නිවු මෙලඩි පෑරනි ගි මතකයන් | New Melody Nonstop | New Sinhala Songs | SAMPATH VIDEOS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @hansakumara8019
    @hansakumara8019 3 ปีที่แล้ว +31

    මෙලඩිලා එකතුවෙන එක මන් දකින ලොකු හිනයක්..ආසයි ඉතින් ..පරන සෙට් එක ආයෙමත් සෙට්වෙන්න...රෝසා ඔයත් යනෝ😘

  • @avishkasandaruwan103
    @avishkasandaruwan103 3 ปีที่แล้ว +21

    Flashback කැලේ 😅

  • @චූටිපුතා-ශ3ට
    @චූටිපුතා-ශ3ට 3 ปีที่แล้ว +27

    පිස්සුවක් නිවු මෙලඩී💪 උබලා අයේ ආවොත් අසායී🌹🌹🌹🌹ආදරෙයී

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @thusharanuwan6744
      @thusharanuwan6744 2 ปีที่แล้ว

      supiriyak තමයි meladi කියන්නේ බොරු sho නැති ලංකාවේ තිබුණු ඇති දක්ෂ සංගීත කණ්ඩායමක් දකුණේ matara ❤️

  • @LakshithaChathurnaga
    @LakshithaChathurnaga 25 วันที่ผ่านมา

    සුදම් අයියාගේ හඩ අවදිකලාට ගොඩක් පින් සහොලා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +14

    තාමත් පිස්සුවෙන් වගේ අහන්නේ නිව්මෙලඩි කැසට් සෙට් එක❤️

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +60

    අම්මෝ ඒ කාලේ 80 90 දශක වල ඉපදුන අය විතරයි දන්නේ ❤🔥

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 ปีที่แล้ว +1

      එකෙන්ම

    • @maduwa7145
      @maduwa7145 2 ปีที่แล้ว +10

      පිස්සුද 80/90 දශක වල ඉපදුන අය විතරක් නෙවේ අපිත් අහන්නේ මේවා තමා ✋😊 මේවට ගහන්න සින්දු නෑ

    • @tehanranga3682
      @tehanranga3682 2 ปีที่แล้ว +7

      @@maduwa7145 එක ඇත්ත ඒත් අද කාලේ තියෙන්නේ ගූ සින්දු බන්

    • @maduwa7145
      @maduwa7145 2 ปีที่แล้ว +4

      @@tehanranga3682 අනිවාර්යයෙන් ඒක ඇත්ත

    • @signaturedotcom7413
      @signaturedotcom7413 2 ปีที่แล้ว +3

      මම ආසම බෑන්ඩි එක

  • @funv2136
    @funv2136 3 ปีที่แล้ว +17

    යකෝ පැඩ් ගහන්නේ සුදම්ද. ඒ voice ආසයි බං

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +24

    අදටත් ගරු කරන හොද පැවැත්මක් තිබුන හදවතේ ඉහලින්ම තිබුන සහ තියෙන බෑන්ඩ් එකක් ❤️❤️

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 2 ปีที่แล้ว +17

    ඉක්මන්ට නැකිටිමු බ්‍රෝරෝ අපි ඉන්නවා ඔයාල එක්ක..❤

  • @rasikadissanayakarasikadis2995
    @rasikadissanayakarasikadis2995 2 ปีที่แล้ว +26

    පොඩි කාලේ මෙලඩිලගේ cd ගන්න මාර ගෙමක් ගැහුවේ.අදටත් ඒවා තියෙනවා පරිස්සමින්.හැම cd එකක්ම.ඒ අතීතෙට පට්ටම ආදරෙයි 😍😍😍

  • @chandimaranawaka2506
    @chandimaranawaka2506 11 หลายเดือนก่อน +2

    මේ සිංදු අපේ ඇගේ තියනව බං පට්ට 🎸🎸🎸

  • @shamaliindika9140
    @shamaliindika9140 3 หลายเดือนก่อน +2

    යසන්ත ඔයා ඇය් අපි දාල ගියේ.... හිටියා නම් ඔයා ලට ගහන්න බෑන්ඩ් එක ක් ලංකාවේ නෑ ..... සුදම්, යසන්ත, නිශාන්ත , පිස්සුවක් අද ටත් ❤❤❤❤

