රොමේනියා Embassy interview එකට සූදානම් වෙමු ( මේ දවස් වල embassy update ) 🇷🇴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @SumithGalagawagedata
    @SumithGalagawagedata 5 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලිවම තොරතුරු දෙනවට

  • @Moh-x1z
    @Moh-x1z 4 หลายเดือนก่อน +1

    Oyata godaak thank aiye me karana deta..

  • @dogandcat7681
    @dogandcat7681 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් පිං ඔබතූමාට,මෙ කරන සේවයට.

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 6 หลายเดือนก่อน +1

    නියමයි 👍

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 6 หลายเดือนก่อน +6

    Nepal වලින් පුළුවන් තරම් eඑවනවා ...romenia dan nepal දේශයක් වෙලා තියෙන්නේ ....ape embassy bittara danna kekakara ganawa.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 6 หลายเดือนก่อน +3

    මල්ලි ගොඩක් ස්තුතියි ඔයාට. පුලුවන්නම් මේ අයට විසා එක ගැහුවනම් ඒකත් කියන්න. මේ අය මොන මොන වගේ හේතු කාරනා මතුකරගන්නද මේ ප්‍රශ්න අහන්නේ කියලා බලාගන්න try එකක් දෙන්න පුලුවන්ද බලන්න මල්ලී.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +1

      Okay brother
      ගොඩක් වෙලාවට border cross කාරණය සම්බන්ධයෙන් එයාලා දල අදහසක් ගන්න තමයි ඔය වගේ ප්‍රශ්න එයාලා අහන්නේ. මම මගේ පසුගිය video වල ඒ සම්බන්ධව සදහන් කරලා තියෙනවා brother.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +1

      ඒ වගේම දැන් interview කරලා මාසයකට වඩා වැඩි කාලයක් යනවා visa ලැබෙන්න

    • @saumayaronali5296
      @saumayaronali5296 6 หลายเดือนก่อน +1

      Ow... man interview giya visa gahanda kochara kalayak yayida

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 6 หลายเดือนก่อน +1

      Thank lot මල්ලි

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Good luck brother ❤🇷🇴

  • @hansanikariyakarawana7047
    @hansanikariyakarawana7047 6 หลายเดือนก่อน +2

    Mage පුතාට ඒජන්සි එකෙන් කියලා තියෙනවා ළඟ තියෙන policeyen kuwait යන්නේ කියලා report එක ගන්න ita passe romeniya යන්න කියලා hade office එකෙන් ගන්න කියලා
    එහෙම කරන්නේ ay කියලා hitha ගන්න be,

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 6 หลายเดือนก่อน +2

      eka tma process eka,
      pcc hq eka one embassy interview yanakot aran ynna,
      offer letter eka ena process ekata tma oya normal pcc eka one

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +1

      ගමේ පොලිස් වාර්තාව ගොඩක් වෙලාවට ඩුබායි, කටාර්, කුවේට් වගේ මැදපෙරදිග රටවල් වලට දාලා තමයි ගන්නේ Aunty
      මේ police report එක ගොඩක් වෙලාවට offer letter සඳහා තමයි යොදාගන්නේ
      ඒ වගේම police headquarters එකේ වාර්තාව අවශ්‍ය වෙනවා Work Permit එක සදහා

  • @UdayangaRajapaksha-xm7to
    @UdayangaRajapaksha-xm7to 6 หลายเดือนก่อน +2

    Police report eke iwara una naduwak gena sadahan wela thiyana eka prashnayak wenwda embassy interview ekata. Dadayak gahala iwara una naduwak.
    Eka gena danna ehma situation ekakata face krpu kuru hari innwda.
    Plz help me.
    Aiye mekata answer ekk denna. Plz.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Police report එක ටිකක් වැඩිපුර බලන නිසා නඩුවක් ගැන සදහන් වීම සහ ඒ නඩුව මොන ආකාරයේ නඩුවක්ද කියන කාරණාව සම්බන්ධයෙන් එයාලා interview එකේදි සැලකිළිමත් වෙන්නත් පුළුවනි brother.

