Farming life New zealand || Travel Farmer || Day in life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @Europe58
    @Europe58 6 หลายเดือนก่อน

    Very nice video

  • @hasinirodrigo
    @hasinirodrigo 10 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් ඔයාලා දෙන්නා.සතුටින් ඉන්න❤

  • @handapangodapriyantha4809
    @handapangodapriyantha4809 11 หลายเดือนก่อน

    Niyamai oyalage wada ewa kiyaladena eka enna inna kenekta harima wadagath ❤❤

  • @yaThilanga
    @yaThilanga ปีที่แล้ว +1

    ලොකු කට්ටක් කන්නෙ ඔයාල .හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්න .ඉක්මනින් හරියන්න ඕන ඔයාලට උතුරන්න .බුදුසරනයි

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      මහන්සි නොවී ඡිවිතේ දින්න අමාරැයි . ඉතින් අපි ඒක සතුටින් අමාරැ උනත් කරනව.

  • @jeewanthichandima7307
    @jeewanthichandima7307 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 ปีที่แล้ว +5

    හායි..... සතුටුයි. ඔය දෙන්නගේ සාමාජිකයෙක් ගේන්න.. එතකොට තව සතුටුයි....පැට්ටෙක්...❤❤❤

  • @buddhikasuraweera133
    @buddhikasuraweera133 11 หลายเดือนก่อน

    ඔයා නම් හස්බන්ට මාරම හයියක් තියෙන ගැහැනිය ක්.සුබ පතනවා ,,ඔයා ලා දෙන්නට ම..❤

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @iruudakasandaruwan5533
    @iruudakasandaruwan5533 11 หลายเดือนก่อน

    ❤️

  • @sluk4057
    @sluk4057 11 หลายเดือนก่อน

    dannat akka akatu wala gahana game aka supiri jayawawa

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว

    Enjyoed. outstanding done-:))

  • @chamalransika
    @chamalransika 11 หลายเดือนก่อน

    ❤❤❤adarei aiya and akki ❤❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Cool congratulations 🎉 good luck you both
    Hard work 😓 awesome you guys

  • @piyumichanchala632
    @piyumichanchala632 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @2020familyUSA
    @2020familyUSA 11 หลายเดือนก่อน

    ලස්සන පරිසරයක් සහ වාතය හරිම නැවුම් ..මන් 2019 ආව ආසයි ඉන්නනම් සීතල තමයි හරියන්නෙ නැත්තෙ...ජය සිරි ඔයාලට ...හොදට පැහැදිලි වීඩියෝස් ..

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      අපි ඉන්න දිහා සීතල අඩුයි නුවරඑළිය උෂ්ණත්ව මෙහෙ

    • @2020familyUSA
      @2020familyUSA 11 หลายเดือนก่อน

      ඔහෝ එහේමද මාත් නුවර එලියෙනම් තමා එහේ දේශගුනයෙනම් ඉන්න පුලුවන් මන් ආවේ ජනවාරි මාසෙක පට්ටම සීතලයි ...මට සීතල අමාරුයි කොහොමත් ...ඊලග අවුරුද්දෙ එන්න හිතාගෙන ඉන්නවා වයිෆ් ආසම රටක් මාත් ආසම රටක් මන්නම් පරිසරයටයි නැවුම් ගතියටයි ආදරෙයි 😌

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      @2020familyUSA ඡනවාරි වල මෙහෙ පට්ට රස්නෙනෙ summer එකනෙ මෙහෙ 30 විතර උෂ්ණත්ව 🙃

    • @2020familyUSA
      @2020familyUSA 11 หลายเดือนก่อน

      @@travelfarmer මට මතක තිබ්බෙ ජනවාරි වගේ නමුත් ඇත්තටම ඇවිත් තිබ්බෙ අගෝස්තු වල ...🤦🏽‍♂️☺️

  • @yaThilanga
    @yaThilanga ปีที่แล้ว +3

    ඔයාල දෙන්න හරිම විවෘතයි.බොරු සෝබන නෑ.මම හරි කැමති ඒ ගුනයට.ඔයාලගෙ සියලුම කටයුතු සාර්ථක වේවා

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      බොහෝ දෙනා ඉතින් ඇත්ත පේන්න නැ අපිට එහෙම එකක් නැ අපි ඉතින් අපේ සාමාන්‍ය විදයට අපෙි කරන දේවල් පෙන්වනව ❤️

  • @Ridmikalakshan
    @Ridmikalakshan ปีที่แล้ว

    ❤😊

  • @jayalathsamarakone6269
    @jayalathsamarakone6269 ปีที่แล้ว

    Thanks bro.

