A Day in Finland Vlog 01 | හිම වැටෙන්න පටන්ගත්තා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2021
  • අධ්‍යාපනය ගැන ශෙයාර් කරගන්නව වගේම මම හිතුව ෆින්ලන්ඩ් වල අපේ දවස ගෙවෙන්නෙ කොහොමද කියල ඔයාලත් එක්ක ශෙයාර් කරගන්න. ඉතින් මේ මගේ පළමු Day Vlog එක තවත් ඉස්සරහට අළුත් වීඩියෝ ගෙන ඒමේ බළාපොර්ත්තුවෙන්...
    ඔයාලගෙ අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න ..
    Follow us on
    Facebook : / arcticdiaries
    #finland #sinhalavlogs #lifestyle

ความคิดเห็น • 29

  • @MD-wh7ns
    @MD-wh7ns ปีที่แล้ว

    Niymi

  • @wasanaellawala4708
    @wasanaellawala4708 2 ปีที่แล้ว +1

    A good vedio . Love it.❤️

  • @PrashanthaKumanayake
    @PrashanthaKumanayake 2 ปีที่แล้ว +1

    නියමයි...දිගටම කරන යමු ....ජය වේවා !

  • @Hasa......
    @Hasa...... ปีที่แล้ว

    Lassani ❤️❤️

  • @rumeshikapallewela1064
    @rumeshikapallewela1064 2 ปีที่แล้ว +1

    Woahh🥰🥺💙 love your vlog akki!

  • @thisarifernando7158
    @thisarifernando7158 2 ปีที่แล้ว

    Wow... 😀😀😀😀

  • @harshanifernando8924
    @harshanifernando8924 ปีที่แล้ว

    Akke ohe awrudda purama seethala dheshagunayakda thiyenne? Lankawe wage thadata ira eliya watennema nedda

  • @elza7529
    @elza7529 2 ปีที่แล้ว

    ❤️❤️

  • @dilanibuddika1741
    @dilanibuddika1741 ปีที่แล้ว

    බබාගෙ daycare එකක් පෙන්නන්නෙකො.

  • @psytrance8390
    @psytrance8390 2 ปีที่แล้ว

    🖤🖤🖤👍

  • @venuralakshman8540
    @venuralakshman8540 2 ปีที่แล้ว

    A good video

  • @shehaniboteju5839
    @shehaniboteju5839 2 ปีที่แล้ว

    ❄ ❄ ❄ 😍👍

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +2

    සුපිරි අක්කෙ. ❤❤ හෙල්සින්කි, තුර්කු ,තම්පෙරෙ වලටත් වැටෙනව නේ ද ?

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      ඔව් එහෙටත් වැටෙනව අපිට ටිකක් කලින් වැටෙනව අපි ටිකක් උතුරට වෙන්න ඉන්න නිසා!❄🌨⛄

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว

      @@ArcticDiaries ආහ්. ❤❤😁😁

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      @@ramithatheekshana1853Thank you shopping වීඩියෝ එකේ කමෙන්ට් එකට ඒකෙ ටිකක් මියුසික් වැඩියි වගේ තමා එඩිට් කරල ආයෙ දාන්නම් 🙂

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว

      @@ArcticDiaries ආහ් ඒක ලොකු අව්ලක් නෙවෙයි අක්කෙ.මම ඉතින් නිකන් කිව්වෙ. විනාඩි 58 යි තප්පර 9අ බැලුව යවන්නෙ නැතුව. 😁😁😁 සුපිරි අක්කෙ. ඉස්සරහටත් දිග ඒව දාන්න.

  • @mindlk4987
    @mindlk4987 2 ปีที่แล้ว

    Happy Halloween 🎃

  • @rasangasapuarachchi3284
    @rasangasapuarachchi3284 2 ปีที่แล้ว

    Mama family ekath ekka next August Finland enna inne.mage babalage wayasa 7 saha 5.eyalata finish language eka alla ganna amaru wewida school ekedi

  • @KiyansaWaves
    @KiyansaWaves 2 ปีที่แล้ว

    hI, how are you doing today! I have a small question to ask. is your baby's going to Finland language schools or English.

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      At the beginning they went to Finnish language daycare but now they are going to English speaking playschool.

  • @Knowledgewithsaliya
    @Knowledgewithsaliya 2 ปีที่แล้ว

    අක්කේ මට පුලුවන් නම් මාස ටිකට වෙන වෙනම ඍතු ටික කියන්න පුලුවන් ද මට අදහසක් ගන්න... ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤

  • @arunipeiris6772
    @arunipeiris6772 2 ปีที่แล้ว

    පොඩ්ඩ snow කටෙ දාගන්නවා වගේ දැක්කා 🤗

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว +1

      මේ දවස්වල එයාලගෙ ජාතික ආහාරය 😀 කොයිතරම් කෑවත් එපාවෙන්න්නෙ නෑ එයාලට😅

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 2 ปีที่แล้ว

    How is school facilities

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      I will do a video about it also.

  • @t.ssamarasinghe6499
    @t.ssamarasinghe6499 2 ปีที่แล้ว

    akke ohe godkma thiyenne winter ekada ? 🙂🥶🥶

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf 2 ปีที่แล้ว

    ඔහෙ කොරෝනා නැද්ද

    • @ArcticDiaries
      @ArcticDiaries  2 ปีที่แล้ว

      ටිකක් අඩුයි කලින්ට වඩා!