‪@RaMoDwithCOOLSTEPS‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #Food_Challenge

ความคิดเห็น • 370

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 ปีที่แล้ว +183

    ස්තූතියි ඉස්සෝ කන්න එන්න කිව්වට 🍤😍 වැඩේ FuN 🤩 ආයෙත් එන්න කියන්න කාටහරි කන්න එන්න බෑ කිව්වොත් 😋

    • @tharujayasuriya7684
      @tharujayasuriya7684 2 ปีที่แล้ว +4

      😂♥️ මරු ඒක

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว +2

      😁😁😁😁

    • @harshiharshi6021
      @harshiharshi6021 2 ปีที่แล้ว +2

      මරු කතාව RaMoD😄😄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +30

      ඕනෙ වෙලාවක එන්න. ඒත් ඉතින් ආවට හරිහැටි කන එකක්යැ දෙයියනේ.... 😜😜
      හැබැයි ඊලඟ දවසෙනම් බලෙන් කවන්නෙ බලෙන්. 😀😀❤️😍❤️

    • @dulnjihewage7895
      @dulnjihewage7895 2 ปีที่แล้ว +1

      Eka ptt 😂😂

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +53

    RaMoD MaLaKa එක්ක Kuchi Buchi කියන්නෙ වෙනමම එකක් 😌❤️
    දෙගොල්ලොන්ගෙම රසිකයෙක් විදියට පට්ට ආතල් අද 😂❤️
    Food Challenge ලැබෙනවා වැඩි නේත රමෝද් අයියට මේ ටිකේ 😉

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️😍😍🤗🤗🤗

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +65

    අම්මෝ මරු රමෝද් අයියා ආසම ඩාන්සර් කෙනෙක්. අම්මෝ එකනම් අමාරුම චැලේන්ජ් එකක් අනේ. මරු සුපිරි 😍❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

    • @oshangaming2
      @oshangaming2 2 ปีที่แล้ว

      @@MagicCompass 💓

  • @Dimi3
    @Dimi3 2 ปีที่แล้ว +52

    මට දූරියන් කවල ඔයාල රස ඒව කන්නකො හ්ම් හ්ම් 😀
    Space lounge ලස්සන තැනක් 💙

    • @unlock10101
      @unlock10101 2 ปีที่แล้ว

      අයියා 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      ඒ සුපිරි ප්ලේස් එක ගැන දැනගත්තෙ ඔයැයිට පින් සිද්ද වෙන්නනෙ. ඒ නිසා තව දූරියන් ගෙඩියක් ගෙනත් දෙන්නම් ආයෙ එද්දි. 😀😀😍❤️😍❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +28

    අඩේ පට්ට ඒක👍👍
    හැබැයි කකා නැටුව නම් ඒකත් ආතල් එකක්🤪🤪
    මොකද කෑමයි නැටුමුයි වෙනම කතාවක් නෙ😄😄
    වැඩේ නියමයි නෙ👍👍
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰🥰😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +16

    අනුරාධ අයියා මරු අවුරුදු උත්සව වල තරඟ සංවිධානය කරන්න.challenge ඒක පට්ට ❤️❤️❤️ රමෝද් මල්ලිත් සුපිරි😉😉 සතුටින් ඉන්න ඩබලම. බුදුසරණයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ.... 😀😀
      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @imafernando
    @imafernando 2 ปีที่แล้ว +13

    The best dancer in Sri Lanka and My Fav 🇱🇰😘🔥❤️‍🙌
    1:10 පොඩි හාදයෙක්ලු අනේ😂😂හැබැයි, සුපිරි bullet එකක්🔥❤️‍🙌
    රමෝද් අයියා ඉන්නේ කොහෙද එතන ට්‍රැක්😂😂
    Food Challenge ඒකනම් සුපිරි😉🤪
    Jaya wewaa thundenatama❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

    • @imafernando
      @imafernando 2 ปีที่แล้ว

      @@MagicCompass 🙈❤️‍🔥😋😍

  • @dinisha4747
    @dinisha4747 2 ปีที่แล้ว +7

    Best dancer ❤️
    Ramod Malaka 😍
    අද සුපිරි තුන් දෙනාම ❤️‍🔥

  • @dulnjihewage7895
    @dulnjihewage7895 2 ปีที่แล้ว +5

    සුපිරිම dancer kenek thama ramod aiya ❤️🤟 SL Dancer ❤️❤️‍🔥 niyamai challenge eka ❤️❤️‍🔥 ptt ❤️❤️‍🔥 ගැම්මක් තමා ❤️❤️‍🔥kuchi buchi 😂🤟 degolloma ptt 😂❤️🤟❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️😍😍😍

