අපි ජීවත්වෙන ලෝකය ඇත්තම එකක්ද? - Movie Review Sinhala | Home Cinema Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 258

  • @mjbandaranayaka
    @mjbandaranayaka ปีที่แล้ว +52

    බුද්දියෙන් තම ආත්මය ගලවා ගන්න මාර්ගය පෙන්වා දුන්නෙ බුදුන් වහන්සේ. යන මාර්ගය පෙන්වා දීම පමනයි කල හැක්කෙ යනවද නැද්ද ඔබ තීරනය කල යුතුය . සිත , රූප වලට ඇලී සිටින අයට මෙ කතාවෙන් අදහස් කරන දෙ පැහැදිලි නෑ තේරුම් ගැනීමට බුද්දිය දියුණු නෑ. අපි හැමෝගෙම ජීවන ක්‍රමය නැවතිලා බැලුවොත් අපි දුවන්නෙ මිරිඟුවක් පස්සෙ ,, කෙටි කාලයකින් දියුනු කරන්න බෑ මෙ මනස කොයිවෙලෙ නවතිද දන්නෙ නෑ ටික ටික දියුණු කරපු මනස ආත්මයෙන් ආත්මයට එ මනස දියුණු වෙනවා කල්ප කාලයක් දියුණු කරපු මනස තමයි බුදු උනෙ. මිනිස්සුන්ට මාර්ගය පෙන්වා දුන්නා දැන් මිනිස්සු අදහනව විතරයි බුද්ද දර්මය බුද්ධ දර්මය කියනෙ මොකද්ද කියලවත් මිනිස්සු දන්නෙ නෑ එ නමේම තේරුම ඇතුලත්

    • @PasinduDilshanka
      @PasinduDilshanka ปีที่แล้ว +10

      ඔබ හරියටම හරි මිත්‍රයා උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා පරම සත්‍ය අවබෝධවේවා 🙏

    • @Lazy.Streams69
      @Lazy.Streams69 11 หลายเดือนก่อน +9

      බුදුරජාණන් වහන්සේ ද, අප මේ සිටින්නේ Matrix එකක් තුළ බව දනී. එය උන් වහන්සේ අපට පෙන්විමට උත්සාහ කළ ද එය අප කවුරුත් දැක ගත්තේ නැත. මෙය අගෞරව යක් නොව කෙටි උත්තරයකි.

    • @MadukasampathSenanayaka
      @MadukasampathSenanayaka 6 หลายเดือนก่อน +4

      අභිධර්මය

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 2 หลายเดือนก่อน +3

      මටත් ආසයි එහෙම හිතන්න ...කොහොමද පටන් ගන්නෙ

    • @mjbandaranayaka
      @mjbandaranayaka 2 หลายเดือนก่อน

      ​@@dineshwijesinghe3382 මේ දුවන රේස් එක ටිකක් නතර වෙලා බලන් ඉන්න ❤

  • @susanthamax7809
    @susanthamax7809 2 ปีที่แล้ว +16

    ඔයා පැහැදිලි කරන කොට ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එක ඇතුළෙ මාත් ඉන්නවා වගේ . Thank you so much brother

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 2 ปีที่แล้ว +27

    අවුරුදු 10 කටත් උඩදි බලපු film එකක් film එකේ හැම sence එකක්ම සරලව පැහැදිලි කරල දෙනවා ඇත්තටම නියමයි අයියෙ 2 නි එක ඉක්මනින්ම ඕනි❤️❤️💪

  • @nisansaladamayanthi9016
    @nisansaladamayanthi9016 ปีที่แล้ว +44

    රාමුව බලල මේ පැත්තට ආවෙ...

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +25

      මම රාමුව කරන අයියා තරම් මොළකාරයෙක් නොවෙමි. ඒ තරම් බුද්ධිමත් වීමට මට තව පොත් දහස් ගානක් කියවීමට ඇත. මගේ මේ රිවිව් එකේ වරදක් තිබේනම් සමාවෙන්න. මට දැනෙන විදිහට මේක කලේ. ️❤️

    • @cardboardstoryvibration2020
      @cardboardstoryvibration2020 9 หลายเดือนก่อน +1

      ​@@HomeCinemaSinhalaඅනේ බුදු අය්යේ The 100 series එක

    • @Shanus_Stories
      @Shanus_Stories 6 หลายเดือนก่อน

      ​@@HomeCinemaSinhala මම වගා වැදගත් දෙයක් පුළුවන් විදිහට විස්තර කිරිම පිලිබඳ ව බොහොම ස්තූති වන්ත වෙනවා 🙏🌟😊

