Ane gauma andana anee konde nati unata kamk ne ape duwath oyge duwage wayasemai. January Wala eyageth konde ne eth man gauma andalaa band ekak danwa lassani ane andanna ranu babata
Ane dil kiwta taraha wenna epa podi kale idanma ehema boy shape ekata hadanna epa.experience eken kiynne❤hamadama kola mallum kawanna etakota hodata konde wawenwa❤❤lasanai onna adath.api nam adum aran gewal as krla iwarai ada okkoma❤
Akke man mehema kiuwata waradawa hithanna epa. API ranuta adare nisai kiynne. Ape Akka knk innwa. Eyata chuti kale idan konde kotata kapala tamai tiyala tiyenne. E wagema boys adum tamai andawala tiyenne. Dan eya lokui. Tamath kollek wage. Konde dik karanna gawm adinn kamathi na poddkwath. Kollek wage inn ASA. E wagema eyage aga hadath na dan. E nisa API chuti kale idanma ganu lamekta eya ganu lamek kiyna eka danenna denn one. Ranuta chuttak withra konde wawala gawm anduwanam godak lassanata idi oitath wada.
🌸🌸🌸attatama sudu akkiyooo amma kenek wenawa kiyanne godakkk lassana adaraniyaa utum hagimak neda mama thamath amma kenek nounath mage akki ranu manikawaiii dakkama oya dennage adare badima සෙනෙහස dakkama asa hithenawa specially puthekuta wada chutii duwekuta amma kenek wenawa kiyanne loku wagakimak mokada duwekwaa godakkkk parissam karanna ona rakinna ona itin akkitath innawanee mulu gedarama paluwa nathii karana chutii suranganawiyak eyath kawada harii lokuu unama mage akki aiyaii wagema nihathamani adaraniyaa manussayekkk weiii mokada ranuu manika kiyanne hoda guna yahapath 20: demaupiyoo dennek laga hadena wasanawantha daruwek eyats lassana anagathayak tiyeiiii oya denna eyawa lassanata hadanawa akkiyooo ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii .......🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤mama hiru..😊😊😊37
ස්තුතියි මගෙ නංගියෝ 😘😘
රනු මැණිකට යාළු වො ගොඩක් ඉන්න වා වගේ ❤❤❤❤❤ ආදරෙයි නංගි ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤❤
ඔව් ඔව් යාළුකම් ගොඩයි😘😘😘
ස්තුතියි මැණිකේ ❤️
Lassanai❤❤❤
ඉවර wenakm බැලුවා වීඩියෝ eka..හැමදාම සතුටින් inna ලැබේවා .🙏🙏math wedi purama ඇඳුම් ගන්නේ දුවට ..❤
🙏🙏ස්තූතියි මැණික 😘😘ඔව් අනේ බබාලා ලොකු වෙන නිසා ඇදුම් මදි වෙනවා ඉක්මනින්ම
අනේහ්❤❤ ශෝයි බෝල දෙකක්...ආයෙත් කතා කරන්නම් දැක්කම.කිසිම ලොකුකමක් නැතුව හරිම ආදරණීයව කතා කර අක්කා.ආදරෙයි ඔයාලට්.🌹🌹💟💟💟
ස්තුතියි මැණික ❤️❤️❤️.මට msg එකක්.දාන්නකෝ😘
ආයෙමත් ගොඩ දවසකින් අක්කිගේ වීඩියෝ බලන්න ආවා❤❤❤
❤️❤️❤️❤️😛
Manam harima asai menika mewage videos balana oya harima adaraniyai man oyage kematima a gunangeta menika parissamin inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘
මැණික ❤️
ලස්සන විඩියො එකක් ආසාවෙන් බැලුවෙ
ස්තුතියි මැණික ❤️
අනෙ අක්කෙ ඔයා හරිම ලස්සනයි මැණිකත් ලස්සනයි මං නං හරිම අදරෙයි ❤❤
😛😛😛😛😛අපිත් ආදලෙයිි අනේ ගොඩාරියක්❤️❤️❤️❤️
Hamadama wage video aeka lassanai akke .aurudda gatha karana day vlog aekak karanna akke aniwaren.adarei ranu manika
Budusaranai oyala 3denata❤❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ ❤️
Hamadama wage adath lassana video ekak .ranu babath dan shok nanga.hamadama sathutin inna manika.
