මන්දාරම් නුවර නවාතැන් | Good Will Hill Resort Mandaram Nuwara In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @nkbzvthanage
    @nkbzvthanage หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ එක දැකලා අපි ගියා... ❤ ඇත්තමයි ගොඩක් ලස්සනයි වගේම එයාලාගේ සත්කාරය අතී විශිෂ්ඨයි.. අපි ගොඩක් සතුටින් හිටියා.. එහි හිමිකරු කපුකොටුව මහත්මයාගේ කරුනාවන්ත කම ගොඩක් වටිනවා ..❤❤❤ ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට🙏

    • @SHOPLANKA
      @SHOPLANKA  หลายเดือนก่อน

      මට ලොකු නිහතමානී සතුටක් දැනෙනවා මේ වගේ කමෙන්ට් දකිනකොට.බොහොම ස්තූතියි මහත්මයා..

    • @chandanasenanayake6953
      @chandanasenanayake6953 หลายเดือนก่อน +2

      මෙතනට පොඩි කාර් එකක කරදරයක් නැතුව යන්න පුළුවන්ද හෝටල් එකටම යන්න පුළුවන්ද පාකින් තියෙනවද...

    • @nkbzvthanage
      @nkbzvthanage หลายเดือนก่อน +1

      @chandanasenanayake695 ඔව් parking තියනවා .. ඒත් පොඩි වාහනයක් ගද්දි ටිකක් ප්‍රවේශමෙන් ගන්න ඔනි. කදු පලාත් නිසා ටිකක් අවදානම් නේ🙏

  • @nkbzvthanage
    @nkbzvthanage หลายเดือนก่อน +1

    Thank you very much ❤❤

    • @SHOPLANKA
      @SHOPLANKA  หลายเดือนก่อน

      Welcome dear.

  • @chandanasenanayake6953
    @chandanasenanayake6953 หลายเดือนก่อน +1

    මෙතනට පොඩි කාර් එකක කරදරයක් නැතුව යන්න පුළුවන්ද හෝටල් එකටම යන්න පුළුවන්ද පාකින් තියෙනවද...

    • @SHOPLANKA
      @SHOPLANKA  หลายเดือนก่อน

      Call The number

  • @kamalweerasingha3801
    @kamalweerasingha3801 9 วันที่ผ่านมา +1

    20 ta wada inna beda😢

    • @SHOPLANKA
      @SHOPLANKA  9 วันที่ผ่านมา

      Call ekak aran balanna kokatath..mama number eka dala athi eyalage..