ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
සියලුම රාජ්‍ය ආයතන සංවර්ධනය කලයුතුයි. අනවශ්‍ය වාහන රටේ මිලදී ගතහැකි ව්‍යාපාරිකයන්ට විකුණාදමන්න.
Neth news ඇත්තටම Respect ❤මොකද ඇත්ත ඇති සැටියෙන් කියන එකට.. මොකද ගොඩක් මාද්‍ය එක පැත්තකට විතරයි අදින්නේ..
ඇත්ත සඟවන්න කටයුතු කරයි!
හරිණි keels ගිය එක කිව්වේ නැහැ නේද?😂😂😂😂😂😂😂😂
නාගරාජය ආවඑකනම් කිව්ව 😁
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අැණ කොටි ගන්නවාට වඩා මිත්‍රශීලිව වැඩකරන එක ගැන නම් සතුටුයි.අපිකුහකයෝ නොවෙමු
අනිවාර්යයෙන්ම .කුහකනොවිි හොඳ සහයෝගයෙන් රටට වැඩ කරන එකතුවෙනවා නම් ලොකු දෙයක්. ඒක ජනතා බලාපොරොත්තුව. ජයවේවා
අපේ ආදරනිය ජනපති සහෝදරයා❤❤❤
ජයවේවා ජයවේවා අදරේ යි
❤❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා
Good good❤
කයියනායක
ඇත්ත ඇති හැටියට වාර්තා කරණ එකට ස්තුතියි
වාර්තාකරණයට අගය කරමි . ❤❤❤❤ ඇත්ත ඇති සැටියෙන් කීම හොඳ දෙයක් .
ඔබට බොහොම ස්තුතියි
Thank you Neth for your unbiased reporting.!!!Pls stand with truth as always.!!!
ජයෙන් ජය ම වේවා....!!
නියමයි ජය වෙවා❤❤❤❤❤
මෙ ජනාධිපති වරයා යනකොට පාර වැසූවිට කමක් නෑ. මගෙ රටට ආදරය කරන ජනතාව ගෙ දූකට පිහිට.වෙන, නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන්න වෙහෙසෙන ජනාධිපති රකින්න ඕන ජනතාව ට පොඩි අපහසුවක් උනාට.නැත්නම් ආයෙ දුෂිත හස්තයට හසූ උනොත් රටටම වෙන අපහසු වේ තරම් කියන්න බැරි තරම්. ජනාධිපති රෙස් පදින්න පාර වැසූවොත් නම් වැරදි, රටටම යහපතක් කරන්න යන ගමන් වලට අපි ට දැන් පොඩි අපහසු වත් ලොකු වෙලා. ඔහු ගෙ නිහතමානී බව ආයූදයක් කරන් දුර දිග නොබලා කටයුතු කරන්න එපා කටයුතු කලොත් අපි ආයෙ වහල්ලු. ජනතාව හතු පිපෙනවා වගේ දෙවල් දුෂිතයින් ගෙන් බලාපොරොත්තු වූ නෙ නෑ , හොද වැඩක් ලෙසියෙන්.කල නොහැකි, කාලය දෙන්න , කල හොදම මතක් කරන්න . ඌන මනසක් තියන මොන දේ කළත් මදි පුරවන්න බැරි සත්වයා ජූරවන්න අමාරුයි කල ඇති හොදවත් මතක් නොකලොත්.
🎉
ඔව් ජනාධිපතිතුමාට ආරක්ෂාවක් තිබියයුතුයි පරාදින දේශපාලකයො ගොඩක් ඉන්නෙ ජනපති එක්ක තරහෙන් ඉන්නෙ
අපිත් උදේ හවස වාහනේ යනවා හැබැයි ජනාධිපති රනිල් ගෙ කාලයේ අපි තිබු නේ නැහැ ඔය කරදර!එව්ව තිබුණේ rajapakshala ගෙ කාලයේ 😂😂😂කාල වක wanu කියන්න "පහුගිය කාලේ නොකිය.😢😢😢
ජයවෙවා තෙරුවන් සරණයි ❤❤❤❤
මග බලන් ඉන්නේ
පාසල් වල ඇත්තට ම හදවතින් ම කැපවීමෙන් උගන්වන්නෙ නෑ..හැබැයි දින සටහන් , වාර සටහන්, කොල පිරවිලි ඒවා කෝම හරි කරනවා. කොළ ටික පිරිලා තියෙන්නෙ..,එක එක ප්‍රෝග්‍රෑම් දාලා පාසල් අධ්‍යාපනය අවුල් කරනවා . එක එක උත්සව දාගෙන ඒවා ට පුහුණු ව කියලා ළමයි ගන්නවා. ඒ ළමයි ට ගෙවල් වල විෂය කරුණු ඉගැන්වීම ට ටියුෂන් කරනවා.සංගීත පුහුණුව කියලා ළමයි ගන්නවා එකල්ල සංගීත ගුරුවරයාගේ ගෙදර ටියුෂන් කඩේ දාල විශය කරුණු උගන්වනවා. ගණිතයත් එහෙමයි මොන මායාවක් හරි දාලා ළමයිව අවුල් කරලා, උන්ගේ ඔළු විනාශ කරලා, උන්ව විනාශ වෙන්න අත හරිනවා. එකල්ල කියනවා දැන් ළමයි හරි නරකයි ලූ. ඒ නරක තත්වේට වට්ටන්නේ ත් , වැටෙන්න ඉඩ හදලා දෙන්නේත් එයාලමයි. වැටෙන විදිහේ පරිසරයක් ගොඩ නගන්නේත්, වැටෙන විදිහට වැඩ සලසන්නේත් , පනින රිලවුන්ට ඉණිමං බඳින වැඩ කරන්නේත් හිතාමයි. දිය බොර කරලා මාළු බාන තත්වයක් තියෙන්නෙ.වෙන්කොට සැලකීම, උඹ, බං ,බොලන් භාෂාවෙන් ඇමතීම, වගේ ඒවා කරන්නෙ කපටි කමට තමංගේ වසඟයේ තියාගන්න ..එකල්ල ටියුෂන් එකට අදිනවා... යාලුවොන් ගේ ටියුෂන් වලට අදිනවා... ගුරු ආචාර ධර්ම සංග්රහයේම කියලා තියෙනවා දුව පුතා හෝ නම භාවිත කරලා කතා කරන්න කියලා. එහෙම කරන්නෙ නෑ.. කපටි කමට.හස්බන්ඩ් ගණිතය ක්ලාස් කරනවා නම් වයිෆ් කරන්නෙ කෝම හරි පාසල අවුල් කරලා හස්බන්ඩ් ගෙ ක්ලාස් එකට අදින එක... මේක මහ ඛේදවාචකයක් . ඒ ඛේදවාචකය හිතාගන්න බැරි තරම් ගැඹුරු ඛේදවාචකයක් . රටේ අධ්‍යාපනය .