Kasthuri Suwanda Audio Book Official Announcment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 269

  • @Kul_Dee1014
    @Kul_Dee1014 2 หลายเดือนก่อน +205

    පොත වගේ එනකම් බලන් ඉදලා දැන් මට හතී.. ❤
    මං වගේ තව උන් ඉන්නෝද..

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน +5

      බලමු අපි

    • @sldramakdramacdramafans6710
      @sldramakdramacdramafans6710 2 หลายเดือนก่อน +5

      Oo mamath balan inne mama me para A/L exam karanawa exam iwara wela meka enakal inne balagena godak asawen ❤️✨️

    • @isurumadushan4088
      @isurumadushan4088 2 หลายเดือนก่อน

      ​@@sldramakdramacdramafans6710 wattpad එකේ තියෙයි බම්
      මටත් ඉවසන්න බැරිම තැන කියෙව්ව
      මාත් ඒලෙවල් බම් මේ සැරේ 😂

    • @DinithiBalagedinithirashmitha
      @DinithiBalagedinithirashmitha หลายเดือนก่อน +1

      මමත් බලන් ඉන්නවා 🥺

    • @Gkavee-office20923
      @Gkavee-office20923 หลายเดือนก่อน +1

      මමත්❤❤❤

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 หลายเดือนก่อน +21

    Mani said;
    "මට පෙන්නන්නම බැරි දේවල්වලට තමා මන් වැඩි පුරම ආස කරන්නෙ..."😍💖

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +111

    එකම කටහඩින් මේ කතාව හඬකවන්න ඉන්නවා නම් ඒක කරන්න එපා Please ✋🙄 මේකට ඕනෙ තරුණ පාසල් යන ළමයි දෙන්නෙක්ගෙ කටහඩවක් දෙකක් 🥺😔💔 මේ කටහඩින්ම චරිත දෙකම ඇහුනොත් කතාවෙ රසේ අනිවාරෙන්ම නැති වෙනවා 🙏🥺💔

    • @shehanaMuthu
      @shehanaMuthu 2 หลายเดือนก่อน +3

      Athta

    • @sandalisilva230
      @sandalisilva230 2 หลายเดือนก่อน +7

      me voice deka kethai kiyala neme kiyanne manaru manikya kiyana sellak kara hegum bara charitha dekata me voice deka gelapenne ne kiyala, plz mehema nn karanna epa

    • @wxsu
      @wxsu 2 หลายเดือนก่อน +4

      ඇත්ත එහෙම උනොත් ඒ කතාවේ ලස්සන නැති වෙයි😢

    • @PathmaMalkantgi
      @PathmaMalkantgi หลายเดือนก่อน +1

      Aththa

    • @Oshadhikawya371
      @Oshadhikawya371 หลายเดือนก่อน

      Aththatama eyalata galapenne na me katahada 🥺

  • @osharasewmini6184
    @osharasewmini6184 2 หลายเดือนก่อน +84

    අනේ ඒ දෙන්නට මේ වොයිස් ගැලපෙන්නෑ..plzz ඔය වොයිස් වලින් කරනවනම් කරන්න එපා...කතාවෙ තියන ලස්සන නැතිවෙනවා..🥺💔

  • @Oshi.N.Muthukumarana
    @Oshi.N.Muthukumarana 2 หลายเดือนก่อน +49

    අනේ මේ අහන්නකෝ .... ඔය වොයිස් නම් ගැලපෙන්නෙ නෑ .. අපරාදෙ කතාව...... අනේ අපි අපේ හිත් වල මැවිල තියෙන කටහඩවල් ,රූප මේ සෙරම මේකෙන් අවුල් වෙන එක වෙන්නෙ .මේ වොයිස් ලස්සනයි
    ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෑ.. plz me voices wlin nm krnne meka voice karnnepaa 🥺❤️‍🩹
    කස්තුරි සුවද හැංගිලාම තිබුනදෙන්... නිකන් අපරාදයක් වෙන්නෙ... රැල්ලට whattpad කියවන්න අරන් හැමෝම. ඒකෙන් උනේ මේ පොත අනවශ්‍ය අයගෙ අතට පවා ගිය එක. දැන් මේකට වෙලා තියෙන දේවල් හොදටම ඇති. අනේ මට දුකයි මෙහෙම වෙද්දි 🥺💔

    • @pahanyasesadi
      @pahanyasesadi หลายเดือนก่อน +1

      ඔච්චර ආත්මාර්තකාමී වෙන්න එපා.😂.කටහඬ නම් set නෑ තමයි..

