Sansarini - සංසාරිණී | Episode 401 | 2024-09-25 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 368

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +131

    වර්ණ හරිම දුකෙන් ඉන්නේ තුශී වර්ණට සලකන විදිග අනුවයි. තිහස්වර සහ ලොයිඩ් සැන්ඩ්‍රා සමග තියෙන ගණුදෙනුව අවසන් වෙයි. ඇලන් තිහස්වරට කියන්නේ සැන්ඩ්‍රා සහ ලොයිඩ් හම්බෙන සල්ලි වි‍යදම් කර නාස්ති කරබ්න් බවයි. ඒ දේ නම් හරියටම හරි ලොයිඩ් කෝටිපොතියෝ වගේ සල්ලි නාස්ති කර සතුටු වෙයි. දැන් නම් සැන්ඩ්‍රා ඕනාවටත් වැඩියි. අද මෙතැන් සිට සංසාරිණී බලන්න ඔයාලත්....

    • @MrDila-g5s
      @MrDila-g5s หลายเดือนก่อน

      වඅර්නයා ඉදගෙන හිට්පු ගල
      10:26 එක හොදට බලහන්කො හනාගෙ 🎶 වීඩිඔ එකක තියෙනවද කියලා

    • @chandragamlath4316
      @chandragamlath4316 หลายเดือนก่อน +1

      Katha balanna kamathima naha

    • @gayanigayani2730
      @gayanigayani2730 หลายเดือนก่อน +2

      මම නම් කැමතියි

    • @Shanikasewwandi-o4s
      @Shanikasewwandi-o4s หลายเดือนก่อน +3

      Berida warnawa wenas laranna.divorce karala danawa wage.aduma anthima kotasatawath sadaranayak karanna.

    • @Piyumila
      @Piyumila หลายเดือนก่อน

      ඉවර වෙන එකහොදයි එපා වෙනවා කතාව පුරුද්දටවගෙ බලන්නේ..

  • @ChintaD-w6o
    @ChintaD-w6o หลายเดือนก่อน +124

    දැන් කතාව බලන්න එපා වෙනවා වර්ණ ඉන්න විදියට පිරිම් කමටත් ලැජ්ජාවෙ බැහැ

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda หลายเดือนก่อน +196

    ශ්‍රියානි අක්ක කරපු අපරාදේ තූසිට තාත්තා නැති ළමයේක් හැදුවනන් ඔය මිහරකට වඩා හොදයි.

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz หลายเดือนก่อน +8

      Eka Nam sahathikA aththa

    • @Sewminiranathunga-m1l
      @Sewminiranathunga-m1l หลายเดือนก่อน +3

      ඔව් අනේ තමන්ගේ මිනිහා මිනිහා කිය කිය අනේ ඔහොම ගොබ්බයෙක් මිනිහා උනාට වඩා හොදයි වහ කෑවනම් මටනම් මේ වර්ණයා පේන්න බෑ

    • @jenifervinsi
      @jenifervinsi หลายเดือนก่อน +1

      Ekanam aththa anun kiyana dewal ahala e widihata wada karana minissunt meka hoda adarshayak