  • @Kalu_Lalla
    @Kalu_Lalla 2 ปีที่แล้ว +12

    කෑදැත්තා අයියා ❤️❤️😂😂

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +4

    නියමම නියම Food Challenge එකක් කාලෙකින් අරං ඇවිත් 😍❤️😍👌🤩🤩 Place එකත් මරු..👌🤩 බයිට් Challenge එකක් 🤩😋 නියමයි නේ.. අම්බෝ කන්න තියෙන විදිය 😂😂😂🤣😅 හොද වෙලාවට ඉස්සො තියෙන්නෙ..😂😂 ආසම කෑමක් අමාරුවෙන් කන එක් පුදුම දුකක් නේන්නම් අක්කෙ 😭😭🤣😂😅😅 ඉස්සො අල්ලනවා දෙන්නා එක්ක 🤣🤣 අක්කා නියම Game එකක් දෙනවා නේ.. අයියත් අත අරින්නෙ නෑ 😅😂😂😅🙌😍❤️😍 ඔව් අමාරුම Challenge එක තමයි මේක.. 😅😅😂 සුපිරිම සුපිරි 🤩🤩 ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      කෝමද නේ දුන්න රැග් එක. ආසම කෑම මෙහෙම අමාරුවෙන් කද්දි තියෙන ආතල් එක කෝමද? 🙈🙈😀😀😀

  • @shainiperera34
    @shainiperera34 2 ปีที่แล้ว +4

    Best Dancer in SL🇱🇰❤️‍🙌
    RaMoD Aiya⚡ AKA Pachche🔥😁🙈
    Full fun + track 😁
    Jaya Wewa RaMoD Aiye🙌😍🙏💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @thisarushamika5611
    @thisarushamika5611 2 ปีที่แล้ว +6

    🤩අදනම් මාරු🤩
    ❤️ආසම කෙනෙක්❤️
    😘 ආදරේ දෙන්නටම හැමදාමත්😘
    ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +8

    නටන ගමන් කනවා කන ගමන් නටවා එක මරැ චැලෙන්ජ එක 👆😍💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍❤️😍❤️

  • @odithagamage1414
    @odithagamage1414 2 ปีที่แล้ว +8

    පච්ච සොමෙ, officer රම්මා

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +4

    නියමයි අක්කි&අයියා අාදලෙයි ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලී 🥰❤️

  • @shenuki3870
    @shenuki3870 2 ปีที่แล้ว +1

    විඩියො එකක් දානකල් බලාගෙන හිටියෙ .❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍❤️😘😍❤️😘

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +3

    හැමදාම ෆුට් චැලෙන්ජ් වලට සහභාගි වෙන්නෙ අක්කා නේ..මේ පාර වෙනසකටත් එක්ක අයියා කරන්නකෝ.හැමදාම අක්කා විතරයි කරන්නේ .....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එහෙම කලෝතින් වීඩියෝ එක හරියට කරගන්න බැරුව යනවනෙ. ඒකයි කේස් එක.

  • @shelindasamarasinghe7172
    @shelindasamarasinghe7172 2 ปีที่แล้ว +2

    Travel with wife ekka ayeth food challenge ekak karannako

  • @chethanapiyumi638
    @chethanapiyumi638 2 ปีที่แล้ว

    Lassanayi video eka digatama oni mehema video akkiyo ayiye . Adarayai dennatama pi bs 😍😍😍😘😘 maruuu😍😍😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +3

    Superb challenge✌ Need more like this😂❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +2

    අයිය නියමයි. ⁣නැට්ටුවන්ටත් නටන්න කියල දුන්න.

  • @madushipoornima5620
    @madushipoornima5620 2 ปีที่แล้ว +1

    Ane shok ramod aiye maru challenge eka hode

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +4

    අනේ රමෝද් ශෝයී අනෙ..හුරතලේ..👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩 ...මට සොනික්ව මතක් වුනේ කොන්ඩේ දැක්කම..💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... ඒ වගේ තමා නේද. 😀😀❤️😍❤️😍

  • @ilma3847
    @ilma3847 2 ปีที่แล้ว +1

    My Favorite Dancer Ramod aiya❤️❤️
    Kamathima charitha 3k ekta innwa dakiddith aasai 🥰🥰🥰
    Thank you Ramod aiywa gennuwata👍
    Harima assawen baluwa full video ekama😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @inoshisaumya3333
    @inoshisaumya3333 2 ปีที่แล้ว +1

    adarei thun denatama.ramod mallith maru ane.hari ahinsakai.❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +1

