ජනතාවට කන්න නැතිව ඉන්න කොට ඇමතිවර 37ක් පත්කරලා ලැජ්ජ නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @samanthinirosha1649
    @samanthinirosha1649 2 ปีที่แล้ว +15

    චන්දයක් තියෙන්නෙ කවදද!! අපිට දැන් මෙ පාලනය ඇති වෙලා...

  • @anurajayarathna5960
    @anurajayarathna5960 2 ปีที่แล้ว +2

    රටේ ජනතාව දැන අවබෝධ කරගන්න කාලයයි

  • @hhhggfc3086
    @hhhggfc3086 2 ปีที่แล้ว +15

    මේ කළ කන්නි හොරු එලවා දැමිය යුතුයි ඔබට ගොඩක් ස්තුති

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว +2

    මේ හොර කාලකන්නි ගෙදර යවපු දවසට මේ රටට හරියන්නෙ ...

  • @a.r5510
    @a.r5510 2 ปีที่แล้ว +5

    මෙ කාලකන්නි අමන හැතිකරය ඉක්මනින්ම පන්නලා දාමු .

  • @sumilarajapaksha
    @sumilarajapaksha 2 ปีที่แล้ว +11

    හොරු නඩත්තු කරන්න තමයි වැඩිම පිරිවැයක් දරන්නෙ. ලමයින්ට මන්දපෝෂණය.

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      Aragalayata jaya wewa 🖤🤙ratama me katha ahapalla

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 ปีที่แล้ว +3

    Excellent speech Hon.MP. Harsha De Silva.

  • @sudusarath7862
    @sudusarath7862 2 ปีที่แล้ว +4

    ජිනීවා වලින් ම කියපු එක හොඳයි , ලංකාවේ උං කිව්වට පිළිගන්නෙ නැහැ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 ปีที่แล้ว +4

    සබඳ අපි "කුදු "නොව්වෙමු.🤣🤣🤣🤣

  • @JM-iq4iq
    @JM-iq4iq 2 ปีที่แล้ว +5

    හර්ෂ ,අනුර සමග එකතුවන්න.

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 2 ปีที่แล้ว +12

    මිනිසුන් ගැන හැගීමක්,කැක්කුමක් නැති රෝබෝලට කියල තියා පොවලාවත් තේරුම් ගන්නේ නෑ.

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +2

    මෙි රාජපක්ෂය හොරැ අත්අඩංගුවට ගන්න ඔිනේ .

  • @jenydisa6631
    @jenydisa6631 2 ปีที่แล้ว +5

    ඔය බංගලාව පිටින්ම ඕකුන් ගිලා බහින්න ඕනී කරන දේකුත් නෑ අහිංසක මිනිස්සු පීඩාවට පත් කරල අහස උසට බඩු මිල අපේ බදු වලින් ජීවත්වෙන ජඩ දේශපාලුවෝ ..මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නේ මේ රාජපස්සලයි මේ මහල්ලෝ ටික මේ බංග්ලාව පිටින් ගිලාබැහැපු දවසටයි..
    මිනිස්සුන්ගේ ලේ කෝප කරනවා මුන් බොරුවට මේකේ රැස්වෙලා😡😡🐕🐕🐄🐄💔

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +1

    Great speech,Harsha. We need you to be our finance minister. We need immediate election to defeat this government.

  • @rupirandeniya607
    @rupirandeniya607 2 ปีที่แล้ว +1

    හර්ශ මහතා 225 අතරෙ ඉන්න හොරු ඉදිරියේ එඩිතරව කතා කරන ඔබ ගැන ආඩම්බරයි..

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +2

    හොරකමිිිි කරන්නයි මර්දනටයි තමයි වැඩි මුදල්.

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 2 ปีที่แล้ว +3

    හොර පාදඩ මුදල් ගසා කන හොරු ටික පන්නා දමමු....

  • @rupirandeniya607
    @rupirandeniya607 2 ปีที่แล้ว +1

    හර්ශයි ,අනුරයි එකතු උනොත් අපේ ලංකාවට අලුත් ඉරක් පායාවි..