  • @Dinusha_670
    @Dinusha_670 6 หลายเดือนก่อน +1

    Ayya work formit eka kal paninne nedda. Me tharam parakku weddi.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Work permit එක embassy apply කරලා තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ brother

  • @KasunChanaka-j9n
    @KasunChanaka-j9n 5 หลายเดือนก่อน +1

    Ane Aiye richek unahama Eplai karanne kohomada Aye?

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 หลายเดือนก่อน

      ඔයාගේ work permit එක තාම සක්‍රිය මට්ටමේ තියෙනවා නම් නැවත Apply කිරීමේ හැකියාව තියෙනවා

    • @KasunChanaka-j9n
      @KasunChanaka-j9n 5 หลายเดือนก่อน +1

      Ane Aiye mama self Eplai kare aiye.intaviw Eka pas una.ita passe potha ganna Dawasak denawa ne Eda giye kahapata
      Addiga ekak Edala richek kara.Apriyel walathibu ne .Aye Eken danna be kiwwa ne Aiyo.

    • @KasunChanaka-j9n
      @KasunChanaka-j9n 5 หลายเดือนก่อน +1

      Eththatama oyata nam godak pin aiye nodanna dewal kiyala denawata.wedi wediyen hari yanna one.

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 หลายเดือนก่อน

      ​​@@KasunChanaka-j9nනැවතත් work permit එකක් ගෙන්න ගෙන නැවත වාරයක් උත්සාහ කරන්න brother

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 หลายเดือนก่อน

      ​​@@KasunChanaka-j9ngood luck brother❤🇷🇴

  • @Dineshamadushani-ww1to
    @Dineshamadushani-ww1to 6 หลายเดือนก่อน +1

    Aiye embasy apply karala masa 6k giyata passe interview ekata face karama workpomit ekai police report ekai aulak nadda kalasimawa

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Interview face කරන්න ඉන්න කෙනෙක් නම් police report එක මාස 6 ක් ඉදිරියට තියෙන්න ඕනි.ඔයා interview face කරල නම් ඉන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ brother

  • @mohomedsafras9017
    @mohomedsafras9017 6 หลายเดือนก่อน +1

    Ane puluwannam mata kiyanna ko norwe ambasi visthara tikak danako

  • @mohammedashik4488
    @mohammedashik4488 6 หลายเดือนก่อน +1

    Brother maghe appointment awe November 17 embassy prashne nisa cancel wuna aymath submit kara eth thama appointment date awe ne brother

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Embassy apply කරලා මාස 6 ආසන්න කාලයක් යනවා දැන් embassy interview එකට

    • @mohammedashik4488
      @mohammedashik4488 6 หลายเดือนก่อน

      @@රොමේනියාදේශය thank you very much my brother ❤️❤️

    • @mohammedashik4488
      @mohammedashik4488 6 หลายเดือนก่อน

      @@රොමේනියාදේශය ok brother thank you very much ❤️❤️

  • @mohammedashik4488
    @mohammedashik4488 6 หลายเดือนก่อน +1

    Agency ekan ahuwa kawadda submit karapu month eka se number eka eyala kiyanne Ai brother please reply ❤❤

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +2

      ගොඩක් agency SE number එක ලබා දෙනවා brother සමහර Agency SE number එක ලබා දෙන්නේ නැති අවස්ථා තිබෙනවා.ඒ මොනවා වුණත් SE number එක දැන ගැනීමට ඔයාලට අයිතියක් තිබෙනවා. මොකද embassy apply කලාම ලැබෙන D form එකේ ඔයාලගේ SE number එක සදහන් වන නිසා

    • @mohammedashik4488
      @mohammedashik4488 6 หลายเดือนก่อน +1

      Thank you very much my brother reply ekak dunnata man try Karala ghanna balannm

    • @mohammedashik4488
      @mohammedashik4488 6 หลายเดือนก่อน +1

      December November submit karapu Aya thama appointment apu nethi Aya innawa ethi neda brother