    • @umeshmadushanka3727
      @umeshmadushanka3727 หลายเดือนก่อน

      Ow ekanam eththa

    • @dilinichathurika9938
      @dilinichathurika9938 หลายเดือนก่อน +2

      Ane aka nam aththa matath warnawa penna ba modayek

  • @BuddhiniSamarakoon-u9o
    @BuddhiniSamarakoon-u9o หลายเดือนก่อน +158

    තාමත් හිතාගන්න බැරි කතාවෙ එකම දේ තුෂීට මොකක් වෙයිද කියලා

    • @amandisenani3409
      @amandisenani3409 หลายเดือนก่อน

      aththa...mtath ookama hithuna

  • @SumedaLakshitha
    @SumedaLakshitha หลายเดือนก่อน +250

    වර්ණ දැක්කත් එපාවෙනවා පිස්සෙක් නේ

    • @Travellanthe2024
      @Travellanthe2024 หลายเดือนก่อน +3

      Epama venava varnayage adovadiyavanam

    • @muthunmadushan5157
      @muthunmadushan5157 หลายเดือนก่อน +3

      Sirawatama ban😂😂

    • @MaliSwarnamali57-bp1zj
      @MaliSwarnamali57-bp1zj หลายเดือนก่อน +1

      Pissek nennam ain karanna barida dannaha pissu wadi wela kiyala

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน

      මෝඩයෙක්😀

    • @AwjselvaSelva
      @AwjselvaSelva หลายเดือนก่อน +1

      ඇත්තටම ඒ චරිතෙනම් බලන්න අප්පිරියම චරිතයක් ....

  • @NawoddayaSeumini-rh2pe
    @NawoddayaSeumini-rh2pe หลายเดือนก่อน +5

    ඔක්කෝම වර්ණට බැන්නට වර්ණ සදාරනයි 😢😢

  • @Samadaradamsiri
    @Samadaradamsiri หลายเดือนก่อน +7

    වර්න මෝඩ උනත් ඌ කියන කතාවෙ ඇත්තක් තියෙනවා .. බොරුවට නෙවෙයිනෙ ඌ seka කරන්නෙ කොහොමත් තුශී ඉන්දික බොසාට love 😂

  • @NithiniDulandima
    @NithiniDulandima หลายเดือนก่อน +97

    ඉන්දිකයි තුෂියි එකතු වෙන්න ඕනි

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w หลายเดือนก่อน +1

      Inadika balan geta dagatte nattan ada mehemA veñna

    • @pushpikananayakkara
      @pushpikananayakkara หลายเดือนก่อน +1

      Indikage girl paw .....aya kawadawath katawath waradi karalane...

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน

      ඉන්දික තෂිව එක්ක එකතු වෙනනමි තෝ ඉන්දිකගෙ කෙල්ලත් එක්ක ආප්ප ගහපිය

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน

      වර්න හිතනව වැඩි නෙවෙයි එයා කියන්නෙ එයාට පේන දේ

    • @shyamaligayathri926
      @shyamaligayathri926 หลายเดือนก่อน

      Mokatada a ganika gani balenne karagaththe owa.

  • @Madusha-q1u
    @Madusha-q1u หลายเดือนก่อน +140

    මම නම් හරි කැමතියි මේ කතාව ඉවර වෙනවට

    • @sujathaxv7447
      @sujathaxv7447 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @chavidissanayake
      @chavidissanayake หลายเดือนก่อน +3