එයාලගෙ වැඩකට මොකක් හරි බාධාවක් කළොත් එයාලගෙ වචනේ.." ආ එහෙනම් අපි ආයි ඔයාගෙ ළමයා ගැන බලන්නෙ නෑ." " ආ එහෙනම් අපි බාහිර ක්‍රියාකාරකම් කරන්නේ නෑ". ගාලා කටින් බය කරගන්නවා...ඒ වගේම විරුද්ධ වෙන අයට කැපිලි, කෙටිලි පලිගැනීම් සෑහෙන කරනවා..ගොඩාක් ම කරන්නෙ දිය බොර කරලා මාළු බාන එක. ඒ දිය බොර කිරීම නිසා ළමයිට මොන හානිය උණත් එයාලට අදාල නෑ. ළමයි පෙම් සබඳතා පැවැත්වූවත්,ළමයි මත්ද්‍රව්‍ය භාවිත කළාත් කමක් නෑ. ළමයි මොනා කළත් කමක් නෑ . හැබැයි එයාල ඒවාට බොරුවට රඟපෑමක් ආකාරයට විරුද්ධ වෙනවා. එයාල දන්නවා එයාලා කරන වැඩේ නිසායි ඒවා වෙන්නෙ කියලා. හැබැයි එයාලා ඒක පෙන්නන්නෙ වෙනස් විදිහට එයාලත් ඒ දේවල් කැමැත්තෙන් නොකරන ගානට තමා පෙන්වන්නේ...මේක විශාල ඛේදවාචකයක් . පාසල් වල ගොඩාක් ඒවාගේ න්‍යාය පත්‍ර නෑ. සහ ඒවා කල් තියා දැනුවත් කරන්න්ර් නෑ. කෂණිකව් තමා කරන්නෙ අනෙක් අය දැනුවත් කරන්නෙ නෑ.ඒ වගේම රැස්වීම් , ඒවා ගන්නෙ ගන්න ඕන නිසා. වගේම ඒවාගේ කිසි සංවිධාන බවක් නෑ..වගේම කාල කළමනාකරණය ක් නෑ..සීමිත කාලයක් ඇතුළත කරුණු සාකච්ඡා කිරීම නෑ. පැය ගණං ගන්නවා.ඒ වගේම උදේ රැස්වීම් ආදිය වෙලාවට නෑ. ඒවත් ප්‍රමාද වෙලා පටං ගන්නෙ ඉගැන්වීම් කාලසටහනට බාධා වෙන ආකාරයට .මෙ අවුල් තත්වයට ශිෂ්‍යන් කැමතී. මොකද ශිෂ්‍යන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලැබෙන නිසා. හැබැයි ඒ නිදැල්ලේ සිටීමට දීමේ අරමුණ හවස ටියුෂන් එකට ඇද ගැනීම බව එයාලාට තේරෙන්නෙ නෑ . ඒ ළමයි නිසා. එයාල කැමතීම සෙල්ලමට.ඒ වගේම ළමයිට ක්‍රීඩා කිරීමට දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ එයාලට ඕන විදිහට. ළමා වයසේ විවේකය ක්‍රීඩාවෙන් ගත කිරීමට ඉඩ දෙන්නෙ නෑ. හවස් වරුවේ ටියුෂන් එකට අදින නිසා හවසට කොහොමත් ක්‍රීඩා අඩුයි.මේ දේවල් වල විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් ගැන එයාලා කල්ලි ගැසී හොයා බලා ඒ අයට පළිගැනීමේ වැඩ විශාල වශයෙන් කරනවා.ඊගාවට,බොන පාර්ටි ,ට්‍රිප් ඒවා ඔර්ගනයිස් කරලා කල්ලි ගැසීම , අලුතෙන් එන ගුරුවරු ත් තම කල්ලියට නම්මා ගැනීම කරනවා...ඉතාම උපායශීලීව සහ කපටි සහගතව මේ හැම්දේම කරනවා. ඒකල්ල රට විනාශයි ඒකයි මේකයි ගාලා උදම්ඇනීමත් එයිනුත් වාසි ගැනීමත් කරනවා.
Oba hari
මේ නම් සහතික ඇත්ත කතාවක් ..මේවා ගැන ගැඹුරු විමර්ශනය ක් කරල නිසි විසඳුම් නොගතහොත් ලොකු ඛේදවාචකයක් වෙන්නෙ ..මේ අවුරුදු 3,4 ක ඉඳන් එළියට ආව පාසැල් කණ්ඩායම් හරිම වෙනස්..කෘතිමයි..සහජීවනය ,සාමූහිකත්වය,පරිසරය හා මුහුවීම , අනෙකා ගැන සොයාබැලීම,සහකම්පණය ඒ මොකුත්ම නැහැ..දරුවො පාසැල ට දාල දෙමව්පියන් රැකියාවේ..පාසැලෙන් ඒව ලැබෙන්නෙත් නෑ..ගෙදරින් ලැබෙන්නෙත් නෑ..පාසැල තියෙනවා උදේ වරුවෙ දරුවන්ට ආරක්ෂිත ලෙස ජීවිතය ගෙවන්න ..සියලු විෂයයන් බාහිරව උගන්වන්න වෙලා ..පොත් ටිකයි අභ්‍යාස ටිකයි සම්පූර්ණ යි ඉස්කෝලෙ පරිපාලනයට ඕන කොල ටික පිරිලා එච්චරයි ..පාසැලෙන් පමනක් අධ්‍යාපනය ලබන්න නීතියක් ගේන්න ඕන..පංතියෙ අදාල විෂයයන් සියල්ල අදාල ගුරුවරු විසින් සම්පූර්ණ යෙන්ම උගන්වා හමාර කරන්න නීතිය කුත් ගේන්න ඕන ..ගුරුවරු වැඩ කරන්නෙ දවසෙ වරුවයි..අනිත් වරුව තියෙන්නෙ හෙට දරුවන්ට උගන්වන දේ අධ්‍යනය කරන්න .අවශ්‍ය කරුණු රැස් කරගන්න ..අනිත් කාන්තාවන් ට සාපේක්ෂව හොඳ වැටුපක් ගෙවන්නෙ ඒකට..ඒ කාලෙ මගේ දෙමව්පියෝ ගුරුවරු ..පංතියේ දුර්වල සිසුන්ට හවසට ගෙදර එන්න කියල පාඩම් කියා දුන්න කන්න බොන්න පවා දීල..එක සතයක් නොගෙන ..අදත් අපිට පවා ගරු කරන්නෙ ඒ අය ඒ වෙනුවෙන් ..ගුරුවරු කියන්නෙ දෙවිවරුන් වගේ කොටසක් ..ඒ වෘත්තිය කෙලෙසගෙන ආත්මය ට කුණු එකතු කරගන්න එපා...සංසාරෙ පුරාම ප්‍රථිඵල ලැබෙයි ...