  • @pushpakumara5186
    @pushpakumara5186 2 ปีที่แล้ว +6

    සුදම් අයියා නිශාන්ත අයියා කට හඩ සුපිරි හොදේ බුදු සරනයි 💓💓💓💓💓💓💓💓

  • @chamindachaminda4403
    @chamindachaminda4403 2 ปีที่แล้ว +3

    ඒකාලේ ප්‍රසංගවේදිකාවේ දැන් වගේ තාක්ෂණය තිබුනේ නැති වෙලත්.....මෙලඩි සුපිරි ගේමක් දුන්නේ.❤️ තාමත්

  • @sameerapradeep2412
    @sameerapradeep2412 2 ปีที่แล้ว +16

    අපි චූටි කාලෙ ඇහුන සින්දු.. අද අපි හොය හොය අහන්නෙ.. ඒත් ඒ බෑන්ඩ් නෑ.. ඉදියනම් ❤

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 2 ปีที่แล้ว

      ඉක්මන්ට නැකිටිමු මේ හොදම කාලේ

  • @dinithayolan7964
    @dinithayolan7964 3 ปีที่แล้ว +9

    .. eda hitapu un nathuwa melondy wetuna.... yasantha mathakwenawa😔😔 e wagema Sudam ayye uba thamai band eke naratiya . Apahu set eka ekata idahallako... mage game un... ekenma adarei ubalata..💕💕💕💕

  • @brothers7666
    @brothers7666 ปีที่แล้ว +2

    තුන්වෙනි සිංදුව ඉෂාන් ගමගේ කියපු සිංදුවක්

  • @dasunnayanajith6255
    @dasunnayanajith6255 2 ปีที่แล้ว +3

    ජීවිතේට මේ සිංදු ටිකයි මේ සෙට් එකයි එපා වෙන එකක් නම් නෑ....❤️❤️👍💪❤️

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +7

    යසන්ත අයියා 😞😥😥😥😥😥😥ගොඩක් දුකයි

  • @madushanisuru2360
    @madushanisuru2360 2 ปีที่แล้ว +9

    ඉස්සර පට්ටම ලව් කරපූ සිංදු ටික😊😊❤

  • @SL3000LK
    @SL3000LK 2 ปีที่แล้ว +3

    නිසාන්ත අයියා සුදම් අයියේ පුලුවන් නම් ආය වරෙල්ලකො බැන්ඩ් එක හදාගෙන 😢😢😢

  • @D_u_L_a
    @D_u_L_a 2 ปีที่แล้ว +4

    සුදම් අයියා නැතුව අවුල් ඒකට ගහන්න කටහඬක් නෑ.🥺🥺❤️ අදටත් ආදරෙයි පට්ට. අදටත් අහනවා.😍

  • @akiladhildhan7541
    @akiladhildhan7541 9 หลายเดือนก่อน

    ලංකාවේ හිටිය සුපිරිම බෑන්ඩ් එකක් තමයි ❤️❤️❤️

  • @harshanipathmarathna5944
    @harshanipathmarathna5944 4 ปีที่แล้ว +11

    යසන්ත අයියෙ...😢

  • @dinushkasandaruwan3573
    @dinushkasandaruwan3573 ปีที่แล้ว +1

    අම්මෝ ඉස්සර පිස්සුවක් තමයි. පරන සෙට් එක එක පාරක් සෙට් වෙලා ඉස්සර සිංදු ටිකක් කියන්න පුළුවන් නම් අම්මෝ පිස්සු හැදෙයි. යසන්ත තේනබදු නිවන් සුව ඔයාට. ඔයා ඉදියා නම් නිවු මෙලඩි කියන්නෙ අද ලංකාවේ ඉහලම ඉන්න බෑන්ඩ් එකක් තමයි.

  • @rasikamadusanka513
    @rasikamadusanka513 3 ปีที่แล้ว +5

    Adenava සුපිරි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @AnilBandara-j5y
    @AnilBandara-j5y 6 หลายเดือนก่อน +1

    සුදම් චාමර නැතුව මෙලඩි බෑන්ඩ් එක පරිප්පු නැති හෝටලේ වගේ... නිශාන්ත තේනබදු ඉන්න නිසා අහනවා.......❤❤❤ මොනා උනත් මෙලඩි ලයිව් ශෝ තාම අහනවා....