      Appo ou epa vela dn nm

    • @hema-e6z
      @hema-e6z หลายเดือนก่อน +2

      අප්පෝ හා

    • @hanu5993
      @hanu5993 หลายเดือนก่อน +3

      තව සතියකින් ඉවරයි

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      Yes Me To ❤

  • @SaveeshaSammani-s7t
    @SaveeshaSammani-s7t หลายเดือนก่อน +141

    වර්න නම් මේ කාතාව කනවා 😢😅😂😊

    • @SaveeshaSammani-s7t
      @SaveeshaSammani-s7t หลายเดือนก่อน +2

      Eth paw 😢😊

    • @lankalanka7765
      @lankalanka7765 หลายเดือนก่อน +5

      මේ වර්ණැලා වගේ අය මොනවට ගන්නවද මන්දා මහා ජරාවක්

    • @chavidissanayake
      @chavidissanayake หลายเดือนก่อน +3

      ou idakin

    • @SugathEkanayaka-r8f
      @SugathEkanayaka-r8f หลายเดือนก่อน +1

      .​@@chavidissanayake

    • @SugathEkanayaka-r8f
      @SugathEkanayaka-r8f หลายเดือนก่อน +1

      ​@@chavidissanayakeල්ල්ල්ල්o

  • @dineshapmdilrukshi9107
    @dineshapmdilrukshi9107 หลายเดือนก่อน +40

    මේ ඇමැන්ඩගේ අම්මාව පෙන්නන්න බෑ මටනම්

  • @Madusha-q1u
    @Madusha-q1u หลายเดือนก่อน +469

    මේ කතාව ඉවර වෙනවට ආස අය koo

    • @rajithaperera7617
      @rajithaperera7617 หลายเดือนก่อน +3

      Ei ehema kiyanne

    • @hanu5993
      @hanu5993 หลายเดือนก่อน +4

      තව සතියකින් ඉවරයි

    • @KaweeshaSandeepani
      @KaweeshaSandeepani หลายเดือนก่อน +2

      😩

    • @starbaby7308
      @starbaby7308 หลายเดือนก่อน +5

      ආස නැ ඉවර වෙනවට

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน +2

      Me ❤

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +35

    ආශ්‍රය කරන කෙනෙක් දශමෙක හරි වෙනසක් වුනොත් ඊට කලින් ඔබ වෙනස් වෙන්න 🙂👍
    සදාකාලික සතුටේ රහස එයයි.
    ❤️

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +54

    කර්මය නඩු අහන දවසට
    Lawyer's ලා නෑ.. 😌
    තීන්දුව විතරයි 🙏

  • @WasantaWasanta-mm8bm
    @WasantaWasanta-mm8bm หลายเดือนก่อน +41

    වර්ණ වගෙ මිනිහෙක් මොකටද මෙ කතාවට ගෙනාවද මන්දා

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +73

    තුෂී කියන එකී මොකටද වර්ණයව බැදගත්තෙ ඉන්දිකයා එක්ක මගුල් නටන්න ඕන්නම් පරණ පුරුදු අතහරින්න බෑ කියන්නෙ ඕක තමා 😌

    • @muthunmadushan5157
      @muthunmadushan5157 หลายเดือนก่อน

      ගොන් වස්සෝ මේක කතාවක්.අනික ඒකි අද්‍යක්ශක කියන විදියට රගපාන්නේ 😂😂 උබට ඕන විදියට නෙමෙයි බූරුවෝ

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w หลายเดือนก่อน +3

      Oya kiyana katawa atta tushi waradak karanne pau varna

    • @sepalikumudu-mh3iq
      @sepalikumudu-mh3iq หลายเดือนก่อน +1

      Ow

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @mpsppathirana4321
      @mpsppathirana4321 หลายเดือนก่อน

      ඇත්ත 😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +60

    මංවගේනමි වරුන පන්නනව ගෙදරින්

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w หลายเดือนก่อน +1

      Ai e tushi bara gatta hindada katawa mula idan baluwada indika akamatten tushi balanna indikawa geta dagatte antimedi lamayak habavenna innawa kiyala indikata kiuve na mokada indika adarae karanawa dimita e Hinda tushi dannawa indika adarae karanne dimita kiyala antimedi kohewat hitiya varna tushiwa bande ekat varnawa rawattala ITIN Dan kiyanna kauda waradi

    • @avatar1357
      @avatar1357 หลายเดือนก่อน

      Warna ethana boruwata kenthi gannawa neweine.varadda dakin nathi ammandilatanm ewa penne na

    • @ChandimaChandimach
      @ChandimaChandimach หลายเดือนก่อน

      Pau varuna

  • @Madhu3732
    @Madhu3732 หลายเดือนก่อน +26

    දනන්ජි අක්කි.. බෝ ලේ වගේ 🥰 කතාව ඉවර වෙනව දුකයි ඒත්, තේරුමක් නැතිව දික් කරලා වැඩක් නැහැ.. ඒක නිසා ලස්සන නිමාවක් තිබ්බාම හරිනේ ❤❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda หลายเดือนก่อน +3

    වර්ණ මේ කතාවට ඕන චිරිතයක් නෙවෙයි අපරදේ කමක් නැ දැන් ඉවර වෙන්න ලග නිසා අවුලක් නැ 😊

  • @HettigamageKrishani
    @HettigamageKrishani หลายเดือนก่อน +1

    Meke song aka godak Wala yanna..katawa cuttai...

