තකට තක සෙට් වෙන ඇමැතියි නියෝජ්‍ය ඇමැතියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @nirashasaro1550
    @nirashasaro1550 6 วันที่ผ่านมา +72

    සමන්ත සහෝදරයා රටේ පිනට පහල වූ මිනිසෙක්❤

  • @sllokuu4468
    @sllokuu4468 6 วันที่ผ่านมา +38

    තාන්න මාන්න වලට බල පෙරේත කම් වලට යටනොවන චරිත අපේ චන්දෙට නියම වටිනාකමක් ලැබෙමින් පවතී ජයවේවා හැමෝටම සුබපැතුම් අපේ රට දිනෙන් දින දියුණුවේවා🎉🎉

  • @susilawickramarachchi5653
    @susilawickramarachchi5653 5 วันที่ผ่านมา +12

    හරිම ලස්සන එකතුවක්. අනාගතය ගැන ඉතාමත් සතුටින් api..

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 6 วันที่ผ่านมา +22

    නියමයි සමන්ත අයියා ආදරෙයි මාලිමාවට ජයවේවා නියම ඩබල් සෙට්වෙන්නේ

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 5 วันที่ผ่านมา +15

    සුන්දරලිංගම් ප්‍රදීප් ...❤

  • @uniquethoughts1161
    @uniquethoughts1161 6 วันที่ผ่านมา +52

    සමන්ත විද්‍යාරත්න කොච්චර නිහතමානීද මල් මිටක් මදි🎉🎉🎉🎉🎉🎉

    • @RomaineGibson-r7m
      @RomaineGibson-r7m 5 วันที่ผ่านมา

      ජය වේවා සියළු දේ පිළිවෙලින් සාර්ථක වේවා ඔබ සැමට සුභ පතනවා❤❤❤❤❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 วันที่ผ่านมา +6

    ආදරෙයි ආදරෙයි ආදරෙයි අපේ සමන්ත සහෝදරයා ජය වේවා ❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 วันที่ผ่านมา +26

    කොහොම හරි කමක් නැහැ රට ගොඩ danna..නැතිනම් ජනාධිපති තුමාට තමා ඉදිරියට ගැටලු ඇති වෙන්නේ ❤❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 5 วันที่ผ่านมา +10

    සමන්ත සහෝදරයා ❤❤❤

  • @ShenuSenansa
    @ShenuSenansa 6 วันที่ผ่านมา +15

    සමගිය බලය කරගෙන පුනරුදය ජයගනීවා

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 5 วันที่ผ่านมา +8

    සුදුස්සාට සුදුසු තැන දිම නියමයි සුපිරියක් . අපි එක රටක සිංහල මිනිස්සු භාෂාව වෙනස් උනත් ආගම වෙනස් උනත් අපි සිංහල මරැ ❤

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 5 วันที่ผ่านมา +6

    තෙරිවන්සරරනයි මගෙරටේ මිනිස්සුන්ට ජිවිතේ ලස්සන කරන්න ඔබසියලුදෙනාට සක්තිය ලෙබේවාඅ ❤❤❤❤❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 5 วันที่ผ่านมา +9

    සුදරලිංගමි ඇමතිතුමා ❤❤❤❤❤

  • @Nell-g8c
    @Nell-g8c 6 วันที่ผ่านมา +8

    ජයවේවා..... ❤🎉❤🎉

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 5 วันที่ผ่านมา +3

    හරිම සතුටුයි. ❤ ❤

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 5 วันที่ผ่านมา +3

    සුපිරියි

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 6 วันที่ผ่านมา +15

    අපි එකතු වෙලා වැඩ කරමු

  • @chameladilu780
    @chameladilu780 6 วันที่ผ่านมา +3

    ජයම වේවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +14

    මමනම් ආසම ඩබල ලාල් කාන්තයි කුරුණාගල නාමලුයි..

    • @ipathirana801
      @ipathirana801 5 วันที่ผ่านมา +3

      දෙන්න ම,,කෘෂිකර්ම ,,තව වසන්ත ,,,ඔය තුන් කට්ටුව දාල තියෙන්නෙ ,,හාල් මෝල් කාරයෝ එක්ක හැප්පෙන්න ,,,,මරු හැබැයි

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 5 วันที่ผ่านมา

      Sira kathawa

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 วันที่ผ่านมา +8

    💪💪💪💪💪💪💪💪💪 ප්‍රෙදීප් සහොදරයා

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 5 วันที่ผ่านมา +1

    ❤🎉excellent 👌 we need a good good job

  • @jeevansoysa7566
    @jeevansoysa7566 6 วันที่ผ่านมา +2

    ජයවේවා ජය්වේවා

  • @nilminiperera7182
    @nilminiperera7182 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ජාතික ජනබල වේගය හැමොම එකමුතුයි එක ලොකු ආදර්ශයක් හැමොම එකමූතුවි රට හදන්නයි එක විශ්වාසයි ඉදිරියට දුශනය වන්චව ණවති වැඩකරන රටක් හැදෙයි හැමොටම දෙයියන්ගෙ පිහිටයි ❤❤❤❤❤