    • @kaviduperera-pc6uo
      @kaviduperera-pc6uo 5 หลายเดือนก่อน

      ​@@HomeCinemaSinhalaoya supiriyatama kara

    • @Matheesha-n1t
      @Matheesha-n1t 2 หลายเดือนก่อน

      Mamath

  • @thadishyaherath2640
    @thadishyaherath2640 2 ปีที่แล้ว +11

    අදත් සුපිරි අයියේ අද Walking dead දානවා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +17

    නියම ෆිල්ම එක මේ වගේ ෆිල්ම්ස් දිගටම ගේන්න. Inception movie එකත් මෙ වගේම ඔනෙ ❤️

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  2 ปีที่แล้ว +1

      ❤️

    • @Prabhathsanjaya
      @Prabhathsanjaya 2 ปีที่แล้ว

      කො ඔයාගේ විඩියො , කොරියන් ගියපු ගමන් චනල් එක අමතක කරලද ?

    • @cardboardstoryvibration2020
      @cardboardstoryvibration2020 9 หลายเดือนก่อน +1

      ​@@HomeCinemaSinhalaඅනේ රත්තරන් අය්යෙ The 100 series eka😢

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 2 ปีที่แล้ว +19

    අවුරුදු 15 කටත් කලින් බලපු film එකක් .අද තමයි හරියටම තේරැනේ.. මේකෙ ඊලඟ film ටිකත් දාන්න

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 ปีที่แล้ว +5

    මේ ෆිල්ම් එක පළවෙනියට බැලුවේ 2015 දී වගේ. මේක බලන්න කලින් හැසිරුණේ පිස්සෙක් වගේ . මන් ඒකාලේ හිතුවේ බුදුදහම කියන්නේ තනිකර බොරුවක් කියලා. මේක බැලුවට පස්සේ බුදු දහම ඇතුලේ තියෙන හරය මට අහු උනේ හරියට නව සොයගැනීමක් හොයා ගත්තා වගේ. ඒ කාලේ මට ඔය ෆිල්ම් එක යාළු අයියා කෙනෙක් ලස්සනට පැහැදිලි කරා. ඔයත් ඒ වගේම movie එක එකින් එකට පැහැදිලි කරා thx.

  • @induwara6696
    @induwara6696 2 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ සුපිරියටම පැහැදිලි කරනවා. මචෝ ආසාවෙන් හිටියේ මේ කතාව බලන්න ❤ ගොඩක් තෑන්ක්ස් දිගටම මේ වගේ ජීවිතේ ගැන කියල දෙන කතා දාන්න. හැමෝටම Matrix එකෙන් එහාට හිතන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජය වේවා බුදුසරනයි ❤

  • @Prabhathsanjaya
    @Prabhathsanjaya 2 ปีที่แล้ว +19

    මරුනේ 👌 ඉක්මනින් 2 ගෙන්න.

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +8

    අනේ grimm ඕනෙ ....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @thilochanadimuthu2000
    @thilochanadimuthu2000 2 ปีที่แล้ว +15

    අද නම් පැයකටත් වඩා movie review එක තියෙනවා❤️❤️😊🤗

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +7

    24:17 මෝෆියස් පෙන්නන්නේ illuminati mark eka neda?.........මෙට්‍රික්ස් ඉතිරි ෆිල්ම් මේ වාගේ බලන්න කැමතියි ......💗💪

  • @thilochanadimuthu2000
    @thilochanadimuthu2000 2 ปีที่แล้ว +37

    Walking dead එකත් දාන්න්කෝ....🥺🥺🥺😥😥😣

    • @chamiya2948
      @chamiya2948 2 ปีที่แล้ว +2

      😢Oᴡ

    • @chathurikakaushalya8646
      @chathurikakaushalya8646 2 ปีที่แล้ว +3

      Ane ow appa😑🥺

    • @thilochanadimuthu2000
      @thilochanadimuthu2000 2 ปีที่แล้ว +4

      ඊයෙත් නැති නිසා අද එපි 2ක් වත් ඕනේ..🥺

    • @harshamanojrawihara2405
      @harshamanojrawihara2405 2 ปีที่แล้ว +4

      මං නම් බලන්නේ වෙන චැනල් එකකින් walking dead ...මෙයා දාන්න පරක්කුයිනේ...🤗

    • @chamiya2948
      @chamiya2948 2 ปีที่แล้ว

      @@harshamanojrawihara2405 ᴍᴏᴋᴀᴋᴅᴀ ᴄʜᴀɴᴀʟ ᴇᴋ

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි...මේක මං හොයපු film ekak ...