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 ปีที่แล้ว +7

    ඒක නෙ කිව්වෙ රනිල් කියන්නෙ රාජපක්ෂලාගෙ මුරබල්ලා කියලා.ඒක කළේ නැති නම් රනිලා ගෙදර.

  • @roseperera2669
    @roseperera2669 2 ปีที่แล้ว +4

    පාරවල් හදද්දි ඒ සල්ලි යන්නේ රාජපක්ෂලාට. උන් මේ සල්ලි හොරකම් කරලා හොටෙල් ගහනවා. අපේ වහල් මිනිස්සු meva නොදැක්ක වගේ ඉන්නවා.

  • @chandimalliyanage9359
    @chandimalliyanage9359 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි

  • @thusithabandara7694
    @thusithabandara7694 2 ปีที่แล้ว +2

    Excellent speech

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 2 ปีที่แล้ว +2

    Meun elawanna ඡන්දයක් ඕනෑ .

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +9

    මෙි රටෙි මිනිස්සුන්ට කරල තියන අපරාධවලට උඹලට හෙනගහල හැදි ගෑවෙන දවස වැඩි අෑත නෑ..... උද්ධමනය 94 % යි... ! අලුත් රාජ්‍ය අැමතිලා 37 යි.....! යකෝ මීට වැඩිය අපරාධයක් පාදඩ අාන්ඩුවකට හැර වෙන කාටවත් කළ හැකිද.... !
    පටිට හොරැ ටිකක් එකතුවෙලා රාජ්‍යය මංකොල්ලකාගෙන ටයිකොටි සුදු පිරැවට අැදගෙන ඔය හොරගුහාවට අන පණත් ගේන්නෙ මිනිස්සු නලවන්නට නොවෙි....! රීරි මාංස උරා බොන්නට... !
    කොයි තරමි කතා පැවැත්තුවත් අවසානයේ ඔය පණත් සමිමත කරනවාමයි.... මෙි තරමි හෙන ගැහිල තියන රටක අදත් පත්කලා රාජ්‍ය අැමතිලා කියන පඹයො 37 ක්....!
    ඔය පාදඩ අාන්ඩුව කරන අපරාධවලට නීත්‍යානුූකූලභාවය දෙන්න හැන්සාඩිවලට විපක්ෂයේ කතා අැතුල්කරල වාර්තා තියන්න හදනවා හැර විපක්ෂයට ඔය පාර්ලිමෙින්තුවෙි ඉදගන කරන්න වෙන දෙයක් නෑ.... !
    ඉතින් එ්ක නොදන්නවා වගේ ඔය හොරගුහාවෙ ඉදගෙන බීරි අලින්ට වීනා ගායනා කරලා හරියන්නෙ නෑ...... පාරට බැහැල හිගාකන මහජනතාව සමග හිටගනිල්ලා මෙි පරයො ටික එලවන්න....! එහෙම නොවෙි නමි විපක්ෂයෙ උඹල කාටවත් කවදාවත් බලය ගන්න රටක් ඉතිරි වෙන්නෙ නෑ....!

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      Hariyata hari 🤙aragalayata misa wikalpayak ne🤙rata iwarai 🥲🥲🇯🇵

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 2 ปีที่แล้ว +4

    පි.බි.මහල්ලයි....කබ්රාල් කම්බා හොරයි..
    කවදාද ? වැලිකට ආණ්ඩුවේ බෝඩිමට යවන්නේ....සිහින තමයි බ්‍රෝ...හොරු හොරු රකිති.ජනතාව හුල්ලති...😭😭

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️✌️🇱🇰🙏🙏🙏

  • @tamaraweerasuriya7438
    @tamaraweerasuriya7438 2 ปีที่แล้ว +1

    We think all involved in this crime should go to jail and recover stolen money

  • @kumudufonseka133
    @kumudufonseka133 2 ปีที่แล้ว +1

    බඩගින්නට කතාකරොත් අම්මලා හිරේ දන්න තීරණය කරලා තියෙනවා. කිරි ඉල්ලා ළමයි ඇඬුවොත් ළිඳේ දානවාද?

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว

      Sakkili panduwa banga wewa🤮

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 ปีที่แล้ว +1

    Harsha, Sarah Fonseka please give the leadership to aragalaya to send this duushitha Ranil Rajapaksa Junta home.

