Official Batch Video - TLM '15 - University of Moratuwa
ฝัง
- เผยแพร่เมื่อ 19 ก.ย. 2024
- Department of Transport and Logistics Management, University of Moratuwa.
Batch of 2015 Official Batch Video.
Original Song : Rowdy Baby - Maari 2
Vocals : Vihanga Ninnada, Sandun Matharage
Mixing and Mastering : Chathura Dewmina @ High Guys Studio
Lyrics : Dimuth Indeewara, Chamara Suresh, Rushan Jayathunga, Choolangee Wijesundara, Bathiya Wickramage
Cinematography & Editing : Ravindu Prasadith
Lyrics:
මේ සොදුරු බිම - හමුවුනම තැන
කාලෙකට කලින් ආවේ... ආවේ...
Dresscode ඇදන් - අත් කොටට නමන්
අයියලට බයෙන් ආවේ... ආවේ...
මෙහෙ හරිම ජොලී - තැන් ගොඩක් ඇතී
ඇවිදින්න හැකී - හැම තැනම යතී
අපි ලගාන් ඉමු - රෑ භවනෙ යමු
තව රෑ වෙනකන් - fun එකෙන් ඉමු
අනේ එන්න සුදු යන්න - කජු කැලේ සිරි බලන්න
ලොකු කොයිල් එකක් ගමුකෝ බේබී
ලව් කරන එවුන් එමට - තනි අපිට නැද්ද පිහිට
එන නැවෙන් එන්න චූටී බේබී..
වරෙන් රෑ... පටුවෙ කමක් නෑ...
කුප්පියක් වගේ මේක එහෙම පොඩිත් නෑ ...
වෙරිත් නෑ... කලබලත් නෑ
මුන් සැපේ නිසා මුන්ට මොකුත් දැනෙන් නෑ...
සීයට අසූව ඕනෑ බං
නින්දෙන් නැගිටල ලෙක්චර්ස් ..යන්
අපි වලට යමූ - අපි ගොඩට යමූ
සීතල වැඩිනම් - ගොඩ උඩට යමු
L එක සුපිරි - පෝලිමත් ඇති..
කොච්චර හිටියත් - මෙතනටම එතී
End එකත් එතී - හිරිවැටිල යතී
ගිරවාගෙ පිහිට ඕනේ ඕනේ..
Submission වැඩී - දැන් මටත් ඇතී
තව වචන ගොඩක් ඕනේ ඕනේ..
ලෙක්චර්ස් යතී- අපි ගිහින් නිදී
කුප්පිය සුපිරි - බොක්කටම වදී
A+ ත් එපා - මට A ත් එපා
ගොඩයන්න මෙමා - C+ ත් සැපා
තව ටිකයි ඉවරවෙන්න - දුක හිතෙයි දාල යන්න
ඒ උනත් යන්න වෙනවා චූටී ..
මේ මිතුදම අපි රකිමු - හෙට ලෝකය අපි දිනමු
ආයෙත් දවසක හමුවෙමු බේබී
A Production by Batch 15 of TLM.
Mora my dream campus 😍❤️
Ape පේරා වලින් පස්සෙ ආසම university eka 💚
හොදයි හරියට සංවරව තම තමන්ල අාපු දේ කර ගන්න. හරිම විනෝදෙන් ඉන්න. නියමයි
ඒක තද🔥Love you aiyala and akkala.We gonna miss you so much♥️♥️♥️
de best one i watched..moras r very talented
Made with love ❤️
awesome guys👌👌👌
Much Love!!
Patta..........apith aniwa anewa thawa awurudu 3kin, ella🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
Much love 😘❤️
Super..❤
@kulunu_Munasinghe I was inspired by your amazing dancing steps... 🤐🤦🏾♂️
මෙව්වා කරන්නද යකෝ අපි උඹව කැම්පස් එව්වෙ? 🤨
.
.
(Good job bro... good luck 😇😍)
Thank you ah.. 😍
කැම්පස් එකෙත් ඒ අතල් එක ගන්න ඔනේ නැත්තම් වැඩක් නෑ අපි නෑනේ ඔය බැච් ටොප් සින් වල 😂
Love u all ❤️❤️
Kapila 😏
Pttta...❣️❤️
Wow🥰🥰 TLM15
Wow....
Love you all🤩
Mamath dawasaka enawa bn
❤️💯
Asama campus akak..😍
තද❤❤
❤️
❤🔥
University of moratuwa is my target .🎓🎓🎓🎓🎓
❤❤❤❤❤❤❤❤❤
☠️
💪💪💪💪
Wooow
patta 😍💪💪💪💪😍😍😍
Eka maru
👌👌👌👌👌🔥🔥🔥
සුපිරි
මේ කාලේ කරන්නැති එ්ව කවද කරන්ඩද
😄😄😄 aiwa apith enwa
Bala velapemi nela ganna beri hantana sihinaya
😘
Copyright wadinawa ! Super wedak bro
thadama
Mth th aynnn onnnn
අප්පේ කපන කැපිල්ල😶😂
😍😍😍
❤️
😘
❤️💯