  • @sandunnilantha
    @sandunnilantha 10 หลายเดือนก่อน +1

    මේක දෙතුන් සැරයකට වඩා බලන්න වෙනවා. කතාව තෙරුන් ගන්න. ඇත්තටම කතාව ඇතුලෙ බුදුහාමුදුරුවො කියපු දේවල් තියෙනවා කියල තහවුරු උනා❤❤. අපෙ සිත දියුනු මානසික මට්ටමකට අරන් යන්න පුලුවන් නන් ඇත්ත කියන්නෙ මොකක්ද කියන එක ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් වෙනවා කියල බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනවා 😊❤ බනටත් ඕක කියනවා❤❤. අර එකම කලු පූසාගෙ glich එකට සමාන කියල හිතන්න පුලුවන් දෙයක් වෙලා තියෙනවා , ඒ තමා අද මොකක්ද හරි සිද්දියක් උනානන් ඒ සිද්දිය ඒ වෙලාවෙ ඒ මොහොතෙම එකම තැනේදි එකම ඇදුමක් ඇදගෙන හිටියා වගෙ කියල මනසට හැගීමක් එනවා. ඒ සිද්දිය මට නිතර උනා😮❤. මට ඒ වෙලාවෙදි වෙච්චි දේ ඊට කලින් ඒ විදියටම වෙලා තියෙනවා කියල දැනෙනව. අනෙ මන්ද ටිකක් පිස්සුත් වගෙ . ඒ උනාට matrix කියල එකක් ඇත්තටම මේ ලෝකෙ තියෙනවා වෙන්න ඕන. නැත්තන් බුදුහාමුදුරුවො අරම දේශනා කරන්නෙ නිකන් ඉන්න බැරුවට නෙවෙයි නෙ.

  • @weragamagepradeep98
    @weragamagepradeep98 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ....සුපිරිම...මහන්සියක් වෙලා තියෙනව...good work bro.....

  • @dongayan9053
    @dongayan9053 2 ปีที่แล้ว +2

    Matrix reload එකත් ඉක්මනින් ඕනා....... 🙋🙋🙋🙋👍👍👍👍

  • @ReaperShade7813-l9f
    @ReaperShade7813-l9f 2 ปีที่แล้ว

    Wena kiyanna kisima deyk na
    සුපිරියි 👌👌🔥🔥💪💪💖💖💖💖

  • @sanuwasanuwa5847
    @sanuwasanuwa5847 2 ปีที่แล้ว +5

    සුපිරියක් 😌❤️

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි✌👍

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +1

    ඔයා 👌 නියම විදියට speac කරනව ....👍👍👌👌

  • @Mr_X_GAMING_MoB
    @Mr_X_GAMING_MoB 2 ปีที่แล้ว +1

    අනිත් එකත් ඉක්මනට ඔනා .❤️🤗

  • @nipunnipun
    @nipunnipun 2 ปีที่แล้ว +2

    ගැම්මක් පිල්ම් එක නෙක්ස්ට් එකත් ඔනි කොල්ලො 🤟🥶

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e 2 ปีที่แล้ว +3

    ටමිනෙටර් එකත් ගෙන්න අයියේ🌝

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 2 ปีที่แล้ว +2

    සුපිරිම එකට අවා ඔයා respect bro 👍

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +2

    මටත් මෙහෙම හැමදේම .program කරගන්න පුලුවන් උනොත් .....චින්නු දන ගස්සනව....😘😘😘☠️☠️☠️☠️🤣😂🤣😂

  • @vimansa_sathsarani
    @vimansa_sathsarani 2 ปีที่แล้ว +6

    මේ දැන් TH-cam අවේ walking dead බලන්න කියලා😂❤️ ඒත් එකටත් එක්ක හරියන්න පැයක movie review එකක්😍😍😍😍 මාරු අයියේ😍😍😍😍