    • @MadushaniLakshika-d4f
      @MadushaniLakshika-d4f 22 วันที่ผ่านมา

      Ow voice set na anee 😢😢

    • @Nethu-g6x
      @Nethu-g6x 19 วันที่ผ่านมา

      වයස වැඩී මේ කටහඩ ගැලපෙන්නැ

    • @PoojyaSasipali
      @PoojyaSasipali 16 วันที่ผ่านมา

      Mee kata hadawl deka nm galapenne na😢

  • @Shitzuuuuuuuu
    @Shitzuuuuuuuu 2 หลายเดือนก่อน +84

    අනෙ වැරැද්දක් කියනවා නෙමෙයි🥺🥺එ කටහඬවල් ගොඩක් ලස්සනයි...ඒත් මානික්‍ය මනරු කියන්නෙ පොඩි කොල්ලො දෙන්නෙක්...එයාලට ඕනෙ සාමාන්‍යෙන් එච්චර නොමේරු හිත් නිවෙන කඩහඩවල් දෙකක්..අනෙ ප්ලිස් එම දාලා හදන්න.ඒක එනකම් ඉවසිලි නැතුව බලන් ඉන්නෙ අපි හැමෝම...එ බලාපොරොත්තුව අපෙ හිතෙ මැවිච්ච ලස්සන කටහඩවල් දෙකක් එක්ක එයි කියලා🥺❤️ good luck💗

  • @Inukiadithya
    @Inukiadithya 2 หลายเดือนก่อน +372

    එකෙන් film එකක් ගහන කල් බලන් ඉන්න අසරන මම 🥺

    • @swethadbandara
      @swethadbandara 2 หลายเดือนก่อน +41

      අසම්මතයි කියල කියන ඔය වගෙ ලස්සන ආදර කතා ලංකාවෙ සම්මත වෙනකන් film ගහන්න වෙන්නැ sis🙂

    • @HansaniSithara-s3j
      @HansaniSithara-s3j 2 หลายเดือนก่อน +4

      මාත් අනේ ❤❤❤❤😢

    • @SamudiNirmaniLiyanage
      @SamudiNirmaniLiyanage 2 หลายเดือนก่อน +7

      Man hithan na film ekak hadanna tharan e charitha walata galapena aya hamuwewi kiyl. E thrn e charitha unic 🥺❤️❤️❤️

    • @ManelRathnayaka-q8v
      @ManelRathnayaka-q8v 2 หลายเดือนก่อน

      Eth chine asammatha adaraya thahanam unath eyala bl love story gahana eke apita ay ane bari matath oni meken film ekak 😢😢😢😢

    • @shashi_ayodya
      @shashi_ayodya 2 หลายเดือนก่อน +1

      Math anee 🥺🥺

  • @Nuwan90-n3v
    @Nuwan90-n3v 2 หลายเดือนก่อน +27

    වොයිස් අවුල් සුද්දා , ෆීල් එක කෘතිම සීන් එකක් ෆීල් වෙන්නේ . පලපුරුදු හඬ නළුවන් එකතු කරගන්න. ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නේ වැඩේ එනකල්

  • @Nalin_Nanayakkara86
    @Nalin_Nanayakkara86 2 หลายเดือนก่อน +32

    ඉක්මණින් එන්න කස්තුරි සුවඳ අරන්❤️

  • @adithisenaweera7853
    @adithisenaweera7853 2 หลายเดือนก่อน +10

    මේක ඇහෙද්දි ඇස්වලට කඳුළක් එන්න තරමටම කස්තුරි සුවඳට ඇබ්බැහි වෙලා❤

  • @Fants92
    @Fants92 2 หลายเดือนก่อน +20

    Film එපා හිතින් මවන චරිත වෙනස් වෙද්දී හිතට මාර දුකයි.
    එතකොට කතාවෙ වටිනාකම අඩුයි