  • @peradigaisiwaru487
    @peradigaisiwaru487 5 วันที่ผ่านมา +4

    වතුකරයේ ඔයාලගෙ මිනිසුන් ට මීට වඩා උසස් ජීවිතයක් උදා කර දෙන්න කැප වෙන්න , සිංහල අපේ සුබ පැතුම් ❤

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 5 วันที่ผ่านมา +2

    Best wishes 🙏
    Great d excellent 👍

  • @PriyanthiEdirisinghe-r4r
    @PriyanthiEdirisinghe-r4r 5 วันที่ผ่านมา +2

    මට හරිම සතුටුයි මගේ චන්දෙ වටිනාකම

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 6 วันที่ผ่านมา +6

    අපේ මන්ත්‍රි ජයවේවා !

  • @ErangaBandara-p9h
    @ErangaBandara-p9h 5 วันที่ผ่านมา

    Excellent Sir

  • @aidenromell3353
    @aidenromell3353 5 วันที่ผ่านมา +1

    පුදුම එකමුතු කමක් අප්පා ❤️❤️❤️ ජයවේවා

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 5 วันที่ผ่านมา

    ජයවේවා .ජයවේවා good luck

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 5 วันที่ผ่านมา

    ජයවේවා 🧭🧭👍🏻👍🏻🎉🎉🎉🎉

  • @DhammikaJayasundara-e7q
    @DhammikaJayasundara-e7q 5 วันที่ผ่านมา +2

    මට පැටලෙනවා දැන් සමන්ත සහෝදරයා කව්ද? හරි සතුටුයි.ඉස්සර ඇමතියි,නියෝජ්‍ය ඇමතියි මරාගන්නවා.දැන් දෙන්නම එකට ඉන්වා.මැරෙන්න කලින් මගේ රට දිනනවා දකින්නට පුළුවන් කියන අහිංසක බලාපොරොත්තුව ඉටු වේවි නේද?

  • @sisirahemantha5363
    @sisirahemantha5363 6 วันที่ผ่านมา +5

    Jayawewa ❤❤❤❤❤oba samata❤❤❤janathawata ❤❤jayawewa ❤❤❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 6 วันที่ผ่านมา +4

    ෂුන්දර විදියටම වෑඩේ කරමු

  • @Neelscott
    @Neelscott 5 วันที่ผ่านมา

    Power of the common people 🎉🎉🎉🎉

  • @AnushiWithanage
    @AnushiWithanage 5 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤🎉🎉🎉

  • @MadusankaKumara-zr5vk
    @MadusankaKumara-zr5vk 6 วันที่ผ่านมา +2

    ❤❤❤❤we are all one nation jaya wewaa❤❤❤

  • @surakimulanka8299
    @surakimulanka8299 6 วันที่ผ่านมา +4

    Good Luck Bros🎉🎉🎉

  • @rajeewa1618
    @rajeewa1618 5 วันที่ผ่านมา

    සුන්දරම්..🎉🎉🎉🎉

  • @champsDantoniyo
    @champsDantoniyo 5 วันที่ผ่านมา

    සුංදරලින්ගම් ඇමති තුමා❤❤❤

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 5 วันที่ผ่านมา

    Congratulations ❤

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 6 วันที่ผ่านมา +4

    අනුරටත් කරට මල්මාල දානවා දාපු ගමන් ගලවා දෙනවා කාටහරි ඕවාඕන නැහැ මිනිසුනේ බොරැ සෝබන වැඩ නවත්වන්න

  • @violetpathirana509
    @violetpathirana509 5 วันที่ผ่านมา

    Brilliant ,absolutely Brilliant!!!

  • @hemadayananda
    @hemadayananda 6 วันที่ผ่านมา +3

    ❤❤❤❤maga Rata dinawamu JAYA WAWA

  • @tharakatharanga5294
    @tharakatharanga5294 6 วันที่ผ่านมา +6

    👍👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli 5 วันที่ผ่านมา

    Sir niyamai🎉

  • @flylillie95
    @flylillie95 6 วันที่ผ่านมา +3

    Unity is best policy

  • @AshokKumar-wk7iy
    @AshokKumar-wk7iy 5 วันที่ผ่านมา

    Congratulations sir

  • @isuruviraj2781
    @isuruviraj2781 5 วันที่ผ่านมา

    We are very proud of you 🎉🎉🎉🎉

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 5 วันที่ผ่านมา

    God bless ❤❤

  • @yogishiva1388
    @yogishiva1388 5 วันที่ผ่านมา

    Congratulations 🎉

  • @Neelscott
    @Neelscott 5 วันที่ผ่านมา

    NPP ❤from NZ🇳🇿

  • @gangaganga7638
    @gangaganga7638 6 วันที่ผ่านมา +1

    රෝමිබ.නල්ලම
    රටටම
    හපුතලේ.අපි

  • @rashansilva1425
    @rashansilva1425 6 วันที่ผ่านมา +8

    Samantha niyojya amathi wagei

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 5 วันที่ผ่านมา

    දැන්වත් පටන්ගමු ප්‍රශ්න විසදන්න.