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  2 ปีที่แล้ว +1

      Walking dead dala thiyenne 😇😊

    • @vimansa_sathsarani
      @vimansa_sathsarani 2 ปีที่แล้ว

      @@HomeCinemaSinhala heeee.... ඒකත් බැලුවා අයියේ😍❤️

    • @cardboardstoryvibration2020
      @cardboardstoryvibration2020 9 หลายเดือนก่อน +1

      ​@@HomeCinemaSinhalaඅයියෙ ඔයාට මාව වදයක් වුනා නම් , Sorry,The 100 ,Daryl Dixon serious review කරන්න කො,sick eka wage 😅😢😢😢

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว +1

    Metrix reloaded film eketh review eka dannako .meka patta supiri film review ekak

  • @chathuminpunsith9357
    @chathuminpunsith9357 2 ปีที่แล้ว +5

    Ayye walking dead නැද්ද ඊයේ ඉඳල බලාගෙන ඉන්නේ 😓😓😓

  • @shanikamelani3615
    @shanikamelani3615 2 ปีที่แล้ว +6

    අනේ මේකේ අනිත් season දෙකත් දාන්න කෝ.👍

  • @PasinduDilshanka
    @PasinduDilshanka ปีที่แล้ว +1

    මේක අපි ජීවත්වෙන්නෙත් යථාර්ථයක නෙවෙයි ඒකෙන් ගැලවෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේෂානා කරන්නේ

  • @chamathdidula5654
    @chamathdidula5654 5 หลายเดือนก่อน

    Niyamai.mee vidiyata matrix 2,3,4sampurna film aekama sinhalen kiyannako.🙂🚀

  • @chathuminpunsith9357
    @chathuminpunsith9357 ปีที่แล้ว +2

    Okkoma films tika dennako ayye 😍

  • @chalitha2003
    @chalitha2003 2 ปีที่แล้ว +2

    bio resource book tikath me wage load kara ganna puluwan nm

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 ปีที่แล้ว

    Ane godak sthuthi obe mahansiyata api wenuwen karapu❤

  • @nalani7377
    @nalani7377 2 ปีที่แล้ว +3

    Meka godak lassanai man balala thinawa

  • @chathurangamadhusanka3619
    @chathurangamadhusanka3619 2 ปีที่แล้ว +1

    සුපිරි එකක්

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf ปีที่แล้ว +1

    2 one ah maru❤️

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +4

    Walking dead ඕනෙ..😔

  • @user-ln6ym9yk2w
    @user-ln6ym9yk2w 2 ปีที่แล้ว +4

    Walking dead daannoo 🙂🙂✌️❤️

  • @SarojakanthiEdrisinghearacchig
    @SarojakanthiEdrisinghearacchig 5 หลายเดือนก่อน

    Niyamai.meewage thawa aeewa daanna

  • @Felcon.00
    @Felcon.00 2 ปีที่แล้ว

    අනිත් part akat ekmanata dannaaaa❤️❤️❤️😊❤️❤️❤️❤️❤️❤️

  • @Jesi_Pinkman
    @Jesi_Pinkman ปีที่แล้ว

    2 වෙනි එකත් දාන්නකෝ ..👍❤️

  • @deneth110
    @deneth110 2 ปีที่แล้ว +2

    Niyamayi

  • @Tate_direction
    @Tate_direction ปีที่แล้ว

    මේකනම් මරුම review එකක්. ගැබුරු සංකල්ප පුදුම විදිහට සරල කරල කියල දෙනව.......අනේ අය්යේ අනිත් metrix movie වල review අරන් එන්නකෝ..🙏🙏🙏

  • @Demiyan_Dissanayake
    @Demiyan_Dissanayake 4 หลายเดือนก่อน +1

    fillm එක බලනකොටත් අපි ඉන්නෙ වෙනම ලෝකයක කියල හිතෙන්න මට විතරද ?

  • @printshop1880
    @printshop1880 2 ปีที่แล้ว

    ayya supiriyak thamai aaa...🤗🤗🤗 iigaw ekath ikmnatame geemu ayya... iigawt geena part tikath aniwaren me wage time ekakma geenn... ethakot supiriwatama theerenw.. pulun ikmnt ithuru katha 3th daamuko ayyaaaaaaaaaaaaaaaaaa🤩🤩🤩 adarei 🥰🥰🥰🥰🥰

  • @sachinthanamethsara288
    @sachinthanamethsara288 2 ปีที่แล้ว +1

    superrrrrr 2 oneee kmanatmaaaa

  • @geethranganajayathilake877
    @geethranganajayathilake877 2 ปีที่แล้ว +1

    Podi kaale asawen beluwata . Therune ada. Thank you meh supiri video ekata. Thawath me wage ewa karanna.

