Surendra Perera live performance @ chilaw General Hospital For staff and patients

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • අප වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන සුව විරුවන් සියලුම දෙනාට තම සේවය ඉටු කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....🙏🏻

ความคิดเห็น • 315

  • @Dilsocialmediaservicesrilanka
    @Dilsocialmediaservicesrilanka 2 หลายเดือนก่อน +1

    ගම හලාවත
    බර කලාවට කියන්නේ ඉතිම් කට කහනවටද.?
    ගැම්මක් surendra අයියේ..❤.🎉
    ඒ වගේම ගෙවල් ගාවම බෑන්ඩ් එක ciao අද වෙනකොට ලංකාවෙ දන්නැති කෙනෙක් නැති තරමට ගේමක් ගහපු...හිත හොද කට්ටියට හැමදාම ජයම වෙනවා... ❤🎉

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 3 ปีที่แล้ว +7

    සේරමකමෙන්ට් කියවල බැලුවම සේරම තීන්නෙ good ....Comant..වීඩියෝ එකකට ඒවගෙ god coment විතරක් ලැබෙනව කියන්නෙ සුරෙන්ද්‍ර එල කියන එක....ජයවේව මචං....

  • @sgsd9234
    @sgsd9234 11 หลายเดือนก่อน +1

    මං අදටත් ගොඩක් විඳින ආදරේබර සුන්දර ගායකයෙක් ! දීර්ඝායු වේවා සහෝදරයා... ආදරෙයි හැමදාමත්

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +19

    මගේ ප්‍රියතම ගායකයෙක් තමයි ,ලස්සනයි ලස්සනයි ලස්සනයි ,ඉස්සර මගේ හිතට දුකක් ආවම ඇහුවෙම සුරේන්ද්‍රගෙ සිංදු විතරයි ,හිතේ දුක එහෙම පිටින්ම නැති වෙලා යනවා ඒ කටහඬින් සිංදු ඇහුවම,ඒ තරම් ලස්සන කටහඬක් තියෙන්නෙ ,සංගීතය දිවිය තුළ තව දුරටත් දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 3 ปีที่แล้ว +8

    සුපර්ස්ටාර් ඒදා මෙදා තිබු තරග සියල්ලෙන් බිහිවු සුපිරිම හඩ...

  • @Ireshadul
    @Ireshadul 4 ปีที่แล้ว +57

    නිහතමානී ගායකයා ......සුරේන්ද්‍ර පෙරේරා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

    • @sl3141
      @sl3141 3 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️♥️😘😘😘💪💪💪

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +23

    ජෝතිපාල මහත්මයාගෙ ගීත කියද්දි මාරම ලස්සනයි ,ඒ වගේ ගීත ටිකක් නිර්මාණය කරල කියන්න පුලුවන් නම් ඒ වගේම අමරණීය ගායකයෙක් වෙන්න පුලුවන් ,මොකද ඒ වගේම ලස්සන කටහඬක් ඔබට තියෙන්නෙ ,ලස්සන වචන දාල,ඒ වගේම සංගීතය ,තනු යොදල ගායනා කරන්න ,ඔබට බාල මහළු වයස් භේදයකින් තොරව හැමෝම ආදරෙයි ,ජෝතිපාල මහත්මයට වගේම තෙරුවන් සරණයි

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +6

    එදත් අදත් හැමදාමත් හදවතෙ ගායකයා❤️❤️ ජොතිගෙ සින්දු මෙච්චර රහට ගයන්න පුලුවන් ලන්කාවෙ එකම ගායකයා සුරෙන්ද්‍ර අයියා😍❤️

  • @bashibashi2998
    @bashibashi2998 2 ปีที่แล้ว +3

    අපේ හලාවත තමයි ඉතින්.... එදා ඉඳන් අද වෙනකම් සින්දු අහනව. හරිම නිහතමානී කෙනෙක් කියලා කියන එක ඇත්ත.... සුභ පැතුම් සුරේන්ද්‍ර මල්ලී 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @umeshadhananjanie3147
    @umeshadhananjanie3147 4 ปีที่แล้ว +15

