Man Ada diet eka patan gannawa.... Den weight eke 89 mage Target eka 55... Before 5years man 55k hitiye... Matath katapalanaya nethi prashnaya thiyenne😁
Thredmill eke himin awedala result ganna barida??oyage diat fallow karanawa eth workout karanna baha deergakaalina konday wedanawak thiyenawa mahansi wenna baha vees eka thiyenawa akai miss
Akki I hv a hubby who always eats and it’s difficult to control bcos I’m cooking the way he wants I’m trying but I fail always i trying to control but it’s for short period kindly advice akki.tnx a lot lv u 💗💖you are great
අක්කියෝ ඔයා මේ කරන වැඩෙන් අපි වගේ අයට ලොකූ උදව්වක් වෙන්නෙ.. මාත් අද ඉදන් පටන් ගත්ත.. ව්‍යායාමත් එක්කම ඩයට් ප්ලෑන් එක.. ටිකක් අමාරුයි ඒත් ප්‍රතිපල ඕනිම හින්දා ඉවසන් ඉන්නවා.. ඔයාට ගොඩාක් ස්තූතියි..
Oya kettu unada
මගෙත් 90 ක් තිබුනා ,දැන් 70කට අඩු උනා..තැන්ක් අක්කී,ඔයාගේ එක්ස්සයිස් ටිකත් එක්ක මන් දිනනවා....
ඒක ඇත්ත අක්කා මම 92kg හිටියා මාස දෙකක් තුන් වේලම බත් කෑවා උදේට තේ පිටි බිව්වා පිටි කෑම පැණි රස කෑම කෑවෙම නෑ රයිස් කොත්තු කෑවෙ නෑ බිස්කට් කෑවෙ නෑ මාස දෙකට 7kg අඩු උනා
ගොඩක් වටින කතාවක් හිතට.ගත්තා
මන්.ටික ටික කැම අඩු කරනවා
Me dewal godak wadagath mamath me dewal karanawa oyage video balala dan aga godak ganata hadila godak pin oyata
උත්සාහය නිසා ඕනි දෙයක් කරන්න පුලුවන් අක්කා මගේ අදහස නම් ..75kg හිටිය මං 59kg මේ වෙද්දි ඒ මගේ උපරිම උත්සාහය කියලා මා විශ්වාස කරනවා💪
අනිවාර්යයෙන්ම ❤️
Kohhara kal giyada oyata a gana adu wenna
Oyta kochchara kalayak giyada dr
Kohomada kare
අනෙ කොච්චර කාලයක් ගියාද කියන්නකො
අද ඉදන් පටන් ගන්නවා.බලමු.දැන්බර 94යි.උස 5 "7ක්.72kg kara ganna oni.
ආයිත් ආහාර පාලනයකට යන්න ආස හිතුනා , ගොඩක් ස්තූතියි !
මටත් කට පාලනය නෑ..හිත පාලනය නෑ..ආස හිතෙන දේ කන්නම හිතෙනව..මම මේකෙන් අදහස් ගත්තා..ම්ම උත්සාහ කරනවා මිස ආයෙමත්.🙏ස්තුතියි
mn hithuwe oyta wayasa 25 k vithra athi kiyla...😘😘😘oya aththatama simple harima lassanaiiiii..akka kiynnanm hithenne neee
මම ත් පෙරේදා ඉදලා පටන් ගත්තා මෙල් ඩයට් එකයි වෝර්ක් අව්ට් ෆුල් බොඩ් එක්සයිස් එකයි. මම ඉන්නෙ රට බත් නම් මම නිසා සෙනසුරාදා ට විතරයි කොහොමත් කන්නෙ.මෙහෙ අය බත් කන්නෙ නැ.ඒත් අද ඩයට් ප්ලෑන් එක නිසා මම චුට්ටක් ඉව්වා
thank you akke....loku motivate ekak.....
ගොඩක් ස්තූතියි පාලි මිස්..😘
Samahara welawata stress wadi unama sini aahara ganna eka nawathwa ganna amaruine..
Thank you akki❤ oyage diet eke mn ada start kare 2nd week eka.😊 oyage me video eka mn ada beluwe. ❤❤❤ godaaak pin oyata.❤❤ budu saranai.