    හිනාවෙලා හක්කත් රිදෙනෝ මරු අනේ

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว +1

    Ane ada nm maha moda widihatane aiya kanna dunne😒 eth dennama maru ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හැමදාම කන්න දෙන්නෙ මොකක්ම හරි මෝඩ විදියකටනෙ. ඒකනෙ චැලෙන්ජ් එක. 😀😍

  • @rukiyh691
    @rukiyh691 2 ปีที่แล้ว +1

    RaMoD Ayya😍❤️
    Fav dancer💜😎
    ට්‍රැක් පච්චේ😎😂❤️

  • @AshenSandaru
    @AshenSandaru 2 ปีที่แล้ว +1

    Best place to chill out!! Space lounge kottawa ❤️🍻✨

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Indeed. ❤️😍❤️

  • @hansawithh.n.s7657
    @hansawithh.n.s7657 2 ปีที่แล้ว +1

    Ilagatath food challange one

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว

    Ane maru maru. Amaru challenge 1k ❤️❤️❤️❤️ adarei akki & aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว

    රමෝද් aiyata සුභ පතනවා හැම වැඩක්ම හෙදින් කරගන්න ලැබේවා akkai aiyai ❤️❤️❤️ බුදුසරණයි හැමෝටම පරිස්සමින් inna 👋👋👋

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว

    Maru maru niyamai patta eth mata hithuna ane me wage vedio ekak dammeth na kalekin balanna thibba nam ada hodai kiyala

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @hansawithh.n.s7657
    @hansawithh.n.s7657 2 ปีที่แล้ว

    Ogollo karapu samayan noddle challange eke shamayan noodles eka Lankan mudal valin kiyak venavada

  • @amalikaushalya1452
    @amalikaushalya1452 2 ปีที่แล้ว +2

    අම්මෝ අක්කි super. 😀👌

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Wada Nam fun, Ramod well done, nihatha mani sir kenak, Ramod wagema oyala dennath cool, budu saranai parissamen inna, love you guys 😘😘😘❤❤❤👍👍🍤🍤🍤🍤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😘😍❤️😘

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +2

    ආසම තුන්දෙනෙක් එකම තැනක❤️

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว

    Eka nam marama kamak සුපිරි 👍👍👍😀😀😚😚😚 adreeei💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @gsnishamani4765
    @gsnishamani4765 2 ปีที่แล้ว +2

    Eka patta hbai 🤭❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Heheheh 🙈🙈🥰🥰❤️❤️

  • @subashinisandamali2596
    @subashinisandamali2596 2 ปีที่แล้ว +1

    මේ දවස් වල ඉස්සෝ ලාබයි.එකයි ගොඩාක් දිලා තියෙන්නේ.😄😄😘😘😛👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෑ... මේ දවස් වල මොනාද අප්පා ලාබ 😯😀😀😍😍❤️❤️

    • @subashinisandamali2596
      @subashinisandamali2596 2 ปีที่แล้ว

      @@MagicCompass 😭😭

  • @sigifernando7629
    @sigifernando7629 2 ปีที่แล้ว

    Adareiiiiiiiii hamadama wagema adath dennatama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාරියක් 😍❤️😍

  • @akhilainduvara7090
    @akhilainduvara7090 2 ปีที่แล้ว

    මේකයි අයිය තමා හරියටම කලේ
    අක්කි ටිකක් හොර කල අත් දෙකෙම්ම ඇල්ලුවා
    ඒ උනට පට්ටම ආතල් 🤗🤗🤗❤ දෙන්නටම ආදරෙයි අක්කි,අයියේ 🌹❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @akhilainduvara7090
      @akhilainduvara7090 2 ปีที่แล้ว

      අදරෙයි අයිය

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Ada nokiyama avilla you toub ekata awa gaman mulimma oyalage video eka menna issarahaima.man baluwa ade Ada Thursday da kiyala oyala Ada apita thaggak dunna wage Ada nata nata kamak thama thiyanna.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගෙස්ට් කෙනෙක් එක්ක කරන චැලෙන්ජ් එකක් සාමාන්‍යයෙන් දාන්නෙ සඳුදනෙ. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍❤️

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

      @@MagicCompass goda kalakin food challenge akak karapu nisa mathakath nathooo

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว

    Best Dancer ♥️♥️♥️
    Adreei akki and ayya. Super challenge 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hesaraloshadhi8119
    @hesaraloshadhi8119 2 ปีที่แล้ว

    Ekanam maru challenge eka niyamai gadak adarei akki &ayiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් 😍❤️😍

