මොකක්ද ඔයාගේ අසාධාරණ හැකියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @osandajayasinghe4615
    @osandajayasinghe4615 3 ชั่วโมงที่ผ่านมา +8

    මලින්ද අයියා එක්ක podcast series එකක් කරමු. අඩුම තරමේ මාසෙකට එකක් වත්. anyway mini documentry වැඩේ නම් සුපිරි.. Good luck and thank you Bruno brother..

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 11 นาทีที่ผ่านมา +1

    කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!

  • @Denumamawatha
    @Denumamawatha 4 ชั่วโมงที่ผ่านมา +5

    මට මේ ලෝකේ හැම දෙයක්ම වගේ පදනම්ව ගොඩනැගුණු දැනුම් පද්ධතීන් භාවිතයෙන් 100% පරිපූර්ණ වශයෙන් වැඩදායක නොවෙන්න පුළුවන්.🎉❤

    • @Denumamawatha
      @Denumamawatha 4 ชั่วโมงที่ผ่านมา +1

      That's my think ❤

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 5 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි ❤ මට අවශ්‍ය ගොඩක් වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා. ආදරේ මලින්ද අයියේ ❤, bruno අයියේ thank you මෙි වගේ වැදගත් ප්‍රෝගෑම් එකක් අරගෙන ආවාට ❤

  • @anushkagunathilake
    @anushkagunathilake 4 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවෙ ඩිජිටල් කරන්න හදන program එකට මලින්ද ගෙන් අදහසක් සහ මොන පැති ද කරන්න ඕන කොහොමද කරන්න ඕන වගේ අදහසක් ගත්ත නම් හොදයි ක්යල හිතෙනවා.

  • @wolfx5694
    @wolfx5694 5 ชั่วโมงที่ผ่านมา +2

    Malinda is back ❤

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 3 ชั่วโมงที่ผ่านมา

    පට්ට. Thank you slvlog team. ❤

  • @gayansiranga9865
    @gayansiranga9865 20 นาทีที่ผ่านมา

    Eka nm maru..

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm 4 ชั่วโมงที่ผ่านมา +1

    පෙරළු නැවුම් පස මාර කතාවක් කියන පොතක් හැබැයි මම පළවෙනි පොත විතරයි කියෙව්වේ

  • @mithunnimshan2263
    @mithunnimshan2263 4 ชั่วโมงที่ผ่านมา +2

    Mamath Npp ekata thama dunne. Eth Npp eke gon bathimaththu tikak innawa meka baliya yuthuma.

  • @lasiya54
    @lasiya54 5 ชั่วโมงที่ผ่านมา +1

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 5 ชั่วโมงที่ผ่านมา +1

    💯❤️💪

  • @AureusApps
    @AureusApps 4 ชั่วโมงที่ผ่านมา

    I'm center-left libertarian

  • @ironbirdsl4957
    @ironbirdsl4957 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔය පොත් ටිකේ සිංහල පරිවර්තන නැද්ද.මොකද මට ඉංග්‍රීසි බෑ...

    • @hedakuru4590
      @hedakuru4590 2 ชั่วโมงที่ผ่านมา

      බ්‍රෝ.. ගූගල ට්‍රාන්ස්ලේටර් ඇප් එක දාගන්න
      ඒකේ ඔප්ෂන් එකක් තියෙනවා ස්කෑන් කරද්දි පරිවර්තනය වෙනවා

    • @Game_space777
      @Game_space777 2 ชั่วโมงที่ผ่านมา +1

      බැරිනම් ඉගනගනිම්.

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 3 ชั่วโมงที่ผ่านมา +1

    Interesting thing is, Bruno and I actually land in the same spot on the political spectrum! 🤘

  • @shandisanayake3643
    @shandisanayake3643 5 ชั่วโมงที่ผ่านมา +1

  • @manjushrilal2076
    @manjushrilal2076 4 ชั่วโมงที่ผ่านมา

  • @pasanthathsarana
    @pasanthathsarana 17 นาทีที่ผ่านมา