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +2

    අනාගතයේ දිනයක a/i එකට මිනිසව අනිවාර්යයෙන් ග්‍රහනය කරගන්න බැරිත් නැහැ .....👍👍👍

  • @stories190
    @stories190 5 หลายเดือนก่อน

    Superb ❤

  • @mtcezgames
    @mtcezgames 2 ปีที่แล้ว +1

    2 වෙනි එකත් දාන්න කෝ ඉක්මනට

  • @tharangasandaruwan2212
    @tharangasandaruwan2212 2 ปีที่แล้ว

    podi kale balapu pattama flim set ekak ♥

  • @blackstranger00
    @blackstranger00 7 หลายเดือนก่อน

    ඇත්තටම අර ඇත්ත කියන්නෙ මොකක්ද කින එක ගැන හිතුවම හරි ලොකුදෙයක් තිනව එක පිටිපස්සෙ

  • @SwiftTube-ov7gg
    @SwiftTube-ov7gg ปีที่แล้ว +1

    වෝකින් ded ඉවරයි ද. අතුරුදහන් උණු මුල් එපිසොd වල ටීම් ලීඩර්ට මොකද උනේ 😒😒😒

  • @sheharavinsanda211
    @sheharavinsanda211 2 ปีที่แล้ว

    සුපිරී ගැම්මක්

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf ปีที่แล้ว

    රතු තමයි මං හිතුවෙ මයාවක ඉන්නව ට වඩා ඇත්ත දැනගෙන ගමන යන්න හරි ඉවර වෙන්න හරි දැනගැනිම වැදගත්

  • @shalukagunawardana7721
    @shalukagunawardana7721 2 ปีที่แล้ว

    wade supiriyatama karannawa ❤🔥🤙

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 2 ปีที่แล้ว +1

    ඉතුරු ටිකත් දාමු පට්

  • @dumindugayan4009
    @dumindugayan4009 ปีที่แล้ว

    සුපිරි ❤

  • @Nipunbobclash
    @Nipunbobclash 2 ปีที่แล้ว +1

    මන් මේ movie එක 6පාරකට වැඩිය බැලුවා ඒත් එපා වෙන් නෑ ❤

  • @indikaruwan5775
    @indikaruwan5775 7 หลายเดือนก่อน

    Best මචං.. අකුරක් නෑර විස්තර කියනව.. movie එකෙ full time එක තියනවද

  • @MIGHTYSOUND24
    @MIGHTYSOUND24 ปีที่แล้ว

    Meke ithuru moives tikath dannakoo❤

  • @tenugaming3754
    @tenugaming3754 2 ปีที่แล้ว +2

    අනෙ අයියෙ වෝකින්ග් ඩෙත් දාන්නෙ නැද්ද 🖤🥺

  • @HAworld2002
    @HAworld2002 5 หลายเดือนก่อน

    මේක බුදුදහමට ගොඩක් සමාන විදියට යන දෙයක්

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 ปีที่แล้ว

    Super ❤❤❤❤❤❤❤❤❤

  • @pavithrasandamali4507
    @pavithrasandamali4507 2 ปีที่แล้ว +3

    2ත් ඔනේ ඉක්මනින් දානවද ?

  • @KAVINDU..23170
    @KAVINDU..23170 2 ปีที่แล้ว +1

    ග්‍රිම්ම්

  • @himananurudda4381
    @himananurudda4381 ปีที่แล้ว

    Supiriyak❤

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +14

    Matrix කියන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල රජු...මේක බැලුවට තේරුම් ගන්න ලේසි නැ...මොන sci fi බැලුවත් මේ ෆිල්ම් සෙට් එක බැලුවේ නැත්නම් වැඩක්...නැ...❤👀👍😎😎😎