  • @SajithChamika-ji1pc
    @SajithChamika-ji1pc 2 หลายเดือนก่อน +6

    ඇයි මේ කතාව මෙච්චර හිතට දැනෙන්නෙ 🥺❤

  • @AmilaPrashdh-gx6gh
    @AmilaPrashdh-gx6gh 2 หลายเดือนก่อน +28

    ඇග හිරිවැටිලා ගියා ❤

  • @Sahasya13
    @Sahasya13 2 หลายเดือนก่อน +35

    දෙයියනේ ඇස් වලට කදුලකුත් ආවා 🥺🧡🧡

    • @ishankd2561
      @ishankd2561 2 หลายเดือนก่อน +2

      Pihadagann 😂😂😂

    • @NisanthiBandara-y9x
      @NisanthiBandara-y9x หลายเดือนก่อน +2

      මටත් කදුලක් ආවා මේ කතාව වට්පැඩ් එකේම තියන්නැතුව පීඩීඑෆ් ඕඩියෝ බුක් පොත් ගහලා කතාවේ ලස්සන නැති කරපු එකට.

  • @chathurimadupani7633
    @chathurimadupani7633 2 หลายเดือนก่อน +9

    වොයිස් ගැලපෙන්නේ නෑ 😢

  • @Unknown18246
    @Unknown18246 2 หลายเดือนก่อน +3

    Nikamata ahnne meke tv series ekk hdnn bhd appaaa 😭.... heduwoth marama famous wenw 💫❤️
    #Kasthurisuwanda 💫❤️

  • @shankarunanayake9797
    @shankarunanayake9797 2 หลายเดือนก่อน +23

    ඇඟ හිරිවැටිලා ගියා ඒ වචන ඇහෙද්දි ❤

    • @nilanthathushani9515
      @nilanthathushani9515 หลายเดือนก่อน

      මගෙඝ් හිරිගඩු පිපිලා💔🙂

  • @iroshaniShash07
    @iroshaniShash07 2 หลายเดือนก่อน +8

    A masterpiece 🥹❤️ Mani🫶 Manaru

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 2 หลายเดือนก่อน +77

    ඒ වොයිස් පට්ට අවුල්

  • @Mihindigirl
    @Mihindigirl 2 หลายเดือนก่อน +65

    අයියෝ ඊයා 😒මොන විකාරයක්ද පට්ටම කැතයි😒ඒ කටහඩවල් සෙට් නැ …මීට වඩා ලස්සන නෝමල් වයස අඩු කටහඩක් එන්න ඕනි😑මේක ඇහෙද්දි එපා වෙනවා

    • @Rav_nud
      @Rav_nud 2 หลายเดือนก่อน

      ඔව් අප්පා. මේ තරුණ A/L කරන කොල්ලො දෙන්නෙක්ගෙ කටහඩ වෙනුවට වයසක කට හඩවල් දෙකක් දාලා.ගැල පේන්නෑ තමයි 😢

    • @nushathilakshani1116
      @nushathilakshani1116 2 หลายเดือนก่อน +2

      ඔව්😒

    • @Mihindigirl
      @Mihindigirl 2 หลายเดือนก่อน +1

      @ ඒකනේ

  • @SashiniKaveesha-f1n
    @SashiniKaveesha-f1n 2 หลายเดือนก่อน +3

    supiriyatama Feeling wena tharuna voices dekak damoth lassnai ne❤

  • @UTharu
    @UTharu 2 หลายเดือนก่อน +4

    මේ හඩවල් ටිකක් අවුල් නැද්ද .අනේ ලස්සන 19 කොල්ලෝ දෙන්නෙක්ගේ ආදරණිය කඩහඩක් ඕනි
    අනේ මේ voice නම් එපා
    එයාලගේ කටහඩවල් ගොඩක් ලස්සනයි එත් එයාලාගේ හඩ තරුණ පොඩි කොල්ලන්ට ගැලපෙනේ නැ නේද.
    මේ කවියේ ඇහෙනවා තරුණ කොල්ලෙක්ගේ හඩක් ඒ වගේ හඩක් වත් දෙන්නකෝ .please 🙏