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      ​@@mohammedashik4488අතරින් පතර කිහිප දෙනෙක් ඉන්න පුළුවන් brother

  • @NisansalaSewwandi-nz7lh
    @NisansalaSewwandi-nz7lh 6 หลายเดือนก่อน +1

    Aiye mage se number 155 kawadada interview anne

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      මේ මාසයෙත් SE Number 155 කිහිප දෙනෙකුටම date issue වෙලා තියෙනවා brother . ගොඩක් දුරට මේ මාසේ අන්තිම/ අගෝස්තු මුල් සති වගේ වෙයි brother

  • @ishalmaduka9539
    @ishalmaduka9539 6 หลายเดือนก่อน +1

    Bor.. mage se number 159 thawa kochchara kal yaida bor..

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      SE number 159 නම් ගොඩක් දුරට සැප්තැම්බර් වගේ වෙයි මේ යන විදියට ගියොත් brother

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      SE number 159 නම් ගොඩක් දුරට සැප්තැම්බර් වගේ වෙයි මේ යන විදියට ගියොත් brother

  • @hashihashii537
    @hashihashii537 6 หลายเดือนก่อน +1

    මගේ පොලිස් report එකේ miss වෙනුවට mr කියලා දාලා තියෙන්නේ. ඒක අවුලක් වෙන එකක් නෑ කියලා agency එකෙන් කිව්වා. ඒත් ඒක අවුලක් වෙයිද? සම්පූර්ණයෙන්ම male female මාරු කරලනේ...

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Agency වලින් මොනවා කිව්වත් ඔයාට embassy interview එකට තව කල් තියෙනවා නම් පරණ එක අවලංගු කරලා අලුත් එකක් apply කරන්න මොකද පොලිස් වාර්තාව ගැන එයාලා ගොඩක් සැලකිලිමත් වෙන නිසා

    • @roshanidilunika6537
      @roshanidilunika6537 6 หลายเดือนก่อน

      Aiye europet yanna adahasak thiyenwd ahuwam api no kiynna onada mokda romania kiynneth europe cuntry ekakne meka pehadali karnn puluwnda​@@රොමේනියාදේශය

  • @senuralakween
    @senuralakween 6 หลายเดือนก่อน +2

    Interview කරල මාස කීයකින් ද වීස ලැබෙන්නෙ මේ දවස් වල කොයි කලෙ ගිය අයටද visa ලැබිල තියෙන්නෙ?

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +1

      මැයි මාසේ 2,3 සති වල අය කිහිප දෙනෙකුට Visa ලැබිලා තියෙනවා brother කොහොමත් දැන් interview කරලා මාසයකට වඩා වැඩි කාලයක් යනවා visa ලැබෙන්න

    • @senuralakween
      @senuralakween 6 หลายเดือนก่อน +1

      @@රොමේනියාදේශයමේල් එන්නෙ නැතුව වීස වදින්නෙ නෑ නේද

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 หลายเดือนก่อน

      ​@@senuralakweenපොත් collect කරගන්න කියලා Mail ලැබෙනවා brother

    • @senuralakween
      @senuralakween 5 หลายเดือนก่อน +1

      @@රොමේනියාදේශය මම මැයි 30 ගියේ දැන් මාසයයි සති 2ට වැඩීනේ

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  5 หลายเดือนก่อน

      ​​@@senuralakween දැන් ජූලි ගිය අයටත් Mail ඇවිත් තියෙනවා ඔයාටත් ඉක්මනින්ම Mail ලැබෙයි

