nethu seluna cover... coversclub guys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • nethu seluna cover...
    #coversclub guys

ความคิดเห็น • 244

  • @himajperera5130
    @himajperera5130 3 ปีที่แล้ว +41

    ඇයි බන් මේකම අහන්න හිතෙන්නේ?? මේ මන් දාන කීවෙනි කමෙන්ට් එකද කියන්නත් මතක නෑ... ඒ තරමටම මන් මේක අහනවා...

  • @deshitha6143
    @deshitha6143 2 ปีที่แล้ว +11

    මන් මේක මුලින් ම ඇහුවේ 11 වසරෙදි ...මේ සින්දුව අහද්දි එදා තිබුනු වැස්ස ..ගිටාර් එක ..වැස්ස හින්දා ලමයි අඩු නිසා ගුරුවරුත් නැ ...ෆොන් එක ගෙනිහින් ස්කොලේ අහපු හැගිම තාම දැනෙනවා ❤️

  • @thusharagayan7335
    @thusharagayan7335 ปีที่แล้ว +1

    ඒ මෙක සුපිරි බං.අහම්බෙන් දැක්කේ.. හදට යන ගමන් අහන්න මරු ❤ 😌

  • @yasirurk9563
    @yasirurk9563 4 ปีที่แล้ว +11

    බොක්කටම වැදුනෙ හෙමීහිට යන guitar apigios ටික...😍🎸🎸violin part....😍mareeee maru

  • @maneeshamethnath5430
    @maneeshamethnath5430 2 ปีที่แล้ว +2

    Video ekata aurudu 4k weddi thamai mama meka bala gaththe dan6k eth balanawa harima lassanai aiye darbag eka harima soft ekata pley karanawa sing karana aiyath maru marama imoshanall ekak enawa🖤💫

  • @nishanthakumara2299
    @nishanthakumara2299 4 ปีที่แล้ว +9

    ඒක ගොඩක් ලස්සනයි බ්‍රො...පිස්සු හැදුනා වගේ...තෙරුවන සරණයි

  • @malithrathnayake249
    @malithrathnayake249 4 ปีที่แล้ว +12

    මේ වගේ සෙට් එකක් එක්ක බෝඩිං ජීවිතයක් ගතකරන්ඩ තියනවනම්❤️❤️

  • @darshana7016
    @darshana7016 3 ปีที่แล้ว +7

    සෞන්දර්යයේ ගැම්මවල් ටිකක්..ආදරෙයි අයියලා💛💛💛🎧🎧

  • @sachithrangana3106
    @sachithrangana3106 3 ปีที่แล้ว +22

    මන් මේක ඉස්සර වෙලාම අහනකොට මට අවුරුදු 16යි දැන් 21යි එදත් මං පට්ට මනෝපාරක අතරමං උනා අදත් එලෙසමයි original සින්දුවට පට්ටම සාධාරණයක් කරනවා original එකට වඩා පට්ට කිව්වත් වැරදි නෑ මන්..💪🏻💖

    • @Jupitor3078
      @Jupitor3078 2 ปีที่แล้ว

      ඒ comment එක.♥️

    • @deshitha6143
      @deshitha6143 2 ปีที่แล้ว

      ඔරිජිනල් එකට වඩා දහස් ගානක් හොදයි මට නම් මේක ❤️‍🔥

  • @sachintha_Basnayaka
    @sachintha_Basnayaka 2 ปีที่แล้ว +1

    Violin part ටිකට හිරිගඩු පිපෙනව 🖤 හිතෙන හිතෙන වෙලාවට ඇවිල්ල අහල යනව ❤️ ඒක වෙනම feeling එකක් 💗