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +13

    යසන්ත තේනබන්දු අයිය 😥💔

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha1444 2 ปีที่แล้ว +5

    සුදම් අයියා ආයෙ ආවනම්....ගෙන්නන්න බැයිද

  • @niroshansenarathna4910
    @niroshansenarathna4910 3 ปีที่แล้ว +5

    හදවතට දැනුනු සුපිරි බෑන්ඩ් එක

  • @musichitsameera1131
    @musichitsameera1131 3 ปีที่แล้ว +3

    පරන මතකයන් අලුත් වෙිනවා මෙි සිංදු සෙටි එක අහනකොට

  • @pdrasikasewwandi595
    @pdrasikasewwandi595 4 ปีที่แล้ว +7

    මම අසම බැන්ඩි නියමයි👍👍👍👍👍👍👍👍

  • @musiclanka1485
    @musiclanka1485 2 ปีที่แล้ว +1

    අම්මෝ..පිස්සු වට්ටනව දැනටත් ඇහෙනකොට.🥰✌️

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 3 ปีที่แล้ว +6

    ඒක...❤
    කාලෙකින් ඇහුණේ

  • @waruninishadi6736
    @waruninishadi6736 3 ปีที่แล้ว +4

    යසන්ත අයියා

  • @desamanmalaka5919
    @desamanmalaka5919 3 ปีที่แล้ว +6

    ශානු නයනතරු new melody 🔥❤

  • @IsharaMaduu
    @IsharaMaduu 6 หลายเดือนก่อน

    Melody 2004 මාත් ආසයි සින්දු වලට ❤️

  • @pradeepchanuka9152
    @pradeepchanuka9152 3 ปีที่แล้ว +12

    යසන්ත අයියේ ඔයා නැති අඩුව දැනෙනවා 🥺🥺🥺

    • @chathuwa3628
      @chathuwa3628 2 ปีที่แล้ว

      😥😥😥😥😥

  • @theekshananuwan8116
    @theekshananuwan8116 ปีที่แล้ว

    මං නං 2002 ඒත් මේ 80,90 ගනංවල සින්දු ටිකට මාර විවිහට පිස්සු වැටුන ❤

  • @kalanachathuranga-xp4zv
    @kalanachathuranga-xp4zv ปีที่แล้ว

    adarei new melody...❤❤❤❤ super..😘😘😘

  • @SenithaWeerasinghe
    @SenithaWeerasinghe หลายเดือนก่อน

    2024 th ahnw new melody sindu set ekh❤😊

  • @sampathkodikara6199
    @sampathkodikara6199 2 ปีที่แล้ว +3

    නිව් මෙලඩි කියන්නෙ ඒ දවස් වල තනි පිස්සුවක්. ඒත් එකපාරටම මොකක්ද උනේ. සුදම් යසන්ත ඉෂාන් නිසාන්ත උබල සෙට් එක දුන්නෙ අමුතු රහක්

  • @malidulakshan5496
    @malidulakshan5496 2 ปีที่แล้ว +4

    Aiyoo pissu hadenawa age hiri gadu pipenawa eth aul parana set eka aye ekathu wenawanam 😢😢😢😢😢

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว +4

    නිව් මෙලඩි සුපර් ෆෙර්න්ඩ් වගේ හදවත කීතු ගහපු බැන්ඩ් නෑ දැන්.. පරණ උන් තරහා මරහා නැතුව එකතු උනානම් ❤️❤️❤️❤️🌹 හීනයක් ඉතින් ඒක 🌹🌹

    • @thilinamadhusanka6071
      @thilinamadhusanka6071 2 ปีที่แล้ว

      aniwar macho super freands mama adath asama band aka.a wagema new melody.sangetha rase danna kena terwnawa.umba supiri ban.hari broo.bs

  • @ruwanchinthaka4268
    @ruwanchinthaka4268 4 ปีที่แล้ว +5

    ලස්සනයි ...........................

  • @hansakumara8019
    @hansakumara8019 3 ปีที่แล้ว +3

    වැඩ්ඩෝ විසුරුනා බෑන්ඩ් එකේ..පරන මෙලඩිලාට ගහන්න සෙට් එකක් ආයේ එන්නෙ නෑ.