  • @Himashirandika
    @Himashirandika 2 หลายเดือนก่อน +2

    ඇත්තමයි කියන්න වචන නෑ අප්පා❤audio book එක එනකන් මග බලාගෙන හිටියේ...පුදුම සතුටක් අප්පා දැනෙන්නේ❤️🥹

  • @dewminirandi837
    @dewminirandi837 2 หลายเดือนก่อน +1

    දෙයියනේ ඇයි මං මේ අඩන්නේ නිකන්ම ඇඩෙනවා මේ කතාව අපේ හැංගිලා තියෙන හැම හැගීමක්ම එලියට දැම්මා 🥹❤️

  • @ChandralathaMenike-v1s
    @ChandralathaMenike-v1s 15 วันที่ผ่านมา

    සුවහස් මනරු ❤ මාණික්‍ය❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindihansamala6825
    @kavindihansamala6825 2 หลายเดือนก่อน +23

    අනේ ලස්සන වෙයි.. සතුටුයි ගොඩක්. ඇහුන ගමන් ඇගම හිරිවැටිල ගියා.. 💛💛💛

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน +2

      ආදරෙයි. ඉක්මනින් අහන්න පුලුවන්

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana หลายเดือนก่อน

    ඇයි මම මේ කතාවට මෙච්චර වශීවෙලා ඉන්නේ කියලා මට හිතාගන්න බෑ ❤️

  • @SOPHI_SL2
    @SOPHI_SL2 2 หลายเดือนก่อน +2

    Film එකත් ගහමු අනේ 🥺✨️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 2 หลายเดือนก่อน +14

    0:47 - 0 :50 🥺💗 ඒ ටික ..

  • @sandunikaperera2749
    @sandunikaperera2749 2 หลายเดือนก่อน +11

    වචනයෙන් කියන්න බැරි තරම් සතුටුයි ❤❤❤❤

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน +1

      ආදරෙයි. ඉක්මනින් අහන්න පුලුවන්

  • @NayomiBhagya-w2u
    @NayomiBhagya-w2u 2 หลายเดือนก่อน +5

    Adarei kasthuri suvada 🥰🌹🌹😘

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน +1

      ආදරෙයි. ඉක්මනින් අහන්න පුලුවන්

  • @DinithiBalagedinithirashmitha
    @DinithiBalagedinithirashmitha หลายเดือนก่อน +2

    අනේ ඉක්මනටම 🥺🙏

  • @yasasvivishmitha....8316
    @yasasvivishmitha....8316 2 หลายเดือนก่อน

    Aththatama asa hithenawa kiyawaddith.. e tharam lassanai hithe pathulatama wadena kathawak

  • @navindayamadushani5455
    @navindayamadushani5455 2 หลายเดือนก่อน

    Kee sarayak kiyewwath epa wenne naaa kawadawathma❤❤❤❤❤❤❤

  • @kalpanisandareka293
    @kalpanisandareka293 2 หลายเดือนก่อน +2

    Mata nam ke gehuna deyyane satuta daraganna be❤❤❤❤

  • @Akshica
    @Akshica 2 หลายเดือนก่อน +9

    Manikyat deep voice ekk tiyan kenek gannako manarut tikk light voice ekk tiyana kenek gann ethakot hodat galapenv 😢uncle la wage Voice tiyana ayav gann ep plz mokad poth kiyawadhi hithat danuna wage danenn one mekath…..❤

  • @thasaranemsandi5462
    @thasaranemsandi5462 2 หลายเดือนก่อน +2

    Good luck ❤ waiting 😄

  • @kumudinifernando5590
    @kumudinifernando5590 2 หลายเดือนก่อน +1

    Ane shooy asaven balan hitiye enakan ❤hirigaduth pipenava❤

  • @OshadhiKavyanjali-bq5jk
    @OshadhiKavyanjali-bq5jk 2 หลายเดือนก่อน

    Ane oka enakm api balan innava ❤️❤️❤️ e tharam abbahi vela 🥺🥺

  • @Gkavee-office20923
    @Gkavee-office20923 หลายเดือนก่อน

    අනේ මේක කවද්ද වෙන්නේ අප්පා මට නම් මහන්සී දැන්❤ හරිම ආදරෙන් මේක එනකම් බලන් ඉන්නවා.ඇත්තටම මේ වොයිස් ලස්සනයි but මේ දෙන්නට ගැලපෙන්නේ ලස්සම තව තරුන හිත නිවෙන වොයිස් දෙකක් අනේ plz ඉක්මනට හදන්න ආසාවෙන් ඉන්නේ❤❤මේ කේ හැම චරිතෙකටම ලස්සන වොයිස් ටිකක් දෙන්න❤❤ ආදරෙන් බලන් ඉන්නවා❤