  • @nishaamnaizara2893
    @nishaamnaizara2893 5 ปีที่แล้ว +36

    හදවත ගැහෙන එක නැවතුනා එක පාරට..
    Well done boys❤️

    • @THILAA
      @THILAA 4 ปีที่แล้ว +3

      මැරෙයි හුඟක් වෙලා නැවතිලා තිබ්බොත්

  • @Tharusha-bf6uv
    @Tharusha-bf6uv ปีที่แล้ว +1

    අම්මෝ පුදුම ලස්සනක්😍❤️වොයිස් ටෝන් එක එහෙම සුපිරි🔥

  • @paliranasinghe3193
    @paliranasinghe3193 6 ปีที่แล้ว +49

    මචාන්... සොෆ්ට් එකේ වදින සින්දු පාර බොක්කටම දැනෙනවා බොලව්.

  • @MrAlien-hk9fx
    @MrAlien-hk9fx 5 ปีที่แล้ว +5

    4 දෙනාම සුපිරි.... Cover එක මාරම ලස්සනයි... good luck..

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw ปีที่แล้ว +1

    පට්ටහ් ❤️

  • @Abhishek13017
    @Abhishek13017 3 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ ආයෙ සුපිරියි එක සැරයක් ඇහුවාම ආපහු අහන්නෙ නැතුව ඉන්න බෑ❤

  • @The-Fusion-Table
    @The-Fusion-Table 2 ปีที่แล้ว +1

    niyamai mallila keep it up good luck

  • @gayan369
    @gayan369 5 ปีที่แล้ว +26

    Who dislike this? Deaf people or what? Respect all..fantastic...Violin boss..Salute man.!

  • @galaaproductions6959
    @galaaproductions6959 3 ปีที่แล้ว +7

    Still watching after 4 years . රහයි බන්.. ❤️❤️❤️❤️❤️

  • @hasithahettiarachchi9966
    @hasithahettiarachchi9966 2 ปีที่แล้ว +3

    පට්ට වොයිස් එකක්❤️👏

  • @himajperera5130
    @himajperera5130 3 ปีที่แล้ว +7

    Voice ekanam supiri... අදත් අහනවා 😂

  • @nethumsahasra1557
    @nethumsahasra1557 4 ปีที่แล้ว +8

    වොයිස් එක පාර බං ❤️.ටෙම්පෝ එක තද 💥

  • @mahirufernando6407
    @mahirufernando6407 3 ปีที่แล้ว +2

    Simply love this cover! Thank you for the music brothers!

  • @dilaedit7696
    @dilaedit7696 3 ปีที่แล้ว +1

    Amazing ❤️😍🥵

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 4 ปีที่แล้ว

    Wonderful effort. V nice.👍👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 3 ปีที่แล้ว +1

    පට්ටම ❤️

  • @thilina91
    @thilina91 6 ปีที่แล้ว +6

    Simply love this cover. Keep it up guys!

  • @niroeuro
    @niroeuro 6 ปีที่แล้ว +4

    Gread work best playing and amazing voice good luck brothers go ahead

  • @hobbycart2208
    @hobbycart2208 3 ปีที่แล้ว +1

    so...heart touching....voice and combination....god bless u all

  • @sachithrajay7965
    @sachithrajay7965 3 ปีที่แล้ว +3

    ඇඩෙනවා ඕයි🖤

  • @maanumusic
    @maanumusic ปีที่แล้ว +1

    සුපිරිම කවර් එකක් 🥺❤ පුදුම ලස්සනක්

  • @himajperera5130
    @himajperera5130 3 ปีที่แล้ว +8

    Violin, vocal and harmony ❤😍

  • @sumeshrandika4910
    @sumeshrandika4910 6 ปีที่แล้ว +16

    තව කරමු මචන් Covers නියමයි.. ♥ Voice වල ඉදන් ඔක්කොම වගේ නියමෙටම Play කරනවා.. ♥ ♥

  • @hhhughh4588
    @hhhughh4588 5 ปีที่แล้ว +3

    ඒක සහෝ..ෆට්ට 💯🎶🎶

  • @mudithdilshan9618
    @mudithdilshan9618 5 ปีที่แล้ว +30

    හන්තාන පෙනි පෙනී මේක ඇහුනෙ. මොකක් හරි කියාගන්න තේරෙන්නෙ නැති දෙයක් උනා බං.
    😑😑

  • @kalaraavini3167
    @kalaraavini3167 4 ปีที่แล้ว +7

    Perfect 😍 heart touching ❤️❤️❤️

  • @deshe4999
    @deshe4999 6 ปีที่แล้ว +7

    This is heaven bro ! Excellent !

