වාහන ආනයනයට ඉඩ දෙන්නේ කවදාද? - මාවත I mawatha I 16.01.2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @chamikasampath0
    @chamikasampath0 12 วันที่ผ่านมา +4

    ඉතාමත් හොද සංවාදයක් . විශේෂයෙන් වගකිව යුතු පාර්ශවයන් ඔක්කොම සමග සිදු කිරීම

  • @indikasaman5627
    @indikasaman5627 12 วันที่ผ่านมา +20

    ප්‍රසාද් මානගේ කියන්නෙ මහ බූරුවෙක්.
    ඌ කවදාවත් වාහන මිල අඩුකිරීමේ යෝජනාවක් හෝ අදහසක්වත් ඉදිරිපත් කරන්නේ නෑ.
    ඌට පරණ වාහන සේල් ගොඩක් තියෙනවා.ඒ නිසා පරණ වාහන මිල අඩු වෙනවට.කැමති නෑ.

    • @shamikasir-maths5932
      @shamikasir-maths5932 11 วันที่ผ่านมา

      උ මහ සක්කිලියෙක්

    • @kavindulashanrathnayake6334
      @kavindulashanrathnayake6334 9 วันที่ผ่านมา

      Sahathika aththaaa

    • @pointblank1402
      @pointblank1402 8 วันที่ผ่านมา

      You arecthe biggest Buffalo 'cos you don't know the subject.

    • @aniljayawardena3249
      @aniljayawardena3249 7 วันที่ผ่านมา

      Oka kohomath kuhakayek, munen penawa eka. Okungen gannama honda na.

  • @yajasaji5955
    @yajasaji5955 10 วันที่ผ่านมา +3

    මෙතන මුංගෙ තියෙන්නෙ මාෆියාවක්...මුංට ඕන පහුගිය වසරවල පාඩු පියවාගන්න ....ජනාධිපතිතුමනි මේ සඳහා මැදිහත්වන්න...

  • @crishanliyanage1227
    @crishanliyanage1227 12 วันที่ผ่านมา +7

    මෙවාගෙ සංවාද වලට සාමාන්‍ය ජනයා සහාබාගි කර ගත යුතුයි හරවත් වෙන්න ඕනේ නම්.නැතනම් මෙය ඔක්කොම මධ්‍යම පන්තිය ගැන සතපහකට ගනන් ගන්නේ නෑ.

    • @damiththushara7324
      @damiththushara7324 11 วันที่ผ่านมา +1

      වාහන ගෙන්වීම ඩොලර් සංචිතය අඩු වීමට බලපාන්නෙ නෑ

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 11 วันที่ผ่านมา

      පොඩි මිනිහා ලොකු වැඩ නොකර ඉන්න

  • @pali516
    @pali516 12 วันที่ผ่านมา +14

    අවසානයේ මේක නොකෙරෙන දීගයක්. Wagon R ගන්න ලක්ෂ අසුවක් Honda Vezel hybrid කෝටි දෙකක් ලැහැස්ති කර ගන්න. ලීසිං පොළිය 16% සොච්චමක්ද? මේ කෙලියෙන් වෙන්නේ අතේ තිබුන සල්ලිත් නැහැ, වාහනයත් නැහැ, නඩුවල් පටලවාගෙන ගෙදර දොරත් නැතිවෙලා පාරට වැටෙන තත්වයක් තමයි හිමි වන්නේ No more comments.

    • @WorldlyBuzz
      @WorldlyBuzz 12 วันที่ผ่านมา +1

      Ehema wenne ne.loku sale karayan gen ganna එපා. උන් කොහොමත් පට්ට ප්‍රොෆිට් තියන් විකුන්නේ. හොදම දේ personally import කරන එක

  • @DiLsHaN98AnU
    @DiLsHaN98AnU 9 วันที่ผ่านมา +4

    එතකොට දැන් මේ V8 වල ආපු කාලකණ්ණි ටික කියන්නෙ අපිට වාහන ගන්න එපා කියලද මැරිල අපායටම පලයල්ල

