Get a Job in IT (Sinhala) - තොරතුරු තාක්ශණික රැකියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • IT Jobs in Sri Lanka
    How to get an IT Job in Sri Lanka
    Interview Tips and Tricks
    How to be a Software Developer?
    Importance of Resume for a Job?
    Is Certification Important?
    how to get a job easily?
    තොරතුරු තාක්ශණය කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම රැකියා අවස්ථා තියෙන field එකක් කිව්වොත් වැරදි නැහැ, ඒ වගේම ඒ රැකියා සදහා තියෙන තරගකාරීබවද ගොඩාක් වැඩියි. IT වල රැකියාවකට යන්න හොයන, දැනටමත් IT courses, degree, diploma කරන අයට වගේම දැනටමත් IT වල ජොබ් කරන හැමෝටම මේ විඩියෝ එක ගොඩක් වටින එකක් වේවි කියලා මම හිතනවා.
    මේ විඩියෝ එකෙන් කියන්නෙ කොහොමද IT field එකට ඇතුලු වෙන්නෙ, කොහොමද මුල්ම IT job එක හෝ ඊලග IT job එක හොයාගන්නෙ වගේ සියලු කරුනු. ඒ වගේම විඩියෝ එකේ අන්තිමට වැඩිය ඇහෙන්නෙ නැති tips and tricks ටිකකුත් කියනවා interview වලදි අනිත් අයට වඩා කැපී පේන විදියට තමාව හදා ගන්නෙ කියලා.
    විඩියෝ එක හොදනම් තවත් ලංකාවේ ඔයාලා වගේම මේ ගැන උනන්දු, ඒත් මේ කරුනු දන්නේ නැති කෙනෙක්ට බලන්න විඩියො එක share කරන්න.
    මේ වගේ වැදගත් විඩියෝ දිගටම බලන්න, තාක්ශණවේදියා TH-cam චැනල් එක subscribe කරන්න; bit.ly/thaksha...
    FB: / thakshanavediya
    Instagram: / thakshanavediya

ความคิดเห็น • 61

  • @Aththatage
    @Aththatage 3 ปีที่แล้ว +3

    අන්තිම point 3 ❤❤ පට්ට වටිනවා..

  • @chamithachatumina1243
    @chamithachatumina1243 3 ปีที่แล้ว

    1M enna one me wage channal
    Patta demand ekk tyna channal ekk
    Presentation ekath hodatma denwa🖤
    Me wdiytma digtma videos krnna bro🖤
    Meka khoma hry lankawe popular channal ekk krnna one🖤
    Dakka hodama channal eka danata🖤
    Wadagath dewal tika wadagath wdiyt denwa 🙏

  • @thedragonnet4112
    @thedragonnet4112 3 ปีที่แล้ว +2

    I hope more details related CCNA new updated video. I think it will be very important every one.

  • @tkgeek5292
    @tkgeek5292 5 ปีที่แล้ว +2

    Mata mara wadagath karunu tikak..
    Keep it up..

  • @anonymousaccount9952
    @anonymousaccount9952 5 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි.. Video වල playback speed එක වෙනස් කරල ප්ලේ කරන්න පුළුවන් වෙන විදිහට upload කලොත් එ්ක ගොඩක් වටිනවා.. 😊😊

    • @Thakshanavediya
      @Thakshanavediya  5 ปีที่แล้ว +1

      එහෙම බැරිද? 🤔 බලන්නම් මම.
      ස්ලෝ වැඩිද? 😬

    • @Thakshanavediya
      @Thakshanavediya  5 ปีที่แล้ว +1

      Playback speed එක වෙනස් කරන්න පුළුවන්. මම දැන් ටෙස්ට් කරලා බැලුවා.

    • @sgj5716
      @sgj5716 4 ปีที่แล้ว

      @@Thakshanavediya අයියේ SE wlt IJSE institute එක හොදයි ද.java institute eka newei ara Galle and Panadure thiyana eka.pls help.

    • @chamindunavodaya6729
      @chamindunavodaya6729 3 ปีที่แล้ว

      @@Thakshanavediya aiyye me interview eka karanne engilsh walinda

  • @BIGJOBSlk
    @BIGJOBSlk 2 ปีที่แล้ว +2

    Appreciate for your effort in educating the job seekers.

  • @sakunsandeepa4378
    @sakunsandeepa4378 5 ปีที่แล้ว +1

    thanks brother.... godak vatina video ekak.......

  • @amaliya5829
    @amaliya5829 ปีที่แล้ว

    Godk watinaw me vedio eka❤

  • @wmnnisal34
    @wmnnisal34 2 ปีที่แล้ว +1

    Grade! very helpful.

  • @mohamedfasnas7775
    @mohamedfasnas7775 2 ปีที่แล้ว +1

    Information system engineer
    cyber security
    Network engineer
    Data science
    Me 4n kokada sallaries honda future job opportunities thiyena field eka?

  • @chamithachatumina1243
    @chamithachatumina1243 3 ปีที่แล้ว +1

    @Chanux Bro aiye me channal eka mention krnnama one ekk oya
    Mara watina aluth channal ekak🖤

  • @hansanamalshan1961
    @hansanamalshan1961 4 ปีที่แล้ว +1

    Well done bro🔥

  • @shiranthafonseka6944
    @shiranthafonseka6944 3 ปีที่แล้ว

    Thank you for your tips, Great work.

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +1

    Thanq ayye❤

  • @NURAJ_SP
    @NURAJ_SP 4 ปีที่แล้ว

    Very helpful.. appreciate your work

  • @prasadi100
    @prasadi100 5 ปีที่แล้ว

    Well done Brother!