    නිහතමානි ගායකයා..හැමදාමත් හදවතේ තරුව...ජය වේවා....😘😘

  • @malindujayadewa2544
    @malindujayadewa2544 3 ปีที่แล้ว +5

    Dan Inna Kabbo Wageda , Genuine Voice Ekak Me , Good Luck Surendra Aiya 👌

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +5

    ලන්කාවෙ තාමත් බිහිවුනෙ නැ මේ වගෙ තරුවක්😍😍

  • @econwithpj5310
    @econwithpj5310 2 ปีที่แล้ว +4

    අපි ඉස්සර පොඩී උබේ final එක බලද්දි.එදා උබ පැරදිලා ප්‍රදීප් දිනද්දී අපි කොච්චර දුක් උනාද.ඌට කොච්චර බැන්නද.ඒත් පස්සේ කාලෙක දැනුනා ප්‍රදීප් පට්ට වැඩ්ඩෙක් කියලා.අද ප්‍රදීප් ඉන්න තැන ගැන සතුටුයි.හොද සින්දුවක් අපිට දෙන්න video එකකුත්.තාමත් ඔයාට කැමති ඉස්සර වගේම.ඉස්සර තිබ්බ ගැම්ම ආයේත් ගමු.එක සුපිරි සින්දුවයි ඕනේ ඔය කටහඩින්...

  • @neptune3454
    @neptune3454 4 ปีที่แล้ว +27

    මෑත කාලයේ බිහිවූ සුපිරිම කටහඬ

    • @denetkalumdenet1007
      @denetkalumdenet1007 3 ปีที่แล้ว +1

      අනිවා....👍👍

    • @Nawod723
      @Nawod723 2 ปีที่แล้ว +1

      සිරාවටම බන් ❤

  • @OsmanOsman-hl6vz
    @OsmanOsman-hl6vz 2 ปีที่แล้ว +2

    Wow that's great you are proud of best singer.insri.lanka..wish.your.allthe.best

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +3

    අමරණියිය ගායකසොයුරානනි..සියක්.ආයුගෙන.මවිරට.සැනසුම.සුවය.ගෙනදෙන්න.සක්තිය.දහිරියලැබෙිවා.බුදුන් රකිවා.යනමගතොට..මගෙ.ලංකාවෙි.සැමට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @donadona7831
    @donadona7831 3 ปีที่แล้ว +6

    💕💕💕💕💕💕❤❤❤💕💕අපේ හලාවත කොල්ලෙක් ඔබ‍ට ජයෙන් ජය ලැබේවා ❤❤❤💕💕💕💞

    • @prdeepdanur3560
      @prdeepdanur3560 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අපිට මාරම ආඩම්බරයි අපේ ප්‍රදේශයේ උන එක

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +2

    හැමදාමත් සුරෙන්ද්‍ර අයියාගෙ සින්දු අහනවා දවසගානෙම ඉස්සර ඉදන්ම තාමත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සුරෙන්ද්‍ර අයියා කියන සින්දු 😍

  • @msperera5656
    @msperera5656 4 ปีที่แล้ว +8

    Wooow . Great . දේවාශිර්වාදය ඔබගේ ජීවිතේට ලැබේවා ! ඉදිරි සුබ කටයුතු සාර්ථක වේවා ! සුභ අනාගතයක්

  • @donadona7831
    @donadona7831 3 ปีที่แล้ว +2

    සුපරි කට හඩක් 💕💞අහන්න අහන්න 🌹🌹ආසයි ❤❤💕

  • @umeshindika6632
    @umeshindika6632 4 ปีที่แล้ว +5

    සුරේන්දර..අඩමිබර කම නැති ගායකයා..නියමයි මචං.. ජර්මන්වලට කවදා හරි ගෙන්වනවා..ජයවෙවා මචං..මම උබෙි fb ඒකේ ඉන්න umesh indika .