Aththatama
Oya hodata idiripath karanawa ahan inna aasy8 jayaweewa
ඇයිබල බලා ඉන්නෙ ඕකලා ඒවගෙ වැඩ කරලා තියෙන උන් හොයලා වහාම අයින්කරලා දාන්න 😢😢😢😂
රට විනාශයට ඇදගෙන ගිය පසු ගිය රජයන්ට හොඳ ආදර්ශයක් දුන්නේ වර්තමාන ජනාධිපති තුමා
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
😅😅😅😅😅😅😅😊
Ow ඔව් ආදර්ශය බොරු keema නේද?😂
ව්ඩියෝ එක දානකම් බලාගෙන ඉන්නේ..❤❤
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ..❤❤❤❤❤❤❤
Wow good well done work forward work lankawata nayakaya ❤❤❤🎉🎉 🎊💐🌹🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍✌️💅
නැව් ගිලින්න පුලුවන් ඇමතිලා හිටපු රටක්. කවුරු වෙන්න ඇතිද දත් දොස්තරද ?................
ධීවර අමාත්‍යාංශය කලේ කාලයක් කංචන විජේසේකර ..
@kudagamaks8493 කාන්චනත් සිටියද ධීවර ඇමති ධූරයේ.උගේ තාත්තාත් හිටපු ධ්වර ඇමති තමා දැන් ලෙඩ ඇඳට වෙලා අවුරුදු 15 ක් කල කර්ම පලදෙනවා . ඒ වගේ කැරියෙක්................... .
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ගිණුම් වලට 15% ගෙවන්න ජනාධිපති සහෝදරයා ගෙන් ඉල්ලීම් කරමු ඉදිරි අයවැය ටවත්❤
Great d excellent 👍
Vedagath ketikatha thx putha😊
Very good. Explanation
Sathya ජයග්‍රහණය කරනවා kavada hare...
Ape janapathithumata behevinma stutiii garu kerenava mahajanayage mudal nasthi nokireema venuven jesu pihitai
ආදරෙයි එකෙන්ම ❤
රවි ගෙයි රාජිත ගෙයි කුස්සියෙ බැලුව නම් නැවු ටික..............
Ahagena inna puluwan widihata kathawak kala.SUPER.
❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤
තමංගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් කීවාම ප්‍රයිමරි ළමයි ට භාග ඉගැන්නුවා කියපුන් තමා මේ රටේ අධ්‍යාපනේ ගැටලු තේරිලා තියෙන්නෙ මහාචාර්ය උන්නැහැලා ට.මේ මහපොළොවේ ප්‍රශ්න ගැන මීට වඩා 1000ගුණයක අවබෝධයක් අවශ්‍යමයි .ඉස්සර රජවරු නම් මහ පොළොවේ ප්‍රශ්න ගැන වෙස් වලාගෙන ගිහින් සැයැසින් ම අවබෝධයක් ලබා ගත්තා ලු. AC කාමර වලම ඉන්නෙ නැතිව. මහ පොළොවේ ශූක්ෂම නිරීක්ෂණය නිරන්තරයෙන් අවශ්‍යමයි . ගැටළු හඳුනා ගැනීම ට ශූක්ෂම නිරීක්ෂණය අවශ්‍යමයි .ප්‍රයිවට් ක්ලිනික් 10කට විතර යන්න ඕන ඒවාගෙ තියෙන තත්වය රටේ සෞඛ්‍ය ගැන තේරුම් ගන්න.රජේ හොස්පිටල් 10 20ක් තුළ රහසිගත ව නිරීක්ෂණය අවශ්‍යමයි ඒ මිනිස්සු මූණ දෙන මහපොළොව ගැන තේරුම් ගන්න.ඉතිං . හැම දේම හොඳ නිරීක්ෂණය ක් දේට අවශ්‍යමයි . පහළ නිලධාරීන් වාර්තා කරන්නෙ තමංහේ න්‍යාය පත්‍රයේ දේවල් . මීඩියා වාර්තා කරන්නෙ තමංගේ න්‍යාය පත්‍රයේ දේවල් ...
👍👍👍
ජයවේවා ජගත් 🎉❤
අළුත් කතාවක් පැතිරෙනවා කථා නායක තුමාගෙ අධ්‍යාපන සහතික බොරු කියලා. මේ කතාව ගැන කණින් කොනින් ඇහුනද?
🌹💗💗
රනිල්ගෙ කාලේ රනිල් තමයි තේ පැන් සංග්‍රහයට ඔහුගේ පුද්ගලික මුදල් වියදම් කලේ. ඒවා සමාජ ගත උනා බොහොම මදි.
නැව්දෙක මොනවද රටටම වෙච්ච දෙයක්නැෙන දැන්
Thank you chathuranga. Well done 🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Thank u
Ape jananayaka ta saha meti emati mahatma mahatminta teruwansaranai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape janadipathythumata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤
jagath manuvarna obe ranganaya itha vsistai malimaven parlimenthuvata pameni obata jayawewa
Jayawewa malimawata
❤❤❤❤❤❤👍👍👍👍👍
වාහන නම් මටත් ඕන
👍
We trust you President !😊
තව ටික කලක් ඒ විදියටම රට ගියා නම් අපේ රටත් අතුරුදහන් වෙන්න තිබුනා.
