Kelesaka Keewath - Chandrasena Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 11 หลายเดือนก่อน +3

    මියුසික් පට්ට ක්ලියර්. තමන්ට අදාළ ඒ ඒ සංගීත කොටස් ඉතා මිහිරිව හදවතට දැනෙන්න වාදනය කරනවා.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 10 หลายเดือนก่อน

      E wagema balnnako inne e kale kellnge daksha kama.

  • @samanpadmakumara48
    @samanpadmakumara48 ปีที่แล้ว +6

    මේ ගීතය මා සිත අසීමිත ඇල්ම ඇති කල ලයාන්විත හඩ එදත් අදත් අසන්න ආසම ගීයක් .

  • @pradeepperera798
    @pradeepperera798 ปีที่แล้ว +24

    චන්ද්‍රසේන සර්.ඒ කාලේ.අදත් ඒ වගේම තරැන හඩක් තියෙනවා .ඒ වගේම තරැන පරපුරේ ගායන ශිල්පියෙක් ලෙස අදටත් ඉතාමත් ජනප්‍රියයි.රසික ආදරය පුදුම විදියට දිනාගත්තු කලා කරුවෙක්.

    • @thusithagamlath6305
      @thusithagamlath6305 ปีที่แล้ว +2

      sherly wijayantha mahatha thamai ohuwa methanata genawe

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +12

    එදා අතීතය මතකයට ආවා.ඒ සුන්දර මිහිරි හඞ මතකයෙන් ගිලිහී නොයයි.

  • @hellofoodiessl8144
    @hellofoodiessl8144 ปีที่แล้ว +8

    මගේ යෞවනය ,ඔවුන්ගේ යෞවනය, මේ ගී, මගේ ආදරය ඒ සුන්දර මතක අදත් ඒ කාලේ වගේ ම හදවත ස්පර්ශ කරනවා.

  • @yohaniweerasingha7077
    @yohaniweerasingha7077 ปีที่แล้ว +8

    එදා වගේම අදත් ආදරෙ කරන කටහඩක්.තෙරුවන් සරනයි සර්ට ....

  • @rohahema6270
    @rohahema6270 ปีที่แล้ว +7

    අදටත් මේ සින්දු අහනකොට ඇස් වලට කඳුළු එනවා. මගෙ ජිවිතේ කියන්න බැරි තරම් දුර ගියා. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @prasadanip9004
    @prasadanip9004 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤mamath

  • @samanthasamantha7552
    @samanthasamantha7552 ปีที่แล้ว +5

    මුල් ගීතය නම් සුපිරි 🙂💖සංගීත කණ්ඩාමත් 💯💯පසු කාලීනව මේ ලස්සන ගීත විකුර්ති වෙලා අහන්න හිතෙන්නෙත් නෑ 😢

  • @tharindiimasha7632
    @tharindiimasha7632 ปีที่แล้ว +1

    ඔබ එ කිව ලේසෙ අමතක කරමි කේසෙ

  • @prasaduduwavidane7313
    @prasaduduwavidane7313 2 ปีที่แล้ว +11

    ඉතාමත් ලස්සන ගීතයක්. Excellent ❤

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි
    අතීතය නම්‍්‍ ඉතාසුන්දරය
    ❤❤❤❤❤❤❤

  • @atholukandesampath3028
    @atholukandesampath3028 ปีที่แล้ว +2

    ඔබ ඒ කීව ලෙසේ...
    අමතක කරමි කෙසේ...😥

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 සැලළිහිණියෝ ❤️❤️❤️❤️❤️❤️

  • @priyanthasilva602
    @priyanthasilva602 9 หลายเดือนก่อน +1

    👍❤️💯👍❤️💯👍❤️💯

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +1

    තරුණ සේවා සබාවෙන් පායපු 🌟

  • @upaliranjith2810
    @upaliranjith2810 ปีที่แล้ว +2

    අපි හරි ආදරෙයි ඒ ලස්සන අතීතයට

  • @ranjanihewavitharana6498
    @ranjanihewavitharana6498 2 ปีที่แล้ว +6

    ලස්සනයි.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️👌

  • @shamikagamlath8518
    @shamikagamlath8518 ปีที่แล้ว +1

    Mn gayanayata amatharava asama batanala part ekata,eka venama feel ekk, patta rahai,me geethaya me ayurin eli dak u hamotama pin,sirge voice ekth(adina than) supiri,

  • @thusithagamlath6305
    @thusithagamlath6305 ปีที่แล้ว +2

    80 dasakaye api pasal kuda kala ahapu geetha e atheethaya harima sundarai,,au 17 dubai sita me geetha ahanawa.obath ape gmaka kittuwa mama deraniyagala

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว

    Harima lassanai ❤❤❤❤❤❤❤ maru 😂😂😂😂😂😂❤❤❤❤❤

  • @sunilshantha8398
    @sunilshantha8398 ปีที่แล้ว

    harima lassana githayak mul widiyatama ahanna lebuna

  • @susanthagamagedara3154
    @susanthagamagedara3154 ปีที่แล้ว +2

    i hope that this is Salalihiniyo group which was originated from Belwood. superb , till I like this song .

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +1

    ලස්සනයි ගීතය 👍

  • @maicalmaical2813
    @maicalmaical2813 ปีที่แล้ว +1

    mn Asama geetayak....

  • @palaniyandykanagarajah632
    @palaniyandykanagarajah632 2 ปีที่แล้ว +2

    Very nice melody mathiya

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว +1

    Excellent
    Atheethayata giya

  • @shamikagamlath8518
    @shamikagamlath8518 ปีที่แล้ว +1

    Oba e keewa lese
    Amathaka karami kese ,sthuthi,

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +3

    වර්ථ මාන යේදී බෙල්වුඩ් එ කෙන් ගායක ගායිකා වෝ බිහි වෙ න් නෙ නැත් තෙ ඇයි චන්ද්‍ර සේන අයි යෙ.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +2

    Sadaa Amaraniya geetha ...Ape Kaalayee mihihiri ..Adarniya geetha Adatath walanguiiiii..

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 ปีที่แล้ว

    Jayawewa ayye

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 ปีที่แล้ว

    Superb

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 ปีที่แล้ว

    Puluwanm band eka kiyanna

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Thanks

  • @pereragihan976
    @pereragihan976 ปีที่แล้ว

    ❤❤❤

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 ปีที่แล้ว

    Swarngada?

  • @himansarandhinu1561
    @himansarandhinu1561 ปีที่แล้ว

    ❤❤❤❤❤❤👍

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว +2

    සර් ක්ලාස් කරන්නෙ නැද්ද

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @cfdProptrader
    @cfdProptrader ปีที่แล้ว +1

    Boot nam boot

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc ปีที่แล้ว +1

    පුදුම ස්වරයක්
    කොච්චර අහන්නද

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ✌✌✌✌❤

  • @ChandanaPrabhath-fl5us
    @ChandanaPrabhath-fl5us ปีที่แล้ว

    💞

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana ปีที่แล้ว

    💗💖💖🧘🧘😍

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    ❤🎶🎶🎶🕊

  • @gamageruwan8573
    @gamageruwan8573 ปีที่แล้ว

    Ammo essara thibila thiyena boru

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +1

    කො.දැං සැලලිහිනියො

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว

    ❤🤣

  • @priyanthasilva602
    @priyanthasilva602 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