  • @lovelygirl4087
    @lovelygirl4087 หลายเดือนก่อน +16

    තුශීවයි ඉන්දිකවයි එකතු කරන්න.අමෝදිවයි ශේන්වයි එකතු කරන්න 😒 පව් එයාල

  • @gayanigov608
    @gayanigov608 หลายเดือนก่อน +22

    වර්න මෙ කතාව කනවා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +31

    " මතක තියා ගන්න
    අවුලපු අයටත් ඇවිලෙන දවසක් එනවා ……" 🙂

  • @HashaniSewwandi-zi2nk
    @HashaniSewwandi-zi2nk หลายเดือนก่อน +2

    15:04 🤣🤣🤣 15:12 😅😅

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 หลายเดือนก่อน +1

    ඇත්ත කියල අමිල බදින්න තිබ්බෙ කොච්චර හොදද

  • @سميةسمية-ط6خ
    @سميةسمية-ط6خ หลายเดือนก่อน +20

    කොහොම හරි මේ කතාව ඉවර වෙන්නේ මෙලෝ රහක් නැති විදිහට.කතාව නුවරින් කොළඹට ආවා ආවාමයි ආයෙ නුවරට ගියේ නෑ. අර ඇක්සිඩන්ට් එක ,පිස්සු හොස්පිටල් එක අනගිගේ අයියල දෙන්නා එකෙක්වත් නෑ නේද.කොහොම හරි කතාව ඉවර වෙන්නේ බල්ලා පොල්අත්තේ......😂😂😂😂😂😂මුල ඉඳන්ම ෆෝන් එකෙන් බලපු මම 😊අයියෝ සල්ලි😢😢😢😢

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 หลายเดือนก่อน +31

    ඇමැන්ඩා මෝඩයිනේ නැත්තම් ඇමැන්ඩාට මේ පාර අම්මා යි.තාත්තා යි මටිටු කරන්න තිබුනා තියෙන තන්හාව යන්න

  • @manelkanthi150
    @manelkanthi150 หลายเดือนก่อน +21

    මෝඩයෙකුට පෑනක් අහු වෙලා ලියපු කුණු ගොඩක්..

    • @shaikjakeer6340
      @shaikjakeer6340 หลายเดือนก่อน +1

      ඉතිං බන් උබලා මෝඩයෝ වගේ ඉදගෙන මේ කතා ව බලනවා නේද

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +31

    ඊයේ හිනා උන උන් අද රවනවා...
    ඊයේ කතා කරපු උන් අද කතා නොකර යනවා...
    අපි ගැන හොද කියපු කටින්ම අද වැරදි කියනවා...
    මිනිස්සු එහෙමයි !!
    -❤️‍🩹❤️‍🩹-

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +8

    වර්නගෙ සැකය සාධාරණ යි තුශි වැරදියි වර්නගෙ මොඩ කමට තුශිව කසාද බැන්දා

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +28

    මේ ලතා තමයි හැම දේම කලේ තුෂිට

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +2

      ඔව් පවු තුෂී

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน +1

      Latha Nemeyi Shiryani 😂

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน

      ​@@SASINI549aknee😂😂😂

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน

      Latha anagige amma😂

  • @sewwandi-c5q
    @sewwandi-c5q หลายเดือนก่อน +14

    වර්ණට පිස්සුද කොහෙද 😅😅😅😅

  • @thewathmilakithmi4817
    @thewathmilakithmi4817 หลายเดือนก่อน

    මාත් කැමතියි කතාව ඉවර වෙනවට

  • @Dilmisandaruwani-e6k
    @Dilmisandaruwani-e6k หลายเดือนก่อน +18

    වර්ණයව පේන්න බෑ 😑

  • @GaganaManahari
    @GaganaManahari หลายเดือนก่อน +1

    Rameshui amendai aye ekathu krnnko😢❤

  • @ThisaraVishmantha
    @ThisaraVishmantha หลายเดือนก่อน +12

    Senratai loidtai me kathawa ivara wenna kalin karapu hemadhekatama dhaduwam hambenna oni😢😢😢

