පොල් බොන්සායි ගසක් නිවසේදිම සාදා ගමු.How to make Coconut Bonsai tree at home in Sinhala , Easy tips.
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- #Lanka-Garden, #coconut-Bonsai,#How-to
Hello Friends,
this video about
පොල් බොන්සායි ගසක් නිවසේදිම හදා ගමු.
How to make coconut at home,How to make coconut in Sinhala, How to make coconut bonsai tree in Sri Lanka, How to Cutting Coconut Bonsai tree, after watching lanka garden you tube channel coconut bonsai videos you can improve your knowledge.theas all videos are my own experience.therefore I can explain verry well.so you can try.all are easy tips.
Key Words,
Coconut bonsai Sinhala, coconut bonsai, Coconut bonsai tips for beginners, Coconut bonsai tree, Soil for Coconut bonsai, Coconut bonsai design, Coconut bonsai cutting, Coconut bonsai Thailand, Bonsai fertilizer, remove branches, Coconut bonsai in Sri Lanka, Coconut Bonsai price in Sri Lanka, Coconut bonsai in Water, Philippines Coconut Bonsai, Bonsai Nursery, Cheapest coconut bonsai, How to polish Coconut bonsai shells, Bonsai tools, how to remove bonsai tree roots, Oldest Coconut Bonsai tree, Coco bonsai in Sinhala, Coco bonsai in Sri Lanka, pol bonsai, pol bonsai Sinhalen, bonsai kelapa, Bonsai in Thailand
my Other Social media Flatworms,
FB Profile sujeewa adikarinayaka
FB page Island Of Coco Bonsai in Sri Lanka
See my other video
• How To Make Coconut Bo...
If You like my Channel ,
Like ,
Comment ,
And Don't forget SUBSCRIBE
THANK YOU
pol gas walata the (tea) kola dammata kamak nadda ? oyage vedioes harima pahadili godak isthuthi me wage dewal kiyala denawata🙏😊
ස්තුතියි. තේ කොළ දැම්මට කමක් නැහැ. ටිකක් පරණ වෙනකල් තියලා.
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Woww....... ❤️මන් නම් හිතුවෙ නෑ පොල් බොන්සායි කරන්න පුලුවන් කියලා.......👍
Naha aththatama puluwan..
Ok
සුපිරි ඈ
අයියෙ ඔය පොල් ලෙල්ල ගලවනකොට පොල් ගෙඩිය ගැලවුනොත් පොල් පැළේ මැරෙනවද?
ගොඩක් දළු කලේ නම් අමාරුයි. ටිකක් ලොකු පැල නම් පුළුවන්
❤❤❤
හොද කැම් එකක් අරන් විඩියො කරමු.තව විඩියෝ කොලිටි වෙන්ඩ❤️
Thanks brother
Superb 😮😮
Mantap kawan...izin nyimak salam satu hoby...salam silaturahmi...
Ayye oya pahadiliwa hodata kiyala denawa.harima widiyata basa hadaganna widiyay pohora monawa hari danawada kiyalai kiyala denawada
අනිවාර්යයෙන්ම ඉස්සරහට අරන් එන්නම් .
පොල් පැලේ බොන්සායි කරපුවහම ගෙඩි හැදෙන්නැද්ද?
Naha. Sis...
Thanks oya kiyala dena ewata ath oyaga video wala music Saund wadei ethakota oya kiyala dena eka pahadeliwa ahanna na
Thanks brother. ..
පොල් පැලේ කොටස් කොටස් එක එක උසට කැපුවේ ඇයි , අනිවාර්යයෙන් එහෙම කපන්න ඕන ද
Anivarya naha.athu morala thiyena ewa tikak yatin kapala dalu athu tikak moranakal safely thiyanna one.nikanma athu kadenawa...
Vature davas kiyak tiyan oneda ?
Ehema fix naha.man wature training karanne.pahasu nisa.
මුල් වලට හානී උනාට ප්‍රශ්නයක් නැද්ද
මම අදහස් කරන්නේ මුල් ගොඩක් තියේ නම් එකක් දෙකක් පළුදු උනාට හානියක් නැහැ.
Pale kada kaduna aye palayak enne ndd
nice..
Thanx...
👍👍👍
💚
Ela ela, good luck bajeeee
ස්තුතියි යාලු.
Ayye mama eka karanna gihin mage athin loku mulak kadinma kaduna thawa mul 3 k withara thiyanawa kadichcha eka echchara awulak na neda
oyage video marama lassanai pahadiliyi
😀
Niyamai
ස්තුතිය ..
Tnx aiya
Kole lokuwata enna mokada karanna onee.....?
ගහ ලොකු වෙන්නෙ නැද්ද ?
Leli gehuwata passe wature danna onnedda
Super boroo
Pol pele kola usa yanne nethuwa hadanne kohomada kiyanna ko
Training karanna one...
ඔහොම කරාම ගෙඩි එනවාද ?
Mm
අයියා matale නේද
Ow. Ne...😮
Good job.good luck friend.
thanks dear.same to you..
Super
පොල් පැලේ හිටවන්නැද්ද
Hitawamu ne...
සුපිරි ❤️❤️❤️👍
Thanks 🙏🙏
මුල් ඇදෙනකන් මෙ වතුර එකේමද තියන්න ඕන නැත්තං වතුර මාරු කරන්න ඕන ද?
Naha.wathura maru kalata aulak naha.wathure ikmanin mul enawa....
Ela ela bro..
Thanx..
Pasawala hitawanne nadda
Hitawanawa.mul addagena passe hitawanne.
good job
ස්තුතියි ..
පොල් උලකින් ලෙලි ගැහුවනම් ලේසියිනේ.?
Mul kadenawane yaluwa...
Super.......
Thanks..
අව්ව වැටුනට කමක් නැද්ද
Hadapu gaman epa...tikak kal hewanen thiyanna..
පට්ටම
පුවක් පැල බෑද 😥
Puluwan ithin mama nam karala naha.
මම කරල බැලුවා හරිහයන්නෙ na
Hariyawa...
Matanam hari giyena
Eeta passe mokada karanne
Pale wardanaya balala pot kara ganna one...
Me vidiyata masa kiyak vithara thiynna oneda
Masa dekak thunak...
තව විස්තර දැනගන්නට නම්බර් එක දාන්න. P . S
070 3869449
Ela ela🥰🥰🥰🥰🥰🥰🥰
ස්තුතිි
Pol ghak bonsai wenna kochchara kal yanawada
කොළ කුරු කරල. කට්ට පොලිෂ් කරල ගන්න. අවු 1 වත් යනවා.
ලද සේ
Mekata dana පොහොර monawada
විශේෂ පොහොරක් නැහැ. ගොම පොහොර කුඩු කලවම් කරන්න.
Little complicated.
What s the problem dear..?
@@lankagarden1270 cutting the little branches is not cleAr.
Boru kiyanna apa
I have evidence friend
බොන්සායි පොට් එකක් කොස් අරටුවෙන් හදමු th-cam.com/video/qkiZqVHJdMA/w-d-xo.html
ඔක අව්ව තියන්න ඔනෙද
Ow... Hadala iwara unama...
ayyage nambare danna
මගේ පේජ් එකේ නම් තියෙනවා.
Island of coco bonsai sri lanka ගිහින් බලන්න.
wooww
👍👍👍
Good job. Good luck friend
Thanx..
❤
❤
👍👍👍