වීඩියෝ එක බැලුවට මොකුත් ඇහුනෙ නෑ😔😢 ලස්සන මූන දිහා විතරයි බැලුවෙ😔😘😘😘💗😘💗😘💗
Ane akka mat viyayama karanawa 50 bara tibba 45 adu karagatta at tama pani raha kama tikak natara kaganna amarui.mn akata mokada karanna akka.
Very good miss
Goo one. Thank Pali
Thank you so much Plai for your beautiful thoughts 🥰
Ok grazie mille 👍
Thank you miss
ගොඩක් වැදගත් 😍👍😘
Mamath ada akkiwa dakkee.. comment ekaka dakala .. mama adama patan gannawa
Ane oyata godak isthuti pali mis .....oya kiyana dawal walata mata aduna attatama..hitha sakthimath karata oyata godak isthuti.......👍👍👍
අක්කි මේකට හේතුව ඔයා දන්න්වා නම් අනිවාරෙන්ම reply කරන්න plzzz 🙏🙏🙏 මම දැන් කලින් ඉඳියට වඩා ගොඩක් කෙට්ටුයි ඒත් mensess කාලෙට සතියක් එකහමාරක් විතර යනකන් කලින් හිටිය ගානටම ගොඩක් මහත් වෙනවා මාව මට ඒක පුදුම විදිහට මානසික වදයක් plz උදව් කරන්න 🙏
Thank you very much.
ලස්සනයි
Mawa gruop akata add කරන්න miss please. Mama request කරා tama reply na miss 😊
Ane mn dan masa 3 idan diet karanna උත්සාහ karanawa eth kata nisa thamai thama bari une .heta idan heta heta kal danawa .
Thanks me wage video danawata😘🙂🙂🙂🙂😍😍😍😍😍
❤️
Math 58kg hitiya eth pali mis hinda 55kg adu kala
Thank you akke
thanks akka
Ane mis lankawe widiyata kema weel hada ganna widiy kiysla dennako
අනිවාර්යයෙන්ම ලගදීම කියන්නම්
Ane math godak mahatai ina 42 mata kettu wenna oni man viyayam karanawa et kata palane na kama kawenawa
ආහාර පාලනය ඉතා වැදගත් නැත්තන් කරන්න බෑ ලෙඩ වෙන්න කලින් දැම්ම කරන්න
මාත් ඔයාගේ.වියායාම.කරනවා
Godk watinw
Excellent 👌
Pali miss mn ada thma oyge vedio blnne mn aluth knk mn udet withrk kawt kmk ndda mge bra 80 dwllti rati noka hitiyt kmk ndda
Akke Mata aththtama wenas wenna oni MN issara godak kettui Dan mahatha wela ketha wela husband pawa vihilu karanaw mahatha nisa .oyge work out krnne gththa godak pin oyata
මටත් ඔය ප්‍රශ්නෙමයි ඉස්සර ගොඩක් කෙට්ටුයි ... දැන් කාලා කාලා මහතයි පෙරේත කම නිසාම දැන් doctor කිව්වා බර අඩු කරන්න කියලා මම සතියක ඉදන් ඩයට් කියන්න සතුටුයි සතියට2kg අඩු කරා
oya kohomahari kettu wenawa kiyala hithanna.husbanta wihilu karaganna kiyala oya exercise karanna.mage nam tikak bara wedi wenakota husbanma thamai kiyanne dan oya kema palanaya karanna exercise karanna kiyala.eyama thamai man kammeli dawasata motivate karanne.
ithin oyama hithaganna kettuwela hedawenawa kiyala.me akkage exercise godak hodai.
අනේ නංගීයා ඔයාට පුලුවන් ඔයා ඔයා වෙනුවෙන් කරන්න ඔයාගේ සිරුර ගැන හිතලා කරන්න එතකොට පුලුවන්
Man Ada diet eka patan gannawa.... Den weight eke 89 mage Target eka 55... Before 5years man 55k hitiye... Matath katapalanaya nethi prashnaya thiyenne😁
Ane matath ehemai awrudu pahakata kalin 55 .den 83....
Akke mn den sathiyak withara aragena kema palanaya.mage bara 85k withara thiyenawa .akka kiyana exsise emath karanawa age bara adu karaganna kohchara kalayak wage yanawada
පාලි ගොඩක් ස්තුතියි💕 ඔයාගේ සමුහයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන්නකෝ
මම විඩියෝව පහලින් දාලා තියෙන්නේ ❤️
@@fitnesswithpali5774 .
