ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූති ඇඩිමින් ❤️✌️අපි වේයන්ගොඩ එක්සත්
❤ eken ma....
කෙහෙල්බද්දර යුනයිටඩ් ගැන මොකද හිතන්නෙ
@@landshousesforsalesrilanka5044 ඉස්සර නම් දරාපු සෙට් එකක්..දැන් නම් තරග වලට එනවා අඩුයි.
තුන්දෙනයි නෙද බර දැම්මේ
@@sachinasela6830 ඔව් මචෝ....2022ත් ඕක අපි දින්නේ.හැබැයි එදා නම් දරපු ටීම් 3ක් එක්ක හැප්පුනේ...2023 තිබ්බේ නැ..මේ පාරත් ඒ අය එයි කියල බලාපොරොත්තුවෙන් ගියේ...රද්දොලුවේ සෙට් එක ඇවිල්ලා පාරේ කියල ඇද්දේ නෑ...කඹේ cancel වෙන නිසා ගමේ ටීම් එකක් ඇද්දේ...අපි ගියාට පස්සේ ටීම් නැ කියල හැරිල එන්න බෑනේ
ගනේමුල්ල සෙට් එක වැටුන ගමන් පදිරි...පොඩි උන් මරනව
😂😂😂😂 එහෙම ද
බඩගෙඩියෝ සෙට් එක 😂😂
සිරාවටම යෝදයො වගේ තමයි හැබැයි 🙂💪
හෙට අනිද්දාට හාරට් ඇටෑක් හැදිල මැරෙන්න ඉන්න සෙට් එකක් වගෙ. ඇවිද ගන්නවත් බැහැ හරියට වැටූනොත් දොඹකර ගෙන්න වෙන්නේ නැගිටවන්න
කම්රි කතා කියන්න එපා උත්තෝ.ෆිට් නස් කොල්ලො
Alie..pataunga..gaanunt..hukanna....podima..kollo.😢😢😢😢
Wow😘
ඇටිකිච්චො ටිකක් එක්ක කබ ඇදල ඇඩෙනවා තනි ඇහැට
Heta anidda marenna inna un tikk😂
Ehema kaba adinna behe. Law eka depaththama weight eka samana wenna ona. Rule eke weight eka thiyanawa.
මුන් කොහෙද බන් යෝදයෝ 😂😂😂😂
යෝදයො කියන්නෙ බඩාලටද
KG gana balannathuwa kamba adinawada? Mara gobba awrudu uthsawayak
😂 බ්‍රෝ බර කිරල අදින්නේ කඹ තරගාවලි වල පමණයි විශේෂයෙන්.අවුරුදු උත්සව වල විවෘත කඹ ඇදීම කියල තියෙන්නේ බර සීමාවක් නැති ඕන කෙනෙක්ට අදින්න පුලුවන්...සාමාන්‍යයෙන් සමහර අවුරුදු උත්සව වල බර කිරල අදින්න දැන් පුරුදු වෙලා තියෙනවා.ඒකට ප්‍රදාන හේතුවක් වෙන්නේ කඹේට දෙන තෑගි මුදල පිටට යවන්න අකමැති නිසා.....ලංකාවේ තියෙන කඹ තරගාවලි වලත් බර පන්ති වගේම heavyweight කියල වෙනම event එකක් තියෙනවා...ඒකට ඔය ඕන බර වැඩි ටීම් එකකට එන්න පුලුවන්...ඒකේ දිනුම තීරණය වෙන්නේ බරින් වැඩි සහ දරාගැනීමේ ශක්තිය වැඩි කණ්ඩායම විතරයි..ගොබ්බ කමෙන්ට් එකක් නිසා තේරුම් කරල දුන්නේ
Punnakku set tika bada gadiyo
ඉතින් දස මහ ෙයා්ධෙයා දුටු ගැමුණු මහ රජතුමා ෙග ( ෙසන්පති ෙයා 10 ෙදනා ) සත්‍යයයි ෙන්ද??? 2024 අපට ෙයා්ධ ෙයා ඉන්නව
ganemulle set eka bessa nam gemak tiyenawa
Eda ei kiyala tamai apith giye...awe na eyala
😂😂😂
ko oya wadadana ganemuila set aka awanam hoda gamak balanna tibuna nada
බොහොම ස්තූති ඇඩිමින් ❤️✌️
අපි වේයන්ගොඩ එක්සත්
❤ eken ma....