  • @chamildissanayaka8855
    @chamildissanayaka8855 2 ปีที่แล้ว +1

    අපිට්නම් මේ පිලිබද මතක නෑ හරියට ඒත් අයියලා අහන හින්දා නිතරම ඇහුන සින්දු මෙලඩි නම් පිස්සුවක් 😍❤️

  • @sanuboyofficial5783
    @sanuboyofficial5783 3 ปีที่แล้ว +4

    පෑඩා ශානු😍

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

    godak awul ban yasanta api dala giya.band akama nethi una.me sindu walata adare godak.kawuruth api laga ne dan.nisantha aiyata bs me hemadema karagena yanna.bs

  • @tharindugihan7792
    @tharindugihan7792 4 ปีที่แล้ว +6

    Lassnie .... issr kale mthk wenoo😔😔, sudam, ishan, yasantha ❤️

  • @chamithdilshanchamith7781
    @chamithdilshanchamith7781 3 ปีที่แล้ว +2

    Supiriyak thamai.aye enawanam godak hodai✌️✌️

  • @hodasellama8095
    @hodasellama8095 2 ปีที่แล้ว +1

    මාතර / දෙවිනුවර ගැම්ම .. ආසවෙන් අහපු සිංදු

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว

    පට්ට සිංදු ටික එ දවස් වල මේ සිංදු ඇහෙනවා කෙහෙන් ඇහෙනවා ද කවුද කියන්නෙ කියලා දන්නෙ නැහැ මොකද එ තරම් ලස්සන සිංදු හැමතැනම දැන් එ සිංදු ඇහෙන්න නැති හින්දා දැන් හෙයනකොට තමා මේවා හොය හොය අහන්න වෙලා 😢😢😢😢

  • @shanikadilhani2634
    @shanikadilhani2634 3 ปีที่แล้ว +2

    Niyama wadakarayo Dan na. Ayeth Eyala Api Atharata Kawada Eida

  • @SLchavikagaming
    @SLchavikagaming 2 หลายเดือนก่อน

    Aadarei hamadamath panawage😊

  • @විදූඑදිරිසිංහ
    @විදූඑදිරිසිංහ 3 ปีที่แล้ว +2

    Band miusic gana danna kale idan adama band eka..🥰🥰🥰

  • @lasini644
    @lasini644 3 ปีที่แล้ว +3

    අප්සරා 😍

  • @90trend21
    @90trend21 3 ปีที่แล้ว +5

    patta karaliyata enna thamath api oyalawa hoyanawa bro

    • @SL3000LK
      @SL3000LK 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි බලන් ඉනනවා

  • @chanakadinesh8335
    @chanakadinesh8335 2 ปีที่แล้ว +1

    අදටත් ආදරේයි ඒ සින්දු ටිකට

  • @amilaamila8186
    @amilaamila8186 2 ปีที่แล้ว

    මගේ ආසම බෑන්ඩ් එක ....කොච්චර හෙවුවද.....

  • @sunithbandara6857
    @sunithbandara6857 3 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ

  • @dilshanwijethilka3320
    @dilshanwijethilka3320 3 ปีที่แล้ว +3

    Supiriyk...

  • @panujanethsara7404
    @panujanethsara7404 6 หลายเดือนก่อน

    Pissu sindu mew dn mn 2006 eth mn asa me wage lssn prn nonstop wlt witharai ❤️❤️❤️❤️❤️

  • @yomalchamikarachamikara8038
    @yomalchamikarachamikara8038 3 ปีที่แล้ว +2

    නියමයි

  • @ChamithMadhushan-c7z
    @ChamithMadhushan-c7z ปีที่แล้ว

    New meladi kiyanne agamak❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @charukahiroshan4748
    @charukahiroshan4748 3 ปีที่แล้ว +3