  • @dularashahan7835
    @dularashahan7835 3 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරියක්💚💚💚💚😍

  • @shashinthadilshan1244
    @shashinthadilshan1244 3 ปีที่แล้ว +1

    Ado supiri ❤️

  • @mggaming06
    @mggaming06 3 ปีที่แล้ว +10

    මේවා ඇදල ගනිල්ල බං එලියට....මෙලෝ රහක් නැති සිංදුවල පට්ට views මේවා එක තැන පල් වෙනවා...යකෝ මේව තමා hit වෙන්න ඕනී

  • @udayafantasy7796
    @udayafantasy7796 6 ปีที่แล้ว +4

    අපි වෙනුවෙන් තව මේ වගේ covers වගේම උඹලගේම සුපිරි සිංදුවක් කරපන් bro....පිස්සු හොඳේ 😍

  • @nimedhan2342
    @nimedhan2342 7 ปีที่แล้ว +47

    කොහෙද බන් උබලා මෙච්චරකල් හිටියේ.තව දාහන් ඔය ටෙම්පො එක රිදෙන්න වදිනවා✌️

  • @shansheamus7749
    @shansheamus7749 3 ปีที่แล้ว +4

    That violin part was amazing 😉 ❤️❤️

  • @chandii.lakshan
    @chandii.lakshan ปีที่แล้ว +1

    Aga hiriwatennama thiyenwa! 🥺 Patta ooii ❤️

  • @RanjanMathew
    @RanjanMathew 6 ปีที่แล้ว +3

    Awesome performance dears.. 😍😍👏👏👏🌹🌹

  • @sachintha_Basnayaka
    @sachintha_Basnayaka 2 ปีที่แล้ว +2

    That feeling can't be describe in words 🖤

  • @nogaming8461
    @nogaming8461 3 ปีที่แล้ว +5

    වයිලින් එක ගහන කොල්ල සුපිරියට ගහනො😍

  • @boyfrommars_
    @boyfrommars_ 6 ปีที่แล้ว +3

    අම්මෝ පට්ට බන්, දිගටම කරන් යමල්ල, සිරාවටම පට්ට බන් මේකනම්

  • @CeyLoneSee
    @CeyLoneSee 5 ปีที่แล้ว +1

    ආදරෙයි set ektama... පට්ටම පහරක්..... 🙏

  • @dilansanjayawusl8951
    @dilansanjayawusl8951 3 ปีที่แล้ว

    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
    හුම්මානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී
    මුවැත්තියක් ගුරුගෙට ආවා..
    හන්තානත් ඉඟිඹිඟි පෑවා..
    මල්පාරත් මට අත වැනුවා..
    සුන්දරවූ සැන්දැ ගෙවුනා..
    දුක සංකා නිවුනී..
    අප දෑතම බැඳුනී..
    මා ආදරේ ඔබටමයි..
    වස්සානේ මහවැසි වැටුණා..
    දෙසුම්හලේ පාලුව දනුනා..
    මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
    සඳ නැතිවම දින සති ගෙවුණා..
    මැයි මල් පිපෙන තුරා..
    මහවැලි ගලන තුරා..
    මා නෙත් පියෙන තුරා..

