දියණිය සිහිවිකළ්වී මියගිය බව සිතූ අනේපිඬු සිටුතුමා නොදැන සිටි දේ | The wrong thought of Anepidu Situ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • තම පියාට බාල මල්ලී කියූ දුව
    #bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma #බුදුන්වදාලධර්මය

ความคิดเห็น • 17

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +1

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @akilaperera5843
    @akilaperera5843 14 วันที่ผ่านมา

    සම්මා දිට්ටික වෙත්වා, ශ්‍රද්ධාව වැඩි වෙත්වා, පංච ශීලය රකින නිවැරදිව තෙරුනුවන් සරණ ගිය ශ්‍රවකයන් වෙත්වා

  • @darshninadeeka8568
    @darshninadeeka8568 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +4

    අනාථ පිණ්ඩික සිටුතුමා ටත් විශාකා උපාසිකාවත් දානයක් තියෙන කොට ඒ හැමෝම මේ දෙන්න ඉන්නවා නම් ඒ අයට හ‍රි සතුටුයි මේ දෙන්නා මේ බුද්ධ සාසනයේ කැපී පෙනෙන දෙන්නෙක් සිටුතුමා ඔහුගේ දුවටත් මේ ටික ඉගැන්නුවා නමුත් සිටුතුමා දුවට ඉගැන්නුවා පුතාට උපාය ශිලිත්වය නිසා මේ පුතා කොහොම හ‍රි සෝවාන් මාර්ගයට යන තැනට ගියා අනාථ පින්ඩික සිටුතුමා ට‍ දුක හිතුනා විකාර යෙන් මැරුණද කියලා හිතනවා මැරිලා යන තැනට යන්න ධර්මය ඉගැන්නුවා මගේ දුව කොහේ ගියාද දන්නේ නැහැ ඔබ හිටියේ සෝවාන් වෙලා දුව ඉපදුනේ ඉතාමත් උසස් තැනක ඉන්නවා හ‍රි ලස්සනයි ඒ ජිවිත වගේම දෙමාපියන්ගෙ සම්‍යක් දිට්ටික විම සහ සත්පුරුෂ ගුණය නිසා පවුලේ සියලුම දෙනා සුගතියට ගියා මේ උතුම් ශ්‍රේෂ්ට ධර්මය මේ ධර්මය අකාලිකයි කාලින නැහැ සදාතනිකයි මේ දානය හදාගෙන යන්න තැනක් නැහැ මේ අගුරු මතින් ගිහින් මේ දිලුනු ගින්දර කියලා ඒ උඩට‍ ශ්‍රී පතුල තියනවත් සමගම ගිනි සිසිල් දියරක් වුණා කියනව සද්ධාව භක්තිය නිසා එහෙම වෙන්න ඇති බුදුරජාණන් වහන්සේට කොහොමත් හොදක් මිසක් නරකක් වෙන්නෙ නැහැ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වය ලබපු මොහොතේ දිව්‍යලෝකයේ දිවියෝ මහත් සතුටින් ප්‍රීති ඝෝසා කල බව‍ සත්‍යයි ඒ සත්‍යය මමත් පිළිගන්නා බව‍ සත්‍යයි ඒ සත්‍යනු බාව බලයෙන් උතුම් කොරලයාගම සරණතිස්ස ගෞරවනිය සවාමින් වහන්සේ නිදුක් ව නිරෝගී ව සුවපත් ව දීර්ඝාසයු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු බුදුබවම අත් වේවායී අසීමිත භක්තියෙන් සද්ධා සිතින් වැද නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️♦️♦️♦️♦️♦️♦️ජය ශ්‍රී 🌸ජය ශ්‍රී 🌸ජය ශ්‍රී ඔබ වහන්සේට

    • @darshninadeeka8568
      @darshninadeeka8568 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌸🌼🌷🌸🌻🙏

  • @mangalikaherath9710
    @mangalikaherath9710 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 หลายเดือนก่อน

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r หลายเดือนก่อน

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @amilachathuranga6916
    @amilachathuranga6916 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน

    🙏🏻

  • @PabodSandeepa
    @PabodSandeepa หลายเดือนก่อน

    සාධු,සාධු,සාධු 🙏🙏🙏🙏

  • @SomaDamayanthi
    @SomaDamayanthi 21 วันที่ผ่านมา

    සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 หลายเดือนก่อน

    සාදූ! සාදූ! සාදූ! තෙරුවන් සරණයි..... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