  • @thilokaperera2970
    @thilokaperera2970 3 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් සුරෙන්ද්‍ර අයියේ 💐💐💐

  • @nuwanpathirana8774
    @nuwanpathirana8774 ปีที่แล้ว

    සිංදු බෙහෙත දුන් හැමෝටම ගොඩක් පිං...❤️❤️❤️👍

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 2 ปีที่แล้ว

    ඔබගේ හඩ අමරනීයයි. සුපිරිම දක්ෂයෙක්

  • @royallanka5326
    @royallanka5326 3 ปีที่แล้ว +2

    අපේ හලාවත හඩ ඔබට ඡයවේවා

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 4 ปีที่แล้ว +6

    ලස්සන වැඩක්....... එල එල...❤️
    නිහතමානී මනුස්සකම...❤️❤️👍👍

  • @චුටිපුතා-ම7ට
    @චුටිපුතා-ම7ට 3 ปีที่แล้ว +2

    එදත් අදත් හෙටත් ජෝති වෝයිස් නම් ඉතිම් හලාවත සුරේන්ද්‍ර පේරේරා තමා....වෙන කාටත් ජෝතිගේ වෝයිස් එකේන් සින් කරන්නන බැ..එකත් එක්තා විදියේ හැකියාවක් තමා ....සුභ පැතුම් සුරේන්ද්‍ර අයියෝ....

  • @luckymadusanka7918
    @luckymadusanka7918 3 ปีที่แล้ว +13

    ඒ හඩ ආදරෙ එද වාගෙම අදත් ඒ කාලෙ සුරේන්ද්‍ර කියන්නෙ පිස්සුවක්

    • @sanojadilrukshi1747
      @sanojadilrukshi1747 ปีที่แล้ว

      ඇත්ත මයි මගෙත් පිස්සුවක්

  • @minonkanita7734
    @minonkanita7734 3 ปีที่แล้ว +2

    Supiri aiyaeee..❤❤❤
    Mama sampath malli chilaw wala
    ❤❤❤❤❤❤

  • @iraeshaira5340
    @iraeshaira5340 3 ปีที่แล้ว +3

    Surenda Aiyaa mama හලාවත thamai Ela ❤️❤️❤️❤️❤️

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 3 ปีที่แล้ว +1

    Niyama hadak.ape Pattata Inna sampatak

  • @gayachristian3594
    @gayachristian3594 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌹🌹 සුරේන්ද්‍ර පෙරේරා එදත් අදත් එක වගේමයි,👍👍👍ගොඩක් හොද වැඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ආදරේ හැමදාමත් ❤❤ ජේසු පිහිටයි....

  • @malindujayadewa2544
    @malindujayadewa2544 3 ปีที่แล้ว +1

    Api Set Wune Singapore Wala 2010 - Musical , Ekata Adiyath Gauhuwa Surendra Aiya 🙏

  • @amiladissanayake7300
    @amiladissanayake7300 3 ปีที่แล้ว +1

    මගේ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන ❤️❤️

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +3

    සංගීත කණ්ඩායමත් සුපිරිම සුපිරි

  • @suwanthiperera2248
    @suwanthiperera2248 3 หลายเดือนก่อน

    Thanks so much chilaw

  • @sonpp4209
    @sonpp4209 3 ปีที่แล้ว

    Attatama apeee halawata surendra malli hari adambarai apee nihatamai adambara lokukam neti kollek jaya wewa

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +1

    ඉතාම මිහිරියට සිංදු කියන්න හැකි ගායකයෙක්!

  • @tharushinirmani1711
    @tharushinirmani1711 4 ปีที่แล้ว +6

    God Bless u My Forever Favorite... ❤️❤️❤️😘😘😘😘

  • @devikuwait4900
    @devikuwait4900 3 ปีที่แล้ว

    තේරැවන් සරනයි සුරේන්දු මල්ලි ඔයාට .🙏🙏🙏❤️❤️❤️👌👌👌👌💐💐💐💐

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Harima lassanai,asa sarasana,sitha sanasana,gatha nalawana,kathar karapu chithrayak oba.