Thredmill eke himin awedala result ganna barida??oyage diat fallow karanawa eth workout karanna baha deergakaalina konday wedanawak thiyenawa mahansi wenna baha vees eka thiyenawa akai miss
Ane mata fb ne ..
මන් facebook නෑ🥺 මන් diet plan එක ගන්නේ කොහොමද 🥺plz help
Thighs adu krgnna vdyk kynna akki. Mage aga kettui thighs vthrak mahathai
Very very valuable!! I have subscribed all the best
double chin nethi kara ganna vedio ekak kranna pls..
Intermitten fasting waladi fasting welawata kola kanda bonna hodada
Maggie pol kiri kanna hoda nadda
එ ගැන හිතලා මගෙ ඔලුව කැක්කුමයි
Anawashy Kama kawm sili vithri yanne ledath hada gannw
Akke Mage sini adui... Pani rasa kawata kamak nedda
Mata sambanda wenna oni.kohomada?
👍❤💚
අක්කෙ ව්‍යායාම කරන්න ගත්තට බෑ කියලා හිතලා ආයෙ නිකන් ඉන්නවා අනික මට ගෙදර අය විහිලු කරද්දි ඒ වැඩෙත් එක්කම එපා වෙනවා
අනිත් අයගෙන් වැඩක් නෑ ඔයා සතුටු වෙන දේ කරන්න
ස්තුතියි දැනුවත් කරාට.
group ekata request ekak damma,kohomada join wenne mis
Thank you 😊 oya loku seyayk karanne ❤️❤️❤️
Fb nethi kenek kohomada samuhayata bedenne
Ane pali akke fecebook nathi ayata me සමූහ peg ekata ekathu wenna barida? Kiyannkoo
Akki I hv a hubby who always eats and it’s difficult to control bcos I’m cooking the way he wants I’m trying but I fail always i trying to control but it’s for short period kindly advice akki.tnx a lot lv u 💗💖you are great
Usa ynna krama nedd akkiyo
thanks akkiyoooooo❤❤❤
Attatma motivate una thnk u pali miss💗
Thank you pali nngiyoo😗
🥰🥰🥰😘😘🌸
😍😍😍
💕💐
Motivational speaker 😍
Thank you.oya lemon water eka hemadama bonawada
ලෙමන් හැමදාම නම් බොන්නේ නෑ නමුත් ඉගුරු හැමදාම බොනවා
Akkiyo
කිරි පිටි බොන්න හොඳ නැද්ද.කිරි පිටි වෙනුවට වෙන මොනවා හරි බොන්න පුළුවන් ද
Fresh milk ගන්න නැත්නම් fresh පලතුරු
සමුහය සදහා පිරිමි අයටද අවස්තාව දෙන්න
මට ඔයාගේ ෆේස් බුක් එකට සම්බන්ද වෙන්න අමාරුයිනෙ.
Tks. Is there any group on what’s app.
I prefer not to have a Facebook account.
Akki mata oyage fb account eka kiyannako
රැට.බිස්කට් කැවට.කමන්.නැද්ද
එපා
Akki i cant find your facebook group, i have sent a massage to your fb page. Can i have a link of your fb group. Thank you
Ane mama pali akkage fb grup ekata ad una eth mawa eya ad karan nh wage. Dait palan balanna bh annausment nhne ai e udau karanna
Thank you nangi
මම ඔය මොකුත් කන්නෑ
❤️❤️❤️❤️
අක්කි හැමදාම ප්‍රෙශ් පලතුරු ජූස් එකක් උදේට ගත්තට කමක් නැද්ද?
කමක් නෑ හොදයි
හැබැයි අමතර සීනි එකතුකරගන්න එපා
නෙස්ටමෝල්ට්, වීවා වගේ දේවල් හොඳ නැද්ද.
එවා බොන්න එපා නැවුම් පලතුරු ගන්න
♥️
මම මේ මොකුත් කන්නෑ නංගි හැබැයි 3වේලටම කන්නෙ බත් එත් පොඩි පිරිසියක කන්නෙ එත් මම කෙට්ටු වෙන්නෑ
රෑට කන්න එපා
😘😘😘😘
Thank s akka
❤️❤️❤️
❤
Thank s akka
❤️