  • @madushanka2473
    @madushanka2473 12 วันที่ผ่านมา +5

    මේ ඉන්න වාහන ආනයනකරුවන්ට ඕනි උන්ගේ තියෙන ලඩි ටික වැඩි මිලට ඉක්මනට විකුනගන්න. ඒක නිසා තමා හැම වෙලේම වැඩි වෙනවා කියන්නේ නිතරම. අහින්සක මිනුස්සු වාහන ගන්නවාට කැමතිම නෑ. මුනුත් සේල් කාක්කොනේ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 12 วันที่ผ่านมา +4

    මේ වාහන ගෙන්වීම නොකෙරෙන දීගයක් 😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣👎👎👎👎👎👎👎👎👎🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕

  • @snma6976
    @snma6976 11 วันที่ผ่านมา +11

    ප්‍රතිලාභ නොලබා ලෝකේ වැඩිම බදු ගෙවන මිනිස්සු ඉන්න රට අපි. ආණ්ඩුව බලු වැඩ නොකර ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න..

    • @ikmannhw6974
      @ikmannhw6974 11 วันที่ผ่านมา +1

      paukara ratak

    • @pointblank1402
      @pointblank1402 8 วันที่ผ่านมา

      Cars in Singapore cost much more.

    • @aniljayawardena3249
      @aniljayawardena3249 7 วันที่ผ่านมา

      ​@@pointblank1402sri lanka is 100 times bigger than Singapore and Singapore is densely populated compared to Sri Lanka

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 11 วันที่ผ่านมา +2

    මුං විතරක් වාහන පැද්දම ඇති !! කුහකයෝ !! ඔය මුදල් අමාත්‍යාංශයේ උන් නම් සත පහකට විශ්වාස නෑ !!

  • @judefernando5176
    @judefernando5176 12 วันที่ผ่านมา +3

    ජීවිතයට වස් සාමාන්‍ය මනුස්සයට වහනයක් ගන්න නම් බැරි වෙන තත්ත්වයක් වගේ තියෙන්නේ😢

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 12 วันที่ผ่านมา +4

    ඉන්දියන් චයිනීස් 🚗🚗🚗🚗🚗🚗🚗🚗 ජරාව එපා ✋ එපා ✋ එපා ✋ එපා ✋

  • @layanalhettiarachchi9271
    @layanalhettiarachchi9271 12 วันที่ผ่านมา +3

    පුද්ගල ආදායමට සරිලන වාහනයක් සහ බදුමත වාහනයක් ගැනිමට අවස්ථාව ලබා දෙන්න,

  • @peterdariyas2117
    @peterdariyas2117 11 วันที่ผ่านมา +2

    වාහන ගෙන්වීම පලවු අවශ්‍යතාව නොවෙයි නොගෙන්වන තරමට හොදය අවශ්‍ය වාහන පමනක් ගෙන්වීම සුදුසුය මෙම අවුරුද්ද අවසානයේ අපට නයගෙවීමට පටන් ගැනීමෙදි නැවත අර්බුදයකට යාමෙන් වලකිමු

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 11 วันที่ผ่านมา

      ඔබට බැරි නිසාදෝ එහෙම කියන්නෙන් . අපට වාහන ඔින

  • @Prabathvradgtet
    @Prabathvradgtet 11 วันที่ผ่านมา +1

    මගේ ජපාන ඉන්න යාළුවෙක් කිව්වා ලංකාවේ වාහන බිස්නස් කරන කට්ටිය ජපානෙ ජලගැලීම් වැඩි හින්දා වතුර ගිහිල්ලා අයින් කරපු වාහන ලංකාවෙන් බාස්ලා අරන් ගිහිල්ලා හදලා ගොඩ ගහගෙන ඉන්නවා කියලා ඔය වාහන ටික පටවන්නද දන්නෑ මේගොල්ලන්ගේ උත්සාහය මේගොල්ලොන්ගේ සංගමය හොරු වංචා කාරයොත් ඇතිනේ

  • @amilasumanasingha5036
    @amilasumanasingha5036 10 วันที่ผ่านมา +1

    These peopela are expressing their ideas based on their business goals. Prasad issued a wrong statement regarding EVs that those shall be removed after 8 years. Still 2012 Leaf cars are using with replaced batteries.

