Great work guys,, showed this to my parents and they loved the fact that departments make videos like this.... This is what lasts when we leave uni and look back, some day in future... I'm pretty sure we can all look back and say that was us and our friends
Very nice and creative. Awesome lyrics and beautiful dancing. Nicely directed and edited. Warm wishes from a civil engineer who grew up in the same place. සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා කැම්පස් එකෙන් අවුට් වෙන්න බලන් ඉන්න හැමෝටම. :)
අඩ්ඩෙහ්
මේකෙ team one learning එකේ පුලා අයියයි
Siril aiya චැනල් එකේ ඩෑල් එකකුයි දැක්ක අය කෝ
Pula ayyw dekkaaa
Ow.. ඒ දෙන්න මේ කැම්පස් එකේ
Ane mama dkke nhne
0:41 සමන් අයියා 😅
Great work guys,, showed this to my parents and they loved the fact that departments make videos like this.... This is what lasts when we leave uni and look back, some day in future... I'm pretty sure we can all look back and say that was us and our friends
ගොඩ උඩ ගොඩ යට L එක පොෂ් එක කැන්ටින් ටික නම් සුප්පා
කෑමට ගියාම පෝලිම දැක්කම බඩගිනි තව වැඩි වෙන්නා
ඉඳි ආප්ප 20 ට මුං ඇට 10 ක දාලා හොදි ටික කරකල දුන්නා
කෙල්ලෙක් බල බල ගත්තු ප්ලේන්ටිය එවෙලෙම කකුලට හැලුනා
ඇති කෑවා... ඇති බිව්වා... අපි දිව්වා...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී///
හිල ගුල අපාය භවන මදි වෙලා සීත ගඟුලෙ මල් කැඩුවා
කජු කැලෙ ඉඳගෙන මදුරුවො මර මර කජු ඇට දෙකකුත් තැලුවා
බෝට් යාඩ් එක ලඟ වට වෙල තනිකඩ සෙට් එක පෙරලි පෙරලි සැප ගත්තා
මොන සැප ගත්තත් ලෙක්චර්ස් යාගෙන end එක අපි ගොඩ දැම්මා
අපි බ්ව්වා... ලව් කෙරුවා... ඇක දැම්මා...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී///
ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක්කල Civil life එක ගෙවුනේ
Building, highway, geo, hydraulic ඔක්කොම අපි ගොඩ දැම්මේ
අවුරුදු 4ක් ගෙවිලා degree ය අරගෙන යන්නට අපි සැරසෙන්නේ
Campus ජීවිතෙ එක් කල මතකය කිසිදා නෑ මියැදෙන්නේ
අපි යන්නේ... ඒ මතකේ... නොමැකෙන්නේ...
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ///
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු ලෙක්චරේට නිදියන්නට අන්තිම පේලියෙ වැටි වැටී
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි යමු මූන මැදල දත් ටික හෝදල කුප්පියකට වැනි වැනී
අසරෙ හෙ හා හෙ හෙ හෙ අපි එමු ආයෙත් දවසක ගන්නට ආතල් කැම්පස් ජීවිතේ////
Very nice and creative. Awesome lyrics and beautiful dancing. Nicely directed and edited.
Warm wishes from a civil engineer who grew up in the same place.
සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා කැම්පස් එකෙන් අවුට් වෙන්න බලන් ඉන්න හැමෝටම. :)
පට්ටම පට්ටයි සහෝදර වරුනි :)
Never Before ..Never again .. 101%
The unforgettable uni life....
Adarei #moracivil13 #bestbatch
පට්ට සිංදුව ...🍻
Siril Ayya Eke Inna Ayya kenek Innw ned.....
goodluk by Indian side
Great work guys Adarei hamadamath #MoraCivil13
Good work civil guys and girls..
Nice work civil peps :D
very good job...
Pulaa aiya 😃
Qualitiyak bn. patta
suppa machanla
woow lassanai.
niyamai machan. ela. #MoraCivil13 #thebest
Perfect work guys ! :) (y)
Awesome!!
Lassana wadak.... Thank You Guys
Patta
🥰🥰🥰🥰🧡lassanai ....adarei.
love this
Superb👍 ❤
Ela
Maru
Niyami macnla, #pula,#Ramaayye😍😜
Supiri
AAAAAAdarei #moracivil13 #bestbatch
0:08 සමන් ඉන්නෝ😜😜😜😜
සිරිල් අයියයි පාලිත අයියයි අභින ඩ්‍රාම වල එහෙම දැකලා තිබ්බට ගොබ්බ සමන් අයියා දැක්කෙ අද තමයි
pulaa ayyaa innawa neee
මන්න පොයින්ද ♥️
Patta (Y)
#Suppa
Maduruwawanam maruwata maruwa
😍😍😍
Nice bro🤪😁😃
The ketchup song Beat
Make original English song 1 mokakda
😂❤
Saman Uncle 😂😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
GGWP NT
ගොබ්බ සමන් 😅❤️
MACHAN SINDUWA HODAI ELA.ETH EKATA USE KARALA THIYENNE NDT NAUTICAL FEILD AKE PRACTICAL KARANNA THIYENA BOAT EKA.UBALA DENA ADARSHAYEN JUNIOR BATCH WALA UNUTH EKAMA KARAI.MEWA LANKAWAMA BALAN INNAWA MACHAN.BOAT EKA USE KARANNE PRACTICAL KARANNA MISAK PARTY DANNA NEWEI.
😂
Nice one ayyala akkala