  • @sasikanadee3266
    @sasikanadee3266 4 ปีที่แล้ว +1

    Harima ආඩම්බර කොල්ලෙක් .තමන්ගේ watina kama තේරුම් aran wada kara nam lassana anagathyak thiye.

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 9 หลายเดือนก่อน

    you are very respectable person you think money is not every thing you keep this people happy this difficult time great god bless you

  • @prdeepdanur3560
    @prdeepdanur3560 4 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත්

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +2

    සලාපුරෙන් බිහිවූ තවත් සුපිරි තරුවක් 💖👌

    • @prdeepdanur3560
      @prdeepdanur3560 3 ปีที่แล้ว

      හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 3 ปีที่แล้ว +1

    Goda kalekin aiya. God bless you 🌹🌹🌹🌹🌹🌹

  • @Ireshadul
    @Ireshadul 4 ปีที่แล้ว +2

    Great work 👍👍👍👍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharifernando3006
    @isharifernando3006 4 ปีที่แล้ว +1

    Great work surendra aiya.😍

  • @kumudumanju4007
    @kumudumanju4007 3 ปีที่แล้ว +1

    Mn oyage katahadat godak kemathi mn kematma gayakaya oya theruwan saranai ayye💖

  • @sl3141
    @sl3141 3 ปีที่แล้ว +1

    අදරෙයි පැලේන්න බ්‍රෝරෝ♥️♥️♥️♥️💪💪💪💪

  • @shiromidesliva1012
    @shiromidesliva1012 4 ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලි ඔයාට ඔයවගේ ඩෙවල් කරනවාට

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Hi my boy .. good night .. thanks you for video good .. ok .

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 ปีที่แล้ว +1

    සුබපතනවා

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Good morning .. my boy .. good you for video good .. ok ..

  • @goshinirasanga8776
    @goshinirasanga8776 3 ปีที่แล้ว

    My favourite singer❤️❤️❤️oyata thiyenne pissu hedenna voise ekak😘😘😘podi jothipala🤗🤗🤗God bless🙏🙏🙏jothipala nethi aduwa purawanna puluwan oyata vitharai surendra💪💪💪

  • @rukshanranasingha5883
    @rukshanranasingha5883 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් .බුදු සරනයි !!!

  • @warunadilshan6381
    @warunadilshan6381 3 ปีที่แล้ว

    Asama gayakayek 💘 සින්දු ඇහුවට නම මතක නෑ පස්සෙ beet lanka එකෙන් සින්දු අහල තමා හොයාගත්තේ 🤍💘

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks my heart you for .
    Video good .. ok good night ..

  • @theekshanabkaushalya
    @theekshanabkaushalya 2 ปีที่แล้ว

    ඒකනම් පහරක් ......❤️

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks my boy you for video .. good .. ok ... your heart ..

  • @anoshaa2724
    @anoshaa2724 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ආදරෙයි...පැලෙන්න .........😘😘😘😘😘😘😘😘😘😘😘

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks ok my heart you for good video good you my .. my .. best ... s........

  • @chamilasaranga4932
    @chamilasaranga4932 3 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai

  • @breathbreath4689
    @breathbreath4689 4 ปีที่แล้ว +1

    You are very grateful ❤❤❤🙏🙏🙏love you God bless you !!!

  • @mixdj.8361
    @mixdj.8361 3 ปีที่แล้ว

    lassanai voice eka .adarei hamadamath api oyata .❤💚💜💙💛💖💖

  • @randikamadushankadrummer4079
    @randikamadushankadrummer4079 3 ปีที่แล้ว +1

    ❤❤❤ ආදරෙයි

  • @cnniro7827
    @cnniro7827 4 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා අයියේ...

