අපි අපිට සයිප්‍රස් සමාජ සත්කාරය We help each other !! Corona Cyprus Sri Lankan Community !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපි සයිප්‍රස් ඉන්නේ තනියෙන් නෙමෙයි අපේම සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා … කොරෝනා තත්වය එක එක පුද්ගලයන්ට විවිද විදිහට බලපානවා මේ නිසා අපි අපේ ප්‍රදේශයේ ඉන්න අයට හැකි විදිහට උදවුකර
    අපි අපිට අත්වැලක් වෙමු !!, මේ සදහා සයිප්‍රස් අපි සමජා සත්කාරයක් අරම්බකලා.
    ඒ පිළිබද පුර්ණ විස්තරයක් මෙතැන් සිට.
    සයිප්‍රස් ඉන්න අපේම කොරෝන නිසා අපහසු තත්වෙට පත්වෙච්ච කෙනෙකුට අත්වැලක් දීමට ඔබට අනගි අවස්ථාවක් …. , ඔබට උදවු කිරීමට හැකිනම් අපිට ඔබගේ දුරකථන අංකයෙන් ඔබ සිටින ප්‍රදේශයේ තැපැල් අංකය සහ YES ලෙස සදහන් කර SMS පණිවිඩයක් එවන්න මෙන්න මේ අංකයට 95702060.
    උදාහරණයක් : 1020 YES SEND 95702060
    සයිප්‍රස් ඉන්න ඔබ කොරෝනා තත්වය නිසා වැඩ නැතිව අහරපාන සපයා ගැනීමේ අපහසුතාවයෙන් ඉන්නවනම් ඔබේම හිතවතුන් ඔබට අත්වැලක් වීමට ඉදිරිපත් වී ඇතිබව කරුණාවෙන් දැනුම් දෙමි … ඔබ කලයුත්තේ ඔබගේ දුරකතනයෙන් ඔබ සිටින ප්‍රදේශයේ තැපැල් අංකය සහ HELP ලෙස සදහන් කර SMS පණිවිඩයක් එවන්න මේ අංකයට 95702060.
    උදාහරණයක් : 1020 HELP SEND 95702060
    සයිප්‍රස් ඉන්න ඔබට CAR එකක් තියෙනවනම් !! ඔබ ඔබගේ අසල්වැසි අපේම අයට උදවු කිරීමට කැමතිනම් … මේ දුරකථන අංකයට සිටින ප්‍රදේශයේ තැපැල් අංකය සහ CAR සදහන්කර SMS පණිවිඩයක් එවන්න මේ අංකයට 95702060.
    උදාහරණයක් : 1020 CAR SEND 95702060
    මේ සියලුදේ කිරීමේදී ඔබ පිලිපදියයුතු නීතිරීති පහලින් දැක්වෙනවා !!
    අනිවාර්යෙන් සයිප්‍රස් රජයේ එලියට යෑමට අවශ්‍ය අවසරය ගතයුතුයි … (SMS මගින් අංක 3 හෝ 6 බාවිතා කල හැක)
    ඔබ ලබාදෙන ආධාරය ද්‍රව්‍යමය ආධාරය වියයුතුයි.
    මෙම ආධාරය බරදීමේදී හෝ භාරගැනීමේදී ආරක්‍ෂිත ආවරණ පැළදිය යුතුයි ( මාස්ක් / ග්ලවුස් )
    ඔබගේ ආරක්ෂාව සහා අනිත් පුද්ගලයාගේ ආරක්ෂාව තහවරු වියයුතුයි
    ඔබගේ ප්‍රදේශයේ අපේ අයට ඔබටම උදවු කළහැක.
    ඔබගේ ප්‍රදේශයෙන් පිට ප්‍රවාහනය කරන්න ඕනනම් .. ඔබගේ හෝ සහෝදරයකුගේ වහනයක් ඔහු කැමති නම් … බවිතාකළ හැක.
    කිසිම මුදල්මය ආධාරය නොකළ යුතුයි !
    උදවු කරන පුද්ගලයා හා අනවශ්‍ය ගනුදෙනුවලට නොයා යුතුයි.
    මෙය ඔබ තනියම ගොස් බරදියයුතුයි … (ගෙදර එළියෙන් බඩු තියා දුරකථන ඇමතුමක් දෙන්න )
    ඔබ මෙම ආධාරය සවස 9am - 5pm අතර කාලයේදී බාරදිය යුතුයි .
    ආදරය දෙන්න හෝ ලබන්නාගේ නිවස ඇතුලට නොයා යුතුයි !!
    මිට අමතරව ඔබට දැනගැනීමට අවශ්‍ය ඕනෑම කාරණයක් පිලිබදව .. අපි සයිප්‍රස්
    ෆේස්බූක් ගෘප් එකට පිවිස දැනුවත් වියහැක!
    අපි සයිප්‍රස් සමාජ සත්කාරය

ความคิดเห็น • 10

  • @chandanaprabath75
    @chandanaprabath75 4 ปีที่แล้ว +1

    එල එල

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 4 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් මොකද අපිනම් ලිවින් ඉන් නිසා අඩුවක් නැහැ.පාට්ටයිම් කරන අයට තමයි.ඉතින්.මොනවා උනත් පව්.පින් සිදු වෙන වැඩක්.බුදුසරණයි.අපි සැමට.

  • @dayanirajepaksha5603
    @dayanirajepaksha5603 4 ปีที่แล้ว +1

    godak.hoda.wadak

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว

    Oyalata godak pin බුදු සරණයි

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว

    Good job ayye.තෙරුවන් සරණයි

  • @nayanak.t.a.
    @nayanak.t.a. 4 ปีที่แล้ว

    Budusaranai obata

  • @priyadarshanisahanmugaraj8209
    @priyadarshanisahanmugaraj8209 3 ปีที่แล้ว

    Very good job!

  • @kusumfanosfanos4306
    @kusumfanosfanos4306 4 ปีที่แล้ว +1

    Godak hodai isthutei

  • @videoartcreation1702
    @videoartcreation1702 4 ปีที่แล้ว

    Hoda wadak aiya god bless 🙏🙏