  • @lahiruiahiru17
    @lahiruiahiru17 2 หลายเดือนก่อน +1

    I'm on cloud nine ❤❤❤

  • @aarinatalia1673
    @aarinatalia1673 2 หลายเดือนก่อน +3

    I have no words❤

  • @ayomiiresha1284
    @ayomiiresha1284 2 หลายเดือนก่อน +2

    බලාන ඉන්නවා එනකම්❤❤❤😍😍

  • @chathurikajayawardhana7102
    @chathurikajayawardhana7102 2 หลายเดือนก่อน +4

    අනේ woow....🥺

  • @Wei_caliste
    @Wei_caliste 2 หลายเดือนก่อน

    Waiting for this but these voices don't match🥲so get two young voices. Anyway, good job, I love this❤. Pay attention to that.

  • @PalinguLankesh
    @PalinguLankesh วันที่ผ่านมา

    සුවහස් ❤

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 หลายเดือนก่อน

    ඇගිලි ගැන්නා අම්මෝ ඉතින් අහනවා අහනවා ❤❤❤❤❤

  • @venushikavidya3759
    @venushikavidya3759 2 หลายเดือนก่อน +5

    The book says manikya has a strong deep manly voice. And what kind of soft voice you using in that clip. Please change it

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 2 หลายเดือนก่อน +1

    Wow❤❤❤

  • @aishurashmi4127
    @aishurashmi4127 2 หลายเดือนก่อน +2

    පපුව හිරිවැටිලා ගියා ඒක අහද්දි ❤❤❤

  • @poorni9683
    @poorni9683 2 หลายเดือนก่อน +1

    Waiting ❤

  • @Yohanishawera5187
    @Yohanishawera5187 2 หลายเดือนก่อน +1

    Voice deka maru unanam kiyla hithenwa .

  • @Hirusha123-k9g
    @Hirusha123-k9g หลายเดือนก่อน

    Please make a film ❤

  • @sadaruwanbandara9341
    @sadaruwanbandara9341 หลายเดือนก่อน

    Best!!

  • @Erandikaveesha
    @Erandikaveesha หลายเดือนก่อน

    අනේ කස්තුරි සුවද ෆිල්ම් එකක් ඕනි 😢😢😢😢

  • @StoryTeller-c1l
    @StoryTeller-c1l 2 หลายเดือนก่อน +72

    Audiobook එක කරන එක හොදයි, ඒත් අවු 19 ලමයිට ගැලපෙන්නෙ පොඩ්ඩක් ඒ ටයිප් වොයිස් එකක්නේ ? මොනොවුනත් කමක් නෑ,
    මේක අදහසක් විතරයි හොදෙද ලමයෝ 😊
    මාණිගෙ දෙබස් කියද්දි එයාගෙ පර්සනැලිටි එක බලන්න - එයා කේන්තිකාරයෙක්, මනරු ඉස්සරහවුනත් ආඩම්බරයිනෙ, ඉතින් එයාගේ දෙබස් ඒ ලයින් එකෙන් ගියානං හරි
    මනරු කියන්නේ hp කෙනෙක් කතාවෙම කියනවනේ තද පෙනුමක් තියෙන්නෙ කියල, ඒත් එයා මානිව දරුවෙක් වගෙ ගයිඩ් කරනවා, තව මානිට කන්ෆිඩන්ට්ව ලයින් දානවනේ. ඉතින් එයාට වොයිස් කරද්දි ඒ විදියට යන්න, ඔයා තව වොයිස් ටිකක් මේ වැඩේට එකතුකරගත්තා නං මේක පර්ෆෙක්ට් විදියට නිමාවෙයි! අයිඩියා එකක් විතරයි. 😗🌹
    #ලස්සනවැඩක්