    Issra mathakayan pissuwen wage asa band eka ❤❤❤🤟🤟

  • @madushanwejesinha7959
    @madushanwejesinha7959 3 ปีที่แล้ว +4

    Supiri band eka boys

  • @SajithSampath-ip9tl
    @SajithSampath-ip9tl ปีที่แล้ว

    sudam ko...niyamai melody

  • @kasunmaduwantha1414
    @kasunmaduwantha1414 4 ปีที่แล้ว +4

    Ekh maru ahh... 👌👌👌

  • @hothot6644
    @hothot6644 3 ปีที่แล้ว +3

    සුදම් ජපන් ඉන්නෙ

  • @rasithakarawita5032
    @rasithakarawita5032 4 หลายเดือนก่อน

    Jaya ❤️

  • @lasini644
    @lasini644 3 ปีที่แล้ว +3

    අප්සරා band එකේ සිංදු ටික තියන කෙනෙක් නැද්ද 😥

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 ปีที่แล้ว

    Sudammi aiyage කටහඬ niyamai agemma ganna bee

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 2 ปีที่แล้ว +2

    මේ සින්දු ටික 2009 නේදාඅවෙ

  • @IsharaMaduu
    @IsharaMaduu 6 หลายเดือนก่อน

    ඔය බෑන්ඩ් එකේ කීබෝඩර් දැන් ඉන්නෙ වැල්ලවාය රියෝ බෑන්ඩ් එකේ නේද..

  • @AdrGfd
    @AdrGfd หลายเดือนก่อน

    New melody ❤❤❤

  • @harshanirosh3944
    @harshanirosh3944 4 ปีที่แล้ว +4

    Meladi sowund supiri

  • @pasan.tharuka7141
    @pasan.tharuka7141 3 ปีที่แล้ว +3

    Favorite 👌❤️

  • @kasunlove6390
    @kasunlove6390 3 ปีที่แล้ว +4

    Mp3 එක නැද්ද..

  • @sankasankalpa6044
    @sankasankalpa6044 2 ปีที่แล้ว

    Niyami kollo set aka 🙄🙄😃🤣😃

  • @musicwithlife2143
    @musicwithlife2143 3 ปีที่แล้ว +3

    මුතුහෙට්ටි සුදම්ට කනේ පාර ගැහුවේ නැත්නම් තාම සුදම් සිංදු කියනවා එහෙනම් දැන් හොද තැනක...කාලකන්නි දේස පාළුවෝ

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Issara asawen ahapu sindu mewa thama ,,,thamath adarei me sindu tikata,patta tone

  • @prabathmadushan9333
    @prabathmadushan9333 2 ปีที่แล้ว

    Supiriy

  • @ruwansandamal2826
    @ruwansandamal2826 ปีที่แล้ว

    Melidy bend aka ayeth oni

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 3 ปีที่แล้ว +5

    RIP Yasantha Bro

  • @yasiruharshana8054
    @yasiruharshana8054 3 หลายเดือนก่อน

    Yasantha hitiyanm

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    adare ada wagema...new melody my life

  • @banukakarunathilaka
    @banukakarunathilaka ปีที่แล้ว +1

    2023 අහනවා 🤍

  • @pawanrox5586
    @pawanrox5586 3 ปีที่แล้ว

    Mewa thamai sindu

  • @dakshinapradeep6846
    @dakshinapradeep6846 3 ปีที่แล้ว

    Niyamai ohoma yamu anagathe hodaaaii sahooo

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว

    New molady.supar frands.purpel range kiyanne issara patta band

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 ปีที่แล้ว

    ❤️❤️

  • @rasikamadusanka513
    @rasikamadusanka513 3 ปีที่แล้ว

    Patta

  • @TharinduMc
    @TharinduMc ปีที่แล้ว

    🔥👌

  • @HasanthaSulochana
    @HasanthaSulochana 5 ชั่วโมงที่ผ่านมา

    😊😊😊

  • @shalinda4190
    @shalinda4190 4 ปีที่แล้ว +2

    Wanasma sindu sat akak

  • @harshaharsha5970
    @harshaharsha5970 4 ปีที่แล้ว +1

    Nice

  • @kenwoodlanka8196
    @kenwoodlanka8196 2 ปีที่แล้ว

    Sudam chamara a voice eka

  • @sampathnaturel6288
    @sampathnaturel6288 4 ปีที่แล้ว +8

    සුදම් නැතුව වැඩක් නෑ..

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය 3 ปีที่แล้ว +4

    සිදාදියට ගියේ නුඹත් කාසිසොයන්න.කාසිවලට නුබරැවටුන බව පවසන්න...මෙි සිංදුව කියන්නෙ කව්ද.දන්න කෙනෙක් කියන්න 👍