"ද Maze රනර්" චිත්‍රපට මාලාවේ කතාව සිංහලෙන් - Movie Review Sinhala | Home Cinema Sinhala Film Recap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • Welcome to Home Cinema Sinhala Movie Reviews and Movie Recaps in Sinhala. I'm excited to share with you a movie recap that I explained in Sinhala today. So sit back, relax, and enjoy the movie as I take you through it in Sinhala. Let's have some fun and see what this film has in store for us.
    -------
    Contact Home Cinema Sinhala⤵️
    ☎️ WhatsApp: 0704605055
    📧 E-Mail: contact.bkids@gmail.com
    🥰 Instagram: / homecinemasinhala
    -------
    Watch More Sinhala Movie Recaps⤵️
    🎬 • "ඒලියන්" චිත්‍රපට මාලා...
    🎬 • "Rise ඔෆ් ද Planet ඔෆ්...
    🎬 • "කෝඩා" චිත්‍රපටයේ කතාව...
    🎬 • "අන්සීන්" චිත්‍රපටයේ ක...
    🎬 • "A කොන්ස්පිරසි ඔෆ් Fai...
    -------
    Music on this video: TH-cam Audio library
    Created With Love ❤️
    ---------------------
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s fair use under positive voiceover reviews and commentary sections. We don't plan to violate anyone's right.
    Disclaimer: All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail: contact.bkids@gmail.com
    Thank You ❤️
    ---------------------
    Subscriber Count: 182,448
    ---------------------
    Step into the captivating realm of cinema with Home Cinema Sinhala! We specialize in delivering top-notch Sinhala movie reviews and in-depth movie explanations in Sinhala that cater to all you cinephiles out there. I am passionate about providing you with a thorough Sinhala movie review, where we dissect the plot, dissect characters, and explore themes in movies. If you're seeking a profound Sinhala movie explanation experience, you'll find it here - we leave no stone unturned in unraveling the mysteries of the films. Our goal is to bring you the ultimate Sinhala film review that's both insightful and engaging, so you can fully appreciate the intricate storytelling and cinematic artistry. Whether you're into SL movie reviews, movie explanations in Sinhala, or are simply a fan of Sinhala recap of movies, our channel is your go-to destination for it all. Dive into our world of cinema, subscribe to stay updated, and join our Sinhala movie review community today!
    Stay tuned for more Sinhala movie reviews, explanations, and the latest updates from the world of cinema. Don't forget to subscribe, like, and share if you enjoy our content. Your support keeps our Sinhala movie review community thriving!
    🍿🍿🍿🍿🍿🍿🍿🍿🍿🍿
    #homecinemasinhala
  • บันเทิง

ความคิดเห็น • 480

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 8 หลายเดือนก่อน +24

    මාර මහන්සියකින් හදපු මේ film review එකට බොහොම ස්තූතියි ...................!!!

  • @Hiruninathsha
    @Hiruninathsha 8 หลายเดือนก่อน +18

    ගොඩක් ලස්සන දුක හිතෙන film එකක් 😢 අන්තිම ලියුම කියවනකොට ඇඩුනත් එක්ක😢 🥺 ගොඩක් ලස්සනයි ❤

    • @sbsounds4269
      @sbsounds4269 8 หลายเดือนก่อน +1

      sirawtama ♥♥

    • @Duliya1234
      @Duliya1234 8 หลายเดือนก่อน +1

    • @Duliya1234
      @Duliya1234 8 หลายเดือนก่อน +2

      ටික වෙලාවක් හරි ඒ ෆිල්ම් එකෙ ජිවත් උන හැකි 😊❤

  • @Imesha127
    @Imesha127 7 หลายเดือนก่อน +6

    හැම වීඩියෝ එකක්ම ආසාවෙන් තමා බලන්නෙ....වැඩිපුරම ආසාවෙන් කුතුහලයෙන් බැලුවෙ "ද වෝකින් ඩෙඩ්" ❤

    • @ruwanhasarel9672
      @ruwanhasarel9672 3 หลายเดือนก่อน +1

      සිරාම කතාව. පට්ටම පට්ට..❤️

  • @Yanawanamyan99
    @Yanawanamyan99 8 หลายเดือนก่อน +13

    සොම්බි නම් හෝම් සිනමා තමා ❤

  • @hiransanjeewa9058
    @hiransanjeewa9058 8 หลายเดือนก่อน +6

    තවත් සුපිරියක් තමයි. ජය වේවා

  • @user-tq7cs2un5c
    @user-tq7cs2un5c 8 หลายเดือนก่อน +5

    මම ඔකකොම බැලුවා සුපිරි මම ඒ සිදුවිමට මුහුන දුන්නා වගෙ දැණුනෙ ඒ sinhala තෙරැම්
    කරපු විදිය හදවතටම දැනුනා ආඩම්බරයි දිගටම කරන් ගිහින් ඉක්මනටම 1M යන්ට කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම ඔක්කොම සබි කරලා සපොටිකරන්ට