  • @buddikakumars2358
    @buddikakumars2358 หลายเดือนก่อน +3

    නිවටයා වගේ ඉදලා දැන් මේ වර්නයා හැසිරෙන විදිහ චික් විතරක්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +1

    බොරුවට. වර්ණව. බැදගෙන
    ඉන්දික. ලගට. වෙලා. ඉන්නවා. ශ්‍රීයානි. අක්කා තමයි ඕවට. වග. කියන්න
    ඕනි

  • @SugandiKulasinghe
    @SugandiKulasinghe หลายเดือนก่อน +16

    Aio hoda අවසානයක් දකින්න na වගෙයි අනේ මොනවද me pennanne

  • @SLswitchforMC
    @SLswitchforMC หลายเดือนก่อน +4

    අපෝ මේ ගල් මූසල නිසා එපා වෙනවා, වර්නයා

  • @MaheshikaZoyza
    @MaheshikaZoyza หลายเดือนก่อน +5

    මේ වරුණයා නම් හරියන්නේ නෑ මගුල 😂😂😂

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 หลายเดือนก่อน +2

    වර්න පවු එක අතකට,ෂියානි කරේ ලොකු පවක්..

  • @Madusha-q1u
    @Madusha-q1u หลายเดือนก่อน +18

    කතා ඉවර වෙනකොට ඒ කතාව පැහැදිලි නෑමේ කතාවත් පැහැදිලිව ඉවර වුණොත් හොඳයි

  • @Fujgjjgkgcjvjhjkk
    @Fujgjjgkgcjvjhjkk หลายเดือนก่อน +1

    Loidla wage ammala thaththala inna lamai harima paw.jathi jathith kisima kenek ewage demapiyoo nolabeewa

  • @chutikki205
    @chutikki205 หลายเดือนก่อน +3

    වර්ණයා පේන්න බැරි මට විතරද..මල විකාරයක්..ගෑනි වගේ අඩනවා හැම එකටම

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx หลายเดือนก่อน

    මේ කතාවේ මුලින් හිට්ය අය කෝ...දාස් දිව්‍ය...දිව්‍යගේ අය්යා...ඒ හැමෝම ඉද්දි මාර ලස්සනයි කතාව ..ඒත් දැන් වෙන අතකට පෙරලලා කතාව කනවා.. දැන් එපා වෙලා තියෙන්නේ ...😢😢

  • @ThakshilaDamayanthi-s1m
    @ThakshilaDamayanthi-s1m หลายเดือนก่อน

    තමන්ගෙ තාත්තා වත් විස්වාස නැති සමාජයක අපි ජීවත් වෙන්නෙ අද.ඉතින් කවුරුත් විස්වාස කරලා තමන්ගෙ ජීවිතය විනාස කර ගන්න එපා.අන්තිමට කිසිම ගැලපීමක් නැති කෙනෙක් එක්ක විවාහ වෙලා දුක් විදින්ම වෙයි තුශීට වගෙ.මොකද කොච්චර ගරු නම්බු නාම සල්ලි තිබුනත් ඔය කිසිම දේකට මානසික නිදහස කියන දේ ගන්න බෑ.මානසික නිදහසක් නැති ජීවිතයකින් ඇති වැඩ නෑ.

  • @dusidusintiran-x3g
    @dusidusintiran-x3g หลายเดือนก่อน +1

    තමන්ගෙ ආදරය ට ගොඩාක්......ආදරය කරන අය කෝ ❤❤❤❤❤❤

  • @KasunDananjaya-x1e
    @KasunDananjaya-x1e หลายเดือนก่อน +2

    ඇමැණ්ඩා ගේ අම්මාට යි තාත්තාට යි සල්ලි ඔක්කොම නැති වෙලා පිස්සු හැදෙන්න ඕනි ශික් සල්ලි තණ්හාව.

