ආනන්තරිය පාප කර්මයකින් තම පියා බේරාගත් සත් හැවිරිදි පුතුගේ කතා පුවත|koralayagamasaranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @charithlaksan2855
    @charithlaksan2855 11 หลายเดือนก่อน +2

    සාදු සාදු ඔබ වහන්සේට බුදුන්ගේ සරන🙏දෙවියන්ගෙ පිහිට නිරං තරයෙන්ම ලැබේව🙏💓

  • @resitha_
    @resitha_ 11 หลายเดือนก่อน

    සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏
    සියලු දෙව් මිනිසුන් උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා...!
    සියලු සත්වයෝ මෙම තතාගත ධර්මය අවබෝධ කොට අමාමහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා...!
    සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු

  • @chaminidesilva4868
    @chaminidesilva4868 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී deergayu වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @sssddd4854
    @sssddd4854 11 หลายเดือนก่อน

    සාදු 🙏🏼🙏🏻 සාදු 🙏🏼🙏🏻 සාදූ 🙏🏼🙏🏻
    අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🏻🌹🙏🏼🌹

  • @malih7831
    @malih7831 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුමි ධර්ම දෙශනාවට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @chathurangajayalath107
    @chathurangajayalath107 11 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahanseta utum nirwana awabodawewa🙏🙏🙏

  • @denethslvilog8919
    @denethslvilog8919 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @pwijewardhana
    @pwijewardhana ปีที่แล้ว

    Sadu sadu sadu ..tharuwan saranai පින්වත් suwamin wahansata

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 11 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🙏🙏🙏💮💮💮💮💮💮💐💐💐💐💐💐💐💐💐💐

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c ปีที่แล้ว +1

    සාදු!සාදු!!සාදු!!!තථාගතයන් වහන්සේට මගේ නමස්කාරය වේවා!ගරු දේසකයන් වහන්සේටත් ධර්මදානය දුන් සැමටත් නිවන පිණිසම පින් පිරේවා!෴෴෴

    • @priyanthapeiris9156
      @priyanthapeiris9156 ปีที่แล้ว

      Sadu sadu sadu namo buddaya

    • @bngla7552
      @bngla7552 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 11 หลายเดือนก่อน

    Sadu sadu sadu pineath swamin wahanseta mihiri uoth madura uoth dahama Saha jataka katha desannata sakthiya dairya labewa deergausa labewa nirwanawabodaya labewa 🙏 sadu sadu sadu 🙏 🙏

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 11 หลายเดือนก่อน

    Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼

  • @wssepala3858
    @wssepala3858 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනෙ ඹබ වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @mayajayathunga4364
    @mayajayathunga4364 ปีที่แล้ว +1

    🌻🌻🌻🥀🥀🥀🌻🌻🌻
    සාධු සාධු සාධු

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷.

  • @ChampaChampa-b9u
    @ChampaChampa-b9u 11 หลายเดือนก่อน

    Sadu sadu sadu saadu

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @diltharakaa1307
    @diltharakaa1307 11 หลายเดือนก่อน