  • @ishansashika1910
    @ishansashika1910 8 หลายเดือนก่อน +15

    අම්මෝ පැය 1 හමාරක්. ❤️❤️❤️...... දවසක inside cinemax වලට වඩා ඉස්සරහට යනවා ❤❤❤🎉🎉🎉🎉🎉

    • @ns08810
      @ns08810 8 หลายเดือนก่อน +3

      ඒක 💩 ගොඩක්නෙ.කයිවාරුව නම් තියෙන්වා පටන් ගත්ත කතාවක් ඉවර කරගන්න බෑ,මේක මරු කොහොමත් ❤

    • @ishansashika1910
      @ishansashika1910 8 หลายเดือนก่อน

      @@ns08810 inside cinemax එකේ dark series එක නම් සුපිරියට review කරා ...... අනිත් ඒවා නම් සෙට් නෑ....

  • @inochawee9471
    @inochawee9471 8 หลายเดือนก่อน +4

    Superb... ඉස්සරහටත් ලස්සන ෆිල්ම් ගේන්න ලැබෙන්න ඔනේ..

  • @LAKA_10K
    @LAKA_10K 7 หลายเดือนก่อน +2

    මම බලපු හොදම ෆිල්ම් ටික තමා .😊ඔයා ගෙනත් තියෙන්නෙ🎉🎉නියමයි.ඔයාට ජය❤❤

  • @Dhanushka456
    @Dhanushka456 7 หลายเดือนก่อน +4

    මම මේ film එක ගැන දැනන් හිටිය එත් මම මෙක බැලුවෙ කිසිම අදහසක් නතුව. එත් මෙ සිංහල review එකෙන් එක හොදටම පැහැදිලි උනා. කතාව තේරෙන බාසාවෙන්ම කියල ඒක ජොදට පැහැදිලි කරල තියෙනව. මගේ හදවතට දැනුනේ අන්තිමට NEWT එයාගෙ අතිම THOMAS වෙනුවෙන් ලියපු ලියුම. ඒක හදවතටම දැනුන. ඇත්තම කිව්වොත් එයා ලියල තිබ්බ විදිහට මට ඇඩුන😢.
    එය THOMAS ගැන ලියල තිබ්බ ඔක්කොම දේවල් හිතටම වදුන. Review එක සුපිරි කියල වඩක් නැ❤❤❤❤
    දිගටම කරන් යමු. ජයවේවා❤❤❤❤.

  • @kaveeshagayashan4784
    @kaveeshagayashan4784 8 หลายเดือนก่อน +2

    පට්ට ලස්සන වීඩියෝ එකක් තව ඔය වගේ වීඩියෝ දිගටම ඕනේ

  • @user-fw6fz4yh4y
    @user-fw6fz4yh4y 8 หลายเดือนก่อน +3

    kage film review baluwath oya thama first inne aiye love you home cinema . 😁😘

  • @ShalithaheshanShalihahes-mq8fx
    @ShalithaheshanShalihahes-mq8fx 8 หลายเดือนก่อน +2

    ඒ ෆිල්ම් එකනම් සුපිරි ඔයාගෙ වොයිස් එකත් මරු සොම්බි ෆිල්ම් වලට☺️

  • @hiruwaytff184
    @hiruwaytff184 7 หลายเดือนก่อน +1

    මම අසාවෙන් බලපු එකම ශෝ එක❤️💙සුපිරියක් ගැම්මක්තමා 🍀💚😊

  • @user-jz7zc2pr1e
    @user-jz7zc2pr1e 8 หลายเดือนก่อน +2

    අඩො නො සුපිරිනෙ එක පර ඔක්කුම දපු එක නම් පට්ට අයියෙ හරිද් තැන්ස් ඇ

  • @user-yf5xc3du9h
    @user-yf5xc3du9h 8 หลายเดือนก่อน +2

    Man oka 100 pArak withara balala තියෙනවා eka maru❤super

  • @romiduuuktika
    @romiduuuktika 8 หลายเดือนก่อน +4

    ඒකනම් පට්ට ඇත්තටම ඇඩෙනවා😊

  • @YTshortsvideos2004
    @YTshortsvideos2004 8 หลายเดือนก่อน +4

    නියමයි අයියේ ❤❤

  • @thakshilauyangodage2092
    @thakshilauyangodage2092 8 หลายเดือนก่อน +2

    හමදාමවගේ සුපිරියක් අයියේ..❤ Good Luck ..❤👊👍

  • @b2bcapagaming7899
    @b2bcapagaming7899 3 หลายเดือนก่อน +1

    වෝකින් ඩෙඩ්වල ඉදන්ම අද වෙනකම් දාන හැම වීඩියෝ එකක්ම බලනවා බ්‍රෝ සුපිරියක් තමයි හැමදාම වගෙ❤❤