ස්තුතියි මැණික ❤️
Akkaaaaa adai blnna chance ekk labune video eka adareii
මං ඔයාගේ වීඩියෝ බලලම පුරුදු උනු දේවල් ගොඩාක් තියනවා. මං ගේ කොච්චර ලස්සනට තියන් හිටියත් කවදාවත් මං කුස්සියේ මල් පැල තියලා නෑ.ඔයාගේ වීඩියෝ වලින් දැකලම මං දැන් කුස්සියේත් මල් පැල තියලා තියෙන්නේ .. අයියා මගෙන් අහනවා මේවා කාගෙන්ද පුරුදු උනේ කියලා. මං කිව්වා දිල් අක්කිගෙන් කියලා.මං දන් නැති 11:23 දිල් අක්කී කව්ද ඇහුවා.🙂
හපොයි දෙයියනේ😁😁😁😁😁😁😁ඉතින් කිවුවද මම කවුද කියලා😛😛😛මට photo දාන්න.මම ආසයි එහෙම.දකිද්දි.😘😘😘
@@dilshiekanayakaඔව් ඉතින් මං කිව්වා.එයා ඉතින් දන්නවා. ම්ම්ම්. දාන්නම් අක්කා. හැබැයි තාම චූටි. අදත් එකක් හැදුවා
Ada wenadata wada diga vlog ekak dala❤❤❤
ලස්සනයි ....
Oooooooo😛😛😛😛😛
ලස්සනයි ❤❤❤❤❤
තැන්කු මැණික ❤️
Lassanai video eka akki❤❤❤❤
🙏🙏🙏ස්තූතියි.මැණික
ලස්සනයි අක්කියෝ 😍😍😍බුදුසරණයි
අනේ❤️❤️❤️ඔයත් බැලුවද😛😛😛😛
Ane akki manm aswen oyge videos blnne. Oya gdk hoda kenek. Adrei ranu menikta oytai.❤️❤️❤️
ස්තුතියි මගෙ නගා❤️
කොණ්ඩේ නැති උනාට කමක් නෑ.රනුට ගවුම් අන්දවන්න අක්කේ.එයා ගොඩක් ලස්සනට ඉඳීවි ගවුම් ඇන්දහම.රනු මැණික ලස්සන බබෙක්නේ.ආදරෙයි හැමෝටම.තෙරුවන් සරණයි
Ou ane eyata lassanaiii.konde kapanne ne aya
Ekane.gaum andanna ehenam.konde wawenkm inna epa hode
Adath vedio eka lassani.apinam asaiii kawru Mona kiwath nangi.asawen oya Dana hema vedio ekama balanwa
Sthuthi menikeeee.babage konde adenawa horai akkaaaa
Ou nngi akanam atta. Hoda deyak karnna haduwot ekkenek hari innwa adu paadu hoyana...ammo eyala sarwa sampoornai.. mukut kiyanna ba a nisa.. ranu manikata lassana adum ganooo.. ❤❤
🙏🙏🙏ු❤️❤️❤️
Ammo mamath babath ekka shopin giye.negambo sriyani ekata eyaka ekka hari amarui giyama
🤐🤐🤐🤐🤐🤐ඒ.ගැන.කතා නොකර ඉමු😁
ලස්සනයි ඒ ඇදුම් අපිටත් මිල ගනම් වල අදහස ක් ගන්න පෙන්නුවාට ස්තුතියි
ස්තුතියි මැණික ❤️❤️❤️❤️
Lassnai akke adath videoe eka ❤❤❤❤❤❤
ස්තුතියි මැණික ❤️
Happy shopping happy new year 😍🎉🎉
Same to you😘😘😘meniko❤️
Ranu baba ekka den video karanna amarui neda 😊 dagamallak den 😁😁. lassanai video eka. Apith ada shopping kare . Budusaranai 🙏🙏❤❤❤
Ammoooo ou gagana...eya ithin duwanawa thama wedeee den..😛😛😛...he heee.oya koheda gama🤔