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 2 ปีที่แล้ว

    Pawu appa.... niyama calenj eka

  • @salonlife9761
    @salonlife9761 2 ปีที่แล้ว +1

    Ess waha wadinna epa onn..Akki lassanai eth....ada godakk lassanai...e kiyala aiya ketha ne hode...💖💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +2

    ඔයා මරු අයියේ 😂😂 නටපු heti

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😀😀

  • @hiruugamlath1294
    @hiruugamlath1294 2 ปีที่แล้ว

    akkatai ramod aiyatai thegi denna one ape me aiyage amuthu kema kana vidi walata kanawata 😁😁😁😁adarei akka aiya oyalata ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... ඒකනෙ රමෝද්ට තෑග්ගක් දුන්නෙ. යශීට ඉතින් ආයෙ අමුතුවෙන් මොන තෑගිද මන් ඉද්දි. 😁😁
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    Maru tama kanna tibba eka 🤣🤣 balnnona karala maru video eka😜❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😀😍❤️😍❤️

  • @kavindyaranmini7580
    @kavindyaranmini7580 2 ปีที่แล้ว +2

    Adath 1st ❤️

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 2 ปีที่แล้ว

    Ambooo ek nm mru akke..my favorite dancer thmi ramod aiya..mn meka diha blgen mula tike ara buchi aiyge dace ekt thniym hina una..amma ahnw phone ek diha blgen mkd ahnwa thniym hina wenne..pissu hdeegen enwd ahnwa 🤣🤣..mekath ekthara widiyk pissuwk thmi ithin dn galaweemk na..niymi akke aiye dennm..issrhatath me wfe challenge krnn..❤❤.. good luck

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍❤️❤️❤️❤️❤️awesome ❤️‍🔥❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank u wewaaa 🥰❤️

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว

    මං කැමතිම ඩාන්සර් කෙනෙක් තමා රමෝද් අයියා.ඒ වගේම අයියේ අක්කේ ඔය දෙන්නත් නියමෙට ව්ලොග්ස් ටික කරනවා.රමෝද් අයියගෙයි අනුරාධ අයියගෙයි ඩාන්ස් එක තමා මරු🤣💜️.හිනා වෙලා පන යනවා අනුරාධ අයියගෙ වැඩ වලට 😅❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... 😀😀😀
      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

  • @chulanisammodani8427
    @chulanisammodani8427 2 ปีที่แล้ว

    Maru challenge ekak wei adarei dennatama❤️❤️❤️❤️❤️ 2st

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @gihans5044
    @gihans5044 2 ปีที่แล้ว

    Ramod nm patta nihathamani charithayak. Buchiya kiyana hema detama haa haaa kiyanawa. Pw kiyalath hithuna.❤

  • @nawosandakelum2262
    @nawosandakelum2262 2 ปีที่แล้ว +1

    අනේ දවසක් මේ restaurant එකට ගියා අපි 😍😁....අදත් vedio එක shoi ❤️...ආදරෙයි අයියා & අක්කී🔥😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @buddhikapushpakumara147
    @buddhikapushpakumara147 2 ปีที่แล้ว +1

    Me akka nm koi welet hora weda kranwa. Ahama be hoode athkota kolla pau

  • @SANJU-eh4ip
    @SANJU-eh4ip 2 ปีที่แล้ว

    අම්මෝහ් අම්මෝහ්හ්..රමෝද් අයියා තම හොදටම කලේ...🤣🤣😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว +2

    අනේ පව් අනේ අහිංසක විදියට සැර එකක්ද කියලා අහනවා වෙනස් විදියකට කනවා කිව්වම😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ මන් වගේම අහිම්සක කොල්ලෙක්. 😀😀😁

  • @lovindushehan8234
    @lovindushehan8234 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් හොඳ යාලුවෙක්❤️❤️😂

  • @vinoshichavindi79
    @vinoshichavindi79 2 ปีที่แล้ว +1

    Shoi ane...💜️💜️💜️💜️💜️💜️

  • @jayanidulanjali5812
    @jayanidulanjali5812 2 ปีที่แล้ว

    Niyami vedio ek .👍💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @idunilganga4825
    @idunilganga4825 2 ปีที่แล้ว +1

    Man asama dancer🥰

  • @kithumfernando6315
    @kithumfernando6315 2 ปีที่แล้ว +1

    මං චිකන් කාලා තියෙනවා i love you akka and Aiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මේ විදියට කෝප්පෙන්???
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +1

    Aiya nam aththamai koi wele hari apiwa hinassala maranawa😂 akkath ithin iwasan innawane mewa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈🙈😀😀😀

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +1

    රමෝද් සුපිරි කොම්ලෙක් ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා ❤️😍❤️