😂
ඔචිචර මුදල් ඉතුරු වෙනවානමි ඇයි ජනතාවට දෙනවා කිවිව සහන දෙන්න බැරි තෙල් මිල බදු බර අහස උසට ආවෙි නමි ආපු ගමන් වෙනස කරනවා බඩු මිල අඩු කරනවා කෝ දැන් බයිල ගහනවා
ජනාදිපති එනකොට පාරවල් වහන බොරු ශෝ දැන්වත් නවතනු 😢🙏
රසවත් සිද්ධි....😂
වදුරො වහල කඩනකොට හුරතල් .කරන්නද . අපි නම් අසිඩ් ගහනව
ජනාධිපතිතුමා එනවා කීය කිය පාරේ යන්න ඕන නෑනේ. සාමාන්‍ය විදිහට ගියා නම් ඉවරයි කවුරුත් දන්නෙ නෑ.
🎉😊😊😊
❤❤❤❤❤❤❤
නැවු දෙකනම් හොයන්න ඕනේ නෑ බෙලෙක් කටා.. රාජිතයා ගෙන් ඇහුව නම් හරි
❤️
අර කතා නායක තුමාගේ බොරු සුදුසු කම් ගැනත් කියන්න!😂😂😂
පොලීසිය සුද්ද කරනු😢🙏
❤
Akd.❤
කඩේ යනවා ඉවරයක් නෑ, කඩේ බඩු ගනන්.
කඩේ ගත්තේ රටම දන්න කම්බා හොර තක්කඩි මුදලාලී කෙනෙක්. ගෙන්.... ඒක නිසා තමයි තාවකාලිකව ඒ කඩේ බඩු වල මිල ඉහල ගිහින් තියෙන්නේ.....❤️❤️❤️❤️❤️❤️
Chithral Fernando is a young and honest politician elected from Puttalam District. He is an old boy at St. Joseph Vaz College.
Attatama obe vistara kireema hadawats danenawa. Istutie.
කොඩි ගහ යට නාට්ටියෙන් අතිශ්‍ය ජනප්‍රිය උනා නෙමෙයි, කොඩි ගහ යට නාට්ටියේ අද්යක්ශක.
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
Hodatama hodaeeee...
ඔන්න පුම්බනවා
❤❤❤🎉🎉🎉😊😊😊
මේ vidio දැම්මාම byyo form වෙනවා!අයි සත්‍ය හංගාගෙන නේ කතා කරන්නේ!😂😂😂
නලීන් සහ ගල් අරක්කු .
Hrema rasawtha kathawak puthata jasuphi tai 🌺🌹 malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️
2025 janeruwata ELOWA පොල් සහිතව දෙවියන්ගේ සහල් mishra කිරිබත් අනුභවය මැනවි 😂😂
පාර්ලිමේන්තුවට 88-89 ගින්දර වසන්තය ඇවිත් ?
Excellant director. And. Actor. Jagath manuwarna
..😊
🎉🎉🎉🎉🎉
කෝටී 3 කට නෑව් කොහේද තියේන්නේ
ඇයි ඒ 80% මුදලින් කියන්න බැරි...........
සමග බලවෙගයෙ සමහරැ කතාකලොත්තරහින මෙ අයරට කලාදැන් අලුතින් ඉයෙ කබිර් අසිමි අඩ අඩාවගෙ කතාකරා දුක හිතෙන කතා
හිටපු janapathi දිනකට රුපියල් කෝටි 7 k වියදම් කලා කියමින් handi handi handi ගානේ walalunu ANRA ada janapathi ලෙස දිනකට රුපියල් කෝටි 1166 k වියදම් කරනවා ..කනවා nam කන්න oni loweth නැති වෙන්න.. නේද ? Dakkeyi ..CLEAN SRI LANKA 😂😂
අරුන් එහෙනම් නැව් දෙකකුත් ගිලල තමයි ගිහින් තියෙන්නෙ.
Jayamangala gee කියන්න දරුවන් ආවහම දෙන්නේ රුපියල් 1000 සුළු මුදල k 😂සහ aswarohakaඅය ඉතින් හැමදාම මාසේ padiyak ගන්න අය මොකක්ද වියදම්?The pan sangrahaya ට තමයි මුදල් යන්නේ!😂ඒක ගෙව්වේ අනුර ජනාධිපති da?ගිය වතාවේ රනිල් wickramasingha මහතා ගෙව්වේ තමන්ගේ puthgalika සල්ලි වලින් නේද?එව්ව එතුමා kiya කියලා මාධ්‍ය සංදර්ශන දැම්මේ නැහැ!හොයලා බලන්න බොරුද කියලා!😢
මූ කියන්නෙ කඩමන්ඩියෙ කියන ඕපාදූප මම චැනලෙක අස්කරනව ඔබත් මේකව කපලදාන්න
ජගත් මනුවරණ ප්‍රථමයෙන් ජාතික රූපවාහිනීයේ නිවේදකයෙක්
kalin anduvala hetapu evn nawu gelalada
ඕයි, කඩවල් වල රතු හාල් නෑ.පොල් නෑ
Pol nathnam thel thiyanava vathura thiyanavane Rathu hal nathnam sudu hal kanna😂😂
A K d monawa katath thawa ennawa awajathaka set ekak un anthems O watonath kaiyai poiyai padagadai Maha merakata thiyanawa
Janapathi thumani aarakshawa sadaha ese kalauthui. ewata virudda nowanna. Obathuma yana welawata paara block kerima waradak nowe.
කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි ලපයා සහ ගෝලයො සෙට් එකට වැඩ බෑ
ඇත්තද ? අවුරුදු 76 ක් තිස්සේ මේ රට සුරපුරයක් කරපු ඔයාගේ ලොක්කන්ව ජනතාවට එපාවුණේ මොකද දන්නෑ නේද ? 😂
ංකාහොම උනත්.මිනිසුන්ට.දොස් කියන්න.ඉඩ.නොතබා.සහනය සලසන්න
Npp.Npp.Good.ok.ok
DAYASIRI JAYASEKARA HADANNE MALIMAVA VATTANNA DAYASIRI JAYASEKARA APAMAGATHVEWA ....DAYASIRI JAYASEKARA APAMAGATHAVEWA...DAYASIRI JAYASEKARA APAGATHAMAVEWA...DAYASIRI JAYASEKARA APAMAGATHAMAVEWA.. DAYASIRI JAYASEKARA POHOTTUVE SITA HORAKALA PARLIMENT RINGANNA SAJABETA PANNA GEMBEK..