Ane e t shirt nam labai babage ewath labai mn oya t shirt gaththe 900gane labai e athin kalisan 500k wage wenawa
Aneeeee.eka eka thenwala eka eka ganan aneee😘😘😘
Lassanai video eka adath baluwa dapu gmnma. ❤❤
🌼💁🌺❤️❤️
අනේ අපේ රනු මැණික බුදුසරණයි ♥️♥️
ස්තුතියි මැණික ❤️
Balagena idapu video ekak mage sudu akke ❤❤❤ maath adum ganna giye putha ekka mage amma rata nisa nngi husband ekkai giye putha ekka tikak amarui hamathanama duwanawa redi adinawa adum thoranawata wada kare putha balagaththu eka barima thana ehen mehen aran aawa 😊😊 mona karannada neda akke ❤
අම්මෝ ඔව් අනේ.අපිත් එහෙම තමයි...මේ ඉන්නවා ආය නෑ😛😛😛😛...ටක් ගාලා තෝරන් ආවා
Aurudu දිග vlog එකක් oneeee❤❤❤❤❤
😁😁😁😁
Molly gihin herila awa ane t shit na okkoma loku size
loku denim collection ekaknm thibuna.eth polim wedi senaga wedi
Ouuuuu.oylata wage ewa thibbe nee
Ane harima ආසාවෙන් බැලුව dilooooo
😁😁😁😁😁
මාත් ඇඳුම් ගන්න ගියාම යන්න kids සෙක්ෂන් එකෙන් 😅 ඒකේත් ඇඳුම් නෑ අනේ මට how sad 😢 😭 හැබැයි චූටි බබීලාට චූටි චූටි ගවුම් තියෙයි ලස්සනේ බෑ ලොකු අයට ඇඳුම් අඩුයි ❤
😛😛😛😛ammooooo ou...chuti.kellakni.oyaaa...oyata wage lassana gaum.tthibbaaa😁😁😁
Oya t shirt gaththu page eka mokadda nangi...
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
Puthek wage thami kalisam andama ❤❤❤lassanii😍😍
😁😁😁😁ඔව් අනේ අපි ආස එහෙම
විවෙිචන ගනන් ගන්න එපා..සුබ පතනවා ඔයාට..බුදුසරණයි
ස්තුතියි මගෙ නංගි❤️
Chooty manika... 🥰🥰🥰🥰😘😘😘
😛😛😛
Akki attatm oya mara hoda kenek chuti babath shooi ane hemdm oya wage hina wela Inna akki❤
ස්තුතියි මගෙ නංගි❤️
ලස්සනයි අක්කියෝ 🥰❤
Babata frocks andawanna konde adui kiyla andanne natjiwa inna epa akke.hurathal kale nisa eyalage penuma gana hithanna epa konde adui ehm kiyla.matath dn awurudu24k mage amma matath podi kale andawala tibbema kalisam e prashne nisa mata adatath gaumak adinakota daha parak hithanwa😢
අනේ නංගි රානු බබයි අනිත් බබයි ටුයින්කල් බාබාල වගේ ❤❤
😁😁😁අර දුවන බබාද
රනූ මැණික ❤ආදරෙයි...💓
අපිත් ආදලෙයි නැන්දියෝ ගොඩම ගොඩාක් 😘😘😘😘😘🙏🙏🙏
බුදුසරණයි ❤️
Dr baba ta lassana kondayk thiyanawa 1ka gawumak ganna babata..
