රෙහාන් සිංදුව කියපු හැටි ❤ para dige||පාර දිගේ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @imanthiseuwandi412
    @imanthiseuwandi412 2 ปีที่แล้ว +34

    කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙ නෑ අප්පා මේ සින්දුව 🤗🤗🤗🤗🤗

  • @ruwaniperera283
    @ruwaniperera283 2 ปีที่แล้ว +31

    8 වෙනි පාරටත් රෙහාන්ගේ සිංදුව අහන මම 🥰🥰🥰💕💕❤️❤️❤️❤️

    • @cantycanty7055
      @cantycanty7055 2 ปีที่แล้ว +2

      math ewage marama lassanai denma kiyala wedak ne sarani rehan

    • @shaniwijeratne4271
      @shaniwijeratne4271 2 ปีที่แล้ว +2

      ඊටත් වැඩී, මේක නං පිස්සුවක්

    • @lathapeiris8512
      @lathapeiris8512 ปีที่แล้ว

      I watched, about 100 times

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว

    කොයිතරම් සුන්දරද🌷🌷🌷🌷🌷
    අහන්න අහන්න ආස හිතෙන 🧡🧡🧡
    බලන්න බලන්න ආස හිතෙන..💛💛💛අපූරු රෙහාන් මහත්තයා. ආදරෙයි හැමදාම ත් 💖💖💖💖

  • @damayanthifernando3219
    @damayanthifernando3219 2 ปีที่แล้ว +13

    මම ආසම නලුවෙක්..සින්දුව කී පාරක් ඇහුවද මතකත් නෑ..ඒ තරමට ලස්සනයි..👍👍💥💥

  • @amasuraveera2218
    @amasuraveera2218 2 ปีที่แล้ว +8

    ගොඩක් වාරයක් ඇහුවා එපා වෙන්නේ නැහැ නෙ ❤️ අනෙ මෙ ආදරයට ගොඩක් ආදරෙයි සැබෑ ජීවිතයේත් හැම ගැහැණු ළමයෙකුටම මෙහෙම ආදරයක් ලැබෙන්න ඕන පාරදිගෙ ටෙලි නාට්‍යය ඉවර වෙයි කියලා මම නම් බයෙ ඉන්නේ අප්පා 😔 හිතට දැනෙන කතාවක් 🤗🤗🤗

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +1

    කී සැරයක් බැලුවා ද මන්දා.
    චැනල් කීපයක තියෙන හැම එකම බලනවා. හරි ලස්සනයි ❤️ රෙහාන් සරනි ❤️

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +4

    අහන්න අහන්න එපා නොවෙන සිංදුවක්....රෙහාන් ලස්සනට කිවා..

  • @wasanasewwandi5145
    @wasanasewwandi5145 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ❤️❤️❤️❤️

  • @punya5115
    @punya5115 2 ปีที่แล้ว +8

    අනෙ හරි ලස්සනට කියනවා සින්දුව.....💗💗💗💗💗💗💗💗💗

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 2 ปีที่แล้ว +1

    ❤❤මම ඉන්නේ ඩුබායි ❤❤. කොපමණ වැඩ කලත් මේ සින්දුව ❤අහපුවම ❤මහන්සිය ❤තෙහේට්ටු ව නැතිව යනව❤❤පාර දි ගේ මාරම ලස්සනයි ❤❤සද්දා සර් ❤❤ ස්තූති බුදුසරණයි ❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 ปีที่แล้ว +10

    Beautiful couple
    Beautiful song
    Handsome Uddika and a very good singer
    Gorgeous Dusheni
    Thank you Shivagurunadan and Sadda Mangala for the most popular drama of the era.

  • @niranjalaweera6837
    @niranjalaweera6837 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි උද්දික

  • @hettigenilushika4406
    @hettigenilushika4406 2 ปีที่แล้ว +2

    Lassaniii a sinduwa uddika mahathmaya lassaniii dusheni obath lassaniii

  • @sriyanijayasuriya979
    @sriyanijayasuriya979 2 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආසයි ,,

  • @swarnaathulathmudali7616
    @swarnaathulathmudali7616 2 ปีที่แล้ว +1

    Harima lasssanayi

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +6

    දුශේනි කසාද බදින්න ඉස්සරවෙලා රිහසල් එකක් කරලා තියෙන නිසා එදාට තවත් ලස්සනට ඉදීවි. කට්ටිය දුශේනිගෙ පලමු විවාහයේ චායාරූප කියලා මේවා දාලා ඒවයිනුත් සල්ලි හම්බකරගනී. මේක රගපෑමක් විතරයි කියලා තේරුම් ගන්න මහත්තයෙක් එයාට ලැබෙන්න ඕනෑ.උද්දිකගෙ නෝනා මොකට දුක් වෙන්නද..? පත්තිනි එකේ රගපාපු ඒවත් එක්ක බලනකොට මේක මොකක්ද..?