    • @chandanawijayatilake6297
      @chandanawijayatilake6297 6 วันที่ผ่านมา

      Yes. They are all purposely trying to give a different picture favourable to their business. Even the richest countries are allowed to import vehicles older than 10 years. Then the prices are very low compared to brand new once. Bloody Finance Ministry officials don't care what happen to ordinary people's desires!

  • @sooriyabandara3724
    @sooriyabandara3724 12 วันที่ผ่านมา +3

    වහනයක් ගන්න තව ටිකක් බලාගෙන ඉන්න 😂 ලැම්බෝ ගිනියක්ම ගන්න පුලුවන් 😂 නළු මනුවර කීවා වගේ මතකයි 😂

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 12 วันที่ผ่านมา +6

    අසාධාරණ විදියට බදු ගැහුවොත් මේ ආන්ඩුවත් left😢

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 12 วันที่ผ่านมา +2

    ඉන්දියන් අලත්ලඑිවට වඩා ජපන් අවුරැදු 10 ක් පරන උන්ත් හොදයි මුදල් අමාත්‍යාංශයේ උන් ලොකුලආයතන වලින් ජරාව අරන් තමයි ඔය අලුත් වාහන ගේන්න දගලන්නේ නැත්තං US 1B වලින් Limit කලානං අවුරැදු 5/7 දුන්නනං ටිකක් වැඩිපුර හොද ජපන් වාහන ටිකක් ගේන්න පුලුවන් රජයට වැඩියෙන් බද්දක් ගන්නත් පුලුවන්

  • @SLmusicToWorld8574
    @SLmusicToWorld8574 11 วันที่ผ่านมา +1

    Anayanakaruvange lekam nivaradee🙏🙏

  • @shamikasir-maths5932
    @shamikasir-maths5932 11 วันที่ผ่านมา +1

    මෙතන ඉන්න එකෙක්වත් පොඩි මිනිහා ගැන හිතන්නේ නෑ...............

  • @irandipadmini4413
    @irandipadmini4413 10 วันที่ผ่านมา

    Api rata minisu wahana maga dala yanawa oni ekak ganiyau kiyala anee ape rate wahana walata thiyena nithi ate thiyena ganata wahana nethnam wahana kanada ??

  • @peterdariyas2117
    @peterdariyas2117 11 วันที่ผ่านมา +1

    වාහන ගෙන්වීම දෙවතාවක් සිතා බලමු පලමුවරට කෙලින්කර ගැනීමට රජයට සහය ඉටු

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 11 วันที่ผ่านมา +3

      ඔබට කෙලින් නොවුනාට අපට කරන්න දෙයක් නැහැ . අපට වාහන අවශ්‍යය . එය අපේ අයිතියක් .

    • @aniljayawardena3249
      @aniljayawardena3249 7 วันที่ผ่านมา

      ​@@ajithsenanayake8303😂😂😂😂. Uta kelin wenne nathnam beheth bnna kiyamu. Apita wahana ona

  • @ganganathkeerthisinghe5142
    @ganganathkeerthisinghe5142 8 วันที่ผ่านมา

    වාහන ගෙන්වීම වර්ෂයකට ආනයන කලහැකි මට්ටමක් සදහන්කර (Ex:- USD 1 Billion) වසර 7දක්වා ආනයනයට අවසර ලබාදෙන්න
    සල්ලි තියන අය මෙන්ම සල්ලි නැති අහිංසක මිනිසකුටත් ඡීවිතය සෑප විදින්න අවස්ථාව දෙන්න

  • @damiththushara7324
    @damiththushara7324 11 วันที่ผ่านมา +2

    මුන්ගෙන් අහල වැඩක් නෑ වාහන ගෙන්වීම සම්බන්ධයෙන්. හරියටම ආණ්ඩුවෙන් අහන්න වාහන ගෙන්වනවද කියල. ඔය සේල් අයියල බලන්නෙ වාහන ගෙන්වන්නෙ නැතිව උන්ගේ පරණ වාහන වැඩි මිලට විකුණගන්න

    • @pointblank1402
      @pointblank1402 8 วันที่ผ่านมา

      Its the sales guys who import a new vehicle again, so why wouldn't they want to?