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @amilaudayangajasinarachchi3459
    @amilaudayangajasinarachchi3459 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    දුෂ්ටත්වයේ ශ්‍රේෂ්ට කාන්තාවක් ඒවා කොහොමත් ස්ත්‍රී පක්ෂයට පුළුවන් දේවල් තාත්තා කොහොමහරි එලවා ගන්න බලන්නේ තාත්තා අයට බනින බව‍ ස්වාමියට කියනව වැඩ කරන්නත් ඕන බැනුම් අහන්නත් ඕන මහන්සි වෙලා හෙම්බත් වෙලා ගෙදර ආ සවාමියා කිවුවා ගත් කටටම කියනවා මගේ තාත්තා ලග මන් ඉන්නම් ඔබ කරුණාකර මෙහෙන් ගියාට කමක් නැහැ ස්වාමියාගේ පාද ලග වැටිලා කියනවා බණ අහන්න එන්න බැරි වුනානේ තරුණයට කියනව අතීතයේ සිට පෙර සත්පුරුෂ ඇසුර තිබුන නිසා ඔබ අකුසලයෙන් බේරුනා බිරිද ගියාට කමක් නැහැ තාත්තා ගෙදර ඉන්න ඕන පෙර ඔහුගේ වචන අහලා අදත් ඔබ සත්පුරුෂ ගුණ තියෙනවා අතීතයේ අම්මයි තාත්තායී පුතයි දෙන්න හොදින් නාවල බෙහෙත් හේත් දෙමින් හොදින් බලා ගත්ත තාත්තා නිතර නිතර කියනව පුතාට කවුරු හ‍රි කැන්දන් එන්න කියල එදා ඒ දරුවට තාත්තාගේ වචනයට හොදට සැලකුවා නමුත් ටික කාලයක් යනකොට මේ තාත්තාගේ වැරදි සොයමින් කියනව මේ තැනැත්තිය කියනව මේ මහල්ල වහාම ගෙනිහින් දමන්න කියල තාත්තාට කරුණු කියා දිල ගිහින් සොහොන් පිටියේ වයෝ වයෝවෘර්ද තාත්තා අරගෙන ගිහින් වැලක් කපල වල දමන්න හදන්නේ නමුත් මුනුබුරා ලග ඉන්නවා දැන් මේ පුතා අහනවා මේ සොහොනේ මුකුත් නැහැනේ අඩු ගානේ කෑමට ගන්න දෙයක් වත් නැහැනේ මේ සිය ජරා ව්‍යදී මරණයෙන් මන් මුදවන්න ඕන කියල මුනුබුරා කියනව වල කපන එක නතර කර එතනින් ටිකක් එහාට ගිහින් වලක්‌ කපන්න හදන්නේ පුතා කියනවා යම් දවසක ජරාව ව්‍යදී වෙනවා නම් ඒ නිසා මගේ පියාණෙනි ඔබ කෙරෙහි අනුකම්පාවක් නැත්තේ ඔබගේ මව‍ ඇයගේ උපදෙස් අනුව තමන්ගේ පියාට හො මවට හො යම් කරදරයක් කරන්න හදන්නේ නම් ඔවුන් නිරයේ උපදිනවා නැත්නම් කරදර කරනවා නම් ඔබ මට‍ අනුකම්පා කර පුතෙක් ඇත්නම් ඒ ඔබ වැනි හිත අනුකම්පා ඇතී ඇය මේ තරම් පවුකාර නම් මෙයට වඩා තවත් දුකකට පත් කරනවා තාත්තා පවින් වැලකුව අන්තිමට සිත සතුටින් හිටිය ඈතින් රථයක්‌ එනවා ඇහුනා මග බලාගෙන නිසොල්මනේ ර්ථයෙන් බැහැල මේ නිවසින්බැහැර කලා කරුණාකර මෙහෙන් යන්න කිවුවා මෑයට රිදුනා මඩු තවත් බිරිදක් ගේන්න යනවට වඩා මේ දේ හරියටරිදෙනවා ගමේ මිනිස්සු අතර ප්‍රචාර කලා තාත්තාට අලුත් බිරිදක් ගේන්න දෙන්න එපා තාත්තා ගෙදර ආවා බිරිද නැවත ගෙදර ආවා එය උතුම් කුසලයක් නිසා මවුපිය උපස්ථානය ඉතාමත් උතුම් එදා අම්මා තාත්තා වෙලා හිටිය ඒ අතීතය ඔබ‍ට සිටිඅම්මා තාත්තා මේ දෙන්නම තමයි ඉතාමත් ශ්‍රේෂ්ට සමාජයට ගැලපෙන ශ්‍රේෂ්ට ධර්ම දේශනා වක් මවුපියන්ට සලකන එක උතුම් එදා මම ඔබේ පියා බවට පත් වෙලා හිටිය නිසා බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා තාත්තා මම තියාගත්තා අදත් ඔබ ඒ කීකරු බව‍ සංසාර ගමන ඉතාමත් ශ්‍රේෂ්ට අවවාදයක් ඔබ වහන්සේ බුදුවේවා මෙවැනි උතුම් කරුණු කාරනා කියාදීම මට‍ මේ ලෝකේ කවුරු මොනවා දුන්නත් වැඩක් නැහැ ඔබ වහසන්සේ කියා දෙන එක දහම් කරුණක් මට‍ වටිනා කම කියල නීම කරන්න බැහැ සමිදුනි සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +1

    Pinwat suwamin wahansata niduk nerogesuwama lebawasadussdu sadutaruwansaranai

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @indraamarani3518
    @indraamarani3518 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 11 หลายเดือนก่อน

    🙏🙏🙏