Manuwara KO baluwa kathawak kaleth nathi nisha
😂😂😂Pachaya
Akd 🔥🔥🇱🇰
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
සියලුම රාජ්‍ය ආයතන සංවර්ධනය කලයුතුයි. අනවශ්‍ය වාහන රටේ මිලදී ගතහැකි ව්‍යාපාරිකයන්ට විකුණාදමන්න.
Neth news ඇත්තටම Respect ❤මොකද ඇත්ත ඇති සැටියෙන් කියන එකට.. මොකද ගොඩක් මාද්‍ය එක පැත්තකට විතරයි අදින්නේ..
ඇත්ත සඟවන්න කටයුතු කරයි!
හරිණි keels ගිය එක කිව්වේ නැහැ නේද?😂😂😂😂😂😂😂😂
නාගරාජය ආවඑකනම් කිව්ව 😁
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අැණ කොටි ගන්නවාට වඩා මිත්‍රශීලිව වැඩකරන එක ගැන නම් සතුටුයි.අපිකුහකයෝ නොවෙමු
අනිවාර්යයෙන්ම .කුහකනොවිි හොඳ සහයෝගයෙන් රටට වැඩ කරන එකතුවෙනවා නම් ලොකු දෙයක්. ඒක ජනතා බලාපොරොත්තුව. ජයවේවා
අපේ ආදරනිය ජනපති සහෝදරයා❤❤❤
ජයවේවා ජයවේවා අදරේ යි
❤❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා
Good good❤
කයියනායක
ඇත්ත ඇති හැටියට වාර්තා කරණ එකට ස්තුතියි
වාර්තාකරණයට අගය කරමි . ❤❤❤❤ ඇත්ත ඇති සැටියෙන් කීම හොඳ දෙයක් .
ඔබට බොහොම ස්තුතියි
Thank you Neth for your unbiased reporting.!!!
Pls stand with truth as always.!!!
ජයෙන් ජය ම වේවා....!!
නියමයි ජය වෙවා❤❤❤❤❤
මෙ
ජනාධිපති වරයා යනකොට පාර වැසූවිට කමක් නෑ. මගෙ රටට ආදරය කරන ජනතාව ගෙ දූකට පිහිට.වෙන, නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන්න වෙහෙසෙන ජනාධිපති රකින්න ඕන ජනතාව ට පොඩි අපහසුවක් උනාට.නැත්නම් ආයෙ දුෂිත හස්තයට හසූ උනොත් රටටම වෙන අපහසු වේ තරම් කියන්න බැරි තරම්. ජනාධිපති රෙස් පදින්න පාර වැසූවොත් නම් වැරදි, රටටම යහපතක් කරන්න යන ගමන් වලට අපි ට දැන් පොඩි අපහසු වත් ලොකු වෙලා. ඔහු ගෙ නිහතමානී බව ආයූදයක් කරන් දුර දිග නොබලා කටයුතු කරන්න එපා කටයුතු කලොත් අපි ආයෙ වහල්ලු. ජනතාව හතු පිපෙනවා වගේ දෙවල්
දුෂිතයින් ගෙන් බලාපොරොත්තු වූ නෙ නෑ , හොද වැඩක් ලෙසියෙන්.කල නොහැකි, කාලය දෙන්න , කල හොදම මතක් කරන්න . ඌන මනසක් තියන මොන දේ කළත් මදි පුරවන්න බැරි සත්වයා ජූරවන්න අමාරුයි කල ඇති හොදවත් මතක් නොකලොත්.
🎉
ඔව් ජනාධිපතිතුමාට ආරක්ෂාවක් තිබියයුතුයි පරාදින දේශපාලකයො ගොඩක් ඉන්නෙ ජනපති එක්ක තරහෙන් ඉන්නෙ
අපිත් උදේ හවස වාහනේ යනවා හැබැයි ජනාධිපති රනිල් ගෙ කාලයේ අපි තිබු නේ නැහැ ඔය කරදර!එව්ව තිබුණේ rajapakshala ගෙ කාලයේ 😂😂😂කාල වක wanu කියන්න "පහුගිය කාලේ නොකිය.😢😢😢
ජයවෙවා තෙරුවන් සරණයි ❤❤❤❤
මග බලන් ඉන්නේ
පාසල් වල ඇත්තට ම හදවතින් ම කැපවීමෙන් උගන්වන්නෙ නෑ..
හැබැයි දින සටහන් , වාර සටහන්, කොල පිරවිලි ඒවා කෝම හරි කරනවා. කොළ ටික පිරිලා තියෙන්නෙ..,
එක එක ප්‍රෝග්‍රෑම් දාලා පාසල් අධ්‍යාපනය අවුල් කරනවා .
එක එක උත්සව දාගෙන ඒවා ට පුහුණු ව කියලා ළමයි ගන්නවා.
ඒ ළමයි ට ගෙවල් වල විෂය කරුණු ඉගැන්වීම ට ටියුෂන් කරනවා.
සංගීත පුහුණුව කියලා ළමයි ගන්නවා එකල්ල සංගීත ගුරුවරයාගේ ගෙදර ටියුෂන් කඩේ දාල විශය කරුණු උගන්වනවා.
ගණිතයත් එහෙමයි මොන මායාවක් හරි දාලා ළමයිව අවුල් කරලා, උන්ගේ ඔළු විනාශ කරලා, උන්ව විනාශ වෙන්න අත හරිනවා.
එකල්ල කියනවා දැන් ළමයි හරි නරකයි ලූ.
ඒ නරක තත්වේට වට්ටන්නේ ත් , වැටෙන්න ඉඩ හදලා දෙන්නේත් එයාලමයි. වැටෙන විදිහේ පරිසරයක් ගොඩ නගන්නේත්, වැටෙන විදිහට වැඩ සලසන්නේත් , පනින රිලවුන්ට ඉණිමං බඳින වැඩ කරන්නේත් හිතාමයි.
දිය බොර කරලා මාළු බාන තත්වයක් තියෙන්නෙ.