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 ปีที่แล้ว +2

    Itn රන්තරු හරහා පොල්ගහවෙල හොරයිසන් සන්ගීත කන්ඩායමේ සින්දු කියපු කොල්ල නේද අද මෙතන ඉන්නෙ.

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว +4

    Aththatama meyala couple ekak wage...mata nam hitha pinagiya...ape wedding eka mathak una.. romantic.... woooooowww sing kara Maru..👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @luckminibandara2823
    @luckminibandara2823 2 ปีที่แล้ว +2

    Ammo me sinduwa nam koitharam ahuwath apa wenna appa.rehan oya nam supper aaa...❤🙏🙏👍👍👍

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 2 ปีที่แล้ว +2

    No words to express you action and beauty 💓💓💓💓💓💓💓💓💓💓

  • @sryani488
    @sryani488 2 ปีที่แล้ว +2

    Wow..rahn..oyalagtiyana...mahgim..gana..kohom..akoru.karannadaa..hadawatinma..adaray.hamadamat..dubai❤👍

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +2

    Lassanaaaaiii❤❤❤❤💕💕💕💕💕💕👍👍👍👍✋

  • @ladiessecretwithlove..1013
    @ladiessecretwithlove..1013 2 ปีที่แล้ว +3

    Saranige dance ekak thibbanam thavath maru...

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว

    Man godak asai uddika ayyage mage wela mage lagata wela song ekata

  • @shoneshkamiral2164
    @shoneshkamiral2164 2 ปีที่แล้ว +1

    Woow a vele live da sing kare.mn hithuve recording ekata kata helluwa kiyala

  • @ponnahandileelawathiwilsle2047
    @ponnahandileelawathiwilsle2047 2 ปีที่แล้ว +2

    යකඩො මන්ත්‍රීගෙ නියම රගපෑම්‍ කෙසේ වෙතත් සිංදුව ලස්සණයි. දැන්වත් සරණිගෙ බොරු එලියට ඇවිත් මගුල් අවමගුල් වේ‍විද බංඩා තමයි දවසකටවත් මිනිහ නියමයි

  • @MisRamila-wp2og
    @MisRamila-wp2og ปีที่แล้ว

    🇱🇰👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +2

    උද්දිකට.ඇයි.බැරි.සිංදුවක්.හදල.කියන්න.මෙි.මෙලවරහක්.නැති.අය.ක්යනවා.හදාගෙන.ඒගැනත්.පාරදිගේ.කටිටිය.හිතන්නකෝ.වෙනම.ටිකක්.හදල.අලුතින්.තවත්.පාරදිගේ.එලියවැටෙයි

  • @rohinihemamali217
    @rohinihemamali217 2 ปีที่แล้ว +1

    Anaaaaaaaaaaa😍😘

  • @aditees5566
    @aditees5566 2 ปีที่แล้ว +7

    Uddika behind the scenes video karanawata asa na wage neda 😂😂 godak than wala eka dakka 😂

  • @koshir
    @koshir ปีที่แล้ว

    Uddika ur the best❤❤❤❤❤

  • @neathraanuragi4313
    @neathraanuragi4313 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +2

    තවත් එකක් කියන්න තිබුණ sarayatiyen අපි යනෙන තුරා

  • @dilani3349
    @dilani3349 2 ปีที่แล้ว

  • @manomigamage7448
    @manomigamage7448 2 ปีที่แล้ว +1

    ❤️❤❤️

  • @rosemarymendis4230
    @rosemarymendis4230 2 ปีที่แล้ว +1

    Sinduwa ahapu wara ganana mathakath na.

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 2 ปีที่แล้ว +1

    Pissu hadenawa ane! ❤

  • @UDB947
    @UDB947 2 ปีที่แล้ว

    බොසා exam එක කල්දාන්න කියන්නකො🥺

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 2 ปีที่แล้ว +5

    පුදුම ලස්සන කටහඩක්.අනුරාධපුර අපේ මල්ලි කෙනෙක් කියන්නේ ආඩම්බරෙන් උද්දික මල්ලි

  • @amcsadamali5428
    @amcsadamali5428 2 ปีที่แล้ว

    කනට ම් පැණි දක්වා වගේ

  • @ponnahandileelawathiwilsle2047
    @ponnahandileelawathiwilsle2047 2 ปีที่แล้ว

    කාගෙන් බේ‍රුනත් ඩාලින්ගෙන් බංඩට බේ‍රෙන්න වෙන්නැ

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @santhivitharana2341
    @santhivitharana2341 2 ปีที่แล้ว +1

    Ane manda man ganam 10 vithara me somg 1ka beluwa....ath madi wage

  • @vijithapedige7553
    @vijithapedige7553 2 ปีที่แล้ว

    Attatama apa wenne na hadawatata ka wadela

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Koitharam ahuwath epa wen nha.🤗