Ep 43 | නැති වූ රියදුරු බලපත්‍රය වෙනුවට අලුත් එකක් දවසින් අරගමු | New Driving License Within One Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025
  • #drivinglicense #sinhala #srilanka
    | නැති වූ රියදුරු බලපත්‍රය වෙනුවට අලුත් එකක් දවසින් අරගමු | New Driving License Within One Day
    Renewal Process 2024,DrivingLicenseRenewal,RoadSafetyTips,HowToRenewLicense,LicenseRenewalGuide,OnlineRenewalSL,DrivingTestTips,RenewalDeadline2024,SriLankaTrafficRules,RenewDrivingPermit,LicenseRenewalSteps,RenewalRequirements,SLRoadSafety,RenewalProcedureSL,DrivingLicense2024,RenewalDocuments,DrivingLicenseHelp,RenewalUpdatesSL,SLMotorVehicleLicense

ความคิดเห็น • 37

  • @gamidukalhara419
    @gamidukalhara419 7 หลายเดือนก่อน +1

    Good video.👏

  • @කලුයිසුදුයි
    @කලුයිසුදුයි หลายเดือนก่อน

    එල.......👉

  • @SampathAswennwatta
    @SampathAswennwatta 5 หลายเดือนก่อน

    Niyamai.

  • @anjulabandaranayake3635
    @anjulabandaranayake3635 2 หลายเดือนก่อน +1

    ව්දෙස් ගතව ඉන්නේ , රියදුරු බලපත්‍ර ය නැතිවුනා .ලන්කාවට එන්න විදියක් නැ. බලපත්ත්‍රය හදාගන්න විදියක් කියන්න .පුද්ගල යෙක් සිටිනම් දුරකථන අංකය දානවද සහොදරයා.වැඩසට හනහොදයි

  • @IroshaLakmi
    @IroshaLakmi หลายเดือนก่อน

    දැනට වසර තුනකට පමණ පෙර රියදුරු බලපත්‍රය කල් ඉකුත් වුනාම renew කරන්න අවශ්‍ය ලියකියවිලි සමඟ භාර දුන්නා.
    ඒත් තැපෑලෙන් අලුත් driving license එක තවම ආවෙ නැහැ.
    මේකට මොකක්ද කරන්න ඕනෙ
    දැනට මම ඉන්නෙ විදේශ ගතව

  • @ManukaMansara-my5fe
    @ManukaMansara-my5fe 2 หลายเดือนก่อน

    මම driving license එක apply කරල දැන් වසර 3ක්‌ විතර වෙනවා. නමුත් තාම අවේ නැහැ පිළිතුරක් දෙන්න phone No එකක් තියෙනවා නම් කියන්න 0:42

  • @MahinndaMahinda
    @MahinndaMahinda 28 วันที่ผ่านมา

    Ane matath ahemai thama na.tampari koleth Dina ewarai hoya balanne kohomada

  • @Trendings-v2b
    @Trendings-v2b 5 หลายเดือนก่อน

    Expire wela nathuwath medical eka gannna ona wenawada?

  • @lakmalpubudu
    @lakmalpubudu 2 หลายเดือนก่อน

    කාඩ් එක ගන්න පුලුවන් ද නැති වෙච්ච ලයිසන් එක හදද්දි

  • @Pasindu254
    @Pasindu254 4 หลายเดือนก่อน

    රියදුරු බලපත්‍රය කල්ඉකුත් වෙලා තිබ්බොත් විතරද Medical එක ගන්න ඕනි

  • @madaramadawala
    @madaramadawala 4 หลายเดือนก่อน

    Id eki license eki nati una aluthin id eka haduwa number eka wenas ekta khmda license eka hadanne

  • @AsankaFernando-r8f
    @AsankaFernando-r8f 5 หลายเดือนก่อน

    Expired nathi license eka nathi unot medical ganna ona nadda

  • @SujithSaliya
    @SujithSaliya 2 หลายเดือนก่อน

    තාමත් 8000 ක් ගන්නවද

  • @GimhanaNethmal-rk6nc
    @GimhanaNethmal-rk6nc 4 หลายเดือนก่อน

    Api photo gahanna onada

  • @nuwansaranga6929
    @nuwansaranga6929 3 หลายเดือนก่อน +1

    කල් ඉකුත් වෙලා නැත්නන් මෙඩිකල් ගන්න ඕනී නැද්ද

  • @computermind1696
    @computermind1696 5 หลายเดือนก่อน +1

    Expired වෙන්නෙ නැති පරණ license එක නැති උනා ඒක අලුත් කරන්න අවශ්‍ය නැද්ද. Please කියන්න.

    • @randeeraedutech
      @randeeraedutech  5 หลายเดือนก่อน

      අලුතින් දෙන්නෙ අලුත් license එකමයි

    • @SujithSaliya
      @SujithSaliya 2 หลายเดือนก่อน

      ලයිසන් එක Expired වෙලා නැතිනම් මෙඩිකල් ගන්න ඔනේද

  • @darshanapramoditha
    @darshanapramoditha 4 หลายเดือนก่อน +2

    identia license එකයි පර්ස් එක පිටින්ම හොරු අරගෙන රුපියල් 25000කුත් එක්ක..එහෙම අසරණ වෙච්ච කෙනාට මුන් දඩ ගහනවා බලු හැත්ත..ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ

  • @Gayan_Banuka
    @Gayan_Banuka 6 หลายเดือนก่อน +1

    L permit එක නැති උනාමත් මේ process එකමද?

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 5 หลายเดือนก่อน

    Aiye id එකේ numbar වැඩි ai

  • @AkashDiluksha-h6r
    @AkashDiluksha-h6r 4 หลายเดือนก่อน

    අයියේ ලයිසන් එක නැති වෙලා ලයිසන් එක ගන්න යන තැන කොහේද කොළඹට යන්න ඕනීද

    • @NaradaAbhyanatha
      @NaradaAbhyanatha 4 หลายเดือนก่อน

      Department of Motor Traffic (DMT) - Werahera

  • @shogunperera1324
    @shogunperera1324 5 หลายเดือนก่อน

    Expired wela thiyena kalaya danaganne kohomada? License eka nathi wela nisa?

    • @NaradaAbhyanatha
      @NaradaAbhyanatha 4 หลายเดือนก่อน

      Gaththa dawase idan awurudu 8 k thama sehellu ekak valid

  • @hirunikahiru619
    @hirunikahiru619 6 หลายเดือนก่อน

    Kurunagalin ganna barida

  • @dilinifernando8112
    @dilinifernando8112 7 หลายเดือนก่อน +1

    👌👌👌

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 5 หลายเดือนก่อน

    license එකත් එක්කම හැදුනුම් පතත් නැතිඋනොත් මොකද කරන්නේ .

    • @RuwanPradeep-uq5ve
      @RuwanPradeep-uq5ve 4 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා ම අයි ඩී එක හදන්න ඕනි . ඊට පස්සෙ ලයිශන් එක.

    • @mallikamallikarathnayaka3844
      @mallikamallikarathnayaka3844 4 หลายเดือนก่อน +1

      @@RuwanPradeep-uq5ve බොහොම ස්තුතියි .

  • @pradeepnishantha4600
    @pradeepnishantha4600 7 หลายเดือนก่อน +1

    💪🏽💪🏽💪🏽❤️❤️

  • @kcdmine3635
    @kcdmine3635 3 หลายเดือนก่อน +1

    යකො මුන්ට හෙන ගහන්න 8000ක් .