වෙන්කොට සැලකීම, උඹ, බං ,බොලන් භාෂාවෙන් ඇමතීම, වගේ ඒවා කරන්නෙ කපටි කමට තමංගේ වසඟයේ තියාගන්න ..
එකල්ල ටියුෂන් එකට අදිනවා...
යාලුවොන් ගේ ටියුෂන් වලට අදිනවා...
ගුරු ආචාර ධර්ම සංග්රහයේම කියලා තියෙනවා දුව පුතා හෝ නම භාවිත කරලා කතා කරන්න කියලා. එහෙම කරන්නෙ නෑ.. කපටි කමට.
හස්බන්ඩ් ගණිතය ක්ලාස් කරනවා නම් වයිෆ් කරන්නෙ කෝම හරි පාසල අවුල් කරලා හස්බන්ඩ් ගෙ ක්ලාස් එකට අදින එක...
මේක මහ ඛේදවාචකයක් .
ඒ ඛේදවාචකය හිතාගන්න බැරි තරම් ගැඹුරු ඛේදවාචකයක් .
රටේ අධ්‍යාපනය .
එයාලගෙ වැඩකට මොකක් හරි බාධාවක් කළොත් එයාලගෙ වචනේ..
" ආ එහෙනම් අපි ආයි ඔයාගෙ ළමයා ගැන බලන්නෙ නෑ."
" ආ එහෙනම් අපි බාහිර ක්‍රියාකාරකම් කරන්නේ නෑ". ගාලා කටින් බය කරගන්නවා..
.ඒ වගේම විරුද්ධ වෙන අයට කැපිලි
, කෙටිලි පලිගැනීම් සෑහෙන කරනවා..
ගොඩාක් ම කරන්නෙ දිය බොර කරලා මාළු බාන එක.
ඒ දිය බොර කිරීම නිසා ළමයිට මොන හානිය උණත් එයාලට අදාල නෑ.
ළමයි පෙම් සබඳතා පැවැත්වූවත්,ළමයි මත්ද්‍රව්‍ය භාවිත කළාත් කමක් නෑ.
ළමයි මොනා කළත් කමක් නෑ .
හැබැයි එයාල ඒවාට බොරුවට රඟපෑමක් ආකාරයට විරුද්ධ වෙනවා.
එයාල දන්නවා එයාලා කරන වැඩේ නිසායි ඒවා වෙන්නෙ කියලා.
හැබැයි එයාලා ඒක පෙන්නන්නෙ වෙනස් විදිහට එයාලත් ඒ දේවල් කැමැත්තෙන් නොකරන ගානට තමා පෙන්වන්නේ...
මේක විශාල ඛේදවාචකයක් . පාසල් වල ගොඩාක් ඒවාගේ න්‍යාය පත්‍ර නෑ. සහ ඒවා කල් තියා දැනුවත් කරන්න්ර් නෑ. කෂණිකව් තමා කරන්නෙ අනෙක් අය දැනුවත් කරන්නෙ නෑ.
ඒ වගේම රැස්වීම් , ඒවා ගන්නෙ ගන්න ඕන නිසා. වගේම ඒවාගේ කිසි සංවිධාන බවක් නෑ..වගේම කාල කළමනාකරණය ක් නෑ..
සීමිත කාලයක් ඇතුළත කරුණු සාකච්ඡා කිරීම නෑ. පැය ගණං ගන්නවා.
ඒ වගේම උදේ රැස්වීම් ආදිය වෙලාවට නෑ. ඒවත් ප්‍රමාද වෙලා පටං ගන්නෙ ඉගැන්වීම් කාලසටහනට බාධා වෙන ආකාරයට .
මෙ අවුල් තත්වයට ශිෂ්‍යන් කැමතී. මොකද ශිෂ්‍යන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලැබෙන නිසා. හැබැයි ඒ නිදැල්ලේ සිටීමට දීමේ අරමුණ හවස ටියුෂන් එකට ඇද ගැනීම බව එයාලාට තේරෙන්නෙ නෑ . ඒ ළමයි නිසා. එයාල කැමතීම සෙල්ලමට.
ඒ වගේම ළමයිට ක්‍රීඩා කිරීමට දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ එයාලට ඕන විදිහට. ළමා වයසේ විවේකය ක්‍රීඩාවෙන් ගත කිරීමට ඉඩ දෙන්නෙ නෑ.
හවස් වරුවේ ටියුෂන් එකට අදින නිසා හවසට කොහොමත් ක්‍රීඩා අඩුයි.
මේ දේවල් වල විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් ගැන එයාලා කල්ලි ගැසී හොයා බලා ඒ අයට පළිගැනීමේ වැඩ විශාල වශයෙන් කරනවා.
ඊගාවට,බොන පාර්ටි ,ට්‍රිප් ඒවා ඔර්ගනයිස් කරලා කල්ලි ගැසීම , අලුතෙන් එන ගුරුවරු ත් තම කල්ලියට නම්මා ගැනීම කරනවා...
ඉතාම උපායශීලීව සහ කපටි සහගතව මේ හැම්දේම කරනවා. ඒකල්ල රට විනාශයි ඒකයි මේකයි ගාලා
උදම්ඇනීමත් එයිනුත් වාසි ගැනීමත් කරනවා.