  • @peterdariyas2117
    @peterdariyas2117 11 วันที่ผ่านมา +1

    වාහන ගෙන්වීම නැවත අර්බුදයට අත වනමු

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 11 วันที่ผ่านมา

      එනකොට එහෙම කිව්වේ නැහැ නේද 😊

    • @damiththushara7324
      @damiththushara7324 11 วันที่ผ่านมา

      මගුල තමයි. අර්බුධයට යන්නෙ නෑ

  • @SLmusicToWorld8574
    @SLmusicToWorld8574 11 วันที่ผ่านมา +1

    Anayanakaruvange leakage kathava 100'/:aththa.🙏🙏

  • @PiyumalPerera
    @PiyumalPerera 11 วันที่ผ่านมา

    Pragathiya labuwa ranilta pin siddawenna😊😊😊😊

  • @sameeraruwan7637
    @sameeraruwan7637 11 วันที่ผ่านมา

    මහබැංකු වේ මහත්තයා කියන,
    පාරේ රස්තියාදු වෙන එකයි වාහන ගෙන්වන එකයි දෙකක්,
    පොදු ප්‍රවාහනය කියන එක වෙනම කතා කරන්න

  • @sameerapeiris
    @sameerapeiris 12 วันที่ผ่านมา +4

    කතාවෙන් අපිට තෙරෙන්නේ නම් අපිට අරින්න තමයි කට්ටියම බලගෙන ඉන්නේ 😅

  • @kavindulashanrathnayake6334
    @kavindulashanrathnayake6334 9 วันที่ผ่านมา +1

    Munta one na.podi minihta sadaranyk krnna

  • @anuruddhabandara4979
    @anuruddhabandara4979 11 วันที่ผ่านมา

    මහ බැංකු නියෝජිතයා කියන විදියට ඇයි නිෂ්පාදන බද්ධ ක් අය කරන්නේ.වාහාන වෙනත් රටක නිෂ්පාදන කර ආනයනය කරන්නේ.
    ආනයනය බද්ධ අයකරන අතර එකතු කල අගය මත VAT එක අය කරනවා..
    මෙයා බදු අය කිරීමේදි ලොකු වැ‍රැද්දක් කරන්නේ.
    මේවා ලංකාව තුල එකලතසා කිරිමක් නෙවෙයි කරන්නේ

  • @sandhyanigunawardhana7815
    @sandhyanigunawardhana7815 9 วันที่ผ่านมา

    ලොකු වාහන ගේන ඒව නවත්තල පොඩි වාහන ගේන්න.

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 12 วันที่ผ่านมา +1

    Parana Vahana ගෙනල්ලා ගොඩ ගහන්න Apa

  • @pabodakodagoda3017
    @pabodakodagoda3017 7 วันที่ผ่านมา

    Your background music is VERY IRRITATING & UNFROFESSIONAL

  • @sureshprasanga5937
    @sureshprasanga5937 11 วันที่ผ่านมา +2

    1000cc වලට වඩා අඩු ධාරිතාවක් සහිත වාහන වලට සහණයක් දීලා, ගෙන්වන වාහනය දින 30ක් ඇතුලත හෝ දින 60ක් ඇතුලත විකිනිය යුතුයි කියලා නීතියක් ගෙනල්ලා, එක හැදුනුම්පතකට මේ තත්වය සමතටකට පත්වෙනතුරු වසර තුනක් යනතෙක් එක් වාහනයක් පමණක් ලියාපදින්චි කිරීමට අවසර දුන්නානම් යම්කිසි සහනයක් පොඩි මිනිස්සුන්ට ලැබෙයි

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 12 วันที่ผ่านมา +2

    😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣😭😭😭😭🐄🐄🐄🐄🐕🐕🐕🐕🐕👎👎👎👎

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 11 วันที่ผ่านมา

    රජයේ සේවක permit වල ta වාහන me වෙලාවෙ genawoth රජයට one බදු tika ලැබෙනවා da.naha නේද . Permit වාහන dan ගේන්න දෙන්න epa ඒවා ta passe idak දෙන්න dan epa නේද .සාමාන්‍ය kenekta වාහන ගේන්න bari wey