  • @nethmihansamali6643
    @nethmihansamali6643 ปีที่แล้ว

    අයියේ... external degree එක කරණකොට ICT subject කරන ගමන්.... වෙනම ICT diploma කරන eken wadak nadda? please Ripley....🙏🙏🙏🙏🙏

  • @shashi4287
    @shashi4287 4 ปีที่แล้ว +2

    Aiye graphic design diploma ekak karala uanna puluwan jobs monwada? Plz reply krnna kauruma hri

  • @pathumnirmal599
    @pathumnirmal599 5 ปีที่แล้ว

    niyamaiii tawath me wage videos oneee

  • @nisharamadhushankha9342
    @nisharamadhushankha9342 ปีที่แล้ว

    Nvq certificate wala value eka gena video ekak karannako

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ

  • @gheek9449
    @gheek9449 4 ปีที่แล้ว +1

    CCNA කරලා networking side එකෙන්ම ඉස්සරහට යන්න පුලුවන්ද.ඒක job එකකට කොහොමද උදව් වෙන්නෙ.

  • @ss-wf3cy
    @ss-wf3cy 3 ปีที่แล้ว

    Oya wage interview waladi..campus eken degree eka aran giyat...o/l , A/l wala english walata "c" ekak wage balana mokk hari seen ekak thiyenwd?

  • @dtlvision1487
    @dtlvision1487 5 ปีที่แล้ว

    Supiri wadak ..... aiye

  • @surahome
    @surahome 4 ปีที่แล้ว +1

    thank you aiye.

  • @thimiraakash9024
    @thimiraakash9024 4 ปีที่แล้ว +1

    Thank You Ayye

  • @dumidupramith3881
    @dumidupramith3881 5 ปีที่แล้ว +1

    fatta bro

  • @mohanmax8510
    @mohanmax8510 4 ปีที่แล้ว +1

    Aiye great lake institute eka cisco course eka karaganna hodaida

  • @kavinduerangadharmasri8866
    @kavinduerangadharmasri8866 3 ปีที่แล้ว +1

    man c# sql dannawa habai certificate ekak na. Ekata karanna puluwan deyak tiyanawada.

  • @sumeshshopify2845
    @sumeshshopify2845 3 ปีที่แล้ว

    thankz aiya

  • @madushanvithanage3865
    @madushanvithanage3865 5 ปีที่แล้ว +1

    aiyapuluwan nam ionic framework eka gana video set ekak krnnakooo

  • @danukadasanayaka5398
    @danukadasanayaka5398 5 ปีที่แล้ว +1

    Ado thakshanawediya !!!!! Thanks bro.......

  • @ianyumi0909
    @ianyumi0909 2 ปีที่แล้ว

    Thank you ❤️❤️

  • @woshithasasindu5967
    @woshithasasindu5967 5 ปีที่แล้ว +1

    Thanks bro👌👌👌👍

  • @ravindudwijayathunga4618
    @ravindudwijayathunga4618 5 ปีที่แล้ว +1

    Ayye A/L iwr wela gedr inna kenekta krnna deyak kiynnko..(it side ekta ynna kemthi kenekta)

  • @shehansanjeewa567
    @shehansanjeewa567 4 ปีที่แล้ว

    සුපිරි 👌👌👌👌💪💪💪💪🔥🔥🔥

  • @uchinithisara448
    @uchinithisara448 2 ปีที่แล้ว

    It highdip ekk thiyna kenekt hoda jobs monwd lankawe thiyna

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 ปีที่แล้ว

    IT U/L U/X valata pitarata job thiyenawada

  • @tharushafernando8619
    @tharushafernando8619 5 ปีที่แล้ว +1

    Related👌🏻

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 3 ปีที่แล้ว

    Aiye oy IJSE institute eka gana dnnwada,eka hodaida

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 2 ปีที่แล้ว

    අයියේ මට 27i වයස බලපානවද

  • @DkdldFkfkflf
    @DkdldFkfkflf 11 หลายเดือนก่อน

  • @ss-wf3cy
    @ss-wf3cy 3 ปีที่แล้ว

    Aiye oyawa contact kara ganna widiyak nadd?

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 ปีที่แล้ว

    Vendor certificate thawa pahadili karanawada

  • @randikadilangakumara1997
    @randikadilangakumara1997 5 ปีที่แล้ว

    Aiye us job monada lnkawe tyn mn leve 4 complete kenek

  • @udarajayalath9154
    @udarajayalath9154 5 ปีที่แล้ว

    Job ekk krna gmn kohomda ccna study krnne

  • @isharaamg2994
    @isharaamg2994 2 ปีที่แล้ว

    Google search krna hati kynna

  • @wlmcdjayarathne5449
    @wlmcdjayarathne5449 3 ปีที่แล้ว

    Thank you

  • @slcyberking
    @slcyberking 5 ปีที่แล้ว +1

    thanks

  • @Tricks_LK
    @Tricks_LK 5 ปีที่แล้ว

    Google krn eka video eka one

  • @janithchinthana2147
    @janithchinthana2147 3 ปีที่แล้ว

    Aiye how to contact you? Plz

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 2 ปีที่แล้ว

    Bit karanawa nam tawa awa karanna oneda

  • @mthejan5156
    @mthejan5156 5 ปีที่แล้ว +1

    Bcs kiyanne mokakda.

  • @randikadilangakumara1997
    @randikadilangakumara1997 5 ปีที่แล้ว +1

    ❣👌

  • @rameshsilva8212
    @rameshsilva8212 5 ปีที่แล้ว

    👌