  • @ruwiwickramasinghe6744
    @ruwiwickramasinghe6744 5 ปีที่แล้ว +5

    Mata mathaka na man ki parak baluwada kiyala patta aiye maara lassanai best

  • @kavishkashenal5841
    @kavishkashenal5841 3 ปีที่แล้ว +2

    Nice tone color🖤. Keep it up boyz

  • @whosisura
    @whosisura 6 ปีที่แล้ว +3

    වැදුනා ඒක. ❤️💯 Keep it up brothers!

  • @nrcharaboy4488
    @nrcharaboy4488 5 ปีที่แล้ว +7

    අයියේ ....!!!❤️🔥😍

  • @mithiladiniruwan
    @mithiladiniruwan 4 ปีที่แล้ว +3

    රෑට ආතල් එකේ තනියම අහන්න පුලුවන් සින්දු 🎻❤

  • @kanishkalakshan7945
    @kanishkalakshan7945 5 ปีที่แล้ว +3

    සුපිරි බං.. නියමයි..

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 ปีที่แล้ว +1

    පිස්සුවක් නේ 🥺
    ඇයි මට මෙච්චර පරක්කු වෙලා මේ cover එක set උනේ 🖤🔥

  • @seenonyt2210
    @seenonyt2210 2 ปีที่แล้ว +1

    Beautiful!

  • @කිංග්ඔෆ්මාෆියාමාෆියා

    සුපිරිම පහරක් වස්තු 😜😜😜😜ජය ✌ 👍👍👍👍👍👍😜😜😜😜😜

  • @hirusmart_tech
    @hirusmart_tech 6 ปีที่แล้ว +2

    Superb guys.. keep it up

  • @nimeshdilshan9121
    @nimeshdilshan9121 2 ปีที่แล้ว +1

    E voice eka. ❤
    Music❤

  • @bretramperera7093
    @bretramperera7093 6 ปีที่แล้ว +4

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනව....... පට්ට මචන්ලා ....

  • @sohanfernando6517
    @sohanfernando6517 6 ปีที่แล้ว +1

    wowwwwwwwwww............patta........👍👍👍👍👍👍👍👍

  • @IsuruSellahewa
    @IsuruSellahewa 6 ปีที่แล้ว +2

    Superb bro...keep it up..

  • @chamathbandara4793
    @chamathbandara4793 3 ปีที่แล้ว +1

    රසයි බං..කනට මාර සැපක් දෙන්නේ උඹලා ටික❤️

  • @miska9985
    @miska9985 4 ปีที่แล้ว +1

    Gd voice....keep it up bruhhh

  • @worldwide-m5i
    @worldwide-m5i 5 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලනේ, ලස්සනට වැඩේ කරනවා

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 4 ปีที่แล้ว +9

    Violin....❤️❤️❤️❤️

  • @fixit3111
    @fixit3111 3 ปีที่แล้ว +1

    මේක මාරු ආ

  • @naveenediriweera
    @naveenediriweera 5 ปีที่แล้ว +4

    Meka ahaddi amuthu feeling ekak enawa bn sathutkda dukakda mokdda kiyanna terenne ne bn papuwa palenna wage nikan.... sorry mehema kiwwata attama irisiyai ubala gana.
    Simply amazing... subscribe kara!!!

  • @hasithameththananda6951
    @hasithameththananda6951 4 ปีที่แล้ว +1

    maru marama gathi..❤ weddo tikak thamai 🇱🇰

  • @indunildissanayake4617
    @indunildissanayake4617 6 ปีที่แล้ว +2

    superb guys..keep it up

  • @nx-noti
    @nx-noti 3 หลายเดือนก่อน +1

    mage Asama song ekak..❤

  • @KaraPuncha
    @KaraPuncha 6 ปีที่แล้ว +3

    me set eka set une adane...niyamai..digatama karagena yamu..:)

  • @dilshansandeepa6051
    @dilshansandeepa6051 3 ปีที่แล้ว +2

    ඇත්තටම මුල් ගායනයටත් වඩා පට්ට. Low tempo එකත් එක්ක හදවතට දැනෙනව පට්ට විදියට🔥

  • @bimsarabanu5415
    @bimsarabanu5415 5 ปีที่แล้ว +4

    ඇග හිරිවැටෙනවා.. පට්ටම feeling එකක්....