Oba hari
මේ නම් සහතික ඇත්ත කතාවක් ..මේවා ගැන ගැඹුරු විමර්ශනය ක් කරල නිසි විසඳුම් නොගතහොත් ලොකු ඛේදවාචකයක් වෙන්නෙ ..මේ අවුරුදු 3,4 ක ඉඳන් එළියට ආව පාසැල් කණ්ඩායම් හරිම වෙනස්..කෘතිමයි..සහජීවනය ,සාමූහිකත්වය,පරිසරය හා මුහුවීම , අනෙකා ගැන සොයාබැලීම,සහකම්පණය ඒ මොකුත්ම නැහැ..දරුවො පාසැල ට දාල දෙමව්පියන් රැකියාවේ..පාසැලෙන් ඒව ලැබෙන්නෙත් නෑ..ගෙදරින් ලැබෙන්නෙත් නෑ..පාසැල තියෙනවා උදේ වරුවෙ දරුවන්ට ආරක්ෂිත ලෙස ජීවිතය ගෙවන්න ..සියලු විෂයයන් බාහිරව උගන්වන්න වෙලා ..පොත් ටිකයි අභ්‍යාස ටිකයි සම්පූර්ණ යි ඉස්කෝලෙ පරිපාලනයට ඕන කොල ටික පිරිලා එච්චරයි ..පාසැලෙන් පමනක් අධ්‍යාපනය ලබන්න නීතියක් ගේන්න ඕන..පංතියෙ අදාල විෂයයන් සියල්ල අදාල ගුරුවරු විසින් සම්පූර්ණ යෙන්ම උගන්වා හමාර කරන්න නීතිය කුත් ගේන්න ඕන ..ගුරුවරු වැඩ කරන්නෙ දවසෙ වරුවයි..අනිත් වරුව තියෙන්නෙ හෙට දරුවන්ට උගන්වන දේ අධ්‍යනය කරන්න .අවශ්‍ය කරුණු රැස් කරගන්න ..අනිත් කාන්තාවන් ට සාපේක්ෂව හොඳ වැටුපක් ගෙවන්නෙ ඒකට..ඒ කාලෙ මගේ දෙමව්පියෝ ගුරුවරු ..පංතියේ දුර්වල සිසුන්ට හවසට ගෙදර එන්න කියල පාඩම් කියා දුන්න කන්න බොන්න පවා දීල..එක සතයක් නොගෙන ..අදත් අපිට පවා ගරු කරන්නෙ ඒ අය ඒ වෙනුවෙන් ..ගුරුවරු කියන්නෙ දෙවිවරුන් වගේ කොටසක් ..ඒ වෘත්තිය කෙලෙසගෙන ආත්මය ට කුණු එකතු කරගන්න එපා...සංසාරෙ පුරාම ප්‍රථිඵල ලැබෙයි ...
Aththatama
Oya hodata idiripath karanawa ahan inna aasy8 jayaweewa
ඇයිබල බලා ඉන්නෙ ඕකලා ඒවගෙ වැඩ කරලා තියෙන උන් හොයලා වහාම අයින්කරලා දාන්න 😢😢😢😂
රට විනාශයට ඇදගෙන ගිය පසු ගිය රජයන්ට හොඳ ආදර්ශයක් දුන්නේ වර්තමාන ජනාධිපති තුමා
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
😅😅😅😅😅😅😅😊
Ow ඔව් ආදර්ශය බොරු keema නේද?😂
ව්ඩියෝ එක දානකම් බලාගෙන ඉන්නේ..❤❤
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ..❤❤❤❤❤❤❤
Wow good well done work forward work lankawata nayakaya ❤❤❤🎉🎉 🎊💐🌹🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍✌️💅
නැව් ගිලින්න පුලුවන් ඇමතිලා හිටපු රටක්. කවුරු වෙන්න ඇතිද දත් දොස්තරද ?................
ධීවර අමාත්‍යාංශය කලේ කාලයක් කංචන විජේසේකර ..
@kudagamaks8493 කාන්චනත් සිටියද ධීවර ඇමති ධූරයේ.උගේ තාත්තාත් හිටපු ධ්වර ඇමති තමා දැන් ලෙඩ ඇඳට වෙලා අවුරුදු 15 ක් කල කර්ම පලදෙනවා . ඒ වගේ කැරියෙක්................... .
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ගිණුම් වලට 15% ගෙවන්න ජනාධිපති සහෝදරයා ගෙන් ඉල්ලීම් කරමු ඉදිරි අයවැය ටවත්❤
Great d excellent 👍
Vedagath ketikatha thx putha😊
Very good. Explanation
Sathya ජයග්‍රහණය කරනවා kavada hare...
Ape janapathithumata behevinma stutiii garu kerenava mahajanayage mudal nasthi nokireema venuven jesu pihitai
ආදරෙයි එකෙන්ම ❤
රවි ගෙයි රාජිත ගෙයි කුස්සියෙ බැලුව නම් නැවු ටික..............
Ahagena inna puluwan widihata kathawak kala.SUPER.
❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
ජයවේවා ❤❤❤❤❤❤❤❤
තමංගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් කීවාම ප්‍රයිමරි ළමයි ට භාග ඉගැන්නුවා කියපුන් තමා මේ රටේ අධ්‍යාපනේ ගැටලු තේරිලා තියෙන්නෙ මහාචාර්ය උන්නැහැලා ට.
මේ මහපොළොවේ ප්‍රශ්න ගැන මීට වඩා 1000ගුණයක අවබෝධයක් අවශ්‍යමයි .
ඉස්සර රජවරු නම් මහ පොළොවේ ප්‍රශ්න ගැන වෙස් වලාගෙන ගිහින් සැයැසින් ම අවබෝධයක් ලබා ගත්තා ලු.
AC කාමර වලම ඉන්නෙ නැතිව. මහ පොළොවේ ශූක්ෂම නිරීක්ෂණය නිරන්තරයෙන් අවශ්‍යමයි . ගැටළු හඳුනා ගැනීම ට ශූක්ෂම නිරීක්ෂණය අවශ්‍යමයි .
ප්‍රයිවට් ක්ලිනික් 10කට විතර යන්න ඕන ඒවාගෙ තියෙන තත්වය රටේ සෞඛ්‍ය ගැන තේරුම් ගන්න.
රජේ හොස්පිටල් 10 20ක් තුළ රහසිගත ව නිරීක්ෂණය අවශ්‍යමයි ඒ මිනිස්සු මූණ දෙන මහපොළොව ගැන තේරුම් ගන්න.
ඉතිං . හැම දේම හොඳ නිරීක්ෂණය ක් දේට අවශ්‍යමයි . පහළ නිලධාරීන් වාර්තා කරන්නෙ තමංහේ න්‍යාය පත්‍රයේ දේවල් . මීඩියා වාර්තා කරන්නෙ තමංගේ න්‍යාය පත්‍රයේ දේවල් ...
👍👍👍
ජයවේවා ජගත් 🎉❤
අළුත් කතාවක් පැතිරෙනවා කථා නායක තුමාගෙ අධ්‍යාපන සහතික බොරු කියලා. මේ කතාව ගැන කණින් කොනින් ඇහුනද?
🌹💗💗
රනිල්ගෙ කාලේ රනිල් තමයි තේ පැන් සංග්‍රහයට ඔහුගේ පුද්ගලික මුදල් වියදම් කලේ. ඒවා සමාජ ගත උනා බොහොම මදි.