  • @sarathwijendra8059
    @sarathwijendra8059 2 ปีที่แล้ว +1

    මරූ

  • @Lakshigirl1734
    @Lakshigirl1734 2 ปีที่แล้ว

    Notification aawa gmn beluwa wasthulaa.😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @Hey_685
    @Hey_685 2 ปีที่แล้ว +1

    Paw ramod aiya😂

  • @chamidisithara8320
    @chamidisithara8320 2 ปีที่แล้ว

    Adee yakune meka adare balanna une😁😁

  • @senumr3100
    @senumr3100 2 ปีที่แล้ว +1

    Adarai 3n dennatama....❣️❣️❣️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว

    සුපිරිනේ😍😍😍😍❤️❤️

  • @erangabandara6371
    @erangabandara6371 2 ปีที่แล้ว +1

    අම්මො මරු දෙන්නම මාලු අල්ලනව වගෙ කන්නෙ 😅😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Ambooooo 🤣🤣🙌🙌❤️❤️

  • @tipsbydesh
    @tipsbydesh 2 ปีที่แล้ว

    Ashen එක්ක එකක් ඕනේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අශේන්ගෙ කන්ටෑක්ට් එක්ක් නෑනෙ.

  • @herblinewithsadu3373
    @herblinewithsadu3373 2 ปีที่แล้ว

    Apitath berida ane oyala denna ekka cheleng karanna

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว

    supiri challenge akakni👍🥰😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank u wewaaa 🥰❤️

  • @hansawithh.n.s7657
    @hansawithh.n.s7657 2 ปีที่แล้ว +2

    Super

  • @nuvi505
    @nuvi505 2 ปีที่แล้ว

    Kuchi hora gediya. Ramod thamai hodatama kale. ❤ ❤ ❤ ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Heheheh 🙈🙈😁😁❤️❤️

  • @Nethranathali
    @Nethranathali 2 ปีที่แล้ว +1

    😄😄😄

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว

    අදත් නියමයි නේ....... 👌👌😁😁😍😍😍

  • @gayeshishenanya3634
    @gayeshishenanya3634 2 ปีที่แล้ว +1

    Ramod sir❤️😍

  • @indikathushara8217
    @indikathushara8217 2 ปีที่แล้ว

    Akki Dan nam oya bolayak wegena yanawa kama nathara karannooooooo naththam dosarayak wei😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈🙈😀😀😀

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 2 ปีที่แล้ว +3

    කකා නටන්න තිබුනා ඒ උනාට😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... 😄😄

  • @Shahenshi
    @Shahenshi ปีที่แล้ว +1

    Mathath asai oyath eka kane

  • @hashinihashara5188
    @hashinihashara5188 2 ปีที่แล้ว

    Wow මරු අක්කි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @dilininimesha5866
    @dilininimesha5866 2 ปีที่แล้ว

    Niyamai anee ♥️♥️

  • @tharufernando3386
    @tharufernando3386 2 ปีที่แล้ว

    Akkai aiyai ramod aiyai thundenama niyamai 😂😁😁😁

  • @Seewasu
    @Seewasu 2 ปีที่แล้ว

    Ahaa ape gewal lagane ane danneth ne

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Ade ehemada…
      Me place eka try karala balanna… 🙌❤️

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 4 หลายเดือนก่อน

    ❤❤

  • @tharikasoyza6201
    @tharikasoyza6201 2 ปีที่แล้ว

    Yummy prawns hungry

  • @thisarushamika5611
    @thisarushamika5611 2 ปีที่แล้ว +2

    😘😘😘❤️❤️🤩🤩❤️❤️

  • @shenu4081
    @shenu4081 2 ปีที่แล้ว +1

    Ramod❤🙉

  • @dinithicharithra9604
    @dinithicharithra9604 2 ปีที่แล้ว

    Treval with wife akka oyala day vlog akak karannako akke oyala hoda yaluwoth ne da

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දවසක කරන්නම් ව්ලොග් එකක්. 😍❤️

    • @dinithicharithra9604
      @dinithicharithra9604 2 ปีที่แล้ว

      @@MagicCompass thanks .shuwer neda api balan ennawa

  • @chanukiperera7243
    @chanukiperera7243 2 ปีที่แล้ว

    Set ekama maru

  • @kumaraarjuna6380
    @kumaraarjuna6380 2 ปีที่แล้ว

    Ammo maru hodeeeee.....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀❤️😍❤️😍

  • @imeshalakshani1242
    @imeshalakshani1242 2 ปีที่แล้ว

    Asama kenek tma ❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍😘❤️😍😘