  • @lakmalinimeshika4234
    @lakmalinimeshika4234 6 หลายเดือนก่อน +1

    Ai ayye embassy eken mechchara parakku wenne appointed date enna

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      Embassy එකේ සමහර කාල වලට වේගවත්ව වැඩ කටයුතු සිද්ධ වෙනවා ඒ වගේම මේ දවස්වල වගේ තවත් කාල වලට මන්දගාමී විදිහට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ . අපි බලමු ඉස්සරහට වැඩ කටයුතු වේගවත්ව සිදු වෙයිද කියලා

  • @Tharaka-e8e
    @Tharaka-e8e 6 หลายเดือนก่อน +1

    May 1 mama appointment damme mata thawa kochchara kal yayi da

    • @BR-qo7kj
      @BR-qo7kj 6 หลายเดือนก่อน +1

      Thawa masa 5 k wath yai

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      මේ යන system එකටම දිගටම ගියොත් නම් ගොඩක් දුරට ඔක්තෝබර් වගේ වෙයි brother

  • @saumayaronali5296
    @saumayaronali5296 6 หลายเดือนก่อน +1

    Api interview giya visa gahanda kochara kal yanawada

    • @saumayaronali5296
      @saumayaronali5296 6 หลายเดือนก่อน +1

      Interview giye2024/6/04

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      දැන් interview කරලා මාසයකට වඩා වැඩි කාලයක් යනවා visa ලැබෙන්න

  • @shehandaminda
    @shehandaminda 6 หลายเดือนก่อน +1

    Me dawas wala yana SE anka kiyada

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      මේ දවස් වල යන්නේ SE number 152/153

    • @shehandaminda
      @shehandaminda 6 หลายเดือนก่อน +1

      SE Num 163 kawda wage weida

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      ​@@shehandamindaSE number 163 ගොඩක් දුරට ඔක්තෝබර් වගේ වෙයි System එක වෙනස් වුනොත් ඊට කලින් තියෙන්නෙත් පුළුවන්

  • @radhanayomi-db3sz
    @radhanayomi-db3sz 6 หลายเดือนก่อน +1

    SE nb 161 kawada wage weid

    • @senavwasanth5951
      @senavwasanth5951 6 หลายเดือนก่อน +1

      Mage 161 man hithanne me yana vidiyata September wath wei neda

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      මේ යන system එකට ගියොත් ගොඩක් දුරට සැප්තැම්බර් අන්තිම/ ඔක්තෝබර් මුල් සති වගේ වෙයි

    • @radhanayomi-db3sz
      @radhanayomi-db3sz 6 หลายเดือนก่อน

      @@senavwasanth5951 🥲

  • @samanthaindika1
    @samanthaindika1 6 หลายเดือนก่อน +3

    අයියෙ මගේ SE number 154 මට මේ මාසේ interview date එකක් ලැබෙයිද අයියෙ නැත්තන් ලබන මාසේ එයිද කවද වගේ වෙයිද

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน +1

      SE number 154 අයට ගොඩක් දුරට ජූලි මාසයේ interview date ලැබෙයි brother

    • @roshanidilunika6537
      @roshanidilunika6537 6 หลายเดือนก่อน +1

      Aiye mage se no 165 aiye godak kal yaida thwa

    • @samanthaindika1
      @samanthaindika1 6 หลายเดือนก่อน

      @@roshanidilunika6537 ඔයාගේ 165 ද තියෙන්නේ

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      ​​@@roshanidilunika6537SE number 165 නම් මේ යන System එකටම ගියොත් නොවැම්බර් අන්තිම වගේ වෙයි sister

  • @dulipsugi7940
    @dulipsugi7940 6 หลายเดือนก่อน +1

    Bro se 168 what month?

    • @රොමේනියාදේශය
      @රොමේනියාදේශය  6 หลายเดือนก่อน

      SE number 168 නම් මේ යන system එකට ගියොත් නම් දෙසැම්බර් අන්තිම වගේ වෙයි brother

  • @Teach_Tamizhan_RIz
    @Teach_Tamizhan_RIz 5 หลายเดือนก่อน +1

    aiyage denuwath kerieema godak watinawa
    mata contact number ekak denna puluwan nam hondhaoi