  • @SureshSaman-i3c
    @SureshSaman-i3c หลายเดือนก่อน +4

    ඇයි බන් මේ මගුලෙ අමිලයව තුශිට බන්දන්නෙ නැත්තෙ😅ඉවර වෙන්නත් ලග එකේ😂

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 หลายเดือนก่อน +23

    ඇයි අඩෙ මේ දවස්වල හිරු එකේ හැම කතාවක් ම පටන් ගනිද්දි මෝහිනි වගෙ එකියක්ගෙ මූණ දාම්මෙ 💀

    • @ddd-j3j5g
      @ddd-j3j5g หลายเดือนก่อน +3

      අවසාන 7 වන කොටස

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +2

      😆😆

  • @sayuranga-fk5py
    @sayuranga-fk5py หลายเดือนก่อน +1

    වර්නට සුව වෙන විදිහට කතාව හැදුවොත් කොහොමද.

  • @Dilshani1997
    @Dilshani1997 หลายเดือนก่อน

    කතාවේ අවසානේ හරි තුශීට හොදක් වෙනවාට කැමති අය ඉන්නවා ද මේ මං වගේ.❤නැත්තම් මේ වර්ණ නිසා තුශි පව්.🥺

  • @sandamaliperera3159
    @sandamaliperera3159 หลายเดือนก่อน +2

    පටන් ගත්තේ කොහොමද ඉවර වෙන්නේ කොහොමද 😂

  • @AnuuAnuradika
    @AnuuAnuradika หลายเดือนก่อน +4

    ශියානි අක්කා තමා ඔක්කොම කලේ. තුශිඋ ඉන්දිකට කියන්න හැදුවම කියන්න දුන්නෙ නැතුව පිස්සෙක්ව බන්දලා දිලා. දැන් අපිටත් එපා වෙලා රෙද්ද. 🥱 magula

  • @PriyanthaSamankumara-hn5jx
    @PriyanthaSamankumara-hn5jx หลายเดือนก่อน

  • @NiroshaAmarasinha-pu4dh
    @NiroshaAmarasinha-pu4dh หลายเดือนก่อน

    අයියෝ තුසී හිතේ හිර කරන් ඉන්නේ නැතුව කීවා නම් හරි නේ. වෙන දෙයක් වෙන්න 😊😊😊😊අපිට ත් එපා වෙනවා කතවබලන්න

  • @InokaDilrukshi-g2j
    @InokaDilrukshi-g2j หลายเดือนก่อน +2

    තුෂි ඉන්දික බැන්දානමි ඉවරයි❤

  • @daharashyni2065
    @daharashyni2065 หลายเดือนก่อน

    වර්ණයා නම් මහ ලැට් එකක්

  • @SASINI549
    @SASINI549 หลายเดือนก่อน

    Sansarini Awasan Kotas 7 Wunata Kisima Wenasak Na Kathawa Kalin Thibba Widihamayai Awasenth Mewagema Gu Godak Krala Thiyeyida Danna Indika❤Thushi
    Ekathu Krnna Loyidlata Daduwam Denna Krpu Ewata AMODI❤SHEN Ekathu Krnna ADITA Weccha Deta Sadharanayak Ishata Krnna 💔🥺

  • @Dilshani1997
    @Dilshani1997 หลายเดือนก่อน

    මට හිතෙනවා ලොයිඩ් සැන්ඩ්‍රා දෙන්නා ඇක්සිඩන්ඩ් එක්කින් මැරෙනවා ඇමැන්ඩා ට රමෙශ් හම්බවෙලා තිහස්වර ගේ සල්ලි තිහස්වරට දේවි.පස්සේ තිහස්වර රමෙශ්ට රස්සාවකුත් දීලා ඇමැන්ඩා අමෝදී අනගි සතුටින් ඉදී.❤❤❤..අනිවාර්යයෙන් අන්තිම්ට .නැත්තම් ඇමැන්ඩා මහණ වෙයි.අම්මාලා කරන දේවල් වලට සසර කල කිරිලා.❤🤘