  • @GeeganageVinitha
    @GeeganageVinitha 4 หลายเดือนก่อน +1

    අයියගෙ ඔක්කොම ෆිල්ම් මම බලලා තියෙනවා එත් එ් සල්ලි බලාගෙන නෙවෙයි ෆිල්ම් ඔක්කොම සුපිරි මෙවගේ තවත් එ්ව ඕන❤❤❤❤❤

  • @B___MLover
    @B___MLover 6 หลายเดือนก่อน +2

    Patta niyamayi දිගටම කරන්න 🖐️👍

  • @washithadasanayake
    @washithadasanayake 8 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤ අදත් සුපිරියක් තමා අයියේ 😊🙂

  • @Thenuka217
    @Thenuka217 8 หลายเดือนก่อน +2

    සුපිරිම movie එකක් ❤️‍🩹👀

  • @user-yf5xc3du9h
    @user-yf5xc3du9h 8 หลายเดือนก่อน +4

    කොච්චර balala thibbath oyage katahaden ahaddi thawa parak balanna හිතෙනවා .❤❤❤❤❤

  • @dewminikawshalya-ql2oh
    @dewminikawshalya-ql2oh 8 หลายเดือนก่อน

    Thanks oya godak mahansi wela me review eka karala thiyanawa

  • @SamiraKaushi-uo5ie
    @SamiraKaushi-uo5ie 7 หลายเดือนก่อน

    Thank youbfon bring this film to us .
    Thank you .

  • @pasindupramuditha3465
    @pasindupramuditha3465 8 หลายเดือนก่อน

    Mn oyge sinhala review walata godak kamathi.hamadama ahanawa api❤❤..hamadama me wage video danna kiyala illanawa.

  • @Papercreations-is9lj
    @Papercreations-is9lj 8 หลายเดือนก่อน +3

    කොචර බැලුවත් එපාවෙන්නෙ නැති ෆිල්ම් සීරිස් එකක් 😊

  • @user-jz8ht4yk3j
    @user-jz8ht4yk3j 6 หลายเดือนก่อน

    Man meke mulu movies 3ma baluwa me movie series eka Thamai man dakapu lassanama eka Eth Mata eke samahara than thesune na Eth Aiya e okkoma hodata visthara karala dunna aiyata thank you soo mach❤😍

  • @madusankamadusanka-rf7jt
    @madusankamadusanka-rf7jt 8 หลายเดือนก่อน

    Supiri movie eka macho thaks apita therena vidihata kiyala dunnata ❤❤❤

  • @SL56926
    @SL56926 8 หลายเดือนก่อน +1

    Me set eka maru...superb review ..❤️

  • @user-bi4sj6mj1p
    @user-bi4sj6mj1p 7 หลายเดือนก่อน

    ගොඩක් thanks අයියෙ ඔයා කත කරන විදිහ පට්ට❤

  • @sahanpiris7792
    @sahanpiris7792 8 หลายเดือนก่อน +2

    කතාව මරු ❤️❤️

  • @user-yr3wv5qg1o
    @user-yr3wv5qg1o 6 หลายเดือนก่อน +1

    Patta niyamai

  • @herblinewithdilrukshi6531
    @herblinewithdilrukshi6531 5 หลายเดือนก่อน

    සුපිරි හැමදාම බලනව❤

  • @user-cq4pn6br2c
    @user-cq4pn6br2c 6 หลายเดือนก่อน +1

    Niyamay 👍👍👍👍🤜🤛

  • @dushking8147
    @dushking8147 7 หลายเดือนก่อน

    සුපිරී ෆිල්ම් එකක්..ඔයාගෙ රිවිව් එකට ස්තූතිය ❤

  • @princess6614
    @princess6614 8 หลายเดือนก่อน +1

    Thank you

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z 8 หลายเดือนก่อน +2

    One of the Best Sci-fi triller movie in Hollywood ❤

  • @loryngraase8205
    @loryngraase8205 7 หลายเดือนก่อน

    niyamai okkoma eka paarenma hadala supiri aiye

  • @simonsibel9789
    @simonsibel9789 8 หลายเดือนก่อน

    අදත් සුපිරියක් තමා.❤️❤️😊

  • @S.L.LOKU.MIXES.
    @S.L.LOKU.MIXES. 8 หลายเดือนก่อน

    Hodai oyaga video okkoma.balanawa .jayawawa ❤🎉

  • @lilo2360
    @lilo2360 7 หลายเดือนก่อน

    Film eka balanna asa vidiht hriyt kathndarayak kiyana vidiht kiyanwa pattam asayi ahan inna gammk ayye digatama wade karagena yanna ❤🎉