  • @marimarino6519
    @marimarino6519 2 หลายเดือนก่อน

    God bless you 🙏✝️❤

  • @sumedanissanka533
    @sumedanissanka533 3 ปีที่แล้ว +1

    ඔක්කොම හොඳයි . Band එකෙ කට්ටියක් මාස් දැම්මනම් හොඳයි නෙද. වැඩෙ ලස්සනයි 👍👍👍👍👍

  • @sachinbinarap2496
    @sachinbinarap2496 3 ปีที่แล้ว +1

    God bless!!😊✌️❤️

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว +1

    Thanks ok my heart .good morning ..miss you .. . . N

  • @sumedhaattanayake3398
    @sumedhaattanayake3398 4 ปีที่แล้ว

    Hi dear surendra
    It's great

  • @thanushkamanju
    @thanushkamanju 2 ปีที่แล้ว

    Niyamai surendra 👍❤️

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Hi ....good morning .my heart your heart ..

  • @MahiMahi-en3ud
    @MahiMahi-en3ud 3 ปีที่แล้ว +1

    Mn favourite singer 😍

  • @monicaperis4502
    @monicaperis4502 3 ปีที่แล้ว +1

    Best of luck 🎤💃🎻👍💯🇮🇹

  • @virajakli
    @virajakli 4 ปีที่แล้ว +1

    You're amazing

  • @hashanpradeep1571
    @hashanpradeep1571 2 ปีที่แล้ว

    Asama gayakaya. Halawatha adambaraya.

  • @jeewanthakalana821
    @jeewanthakalana821 4 ปีที่แล้ว +2

    Suprrrrrrb surendra ♡♡♡♡♡♡♡♡♡

  • @laksirinishantha8860
    @laksirinishantha8860 2 ปีที่แล้ว

    Aththenma super

  • @thusharikwt9575
    @thusharikwt9575 4 ปีที่แล้ว

    Niyamai bro god bless

  • @මදු-ළ5ඟ
    @මදු-ළ5ඟ 2 ปีที่แล้ว

    නියමයි 👌👌 👍 👍🎶❤️

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว

    My fav Surendra aiya ❤️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว

    එදා ඉඳන්ම ආස කරපු හඬක් අයිය.. විශේෂයෙන් වැලිපබළු' ඇල්බම් එක..එකක් නෑර. 2010-11 ස්කූල්බස්එකෙ යන-එන ගමන් ඇහුන ආසම සෙට් එකක්..😘❤️

  • @himaliabeysekera2851
    @himaliabeysekera2851 3 ปีที่แล้ว

    May you be Blessed 😇

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Good morning .....my best...........

  • @dinukafernando1336
    @dinukafernando1336 ปีที่แล้ว

    ආහා කැරකිලා.... ✌️✌️✌️👌❤

  • @amindathishan8638
    @amindathishan8638 3 ปีที่แล้ว +2

    Supiri👌👌

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 2 ปีที่แล้ว

    Harima lassanai

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว +2

    Good morning .....my heart ...your heart .
    . ...... . N .

  • @sunilshantha7462
    @sunilshantha7462 4 ปีที่แล้ว +2

    හලාවත අපේ ගායකයා

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว

    Nice performance. Supper

  • @kanakaprabha7634
    @kanakaprabha7634 4 ปีที่แล้ว +2

    Super❤❤❤❤❤❤❤

  • @neptune3454
    @neptune3454 4 ปีที่แล้ว

    තව තවත් නිර්මාණ කරලා අපි අතරට එන්න ❤️

  • @dushigoluhewa3970
    @dushigoluhewa3970 4 ปีที่แล้ว +3

    Hugak hoda deyak. 👌

  • @සුරංග-ග5ච
    @සුරංග-ග5ච 3 ปีที่แล้ว

    නිකවැරටිය සෙට් එක පට්ටම ආදරේයි....

  • @sankakumara4373
    @sankakumara4373 4 ปีที่แล้ว +1

    Lassanaiii

  • @musicheart7144
    @musicheart7144 4 ปีที่แล้ว

    ela kolla surendra...

  • @shylakoko4372
    @shylakoko4372 3 ปีที่แล้ว

    Good morning my heart .. ❤❤👍👍

  • @asankafonseka8467
    @asankafonseka8467 4 ปีที่แล้ว

    Good luck brother