    • @kasunmadushaka
      @kasunmadushaka หลายเดือนก่อน

      Hello

    • @kasunmadushaka
      @kasunmadushaka หลายเดือนก่อน

      Oyala ekka drama eka balana wathsala dannawa neda oya oyage number eka tiyenawa mage laga.mata help ekak oni

  • @WathsalaMadumali-jx5sy
    @WathsalaMadumali-jx5sy หลายเดือนก่อน +1

    😢

    • @kasunmadushaka
      @kasunmadushaka หลายเดือนก่อน

      Ai adanne sudu nona?
      ❤Oya mawa dakinnawath asa nadda mage manika.ane mama balan innawa oya mawa balanna hari ekama eka winadiyakata ho gannakam

  • @SewwandiKumarasinghe-s6h
    @SewwandiKumarasinghe-s6h หลายเดือนก่อน +1

    indika ayeth tushi lagata enna one 🥰🥰🥰🥰🥰

  • @ChathurikaPriyadarshani-t9m
    @ChathurikaPriyadarshani-t9m หลายเดือนก่อน +1

    සල්ලි ගත්තෙ දුවව එ උනාට සල්ලි වියදම් කරන්නෙ අම්මායි තත්තායි

  • @HiroshiDinanjalee
    @HiroshiDinanjalee หลายเดือนก่อน +17

    Warnage jara wada walata katath epa wenawa.pissu vikara.indika thushita hoda.

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 หลายเดือนก่อน

    paw bn warn 😢❤

  • @rukmadenisha
    @rukmadenisha หลายเดือนก่อน +2

    ඇමන්ඩගේ...අම්මා යක්ෂණයක්....හැමකතාවෙම ඔහොමයි

  • @PriyaPriyangika
    @PriyaPriyangika หลายเดือนก่อน +1

    තනියම ඉන්න එක හොදයි,,වර්ණ වගේ උන් නැතිව

  • @Dilini99
    @Dilini99 หลายเดือนก่อน +9

    මේ කතාවෙ කොටස් මාරු වෙලා කියලා හිතෙන්නෙ මට විතරද? Hiru එක දැන් මේක වැඩිය promote කරන්නැ.

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      Ada Trailer Eka Dala Thibuneth Na

  • @priyanthifernando8417
    @priyanthifernando8417 หลายเดือนก่อน +5

    Lassana awasanayak wenna one nathnam wadak na😊

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +6

    Aphooo වර්ණය 😔🇦🇪🇱🇰

  • @littlestars-p4d
    @littlestars-p4d หลายเดือนก่อน

    ඇමැන්ඩගෙ අම්මයි තාත්තයි ගිහිල්ලා ඉන්න උඩ😂🤭

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b หลายเดือนก่อน +18

    Me kaala kanni warna nam saapauak nidakin

  • @yousefmohamad1958
    @yousefmohamad1958 หลายเดือนก่อน

    අම්මා.නෙවේ.හුම්මා.❤

  • @FunnyBoat-qb5vo
    @FunnyBoat-qb5vo หลายเดือนก่อน

    කො බලන්න මේක තව තියෙන්න ඔනි කියන අය මේ පැත්තට ❤❤

  • @MaduShani-v9m
    @MaduShani-v9m หลายเดือนก่อน +10

    මේ වර්ණ කතාවට මල විකාරයක් අනේ ගැනියක් වාගේ අඩන එකම තමා කරන්නේ

  • @ThisaraVishmantha
    @ThisaraVishmantha หลายเดือนก่อน +10

    Amendata eyage adare lebenna oni

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io หลายเดือนก่อน

    මේ කතාවට වර්න ගැලපෙන්නේ නැ නෙද මම ව්තරයි එහෙම කියන්නේ

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii หลายเดือนก่อน

    ඇමැන්ඩාම පොලිසියට ගිහින් කිව්වනම් ඉවරයිනෙ ආදිත්‍යව මැරුවෙ අපේ තාත්තා කියලා ඔච්චරට ඒවට අකමැතිනම්