    • @wxsu
      @wxsu 2 หลายเดือนก่อน +1

      එක හරි💯

    • @SnehaPereara
      @SnehaPereara 2 หลายเดือนก่อน +1

      Hm ekanam atta😊

    • @acheloissterope2162
      @acheloissterope2162 2 หลายเดือนก่อน +3

      ඇත්ත 👉👈 මාණිට මනරුටත් වඩා ගැම්මේ වොයිස් එකක් ගැලපෙන්නෙ .. මේ වොයිස් දෙක මාරු උනත් හොඳයි වගේ

    • @Abcdefg-l4h7j
      @Abcdefg-l4h7j 2 หลายเดือนก่อน +1

      Aththa math emai hithuwe

    • @isharaanupama3723
      @isharaanupama3723 2 หลายเดือนก่อน +1

      ඇත්ත ❤

  • @JanithiPremathilaka
    @JanithiPremathilaka 2 หลายเดือนก่อน +1

    ❤❤❤සුපිරි ❤❤❤

  • @Pabasara2107
    @Pabasara2107 หลายเดือนก่อน

    අනේ කවදද එන්නේ.......😢❤

  • @dilmisamadi
    @dilmisamadi 2 หลายเดือนก่อน +1

    Othana manaruge voice ek heavy wadiy

  • @IshanDampath
    @IshanDampath 2 หลายเดือนก่อน

    ඒක දැක්කහම ඇත්තටම ඇබ්බැහියේ තරම මට ම තේරෙනවා 🥺

  • @sadakagamage
    @sadakagamage 2 หลายเดือนก่อน

    Kasthuri suvada❤ film ekak maru ne mn enakam balan hitiye

  • @ManjulaDayananda-c7u
    @ManjulaDayananda-c7u หลายเดือนก่อน

    Ane mara sathutak danenne ekmanata danna❤

  • @ManeeshaPabasara-j9l
    @ManeeshaPabasara-j9l 2 หลายเดือนก่อน +2

    කස්තුරි සුවඳ ❤🌹

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน

      ආදරෙයි. ඉක්මනින් අහන්න පුලුවන්

  • @shakyaomasha6726
    @shakyaomasha6726 2 หลายเดือนก่อน +1

    Ea voice deka match wene ea dennage loku kaleta . Schoole kale scene walata newei 😪

  • @endranavarathna7425
    @endranavarathna7425 หลายเดือนก่อน

    ෆිල්ම එකක් එනවනම් ශෝක්❤❤❤

  • @NisanthiBandara-y9x
    @NisanthiBandara-y9x หลายเดือนก่อน

    කතාවේ ලස්සන නැති කරන්න එපා මේ වොයිස් වලින් දාලා.මේ කතාවට වුන දේවල් හොදටම ප්‍රමාණවත්නේ.

  • @Rashvinrashen
    @Rashvinrashen 2 หลายเดือนก่อน +2

    එක පිස්සුවක් 😭😭😭😭

  • @PriyanthaPigera
    @PriyanthaPigera วันที่ผ่านมา

    Thaw godak kal yayida meka enna 2024 Dec walane danaw kiwwe 😢

  • @sadaruwanbandara9341
    @sadaruwanbandara9341 หลายเดือนก่อน

    When??

  • @AneeshaDewmini-u5r
    @AneeshaDewmini-u5r หลายเดือนก่อน

    මේක නම් අමුතුම Filin එකක් ❤❤❤

  • @naviiofficial6788
    @naviiofficial6788 2 หลายเดือนก่อน +1

    Cnt waittttt

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน

      ඉක්මනින් දෙනවා

  • @venushikavidya3759
    @venushikavidya3759 2 หลายเดือนก่อน +5

    Change the voices please. Otherwise you will ruin the whole story 😢😢😢😢

  • @RuhunuEmployment
    @RuhunuEmployment 2 หลายเดือนก่อน +2

    එහෙනම් අයියේ ගුඩ්ලක්

  • @ChadimaSanjeewani-gl4eb
    @ChadimaSanjeewani-gl4eb หลายเดือนก่อน

    කස්තුරි සුවද ෆිල්ම් එකක් ගහනවද අනේ ❤

  • @Kavee__2
    @Kavee__2 25 วันที่ผ่านมา

    anee..❤😢

  • @ChamathkaDasuni
    @ChamathkaDasuni 2 หลายเดือนก่อน +1

    Ane harima asawen inne😊❤

  • @MINU__BOY-c7o
    @MINU__BOY-c7o 2 หลายเดือนก่อน +1

    First like eka and comment eka magen....