😁😁😁😁 ගවුමක් අන්දලා වීඩියෝ එකක් කරන්නම්කෝ 😘😘😘
Ane akka oyata harima lassana hinawak tynne mn hari kamathi.
😁😁😁😁😁අම්මෝ
Ane gauma andana anee konde nati unata kamk ne ape duwath oyge duwage wayasemai. January Wala eyageth konde ne eth man gauma andalaa band ekak danwa lassani ane andanna ranu babata
Band danna dennema ne😞
බුදුසරණයි අක්කේ 🥰❤
Ane oya kakekin nangi
අනේ ඔව් අක්කේ වැඩ අක්කේ 🥰❤
🥰❤
Akke e redi mara milai neh sudu❤
Ou suddoooo
T shart gaththa link eka dannako
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
ටිෂර්ට් ගත්ත පේජ් එකේ ලින්ක් එක දාන්නකෝ අක්කා ❤️❤️❤️❤️
Matath dennako
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
නංගි ඔයා ගත්ත සයිස් එක මොකක්ද,xxl තියෙනවද,එයාලා riply කරන්නේ නැ
Nangi online shop eke details ewannako
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwLමම ගැන කියන්නකෝ.දන්නවෝ
Apo akki mat baba ekka giya matat apuna.
😪
Lassanaii
ස්තුතියි මැණික ❤️
Akki t shirt order karpu page eke name eka dannako.
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
Aththmai akke adum gnna mai husbanui ape duwai giye.babat ranuge wayasemai.oyata Una kachal bachal 😂 tikama Matat una.mata taniyma hinai oya ehema kiyaddi.adum bag ekata adum danawa latapawenw.ayema amatakai katada nogtte kiyl.ayema aussala e mallama balnw katada nogtte kiyl😂.e asse baba adum rack asse watenwt ekka.ayem ekkn enw.ayema eya ynw.pissu athal godai😅
අම්මෝ 😁😁😁😁😁මම අයියට ඇහැහෙන්න මේක කියෙවුවෙ😁😁😁..එයාටත් හිනා😛😛.....
T-shirt gaththa page eka mokakda akke
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
Akki ❤❤
ස්තුතියි මැණික ❤️
T shirts ganipu page eka wanna puLUwanda
@@NirupaFernando-w8j page eka🤔.mn shop eken gaththe
ඔයාල කුලියාපිටියෙ මෝලි එකට ආවද.. අපිත් කුලියාපිටියෙ...❤❤❤❤❤❤❤
අනේ❤️❤️❤️ ඔව් පැටියෝ
Ane dil kiwta taraha wenna epa podi kale idanma ehema boy shape ekata hadanna epa.experience eken kiynne❤hamadama kola mallum kawanna etakota hodata konde wawenwa❤❤lasanai onna adath.api nam adum aran gewal as krla iwarai ada okkoma❤
Ou akkaaaa.konde kpanne aya.dik.kranawa ane❤️❤️❤️.mn.kade weda akka.lokuwata as karnnam ne.eth tika tika weda thiye
Akke man mehema kiuwata waradawa hithanna epa. API ranuta adare nisai kiynne. Ape Akka knk innwa. Eyata chuti kale idan konde kotata kapala tamai tiyala tiyenne. E wagema boys adum tamai andawala tiyenne. Dan eya lokui. Tamath kollek wage. Konde dik karanna gawm adinn kamathi na poddkwath. Kollek wage inn ASA. E wagema eyage aga hadath na dan. E nisa API chuti kale idanma ganu lamekta eya ganu lamek kiyna eka danenna denn one. Ranuta chuttak withra konde wawala gawm anduwanam godak lassanata idi oitath wada.
Sthuthi.mage nangi.ou ane.api asai gamu andanna..konde nethuwa eyata gaum.kethai.nangi.usai.kettuine...konde dik karama.gaum gamukoo❤️
Maath babt thama godk gthe
😛😛😛
රනු කොටේ ❤❤❤❤
😁😁😁😁
මාත් කුලියාපිටියේ යන්න හිතන් ඉන්නේ shopping කරන්න.❤
🤔🤔🤔Oya koheda ethakota gama
Mn madampe dummalasooriya peththe.kuliyapitiyata vinadi 40 wage yanna bus eke .
❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
මැණික ❤️
Aiyo man palaweniyata balanna hadanakota hemadama signalhari netiwenawa😢
🤔🤔🤔🤔සිග්නල් අවුල්ද ඔයාලට
Akka 👍
Ooooo
Oyalta bs ♥️🙏
බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️
Wadenhoe.godakwatinvà
🙏🙏🙏🙏බොහෝම ස්තුතියි මැණිකේ ❤️
❤
මැණික ❤️
Akke mata oyagen deyak danaganna puluwan da .. whatsapp msg ekk dannda number eka denawda..mama pregnant podi deyak denaganna one akke ..
අපට මුකුත් ගත්තෙ නැද්දෝ 😊
🤔🤔🤔🤔 එන්නෝ .ආය.shopping යන්
යමු පන
Apith pannawin thamai gaththe ganath adui
Oya koheda🤔🤔
Man nikawaratiue
Akki ada 1st comment eka magen.
Aneeeee😘😘😘😘😘.thanks mage suddaaa❤️
අක්කි ඇදුම් වලට 50ක් විතර ගිහින් වගේ 😁
Apooo.ne suddooo.
@@dilshiekanayaka 😒😒
පේජ් එකෙ නම කියන්නකෝ
අක්කියො අනෙ plz පේජ් එකෙ නම එවන්න
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
Thank you
Ane oya koheda enne..
මම කොබෙයිගනේ
@@dilshiekanayaka math ahe enne kobeyigane koheda
Ane nangi kauda oya wiwechana ganan ganna.ewa gana gathtoth oyata me taram durak enna bena ewa ganna ganna epa mannm hari asai oyage videos balanna eka nisa hemadama sarutin inna .page eka number ekakui danna tshit gaththa.suba patanawa oyata
facebook.com/profile.php?id=100095358731355&mibextid=ZbWKwL
අපේ රනුට තමයි ගොඩක් ඇදුම් අරන් තීන්නෙ ❤ඒ උනාට රනූට ලස්සන ගව්මක් ඇදලා කොන්ඩෙට clip දෙකක් දාලා ලස්සනට ඉදීවි තව චුට්ටක් කොන්ඩෙ වැවුනම 😍
Ou ane.konde nethi nisa api as ne😛😛
ඇත්තටම ඔයා කියන හරි අක්කි. සමහර අය හිතනවා ඇදුම් ගන්තු වීඩියෝ දාන්නෙ ලොකුකමට කියලා.ඒත් මේ වගේ වීඩියෝ බලන්න ආස අයත් ඉන්නවනේ .. මාත් ඒ වගේ එක්කෙනෙක්..😁
😁😁😁😁😁Mamath balnawa anith ayage ewa
@@dilshiekanayaka ඒකනේ
අනේ අක්කෙ මට ඔයාගෙ වට්ස්ඇප් නම්බර් එක ආයේ දෙන්නකෝ.මට ඒක හොයාගන්න බෑ 😢
0768872202 petiyo
Me number eka weda ne kiynwa akke.🥲
ගෑණු ළමයිට පිරිමි ළමයි වගේ අන්දන්න එපා
😛😛😛
ʟᴀꜱꜱᴀɴᴀɪ ᴀᴋᴋɪyᴏ
ස්තුතිය මැණික comment කරාට ❤️❤️❤️
😘💁බුදුසරණයි
බුදුසරණයි අක්කේ 🥰❤
😛😛😛😛
🥰❤
අක්කා❤️
❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
ස්තුතියි මැණික ❤️
❤❤❤❤❤
ස්තුතියි මැණික ❤️
❤❤❤❤
ස්තුතියි මැණික ❤️
❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️