කෙහෙල්බද්දර යුනයිටඩ් ගැන මොකද හිතන්නෙ
@@landshousesforsalesrilanka5044 ඉස්සර නම් දරාපු සෙට් එකක්..දැන් නම් තරග වලට එනවා අඩුයි.
තුන්දෙනයි නෙද බර දැම්මේ
@@sachinasela6830 ඔව් මචෝ....2022ත් ඕක අපි දින්නේ.හැබැයි එදා නම් දරපු ටීම් 3ක් එක්ක හැප්පුනේ...2023 තිබ්බේ නැ..මේ පාරත් ඒ අය එයි කියල බලාපොරොත්තුවෙන් ගියේ...රද්දොලුවේ සෙට් එක ඇවිල්ලා පාරේ කියල ඇද්දේ නෑ...කඹේ cancel වෙන නිසා ගමේ ටීම් එකක් ඇද්දේ...අපි ගියාට පස්සේ ටීම් නැ කියල හැරිල එන්න බෑනේ
ගනේමුල්ල සෙට් එක වැටුන ගමන් පදිරි...පොඩි උන් මරනව
😂😂😂😂 එහෙම ද
බඩගෙඩියෝ සෙට් එක 😂😂
සිරාවටම යෝදයො වගේ තමයි හැබැයි 🙂💪
හෙට අනිද්දාට හාරට් ඇටෑක් හැදිල මැරෙන්න ඉන්න සෙට් එකක් වගෙ. ඇවිද ගන්නවත් බැහැ හරියට වැටූනොත් දොඹකර ගෙන්න වෙන්නේ නැගිටවන්න
කම්රි කතා කියන්න එපා උත්තෝ.ෆිට් නස් කොල්ලො
Alie..pataunga..gaanunt..hukanna....podima..kollo.😢😢😢😢
Wow😘
ඇටිකිච්චො ටිකක් එක්ක කබ ඇදල ඇඩෙනවා තනි ඇහැට
කෙහෙල්බද්දර යුනයිටඩ් ගැන මොකද හිතන්නෙ
Heta anidda marenna inna un tikk😂
Ehema kaba adinna behe. Law eka depaththama weight eka samana wenna ona. Rule eke weight eka thiyanawa.
මුන් කොහෙද බන් යෝදයෝ 😂😂😂😂
යෝදයො කියන්නෙ බඩාලටද
KG gana balannathuwa kamba adinawada? Mara gobba awrudu uthsawayak
😂 බ්‍රෝ බර කිරල අදින්නේ කඹ තරගාවලි වල පමණයි විශේෂයෙන්.අවුරුදු උත්සව වල විවෘත කඹ ඇදීම කියල තියෙන්නේ බර සීමාවක් නැති ඕන කෙනෙක්ට අදින්න පුලුවන්...සාමාන්‍යයෙන් සමහර අවුරුදු උත්සව වල බර කිරල අදින්න දැන් පුරුදු වෙලා තියෙනවා.ඒකට ප්‍රදාන හේතුවක් වෙන්නේ කඹේට දෙන තෑගි මුදල පිටට යවන්න අකමැති නිසා.....
ලංකාවේ තියෙන කඹ තරගාවලි වලත් බර පන්ති වගේම heavyweight කියල වෙනම event එකක් තියෙනවා...ඒකට ඔය ඕන බර වැඩි ටීම් එකකට එන්න පුලුවන්...ඒකේ දිනුම තීරණය වෙන්නේ බරින් වැඩි සහ දරාගැනීමේ ශක්තිය වැඩි කණ්ඩායම විතරයි..
ගොබ්බ කමෙන්ට් එකක් නිසා තේරුම් කරල දුන්නේ