  • @AjthSilva
    @AjthSilva 12 วันที่ผ่านมา +1

    Vhana Ganna giyoth artikaya bala idithdee phalata yanawa mae Aya boruwan vhana Ganna bila ghanawa dupat manusayae lamaige Bada gana hitema tamai watinne vhana MAPIYAWAK pamanai

  • @sureshprasanga5937
    @sureshprasanga5937 11 วันที่ผ่านมา

    වාහන ගෙන්නන්න අරිනවා නෙවේ අන්තිමට මේ ආණ්ඩුවත් අපිට ඇරියා කියලයි මටනම් හිතෙන්නේ

  • @DilanKumara-l5y
    @DilanKumara-l5y 12 วันที่ผ่านมา +1

    Methana onema miniha naa merinchige mahathya.eya withari samanya manussya eka gana katha karanne.mun okkma kalakanni pakku

  • @sameeraruwan7637
    @sameeraruwan7637 11 วันที่ผ่านมา

    පර්සියන් වලට ගේන්න දුන්නොත්,
    ඔය කියන 1%ක බදු ආදායම ගන්න වෙන්නේ නැ😂😂

  • @ranjithtennakoon7853
    @ranjithtennakoon7853 11 วันที่ผ่านมา

    Please introduce a taxation in favourable of public of the country.... not for the benefit of black market local sellers or finance companies. They already exploited the people of the country. Finance companies are not lost they gave the lease with more than 30%interest. They already componasated they capital invested. Vehicle sellers also heve profited unlimitedly. So finally public of the country only hurt at the end of the day. Please pay your attention on the people who are hopeful of this government

  • @sajithnadeera4576
    @sajithnadeera4576 8 วันที่ผ่านมา

    වාහන සිහිනය පෙන්නලා රටේ අහිංසක මිනිස්සු රවට්ට පු සිරස

  • @AjithRathnayake-tw5sb
    @AjithRathnayake-tw5sb 12 วันที่ผ่านมา +3

    Thope wahana epa pain yanawa pako

  • @jeffreyperera6182
    @jeffreyperera6182 11 วันที่ผ่านมา

    I do not think it is the right time to allow vehicle imports. The IMF is playing up to international market and car manufacturers. On the other hand the government is saying government depts are having excess vehicles, and they going to dispose these vehicles so a person can buy a vehicle at a government auction. Remember the government has to dole out interest payments from end of this year on our debts. Further more there is food crisis looming with the continuous rain. The government will have to go for more rice imports. Reminds me the IMF TRANCHE is still not released awaiting our budget presentation this is high handed on the part of the IMF. This is an indirect black mail.

  • @chandanawijayatilake6297
    @chandanawijayatilake6297 6 วันที่ผ่านมา

    Today Indian Tata, Alto, Wagon R, Celerio etc. brand new models made with ful options for 2025 are priced around Indian Rs.350,000/- to 500,000/- ex factory price. Those facts are hiding or purposely not willing to accept by all these officials who knew nothing about all latest changes around us. In ths case, pointless spending such a lot of dollars to import 03 year old cars, as no one other than millionaires who can afford to buy them. Middle class people seem to be out of the way again.😢😢

  • @AsankaSumith-t6g
    @AsankaSumith-t6g 9 วันที่ผ่านมา

    අලි හොරු ටිකක් සිරස ගෙනල්ල තියෙන්නේ. තොපි එකෙක්වත් සාමාන්‍යයෙන් පොඩි මනුස්සයාට ඔලුව උස්සන්න ඉඩ දෙන්නේ නෑ.

  • @justvid1451
    @justvid1451 8 วันที่ผ่านมา

    උබල මෙච්චර කල් කොරේ ඔක්කොම පැති ගැන හිතලද? ඒකද දැන් කිරි ඉතිරෙන්නෙ?? 😂😂

  • @crishanliyanage1227
    @crishanliyanage1227 12 วันที่ผ่านมา

    එහෙම නම් මෙහෙ තියෙන අවුරුදු අටට වැඩි එවා අයින් කරපල්ලා කො එකටම.

  • @janakaadhikari5367
    @janakaadhikari5367 12 วันที่ผ่านมา

    Sirasa thamai siyalla awaramayata progame ekakale

  • @AsankaSumith-t6g
    @AsankaSumith-t6g 9 วันที่ผ่านมา

    ඕකා සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වහනයක් ගන්න ඉඩ දෙන්නේ නෑ. කුහකයෝ.