නැව්දෙක මොනවද රටටම වෙච්ච දෙයක්නැෙන දැන්
Thank you chathuranga. Well done 🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Thank u
Ape jananayaka ta saha meti emati mahatma mahatminta teruwansaranai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape janadipathythumata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤
jagath manuvarna obe ranganaya itha vsistai malimaven parlimenthuvata pameni obata jayawewa
Jayawewa malimawata
❤❤❤❤❤❤👍👍👍👍👍
වාහන නම් මටත් ඕන
👍
We trust you President !😊
තව ටික කලක් ඒ විදියටම රට ගියා නම් අපේ රටත් අතුරුදහන් වෙන්න තිබුනා.
😂
ඔචිචර මුදල් ඉතුරු වෙනවානමි ඇයි ජනතාවට දෙනවා කිවිව සහන දෙන්න බැරි තෙල් මිල බදු බර අහස උසට ආවෙි නමි ආපු ගමන් වෙනස කරනවා බඩු මිල අඩු කරනවා කෝ දැන් බයිල ගහනවා
ජනාදිපති එනකොට පාරවල් වහන බොරු ශෝ දැන්වත් නවතනු 😢🙏
රසවත් සිද්ධි....😂
වදුරො වහල කඩනකොට හුරතල් .කරන්නද . අපි නම් අසිඩ් ගහනව
ජනාධිපතිතුමා එනවා කීය කිය පාරේ යන්න ඕන නෑනේ. සාමාන්‍ය විදිහට ගියා නම් ඉවරයි කවුරුත් දන්නෙ නෑ.
🎉😊😊😊
❤❤❤❤❤❤❤
නැවු දෙකනම් හොයන්න ඕනේ නෑ බෙලෙක් කටා.. රාජිතයා ගෙන් ඇහුව නම් හරි
❤️
අර කතා නායක තුමාගේ බොරු සුදුසු කම් ගැනත් කියන්න!😂😂😂
පොලීසිය සුද්ද කරනු😢🙏
❤
Akd.❤
කඩේ යනවා ඉවරයක් නෑ, කඩේ බඩු ගනන්.
කඩේ ගත්තේ රටම දන්න කම්බා හොර තක්කඩි මුදලාලී කෙනෙක්. ගෙන්.... ඒක නිසා තමයි තාවකාලිකව ඒ කඩේ බඩු වල මිල ඉහල ගිහින් තියෙන්නේ.....❤️❤️❤️❤️❤️❤️
Chithral Fernando is a young and honest politician elected from Puttalam District. He is an old boy at St. Joseph Vaz College.
Attatama obe vistara kireema hadawats danenawa. Istutie.
කොඩි ගහ යට නාට්ටියෙන් අතිශ්‍ය ජනප්‍රිය උනා නෙමෙයි, කොඩි ගහ යට නාට්ටියේ අද්යක්ශක.
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
Hodatama hodaeeee...
ඔන්න පුම්බනවා
❤❤❤🎉🎉🎉😊😊😊
මේ vidio දැම්මාම byyo form වෙනවා!අයි සත්‍ය හංගාගෙන නේ කතා කරන්නේ!😂😂😂
නලීන් සහ ගල් අරක්කු .
Hrema rasawtha kathawak puthata jasuphi tai 🌺🌹 malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️
2025 janeruwata ELOWA පොල් සහිතව දෙවියන්ගේ සහල් mishra කිරිබත් අනුභවය මැනවි 😂😂
පාර්ලිමේන්තුවට 88-89 ගින්දර වසන්තය ඇවිත් ?
Excellant director. And. Actor. Jagath manuwarna
..😊
🎉🎉🎉🎉🎉
කෝටී 3 කට නෑව් කොහේද තියේන්නේ
ඇයි ඒ 80% මුදලින් කියන්න බැරි...........
සමග බලවෙගයෙ සමහරැ කතාකලොත්තරහින මෙ අයරට කලාදැන් අලුතින් ඉයෙ කබිර් අසිමි අඩ අඩාවගෙ කතාකරා දුක හිතෙන කතා
හිටපු janapathi දිනකට රුපියල් කෝටි 7 k වියදම් කලා කියමින් handi handi handi ගානේ walalunu ANRA ada janapathi ලෙස දිනකට රුපියල් කෝටි 1166 k වියදම් කරනවා ..කනවා nam කන්න oni loweth නැති වෙන්න.. නේද ? Dakkeyi ..CLEAN SRI LANKA 😂😂
අරුන් එහෙනම් නැව් දෙකකුත් ගිලල තමයි ගිහින් තියෙන්නෙ.
Jayamangala gee කියන්න දරුවන් ආවහම දෙන්නේ රුපියල් 1000 සුළු මුදල k 😂සහ aswarohaka
අය ඉතින් හැමදාම මාසේ padiyak ගන්න අය මොකක්ද වියදම්?
The pan sangrahaya ට තමයි මුදල් යන්නේ!😂ඒක ගෙව්වේ අනුර ජනාධිපති da?
ගිය වතාවේ රනිල් wickramasingha මහතා ගෙව්වේ තමන්ගේ puthgalika
සල්ලි වලින් නේද?එව්ව එතුමා kiya කියලා මාධ්‍ය සංදර්ශන දැම්මේ නැහැ!හොයලා බලන්න බොරුද කියලා!😢
මූ කියන්නෙ කඩමන්ඩියෙ කියන ඕපාදූප මම චැනලෙක අස්කරනව ඔබත් මේකව කපලදාන්න
ජගත් මනුවරණ ප්‍රථමයෙන් ජාතික රූපවාහිනීයේ නිවේදකයෙක්
kalin anduvala hetapu evn nawu gelalada
ඕයි, කඩවල් වල රතු හාල් නෑ.
පොල් නෑ
Pol nathnam thel thiyanava vathura thiyanavane
Rathu hal nathnam sudu hal kanna😂😂
A K d monawa katath thawa ennawa awajathaka set ekak un anthems O watonath kaiyai poiyai padagadai Maha merakata thiyanawa
Janapathi thumani aarakshawa sadaha ese kalauthui. ewata virudda nowanna. Obathuma yana welawata paara block kerima waradak nowe.
කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි
ලපයා සහ ගෝලයො සෙට් එකට වැඩ බෑ