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 5 วันที่ผ่านมา

    Tharuna jawaya jayawewa

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y 6 วันที่ผ่านมา

    👌

  • @kanti7069
    @kanti7069 6 วันที่ผ่านมา

    Ape mantri jayama wewa edere weda katautu karagena yamata sakteya dereya Lebew jayama wewa

  • @kth381
    @kth381 6 วันที่ผ่านมา

    வாழ்த்துக்கள்

  • @kumarasiriva5370
    @kumarasiriva5370 5 วันที่ผ่านมา

    . ❤❤❤❤❤

  • @Car_baby556
    @Car_baby556 3 วันที่ผ่านมา

    මමත් චන්දයක් දුන්නා ආඩම්බරයි

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 5 วันที่ผ่านมา

    "mahinda ayya"....😂"eka hodai apita"❤❤❤❤

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 6 วันที่ผ่านมา

    Good dabala.....❤

  • @RkRavi-q5k
    @RkRavi-q5k 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @kumarekalba6608
    @kumarekalba6608 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @lalaniedirisinghe2807
    @lalaniedirisinghe2807 6 วันที่ผ่านมา

    Good lucklucky

  • @mohammednisar1220
    @mohammednisar1220 6 วันที่ผ่านมา +2

    ● இனிய நல்வாழ்த்துக்கள்.

  • @VijayKumar-d8m8j
    @VijayKumar-d8m8j 5 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @AnandasabapathySubbiah
    @AnandasabapathySubbiah 5 วันที่ผ่านมา

    Which destict this minster

  • @Chamindakarunasingha
    @Chamindakarunasingha 6 วันที่ผ่านมา +1

    viyaluwa asanaya godak wada athpasuwala tiyanawa a ganat salakala balanna.

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli 5 วันที่ผ่านมา

    Guru prasna wisadanna

  • @gayuka3892
    @gayuka3892 5 วันที่ผ่านมา +1

    සුන්දරලිංගම් තමා අවුල😂. හැබැයි ඉතින් නම කෙසේ වෙතත් වැඩ සුපිරියි කියලා දන්නවනේ❤

  • @chamindathushara3922
    @chamindathushara3922 6 วันที่ผ่านมา

    Onna ape pakse demala muslim sihala okkoma eka pakse palawenipara me wenasa

  • @Melovepolice
    @Melovepolice 6 วันที่ผ่านมา

    ඔවුන්ද බං ලංකාව කරන්නෙ

    • @chameladilu780
      @chameladilu780 6 วันที่ผ่านมา +2

      ඇයි කලින් ආන්ඩු වල දෙමල මුස්ලිම් හිටියෙ නැද්ද .

    • @ManikKodikara
      @ManikKodikara 6 วันที่ผ่านมา

      Police kiyala nama gahagena inna miniha Police da weda karanne oya samagiyada bedanne mun nisa thama me rata dekata bedune

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 6 วันที่ผ่านมา

    AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි.
    1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද​? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
    2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය​.
    3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම​.
    මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය​.
    එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත​. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය​. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය.
    අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි!!!!!!!!

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t 5 วันที่ผ่านมา +2

      Tmuse pissek

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 5 วันที่ผ่านมา +1

      මෙයට කියන්න උත්තර තිබුනට මෙය වගෙ රට බන්කලොත් වෙනකම්ම හොරා කාපු උන්ට රට දෙන්න උඩු බුරන වහල්ලූන්ට දැන් තියෙන්නෙ ගොන් ආතල් ගන්න එක විතරයි.මෙ comment එකෙන්ම පෙන්වා මුන්ගෙ මොලෙ තරම .තොපි හැගිම් වලට වහල් උන නිසා තමයි රටට කෙල වෙනකම් උන් හොරා කාලා සැප වින්දෙ හරියටම මුන් තවත් උඩු බුරන්නෙ ගෙදර හොරා කාපු එකාව ගෙදරට නැවත ගන්න . රනිල් ඉන්න කාලෙ කටයි පුකයි වහගෙන හිටපු නරි දැන් එළි බැහැලා හු කියන්න අරන්.මෙ වගෙ එදා 1,2 දාගෙන ගණනය කලා නම් උන් කරපු වැරදි,හොරකම් ,කොමිස් ගහපුවා , ජනතාවට බදු පිට බදු ගහලා උන් සැප විදින වෙලෙ , අපෙ රට ණය කන්ධරාවක හිර වෙලා,රට බන්කලොත් වෙයිද . එකෙන්ම පෙනවා මුන්ගෙ රටට තියන ආදරෙ .

    • @Jeewe96
      @Jeewe96 5 วันที่ผ่านมา

      උඹට රෑට රහසින් ඇවිත්ද කිව්වෙ😂😂😂. නැත්තන් 3% නාමල්ද කිව්වෙ😂

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 6 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ellewelagethilakasiri4104
    @ellewelagethilakasiri4104 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nalanisk374
    @nalanisk374 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sandyakumuduni6654
    @sandyakumuduni6654 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