  • @nuwanpitiyagedon2239
    @nuwanpitiyagedon2239 12 วันที่ผ่านมา +2

    Boru program ekak..pissu baila .

  • @janakagunasekara3984
    @janakagunasekara3984 11 วันที่ผ่านมา

    awrudu 7 yanna ona me kiyana widiyata apita therena widiyata

  • @irandipadmini4413
    @irandipadmini4413 10 วันที่ผ่านมา

    Pita ratawal wala tax aka ganna ges viduliya walin kamak nahe janadi pathi thuma aurudu 5kin rata diunu karapuwama wahanayak ganawa athakan salli tika poli kara ganawa banck wata dala 😢

  • @malanfernando2345
    @malanfernando2345 12 วันที่ผ่านมา +2

    යකෝ වාහන ගෙන්නන්න දෙන්න බෑ . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේයකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . අපි කොහොම හරි වාහන ගෙන්නන එක නවත්තනවා

    • @lakshmengalanga639
      @lakshmengalanga639 12 วันที่ผ่านมา +3

      මේකා මෙතනත් ඉන්නවා බූරු comment දාන්න 😂

    • @ikmannhw6974
      @ikmannhw6974 11 วันที่ผ่านมา

      umbe ammata hukapan gon kariya

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 11 วันที่ผ่านมา

      බොට එපා වුනාට අපට ඔන.

    • @malanfernando2345
      @malanfernando2345 11 วันที่ผ่านมา

      @@ikmannhw6974 සමලිංගිකයා

  • @sapumal54
    @sapumal54 12 วันที่ผ่านมา +2

    අවුරුදු 3 වඩා දෙන්න එපා , ඇති තරං tax ගහන්න. ගන්නවනං ගන්න 😂

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 11 วันที่ผ่านมา

      බයිසිකලේ වත් නැති අපතයෝ

  • @ikmannhw6974
    @ikmannhw6974 11 วันที่ผ่านมา

    aurudu 7 simavata virudda une me kalakanni niladarin thamai

  • @vijithapremachandra4194
    @vijithapremachandra4194 8 วันที่ผ่านมา

    Seerama horu......

  • @damiththushara7324
    @damiththushara7324 11 วันที่ผ่านมา +1

    සංචිත අඩුවුනේ වාහන ගෙන්වීම නතර වූ නිසයි

  • @thusharairesh3119
    @thusharairesh3119 8 วันที่ผ่านมา

    ප්‍රසද් මානගේ ගොතයා... කැමැති nee වාහන mila adu වෙනවාට

  • @ikmannhw6974
    @ikmannhw6974 11 วันที่ผ่านมา

    me kalakanni niladari thamai minissunge vahana sihinaya vinasa karanne.

  • @anuradhaindika7112
    @anuradhaindika7112 9 วันที่ผ่านมา

    Wrong participants!

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 12 วันที่ผ่านมา

    Handun nathieka santhoosaiy, mulin kiyanna oona, nagara salasum gana kathakaranakota, sanchaarakaiyn dakina visheeshathvaya lankaavata ahimivana bava danaganna, podirataka dumriya marga saha adhiveegie margaekama dishaavata nirmaanaya kota thibeema haasyayata karunak, .

  • @IsharaMadushanka-i3u
    @IsharaMadushanka-i3u 6 วันที่ผ่านมา

    Melo rahak na ne

  • @ikmannhw6974
    @ikmannhw6974 11 วันที่ผ่านมา

    mekata gevanna thibune indika sampath merenchige

  • @peterdariyas2117
    @peterdariyas2117 11 วันที่ผ่านมา

    වාහන නිෂ්පාදින රටවලද මිල ඉහල දමා ඇත ඵම නිසා කොහොමත් වාහන මිල අධික වීම වැලැක්විය නොහැක

  • @surangasura3172
    @surangasura3172 12 วันที่ผ่านมา +1

    තියෙනවා වාහන වලටත් සාධාරණයක් වෙන්න ඕන

    • @kkumadhawa9361
      @kkumadhawa9361 12 วันที่ผ่านมา +1

      මොකක්ද සාදාරනය