  • @Itsmee294
    @Itsmee294 8 หลายเดือนก่อน

    3 ම එකම තැනින් ... අලුත් දෙයක් සුපිරි ... keep going ❤❤

  • @udeshkumara7952
    @udeshkumara7952 8 หลายเดือนก่อน

    Digatama karan yamu jaya wewaaa😊

  • @user-fn7fq7ze9x
    @user-fn7fq7ze9x 8 หลายเดือนก่อน

    Niyamayi eka😊😊😊❤❤

  • @user-sw7xt7yh4d
    @user-sw7xt7yh4d 8 หลายเดือนก่อน

    Me wage movies hamadama Danna harima lassanai supiri...❤..

  • @user-vl9rf6px4p
    @user-vl9rf6px4p 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි තව තව ඉස්සරහට ඉස්පෙන්ට් කරන්න ලැබෙන්න ඔනි සක්තිය ද්‍යිරිය

  • @wassaniwassani1905
    @wassaniwassani1905 8 หลายเดือนก่อน

    Niyamai film aka 👍👍

  • @AnimehubSL
    @AnimehubSL 8 หลายเดือนก่อน

    One of the best collection

  • @sldevil2332
    @sldevil2332 8 หลายเดือนก่อน

    ❤ අදත් සුපිරි

  • @ariyadasawansanayake3544
    @ariyadasawansanayake3544 8 หลายเดือนก่อน

    Ada kathavath niyamayi anika kata hada ahanina asahithenava ✌️✌️

  • @user-kv4lk4hc6i
    @user-kv4lk4hc6i 8 หลายเดือนก่อน

    නියමයි ඒ වගෙ තව vedio danna

  • @senehasovidu7539
    @senehasovidu7539 8 หลายเดือนก่อน +1

    ❤කතාව ලස්සනයි ඔයාගෙ කටහඩ නිසා තවත් ලස්සනයි❤❤❤

  • @KanchanaNiroda-dc6rc
    @KanchanaNiroda-dc6rc 8 หลายเดือนก่อน +1

    Niyamai

  • @user-hs6wm5jq5k
    @user-hs6wm5jq5k 8 หลายเดือนก่อน

    Oyalage video mama hare aasawen balanawa oyalata budu saranai

  • @SLDarkDexter
    @SLDarkDexter 8 หลายเดือนก่อน

    Supiriyak ma thama 😎

  • @lasithasandaruwan795
    @lasithasandaruwan795 8 หลายเดือนก่อน +1

    සිපිරියි❤🎉

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ලස්සනයි පට්ට

  • @niroshahewawisanthi3257
    @niroshahewawisanthi3257 8 หลายเดือนก่อน +1

    නියමයි ❤❤ ෆිල්ම් එක ❤❤❤

  • @_ks_2053
    @_ks_2053 8 หลายเดือนก่อน +5

    මින්හෝ දකිද්දි ග්ලේන් මතක් උනේ 💓

    • @NAVEENPR-hf4yp
      @NAVEENPR-hf4yp 8 หลายเดือนก่อน +1

      Walking dead eke neda💙

    • @_ks_2053
      @_ks_2053 8 หลายเดือนก่อน

      @@NAVEENPR-hf4yp ow

  • @MayuraDhananjaya-fc9ez
    @MayuraDhananjaya-fc9ez 8 หลายเดือนก่อน +1

    සුපිරිම ෆිල්ම් එකක්

  • @user-ik9tv7qo7p
    @user-ik9tv7qo7p 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @user-qe6uz4eu2f
    @user-qe6uz4eu2f 8 หลายเดือนก่อน

