පැච්වර්ක් බෑග් නිර්මාණ /patchwork bag designs /easy sewing ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2024
  • Patchwork bag designs.
    කිසිම දෙයක් අහක දාන්න සුදුසු කාලයක් නොවෙන මේ කාලේ අපිට ඒ හැමදේකින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් අන්න ඒකයි වටින්නෙ.
    අන්න එහෙම හිතන ඔයාලට වටින අදහසක් තමයි අරන් ආවෙ.
    ඉතින් ඔයාට පුලුවන් මේ වගේ ලස්සන නිර්මාණයක් ඔයාටම කරගන්න. මේ video එක ඔයාට ඒ වෙනුවෙන් උදව්වෙයි කියල මන් හිතනව. 😊❤️

ความคิดเห็น •