Bambarek Ewith - බඹරෙක් ඇවිත් | Episode 32 | 2024-08-11 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Bambarek Ewith - බඹරෙක් ඇවිත් | Episode 32 | 2024-08-11 | Hiru TV
    සෙනසුරාදා සහ ඉරිදා සවස 6.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/M3B9Ah
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/67R6Sh
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #BambarekEwith #බඹරෙක්_ඇවිත් #HiruTV #HiruTVLK #HiruTVDigital #BambarekEwithHiruTV

ความคิดเห็น • 46

  • @Suntyeerr
    @Suntyeerr 29 วันที่ผ่านมา +24

    ඔක්කොම අඩාගත්තු ගමන්...ආතල් එකේ ඉන්නේ සුජීවා විතරයි 😂❤ මරු කෙල්ල acting🥰

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m 29 วันที่ผ่านมา +3

      ඔව් 😂

    • @lahandapuragesuranimala3800
      @lahandapuragesuranimala3800 29 วันที่ผ่านมา +2

      Gothaya ei ban e baduwa ussanna hadanne melo rahak ne😂😂

    • @Suntyeerr
      @Suntyeerr 29 วันที่ผ่านมา +1

      @@lahandapuragesuranimala3800උබගේ පැහැදිලි ඉරිසියාව😂පිරිමියෙක් වගේ ඉදපන්.දක්ශතාවය අගයපන්

  • @malimapa2006
    @malimapa2006 29 วันที่ผ่านมา +30

    කුසුමෙ ආරියටම දෙමු . ගෑනිත් ඌ දාල ගිය එකේ 😂😂😂

    • @sanusandu
      @sanusandu 29 วันที่ผ่านมา +6

      ආරියත් එක්ක හිටිය එකනෙ කොහොමත් 😂

    • @vidanapathirana3005
      @vidanapathirana3005 29 วันที่ผ่านมา +2

      ​@@sanusanduoww... ❤❤

    • @sachigamage9361
      @sachigamage9361 27 วันที่ผ่านมา +1

      @@sanusanduඔව් ආරිය ඒක කියන්න හැදුවෙ එදා හැමෝම ඉන්න තැන. දැන් කොහොමත් ගෙදර මහත්තය බෙදාගන්න අක්කල නංගිල රණ්ඩු වෙද්දි ඕකත් එලියට එයි

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 26 วันที่ผ่านมา +1

      ​@@sachigamage9361ඒ කෝමද ,,පොඩි නගා විතරයි දැක්කෙ සීන් එක,,😂

    • @kanishkanishantha3463
      @kanishkanishantha3463 25 วันที่ผ่านมา

      😂

  • @chandrachansra1244
    @chandrachansra1244 29 วันที่ผ่านมา +10

    ❤❤❤ ආර්ය අයිය නියමයි හොඳම දේකලා❤❤

  • @Siknakuniiihgta
    @Siknakuniiihgta 29 วันที่ผ่านมา +9

    Sujeewa😂❤

  • @krishokkv1907
    @krishokkv1907 29 วันที่ผ่านมา +9

    මල්ලියා උඩපනිනව වැඩියි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 29 วันที่ผ่านมา +4

    අනේ මම හරිම ආසයි මේ කතාවට ❤❤❤❤

  • @metusinhga9481
    @metusinhga9481 29 วันที่ผ่านมา +5

    කුසුගෙ පඩ සෝ ..අද නෙ දක්කේ...😂😂😊😅

  • @sahanumayanga214
    @sahanumayanga214 29 วันที่ผ่านมา +6

    බලන්න ආසම teledrama එක ❤

  • @shanudinasha6036
    @shanudinasha6036 29 วันที่ผ่านมา +11

    සුජීවා මරු 😂

  • @gaw6280
    @gaw6280 29 วันที่ผ่านมา +4

    සුඡීවා❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 29 วันที่ผ่านมา +3

    Niyamayi.....❤❤❤

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 29 วันที่ผ่านมา +4

    සුජිවා මරැ😂

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 23 วันที่ผ่านมา +2

    මහත්තයා කුකුලා😂

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +6

    23:58 අම්මො මේ වගේ ලස්සන කෙනෙක්ගෙන් බත් කටක් කන්න මම පිං කරලා නෑනෙ. කොට ගවුමට ලස්සනයි❤ .

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 29 วันที่ผ่านมา +2

    Lassaa drama ekak..niyama characters tikak ..thiyenawa.