  • @PrabathPriya-ec1fk
    @PrabathPriya-ec1fk 10 หลายเดือนก่อน

    Budu saranai oya dennata 🙏🙏🙏🙏🙏

  • @sadarajarathna6511
    @sadarajarathna6511 11 หลายเดือนก่อน

    Aiye padi kiyak witara ganda puluwanda.matat job ekak set wela tiyenne farme ekaka. Kiyak witara ithuru karala lankaeata ewanda puluwan weida

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Jayawewa brother and sister

  • @chamalransika
    @chamalransika 11 หลายเดือนก่อน

    Job nadda apita❤❤❤

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 ปีที่แล้ว

    සතුටුයි දරුවො ඔයාලා දෙන්නාට ජය :
    සතුට ලැබේවා ❤️

  • @Clashroyal422
    @Clashroyal422 11 หลายเดือนก่อน

    Mata puluwnnda oheta ennna work visa walata

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙන්නටම ❤

  • @zameeraabeysinghe221
    @zameeraabeysinghe221 11 หลายเดือนก่อน

    Ane job ekakata Enna udaw karannako .. ona deyak karannam🙏🙏🙏

  • @warunakaushalya4157
    @warunakaushalya4157 ปีที่แล้ว

    Phone ekata heavy duty 360 full body case ekak daganna ❤

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දැන් එකෙන් දාල තිබුනෙ ඒත්
      කාලයක් යනටකාට ඒවත් කැඩෙනව. නිතර වැටෙනවනෙ වැඩ කරනකොට

  • @maheshviduranga2323
    @maheshviduranga2323 ปีที่แล้ว

    Leak eka thiyena thana Hoya gaththe kohoma da
    Ohe gadget thiyenava da eva ta

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Stock tank එකේ වතුර අඩු වෙනකොට phone එකට alert එකක් එනන් හදල තියෙන්නෙ .එතකොට සතුන් ඉන්න පැති වල බලනව කොහෙද ලීක් කියල. තැන් තැන් වල ටැප් ත්යෙනව ඉතින් දන්නව කොහෙද ලීක් කියල

    • @maheshviduranga2323
      @maheshviduranga2323 11 หลายเดือนก่อน

      @@travelfarmer thank you ayye

  • @manoo-hv2sf
    @manoo-hv2sf ปีที่แล้ว

    👏👊👊👍❤️❤️

  • @Uditha0imalka
    @Uditha0imalka ปีที่แล้ว

    Ayiye kiyanna puluvanda hari vidihata oheta enna puluvan vidihak 😊❤

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      මේක බලන්න සම්පුර්ණ විස්තර th-cam.com/video/91DK6NEsqEE/w-d-xo.htmlsi=vDQMMfggaR4UHbUg

    • @Uditha0imalka
      @Uditha0imalka ปีที่แล้ว

      Thank you ayiye

  • @dilanjaranasinghe534
    @dilanjaranasinghe534 ปีที่แล้ว +1

    අය්යෙ ලන්කාවෙ නැතුව වෙන රටක එක්ස්පීරියන්ස් හදාගන්න පුලුවන් රටවල් මොනාද ඩේරි වලින්. අල්මරාය් දැන් කට්ටිය යවනව අඩුය්ලු.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දෙසැම්බර් වල අල්මරායි වලට 37 ගන්නවලු

    • @dilanjaranasinghe534
      @dilanjaranasinghe534 ปีที่แล้ว

      @@travelfarmer එජන්සියෙන්ද ගන්නෙ .නැත්තන් වෙන විදියක් තියෙද ඒකට ජොය්න් වෙන්න . ප්ලීස් සපෝර්ට් එකක් දෙන්නකො අය්යෙ.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඒඡන්සිය හරහා ගනී.

  • @kavindaisuru5140
    @kavindaisuru5140 11 หลายเดือนก่อน

    සත්තුන්ට ලෙඩක් හැදුනොත් මොකක්ද කරන්නේ

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      අපි බෙහෙත් කරනව

  • @rohitharukmal9431
    @rohitharukmal9431 11 หลายเดือนก่อน

    සර්ලා ෆේස්බුක් නැද්ද

  • @kavindaisuru5140
    @kavindaisuru5140 11 หลายเดือนก่อน

    අපිවත් ගන්නකො ජොබ් එකකට අයියේ පුළුවන් උපරිමයෙන් වැඩ කරන්නම් ❤

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      Vacancy නැ අපි ලග

  • @Tharishashi
    @Tharishashi ปีที่แล้ว

    Akke Cow shit Tikak ganna thiyada mage garden ekata da ganna😊

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දෙනනම් ඕන තරම් 😊

    • @Tharishashi
      @Tharishashi ปีที่แล้ว

      Location ewanna puluwam da? Mama ennm ganna❤

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      @user-hk8lj3lp9h ඔයා ඉන්නෙ කොහෙද

    • @Tharishashi
      @Tharishashi ปีที่แล้ว

      Whangarei inne

  • @AmpNayanananda
    @AmpNayanananda 11 หลายเดือนก่อน

    අනෙ ජොබ් එකක් දෙනන කො පඩි නැති උනත් කමක් නැ

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว

    අක්කි හිටියට වඩා කලු වෙලා, ඔහෙට යද්දි සුදුවට හිටියානෙ...

  • @ownyaslifejournal2022
    @ownyaslifejournal2022 ปีที่แล้ว

    Aiya deserves this kind of Iron Lady ❤

  • @kavishkadilharawickramasin4726
    @kavishkadilharawickramasin4726 ปีที่แล้ว

    ❤❤❤

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @jayalathsamarakone6269
    @jayalathsamarakone6269 ปีที่แล้ว

    Thanks bro.

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 ปีที่แล้ว

    ❤❤❤

  • @lakshikadesilva3343
    @lakshikadesilva3343 ปีที่แล้ว

    ❤❤❤

  • @shanimapeiris
    @shanimapeiris ปีที่แล้ว

    ❤❤❤❤

  • @sanjeewasanjeewa4710
    @sanjeewasanjeewa4710 ปีที่แล้ว

    ❤❤