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @dil6943
      @dil6943 2 ปีที่แล้ว

      Excellent Dr.Harsha

  • @indu3992
    @indu3992 2 ปีที่แล้ว

    Harsh oba nam track.ekata vatita.suba pathum

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +3

    ඔයා දැන් අනුර වගේ වෙලා නේ 👍එළ කරුණු නීයමට පැහැදිලි කරන්න වා. ඔයා සුදු සු ඔය හොර ගොඩ ට නෙවෙයි NPP එක ට සම්බන්ධ වෙන්න මේ හොරු ඔක්කොම අපි එකතු වෙලා එලවන්න ඕනේ අවංක ව ම මේ රට ට ආදරේ නම්.

    • @senukchandila4050
      @senukchandila4050 2 ปีที่แล้ว

      Oba gena sathutui. Rata kana wunta comiss gannada mehema karalaa dagalanne.?

  • @nelumamugoda127
    @nelumamugoda127 2 ปีที่แล้ว

    GOD TAKE OF THIS SON THIS IS OUR ONE OF HONEST PERSON GOD TAKE CARE OF THIS KIND OF PEOPLE TAKE AWAY ALL OTHER THIEVES.WHO ARE DRINKING OUR BLOOD. AND OUR TEARS.

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ปีที่แล้ว

    RANIL GE PAIYA URANA
    RAJIYA EMATHI 37😀😃😄😁😆😆😅🤣🤣😂

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ปีที่แล้ว

    MANUSHA RANIL GE PAIYA RASADA😀😃😄😁😆😅🤣😂😇😍🤩

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 2 ปีที่แล้ว +1

    We are paying back to the thief Prassanna by Rajapaksha and Ranil Regime.

  • @mahesharunashanthafernando940
    @mahesharunashanthafernando940 2 ปีที่แล้ว +1

    Parawal
    Kannada.horakapu.salli.genaw

  • @chathuraniimeshi7384
    @chathuraniimeshi7384 2 ปีที่แล้ว

    ව්

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 ปีที่แล้ว

    Padi.nethiva.veda.karana.eakath.mun.අකමැති ai.ban.

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว

      ඒ උබට පේන වීදීය. පඩ් නැති උනා ට මොකෝ ඊට වඩා වැඩී යි නේ උන්ගේ වරප්‍රසාධ කාර් /පෙට්‍රල් /වීදේශ් සංචාර (පවුල් පීට්න් )කෑම බීම හෝටල් ගාස්තු (පවුල් පීට්න් )ලයිට් බීල් /වතුර බීල් /ටෙලි ෆෝන් බීල් /ජංගම දුරකථන බීල් ඔක්කොම ජනතාව ගෙවන්නේ. ඉතිං බං මේ ට්ක ලැබුනා ම මදැයි වැටුප් මොකට ද තව.
      මොකෝ මුන් වැටුප් ගන්න වැඩක්‌ කරන්න උන් යැයි. පීං ගුත්තරයෝ ට්කක් නේ.

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Manyshaya ge boruwa ihe dodawanawa eahanbq

  • @upaliranasinghe3373
    @upaliranasinghe3373 2 ปีที่แล้ว

    Sarwa pakshika aanduwak hadala okkoma ekathu welaa horakam karapu salli aragena rata hadamuda?Naya epa. Kemathida?

  • @MohamedHassan-ik5hu
    @MohamedHassan-ik5hu 2 ปีที่แล้ว

    Panadi patha kiyala banakiyana gaman haraka paw kukula kamak neheikiya rate arthikaya amarui kiyanagam balaya rekaganna olamotta modayan ta rajiya amthikam denaaka ahandeyada

  • @kumaralanka6735
    @kumaralanka6735 2 ปีที่แล้ว

    Ranilta jaya wewa....

    • @stellamarie2998
      @stellamarie2998 2 ปีที่แล้ว

      Ethakota haine needa

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 2 ปีที่แล้ว

      අමුතුවෙන් ජය pathanna ඕන නෑ උන්ට jayai. උබලා ව higanno kalata

    • @onemorenight3470
      @onemorenight3470 2 ปีที่แล้ว

      Uba paw awajathaka mesige putha