  • @metusinhga9481
    @metusinhga9481 29 วันที่ผ่านมา +4

    අනෙ මහත්තයා ඔයා කොන්ඩෙ කපලා මී. මසෝ.. අවෙ කොන්ඩෙ ලස්සනයි ..

  • @chamilamalkanthi3619
    @chamilamalkanthi3619 29 วันที่ผ่านมา +5

    අනේ දෙයියනේ අමිමට මොකද මෙි වෙන්නේ පුදුම දරැවෝ අද සමාජෙට වටින කතාවක් යන වෙලාව හරිමදි දරැවන්ට සෙමාපියෝ එයාලා වෙනුවෙන් කොයි තරමි ආදරයක් , සෙනෙහසක් එක්ක ඉන්නවද කියලා කටින් කියනවට වඩා පෙන්නන්න ආයේ රාතිු මෙි නාට්‍ය පෙන්නන්න පුලුවන් හොදයි අමිමා මොනවත් වෙන්න දෙන්න එපා එහෙම උනොක් අපිට එක දරාගන්න බෑ අපි හෝමාගම i c u කාර්‍යය මණ්ඩලය මෙි සැබැ චරිතය කොපිචැටි එකට ගෙන්න පුලුවන් ද අපි ආසයි ඇත්ත අමිමා දකින්න 🙏🙏🙏🙏

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 29 วันที่ผ่านมา +4

    කුසුමේ තමයි හොඳම ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +2

    so nice❤

  • @DohaQatar-qe5tz
    @DohaQatar-qe5tz 29 วันที่ผ่านมา +7

    ගමට කවි කියන්න ආපු " කවි කාරයා "විපුල හොයන්න " පක්සෙන් දාපු රහස් ඔත්තු කාරයා..

    • @user-ly8wg4zo3i
      @user-ly8wg4zo3i 29 วันที่ผ่านมา +1

      ඔව් මටත් හිතුනා

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 28 วันที่ผ่านมา

      @@DohaQatar-qe5tz කොහොමද දන්නේ

    • @DohaQatar-qe5tz
      @DohaQatar-qe5tz 28 วันที่ผ่านมา

      @@shamakaluarachchi5007
      මට නිකමට හිතෙනවා ..

  • @kalpaniinduruwa9377
    @kalpaniinduruwa9377 28 วันที่ผ่านมา

    ලස්සන ටෙලිනාට්‍යයක්❤

  • @AnuDew-ou5ki
    @AnuDew-ou5ki 29 วันที่ผ่านมา +3

    මම චන්දරේ යකෝ

  • @pinsarasiriwardana9680
    @pinsarasiriwardana9680 29 วันที่ผ่านมา +3

    Yako muta ganu anangayawage thamange Amma muta mathak wennw nedda mata muwa maranna hithenne yako nenu ona tharam loke eka Ammayi inne apita eAdare oya genu laga ne addekimen kiyanne

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 29 วันที่ผ่านมา

    Hoda❤❤❤❤

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 26 วันที่ผ่านมา +1

    මාත්තය සංජනීටත් කොටයි අද,,,,,😂 😢😢😢

  • @kapilakumarasinghe9582
    @kapilakumarasinghe9582 29 วันที่ผ่านมา

    🎉

  • @prabhathdanushka2090
    @prabhathdanushka2090 29 วันที่ผ่านมา

    හොඳා මේකෙත් ඉන්නවා කව් කියන්න

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 29 วันที่ผ่านมา

    Kavi karaya vipulawa hoyagena wenna oni awe

  • @asanakagunathilaka1567
    @asanakagunathilaka1567 29 วันที่ผ่านมา

    Kusumege areya kaduwa

  • @roshanfernando3993
    @roshanfernando3993 24 วันที่ผ่านมา

    Ralahamita Chandaraya JVP Kiyala Police Kiyanna Witharai Thiyenne.
    Badu Banis....

  • @thushanchanaka5814
    @thushanchanaka5814 28 วันที่ผ่านมา

    බබරා ලේසී නෑ ගමේම ගැනූ ටික ට සොට් එක දෙනවා

  • @Shanerox-um9sj
    @Shanerox-um9sj 29 วันที่ผ่านมา +3

    මම මහත්තයා නම් රන්ජනීලගේ ගෙදර නතර වෙනවා 😂😂😂

    • @VinothGositha
      @VinothGositha 29 วันที่ผ่านมา

      Ai uba kukulada

    • @raniqween1009
      @raniqween1009 29 วันที่ผ่านมา

      ඔවු නේද මාත් කැමති ඒකථාවට