

  • @shanukademel414
    @shanukademel414 2 ปีที่แล้ว +1

    aiya ethakota fees expenses okkama cover karagtte job karalda

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Ow mama enakota tikak gewala ave mehe awata passe mehe hambakarala thamai okkoma kara gaththe

  • @ValuablePropertySell
    @ValuablePropertySell 2 ปีที่แล้ว +1

    👌🙏

  • @dammikarajapaksha8063
    @dammikarajapaksha8063 2 ปีที่แล้ว +1

    Budusarni atta lankawa tama prassna

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Lankawe inna palakayo thamai aula

  • @savidraprathibani9409
    @savidraprathibani9409 2 ปีที่แล้ว +1

    U.K wala bedforshire uni eke rank adu nisa passe Job hoya gaddi amaru wenawada?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Ehema ekak naha ,job ehekata yanakota mona uni ekeda study kale kiyala balanne naha

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว

    Ape kenek විදිහට harima adambarayi

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤❤

  • @seeladesilva4892
    @seeladesilva4892 2 ปีที่แล้ว +4

    Uber eats part time eka කොහොමද payata kiyak wage gewanawada

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      meka balanna
      uk.indeed.com/cmp/Uber/salaries?fbclid=IwAR0zSJ2_wx6xoeRLFuslrNMBMyBKp2yPANLDBBJsRDft-x9c1GwneeKZpAQ

  • @OshithaVishmina
    @OshithaVishmina ปีที่แล้ว +1

    Part time job ekak karanna wayasa kiyata wada wadiwenna oneda

  • @importsgbl9165
    @importsgbl9165 2 ปีที่แล้ว +2

    Aiya course fee1 £13100per year.part time job karla me fee 1 cover karaganna puluwanda

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Part time karala echchra ganak hoyanna amarui aththama kiyanawanam.Oyama hithala balanna .Payakata pound 10 hamba kalath sathiyakata paya 20i wada karanna puluwan (20 *10 =200*4 =800 )800 wage thamai oyata masekata hoyanna puluwan legally

    • @RM_perera_
      @RM_perera_ ปีที่แล้ว

      @@ukjeewithesathiyata dawas 4 da ayye wada karanna puluwan 🤔

  • @asiapeople2087
    @asiapeople2087 2 ปีที่แล้ว +1

    💐💐💐💐

  • @nesarapasindu7181
    @nesarapasindu7181 2 ปีที่แล้ว +2

    Brother i will hope to come uk in September as a student and i have to found 6500 pound in 6month can i mange to find it

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      It will be hard to save this much money during this time as you will have rent and other bills to pay and you will be limited to only working 20 hours per week as a student.

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 2 ปีที่แล้ว

    හරිම සතුටුයි අඳුරගන්න ලැබීමත් ...අපි කෙන්ට් වල කූඩු හදලා ඉන්නේ ..😉

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Api inne canvey island wala wadi duraka nemei .

    • @jeewakamaddumage7615
      @jeewakamaddumage7615 2 ปีที่แล้ว +1

      @@ukjeewithe ස්තුතියි බොහොම ... කෙයාර්වලින් එපිට ලෝකයක් හොයන්න පෙළඹුනා ඔයාලා ගෙන් ඉන්ස්පයර්වෙලා..
      අපි ඉස්සර ඩාර්ට්ෆඩ් හිටියා පොඩි කාලයක්..

  • @shami.crmresidential
    @shami.crmresidential 2 ปีที่แล้ว

    Beautiful wedding photo

  • @HCIgroup06
    @HCIgroup06 2 ปีที่แล้ว +5

    Ayya please reply ...I'm doing a software engineering degree in Sri Lanka right now .I'm planning to complete my degree in uk Plymouth university.. as u said I'm planning to stay at the University accomodations. do you think that I can find a part time job during my studies? I worked in a bank for about 5months is that will be another qualification?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +2

      Yes you will be able to find a part time job. Your qualifications depend on the type of job you want to do in the end. When you are a student you normally just take the first job that becomes available and is not necessarily in your desired career.

    • @ryanperera5243
      @ryanperera5243 2 ปีที่แล้ว

      Plymouth is outside any big city i studied their. so beware of that. if you don't have much funds try to do your degree in Sri Lanka and move here for a MSc that ll be lot cheaper and you get same benefits with PSW. Also MSc is only 1 year so you can use that money and study at a better university. anyway if u are studying here you have to make sure you get a high 2:1 or 1st class

    • @HCIgroup06
      @HCIgroup06 2 ปีที่แล้ว

      @@ryanperera5243 thanks for the reply Ryan... I have another question how long it will take to get pr their

  • @se3798
    @se3798 2 ปีที่แล้ว +1

    What about tax and national insurance you have to pay to the government.

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Yes you need to pay both on your earnings. The most common tax rate is 20 percent but it depends on your earnings.

  • @thanujachamalka481
    @thanujachamalka481 2 ปีที่แล้ว +3

    please reply ekk denna,
    mn UK enna kemththen inne,
    £15,000(cource fee)+living cost+accomerdation viyadam part-time job valinui cash in hand valinui hoya ganna puluwan veida?

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Echchara loku ganak nam hoyanna amarui aththama kiyanawanam student avilla .Oya fee eken bagayak wath gewala avoth karaganna bari kamakuth naha .Cash in hand karanna balagena enna epa .Hari adui dan anika nithi godak thadai