කම්කරු නීතිය | Sri Lanka Labour Law by Chanaka Abeywickrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ✍️ Register NOW: elearning.lk/s...
    📱 WhatsApp Group: chat.whatsapp....
    👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
    ⚠️ ඔබ සනීපාරක්ෂක කම්කරුවෙක් වුණත්, ඉහළින්ම සිටින විධායක ශ්‍රේණියේ කෙනෙක් වුණත්, ඒ අතරමැද තනතුරක් දරන අයෙක් වුණත්... ඔබ වැඩ කරන්නෙ වැටුපකට නම්, කිසිම භේදයකින් තොරව කම්කරු නීතිය ඔබට අදාළයි!
    📌 සේවා නියුක්තිය, සේවක අයිතිවාසිකම්, සේවයෙන් ඉවත් කිරීම් ආදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.
    📌 මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
    • පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - / elearninglk
    * TH-cam Channel 02 - / @elearning-tutorials
    * Facebook Page - / elearninglk
    * Blog - elearning.lk/b...
    * Instagram Page - / elearning.lk
    * Twitter - / elearninglk
    * LinkedIn - / elearninglk
    * TikTok - / elearninglk
    * Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
    #SriLankaLaborLaw #LaborRightsSL #EmploymentLaws #WorkerProtection #EmployeeRights #WorkplaceRegulations #SLLaborCode #LegalWorkplace #JobSecurity #FairEmployment #LaborLawExplained #SLLaborPolicy #WorkersRightsSL #JobContracts #LaborDisputes #WorkplaceEquality #SLWorkplaceLaws #LaborLawUpdates #EmployeeBenefits #WorkplaceJustice #SLLaborReforms #JobTermination #EqualOpportunity #SLWorkforce #WorkplaceCompliance #LaborLawGuidelines #EmploymentStandards #SLWorkplaceRights #LaborLawAdvice #WorkerEmpowerment #LegalAdvice #LawyerTips #SriLanka #ChanakaAbeywickrama #Law #Education #News #Viral

ความคิดเห็น • 12

  • @elearning-tutorials
    @elearning-tutorials  ปีที่แล้ว

    ✍ Register NOW: elearning.lk/sl/labour-law-course-batch-01
    📱 WhatsApp Group: chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
    👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 3 หลายเดือนก่อน +1

    ස්ර් මා වසර 5ක් පමණ රියදුරෙක් වශයෙන් ආයථනයක සේවය කරනවා.නමුත් පැහැදිලි .වැටුප් පත්‍රිකාවක් ලබාදෙන්නේ නැහැ.උදා..මූලික වැටුප.2. ජීවන වියදම් දීමනාව.3. නොකඩවා දින 30ම නිවාඩු නොගෙන වැඩ කිරීම..දිරි දීමනා.4. වෙනත් දීමනා..
    අඩුකිරීමි.
    අත්තිකාරම්.
    සහණාධාර.ණය වාරික.
    වටුප් රහිත නිවාඩු.
    වෙනත් ..................
    අඩුකිරීමී එකතුව..........
    දළ වැටුප..............
    මෙවැනි පැහැදිලි වැටුප් වාර්ථාවක් ඉල්ලා සිටිය හැකිද?

    • @AllInonexnxx
      @AllInonexnxx 2 หลายเดือนก่อน

      ඉල්ලන්න. දෙන්නෙ නැතිනම් කම්කරු එකට කියන්න

  • @elearning-tutorials
    @elearning-tutorials  ปีที่แล้ว

    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
    * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku หลายเดือนก่อน

    ජනතාව අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනම් ..මෙවැනි දේ නොදා ඉන්න..................................

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 3 หลายเดือนก่อน

    එසේ වෙනත් ආයථනයකට මාරුකිරීමට යාමේදී අකමැතිනම් අප කුමක් කලයුතුද?

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 3 หลายเดือนก่อน

    ආයථනයක සේවකයින් වෙනත් ආයථනයකට භාරදිය හැකිද?

  • @aselachanakaslyoutubechann9905
    @aselachanakaslyoutubechann9905 7 หลายเดือนก่อน

    Sir wages board act . Mata meka gana visthara tikak kiyanawada

  • @pglpgl4798
    @pglpgl4798 9 หลายเดือนก่อน

    සර් අර්ද සහතිකයක මුදල් ලබාගැනීමට අවශ්‍ය ලිය කියවිලි මොනවාද

  • @pglpgl4798
    @pglpgl4798 9 หลายเดือนก่อน

    දුරකථන අංකය ලබා දෙන්න

  • @Don.sudathWijenayake
    @Don.sudathWijenayake ปีที่แล้ว

    සර් දුරකතන අංකය ලබා දෙනවද?

  • @NadishaPriyadarshani-h4g
    @NadishaPriyadarshani-h4g 3 หลายเดือนก่อน

    Sa.boi.kalapayaka.sewakainta himiwena.warapprasada.monwada