    සුපිරියක් ❤️අසම එවහ්😻😊

  • @saduni7890
    @saduni7890 8 หลายเดือนก่อน

    Maru thama ✌️

  • @sathzu_Aroara
    @sathzu_Aroara 8 หลายเดือนก่อน

    Meka kalin balala thiyenwa.eth explain karana widiyata ai balanna hithenwa ❤

  • @gethminbro6875
    @gethminbro6875 8 หลายเดือนก่อน

    Dammmn dude keep it up❤

  • @maduka_s
    @maduka_s 8 หลายเดือนก่อน

    දාපු ගමන් බැලුවා ❤

  • @hasiyayt7987
    @hasiyayt7987 8 หลายเดือนก่อน +1

    එකනම් සුපිරි ෆිල්ම් එකක් ❤️🎉

  • @dumindapushpakumara3123
    @dumindapushpakumara3123 8 หลายเดือนก่อน

    Niyamai bro

  • @SadunDilshan-bt2zq
    @SadunDilshan-bt2zq 8 หลายเดือนก่อน

    නියමයි අදත් ෆිල්ම් එක

  • @kalharadhanushka5640
    @kalharadhanushka5640 8 หลายเดือนก่อน

    සුපිරී ඒක 🎉

  • @Roshan_anastan
    @Roshan_anastan 8 หลายเดือนก่อน +1

    මෙ voice එකට මට හොදටම ෆිට් උනෙ the walking dead එකේන් ❤😌

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน

    නියමයි ආසම එකක්❤

  • @shiranthanadeeshan
    @shiranthanadeeshan 8 หลายเดือนก่อน

    niyamai macho

  • @danukaumayanga9701
    @danukaumayanga9701 9 วันที่ผ่านมา

    Reviews නම් සුපිරි

  • @MahiPrasa-hz4su
    @MahiPrasa-hz4su 29 วันที่ผ่านมา

    Adath niyamaiii

  • @yenujamandinu1841
    @yenujamandinu1841 7 หลายเดือนก่อน

    supiriyak thama ayiye

  • @Usa-ui5rb
    @Usa-ui5rb 8 หลายเดือนก่อน

    Gammac kollo💖💖💖

  • @prasannathushara7165
    @prasannathushara7165 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ mn Asama oya kathawa kiyana widiyata

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 8 หลายเดือนก่อน

    adath supiri film ekak😍

  • @sachitramadubashana8739
    @sachitramadubashana8739 8 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @HD-lt8vs
    @HD-lt8vs 8 หลายเดือนก่อน

    supiri mama palawen film eke idan ookoma balala thiyenawa

  • @lokaya.3070
    @lokaya.3070 8 หลายเดือนก่อน

    Ado ehema film dapan manike supiri bn kollo ❤❤❤❤

  • @dmdissanayaka123
    @dmdissanayaka123 8 หลายเดือนก่อน

    Niyamai ❤❤

  • @user-dm5sz5ki6f
    @user-dm5sz5ki6f 8 หลายเดือนก่อน

    Supiri movie akak

  • @Adithyaudara
    @Adithyaudara 7 หลายเดือนก่อน

    Niyamai❤

  • @user-es7td8pc5i
    @user-es7td8pc5i 8 หลายเดือนก่อน

    suphiry movie ekak good luck

  • @user-wn5br5gc4g
    @user-wn5br5gc4g 7 หลายเดือนก่อน

    Supiri films boroo

  • @subathdrakumari5626
    @subathdrakumari5626 7 หลายเดือนก่อน

    Good video good video I like to video I like video

  • @nisansalaweerathunga5438
    @nisansalaweerathunga5438 7 หลายเดือนก่อน

    Niyamai aiya ❤

  • @user-je7wz3co7s
    @user-je7wz3co7s 7 หลายเดือนก่อน +1

    මෙකනම් පට්ටම ගැම්මක් මම කද්දි බැලුවෙ මට වමනෙත් ගියා😅😅😅😅

  • @HANZADINETHZAK
    @HANZADINETHZAK 8 หลายเดือนก่อน

    adath supirima movie ekak patta aiye 200k walat ikmanatama yamu

  • @skdragonmaster9398
    @skdragonmaster9398 8 หลายเดือนก่อน

    Supiriyak thamayi

  • @DESHAN00000
    @DESHAN00000 8 หลายเดือนก่อน

    නියමයි

  • @SriyaniSriyani-wq6ex
    @SriyaniSriyani-wq6ex 8 หลายเดือนก่อน

    මරු අදත් 👍😍♥️

  • @lahiruartcreation
    @lahiruartcreation 8 หลายเดือนก่อน

    Niyamai aiye 😍❤️

  • @ChamalDushmantha
    @ChamalDushmantha 12 วันที่ผ่านมา

    ❤ supiriyak mekanam❤

  • @muminafareed394
    @muminafareed394 8 หลายเดือนก่อน

    Grateful 🎉🎉 lassani loku move ekak ❤❤❤