  • @dulanjanaamarasooriya7769
    @dulanjanaamarasooriya7769 2 ปีที่แล้ว +2

    Part 2 ekath onaa 😍

  • @PradeepSandacalum
    @PradeepSandacalum ปีที่แล้ว

    Aka patta 10 parak vithara beluwa kalin ada thami me film aka therune

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    Thank you

  • @boy..1906
    @boy..1906 2 ปีที่แล้ว +14

    Walking dead oni aiye hemadama 🥺😓

    • @Designwave2367
      @Designwave2367 11 หลายเดือนก่อน

      The Walking Dead නැතුවනම් බෑ ඉතුරු ටික දෙන්නකො dariyal dixon ටික වත්😢

  • @buddikadarshana6702
    @buddikadarshana6702 2 ปีที่แล้ว

    Ithuru ewa oni meka Dan deparakma baluwa 🥺✋❤️

  • @ChaamiWageesha-e1x
    @ChaamiWageesha-e1x 2 วันที่ผ่านมา

    Squad game s2 eke ඔය රතු නිල් ප්‍රශ්නේ අව නේ 🤌o_O

  • @SLBuslover1
    @SLBuslover1 ปีที่แล้ว +1

    මේකෙ දෙවනි කොටසත් දාන්න

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 2 ปีที่แล้ว +4

    ⁣ඉලෝන් මස්ක් මතක් උනා
    Thank මෙක දැම්මට ඔක්කොම දාන්න අමාරැම වැඩක් අතගැහුවට අයේ පාරක් thank s

  • @dlkasun1115
    @dlkasun1115 หลายเดือนก่อน

    රතුයි නිලුයි එක වදිනවා😂

  • @M.M.SBandara
    @M.M.SBandara 2 ปีที่แล้ว +1

    Independence day 1996 දාහන්කෝ

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว +2

    වොකින් ඩෙඩ් ඊයේ එපියයි අද එපියයි 2ක්ම දායි කියලා උදේ ඉන්දන් බලන් ඉන්නවා අයියේ.. දානවා නේ 😥

  • @බොබියා-ග2ශ
    @බොබියා-ග2ශ 2 ปีที่แล้ว +2

    ද් වෝකින් ඩේඩ් කෝ අප්පා 🥺

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +2

    යකො හැබැටම මෙ ෆිල්ම් එක විසිපාරක් විතර බැලුව එක එක්කෙනා කරපු එක්ස්පෙලෙන් බැලුව අද තමයි ෆිල්ම් එක තෙරුනෙ ඇත්තටම හරියටම බැලුවෙ අද මෙකෙ ෆිල්ම් තුනම ගෙන්න බොම ස්තුති

  • @ronagaming01
    @ronagaming01 2 ปีที่แล้ว

    ambo supiriyak kiyanna wachana na❤😯

  • @sriyantagamini4492
    @sriyantagamini4492 2 ปีที่แล้ว

    සුපර්

  • @janithchathuranga5845
    @janithchathuranga5845 ปีที่แล้ว

    2 ekath onaaa aiye

  • @KMmovietube12345
    @KMmovietube12345 2 ปีที่แล้ว +5

    Walking dead oneeeeeeeeeeeeee 😭

  • @malishamusic6973
    @malishamusic6973 2 ปีที่แล้ว

    Super

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 2 ปีที่แล้ว

    2 වැනි එකත් දාන්න ඉක්මනින් ...

  • @hiruniruwanthika3415
    @hiruniruwanthika3415 2 ปีที่แล้ว

    Part 2 ikmnt dannko 😶♥️

  • @dushanfernando1387
    @dushanfernando1387 ปีที่แล้ว

    ඉතුරු පිල්ම් ටිකත් දාන්නකො 2.3.4

  • @dilancharuka6210
    @dilancharuka6210 2 ปีที่แล้ว +2

    රතු

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 ปีที่แล้ว +1

    Ada episodes 2,3 wath oni.oyata ada niwadune

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  2 ปีที่แล้ว

      නෑ සංජය...අද වැඩ..😅

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 ปีที่แล้ว

    වෝකින්ඩෙඩ් දානවද අද🙏🙏🙏

  • @sithijahithesha6464
    @sithijahithesha6464 2 ปีที่แล้ว

    මේකේ part 2 දාලාද තියෙන්නෙ?

  • @menushaimanka583
    @menushaimanka583 2 ปีที่แล้ว +1

    වොකින් ඩෙත් එකේ ඉතුරුටිකනේ ඔනේ

  • @deneth110
    @deneth110 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @gamingmaniya6997
    @gamingmaniya6997 2 ปีที่แล้ว +2

    රතු පට

  • @ramiruyt7241
    @ramiruyt7241 2 ปีที่แล้ว

    Aiye, Matrix anith tekath ekmanata dannako? 😍