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน

      ආදරෙයි

  • @SachunIndrajith
    @SachunIndrajith 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් දාන්නකො 😮😮❤

  • @YizhanWangXiao1823
    @YizhanWangXiao1823 2 หลายเดือนก่อน

    මං ආසම දිලෝ ඔයාගේ කට හඩ ට 🖤🌹
    👻

  • @arashifx8363
    @arashifx8363 หลายเดือนก่อน

    yippyy

  • @NethmiIshara-gp2wk
    @NethmiIshara-gp2wk หลายเดือนก่อน

    Still waiting 🥺🥺

  • @MalingaSampath-v8c
    @MalingaSampath-v8c 29 วันที่ผ่านมา

    අනේ කවදද එන්නේ ඉක්මනට දාන්නකෝ 🙏

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 2 หลายเดือนก่อน +2

    අනේ ඒක .🥺❤️‍🩹

  • @viki22283
    @viki22283 หลายเดือนก่อน +1

    කස්තුරි සුවද ගේන්නේ නැද්ද🥺🥺🥺🥺🥺

  • @prasannarajapaksha83
    @prasannarajapaksha83 2 หลายเดือนก่อน +1

    Kasthuri suwada thamai mn asawen kiyawapu ekama potha

  • @ThisariSapumal
    @ThisariSapumal หลายเดือนก่อน

    Kathawa ikmanata dannakoo 😩🥺

  • @gayanthikanchana4023
    @gayanthikanchana4023 หลายเดือนก่อน

    Kawadda releeece wennee😊😊😊

  • @livi.d..yzab11
    @livi.d..yzab11 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu หลายเดือนก่อน

    මාණිට ගැබුරු හඩක් ඕනෙ....මේවා ගැලපෙන්නැ😒

  • @Fairy_4ang3l
    @Fairy_4ang3l 2 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේහ් 🥺🥹❤..

  • @navodyasammani1983
    @navodyasammani1983 2 หลายเดือนก่อน +1

    Aneee meka kawadada ahanna labenne iwasillak naaa

  • @Nishasiriwaradana
    @Nishasiriwaradana 2 หลายเดือนก่อน +1

    හනේ 🥺❤️

  • @MafiaGirlSD
    @MafiaGirlSD 2 หลายเดือนก่อน +1

    මේක කවද්ද release කරන්නෙ හෑ... බලන් ඉදල මටනම් මහන්සි දැන් ඉක්මනින් ඔන අප්ප 😒... හාමතෙ ඉන්නෙ යකුනෙ...

  • @Senuthi-j6k
    @Senuthi-j6k 2 หลายเดือนก่อน +1

    Ikamanata danna ....pls

  • @SameeraPathirajamudiyanselage
    @SameeraPathirajamudiyanselage หลายเดือนก่อน

    මම නම් කියන්නෙ පොත් වෙලාම තියෙනවනම් ඔය රසය හැමදාටම රැදී පවතියි....පෙන්නනවට වඩා රසවත් මවා ගැනීම.....

  • @VihagiAraliya-bt7yu
    @VihagiAraliya-bt7yu 2 หลายเดือนก่อน

    Wednesday wage kotas kipekata film eka gahanna one 🦋🍁💙

  • @Tharu__Tharu__16
    @Tharu__Tharu__16 2 หลายเดือนก่อน

    e voice aul 🥺💔

  • @hashinirathnayake467
    @hashinirathnayake467 2 หลายเดือนก่อน +1

    Ane iwasilak nah😢❤

    • @dpaudiobook
      @dpaudiobook  2 หลายเดือนก่อน

      ආදරෙයි. ඉක්මනින් අහන්න පුලුවන්

  • @nimapurni
    @nimapurni หลายเดือนก่อน +1

    Please change voices 🙏

  • @Siya2224-l8z
    @Siya2224-l8z 2 หลายเดือนก่อน

    Ane manaruge voice eka tikk 😢...young voice ekk one thawA