  • @vijinikaushalya4504
    @vijinikaushalya4504 หลายเดือนก่อน +3

    කතාව ඉක්මනින් ඉවර කලොත් හොදයි වගේ 🤓

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j หลายเดือนก่อน

    Aka thena pal wenawa.iwara wena aka hodai

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน

    මේ වර්ණයා එපා වෙනවා😡තුසි.ඉන්දික එකතුවෙන්න ඕන🤲❤️❤️අද කෝ අනගි.තිහස්වර.නැතුව කතාව පාළුයි❤❤

  • @ShammiImasha
    @ShammiImasha หลายเดือนก่อน +1

    බබාව ඉන්දිකගෙ කියලා දැන ගත්තොත් හොදයි 😢 පව් තුෂි

  • @malanigu5513
    @malanigu5513 หลายเดือนก่อน

    ammo emandage amanam ammek vidihata nemei hesirenne pau emanda 😊😊

  • @NetuTharanga
    @NetuTharanga หลายเดือนก่อน

    👍

  • @DileeshaJayawardena-h1e
    @DileeshaJayawardena-h1e หลายเดือนก่อน +19

    Appiriyai me warna kiyana miniha

  • @ShehanBotheju
    @ShehanBotheju หลายเดือนก่อน +9

    Kathawe awasaneta amandage paulata daduwam hambenna oni

  • @rashanisovis4656
    @rashanisovis4656 หลายเดือนก่อน

    අපෝ එපා වෙලා තියෙන්නේ මේ කතාව

  • @manikamanika6421
    @manikamanika6421 หลายเดือนก่อน +1

    මම වගේ ගෑණියෙක් නම් ළමයට ඔප්පැන්නේ මගේ නමට දුන්නත් ඔය වගේ මිනිහෙක් එක්ක පවුල් කන්නේ නෑ පව් තුසි

  • @achinianupama535
    @achinianupama535 หลายเดือนก่อน

    මේක දැන් විකාර වීගෙන එන්නේ 😂

  • @SudharmaGithani
    @SudharmaGithani หลายเดือนก่อน +1

    වර්න හින්දා කතාව බලන්න කම්මැලියි

  • @Dinushaliyanage-re5ds
    @Dinushaliyanage-re5ds หลายเดือนก่อน

    මෙහෙම ගිහින් වර්ණයා එල්ලිලා මැරෙයි වගේ

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 หลายเดือนก่อน +12

    warna nam epa wenawa

  • @sumithradilrukshi6937
    @sumithradilrukshi6937 หลายเดือนก่อน

    වර්න..නම් මහ විකාර යක්..මේ කතාවට අනුව

  • @KamariH-h3y
    @KamariH-h3y หลายเดือนก่อน +10

    ලස්සනයි❤❤❤

  • @supunmadushanka8268
    @supunmadushanka8268 หลายเดือนก่อน

    Me😢ka dn appiriyai balannath

  • @PathumParera
    @PathumParera หลายเดือนก่อน

    Mamanam Asama kathawa mamanam iwara wenawata kamathi na me kathawa

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 หลายเดือนก่อน

    වර්ණ නම් දැක්කත් එපා වෙනව 😒

  • @Samanthika-z8g
    @Samanthika-z8g หลายเดือนก่อน

    මෙ දෙන්නාට මෙ කරන පව් වලට මෙ ආත්මෙම පල දෙන්න ඔනේ

  • @sanchalarasadi3374
    @sanchalarasadi3374 หลายเดือนก่อน

    Abilashi 😂