  • @thriplebee
    @thriplebee 4 ปีที่แล้ว +1

    supiri...

  • @soundroomstudios7318
    @soundroomstudios7318 6 ปีที่แล้ว +3

    what ever it is going deep machan..... great work.. so lively.... make sure to keep this liveliness when you record future any time

  • @dilansanjayawusl8951
    @dilansanjayawusl8951 3 ปีที่แล้ว +1

    පට්ටම ෆීලින්ග් ඒකනම් ☺️

  • @sasindumalshan8084
    @sasindumalshan8084 4 ปีที่แล้ว +11

    වයලීන් එකට බොන්ගො පාර වදින ලස්සන 🙈

  • @-galaya240
    @-galaya240 4 ปีที่แล้ว +1

    නියම වැඩක් අයියා..ආදරෙයි..❤️❤️

    • @-galaya240
      @-galaya240 4 ปีที่แล้ว

      පුලුවන්නම් මගෙ චැනල් එකටත් පොඩි සපොර්ට් එකක් දෙන්න...🙂

  • @nethminnn
    @nethminnn 6 ปีที่แล้ว +6

    අම්මෝ ඒ වයලින් ෆිල්ස් 😍😍😍

  • @shisen3365
    @shisen3365 6 ปีที่แล้ว +6

    දැනෙනවා ෆට්ටෙටම ❤️🤘🏼

  • @mr.lokaya255
    @mr.lokaya255 3 ปีที่แล้ว +1

    Voice eka supiriyak.

  • @chanakasuranga1538
    @chanakasuranga1538 4 ปีที่แล้ว +1

    oyagevoice eka maru.oyala hamotama suba anagathayak.bs mama matarin sammani

  • @supunmadushike5
    @supunmadushike5 6 ปีที่แล้ว +2

    Superb mchanla

  • @iranthiyambarawatte1305
    @iranthiyambarawatte1305 ปีที่แล้ว +1

    Patta mallila

  • @jananathbandara8396
    @jananathbandara8396 4 ปีที่แล้ว +1

    Supiri

  • @pabasarahansini3082
    @pabasarahansini3082 6 ปีที่แล้ว +1

    Well done Pasindu Malli and ur friends 👌

  • @niroshrathnayake4096
    @niroshrathnayake4096 3 ปีที่แล้ว +1

    superb💓

  • @shera_s
    @shera_s 6 ปีที่แล้ว +2

    patta ban....✌😍

  • @yahampathmarambe8879
    @yahampathmarambe8879 5 ปีที่แล้ว +3

    lassanai mcn...

  • @lasantha0382
    @lasantha0382 7 หลายเดือนก่อน

    සුපිරි❤❤

  • @himajperera5130
    @himajperera5130 3 ปีที่แล้ว +1

    බොන්ගෝ එකත් නියමෙටම

  • @SamsanPrasannaGuruge
    @SamsanPrasannaGuruge 6 ปีที่แล้ว +2

    superb brothers. .. Good luck

  • @deshanifernandofernando3699
    @deshanifernandofernando3699 3 ปีที่แล้ว +1

    Aurudu 3kata kalin ahapu me sinduwa adath ahanawa mama eda danunu hagima adatath ehemai❤❤ pera maga ada ma newathi yali eya sihikarami. . .....😔❤💔

  • @udiththabrew5562
    @udiththabrew5562 5 ปีที่แล้ว +2

    Ado supiri bn 🦄🦄🦄🦄

  • @dulan84
    @dulan84 6 ปีที่แล้ว +3

    සුපිරි...!

  • @charindianthony4453
    @charindianthony4453 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dushbandara719
    @dushbandara719 5 ปีที่แล้ว +1

    Excellent guys... 💙💜