ද බිග් බුල් 2021 | SINHALA MOVIE REVIEW | SINHALA EXPLANATION | ITRIX

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +9

    මෙහෙම චරිතත් ඉන්දියාවේ ඉදලා තියනවා නේ !!!අරූ මල්ලිනම් අමු හරකෙක් තමා.ගහන ගේමක් තනියම ගහන්න ඕනේ😮

  • @isurusandaruwan9581
    @isurusandaruwan9581 ปีที่แล้ว +5

    සුපිරියක් 💖

  • @ayeshmalshan1266
    @ayeshmalshan1266 ปีที่แล้ว +16

    "මූවි එක අාරම්බයේ වයසට ගිය කාන්තාවක් කියල පෙන්නන්න හදන තරුණ කාන්තාවක් පෙන්නනවා"පටං ගද්දිම අාතල් දෙනවනෙ😂❤

  • @hwcdayal.7913
    @hwcdayal.7913 ปีที่แล้ว +1

    ඔයාගේ වාග් විලාසය පට්ට BRO ❤😊...

  • @princess6614
    @princess6614 9 หลายเดือนก่อน +2

    Oya tika tama ape banku walat wenawa athhe. ekane bankuwe salli missing wena widiha .bankuwa wat danna.

    • @SINHALAMOVIEREVIEWE
      @SINHALAMOVIEREVIEWE  9 หลายเดือนก่อน

      Apenag missing wenna athi dheyak nehe.....

    • @princess6614
      @princess6614 9 หลายเดือนก่อน

      @@SINHALAMOVIEREVIEWE 😁

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +11

    අනේ මට නම් හොඳටම දුක හිතුන... එයා ඒ විදියට මැරුන එක පව්... තමන්ට යන්න පුලුවන් දුර සාදාරනව ගියා නම් ඔහොම වෙන් නෑනෙ...😔

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට ගැලපිල්ල අයියා ඔයාගේ ❤❤❤❤

  • @Ashan85
    @Ashan85 ปีที่แล้ว

    Aka nam pattam movi aka ❤❤❤❤ supiri menn me wage awa gannako

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන් හිට්‍යා

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว

    පට්ට❤

  • @hwcdayal.7913
    @hwcdayal.7913 ปีที่แล้ว

    SUPERB ❤😊

  • @Sweet-beesss
    @Sweet-beesss ปีที่แล้ว +1

    Superb ❤

  • @Emylola
    @Emylola ปีที่แล้ว +1

    Super ❤❤

  • @nethuhimansa4024
    @nethuhimansa4024 ปีที่แล้ว +1

    මටත් හිතුන එකම දෙ තමයි මත් ගිය දිර ඉක්මන් වැඩ්යි කියලා.

  • @movieshub6064
    @movieshub6064 ปีที่แล้ว

    Niyamai

  • @hasitharoshan6693
    @hasitharoshan6693 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් නම්, මු එ කාලෙ පට්ට වැඩ්ඩෙක් තමයි.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    කාලීන පිරමිඩ කතාවක්.😅❤

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 ปีที่แล้ว

      Piramida wala wennne wen deyac hbai meke mu krala thiynne master plan ekk

  • @maxxdev7823
    @maxxdev7823 ปีที่แล้ว +1

    Mama hithanne Hamadama film dammanam hoday ❤

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Supiri

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +2

    වෙනස් කතාවක් නිසා ආසාවෙන් බැලුවා .ලස්සනයි 👍

  • @dilrukshilakmali9488
    @dilrukshilakmali9488 ปีที่แล้ว

    Good job.

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 ปีที่แล้ว +1

    Hama plan ekenma back up plan ekak ona.aya usd walin Singapore wagaee account ekakaka thibba num . Oya gana gaewannath tibba.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🤧❤️🤘

  • @samagitradecentre8511
    @samagitradecentre8511 ปีที่แล้ว

    Great movie 👍

  • @alienlk
    @alienlk ปีที่แล้ว

    niyamai

  • @chanaka3251
    @chanaka3251 หลายเดือนก่อน

    Scam 1992 oni

  • @UdeshikaThulani-hp1nh
    @UdeshikaThulani-hp1nh ปีที่แล้ว

    Hy lamyooo 😁❤️

    • @dinuu99
      @dinuu99 ปีที่แล้ว

      Hey lamyo

  • @heru2336
    @heru2336 ปีที่แล้ว +1

    Wadk kiyala thama koyanne thiyene hilwallin ringanna pukuwn nm godama thama 🗿🖤

  • @anuperera3880
    @anuperera3880 ปีที่แล้ว +2

    Wolf of wall street එකේ කොපියක් නෙහ්හ්හ්

  • @madumaheshi5243
    @madumaheshi5243 ปีที่แล้ว

    Superb

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 ปีที่แล้ว

    මෙකේ ටීවී සීරියස් එක තමයි බලන්නම ඕන.

  • @pawc7549
    @pawc7549 ปีที่แล้ว +1

    Tikak sadde wedi wenna oona.katha karana dewal tikak pahadili madineh.kathawa na hodai

  • @NirangiNishara
    @NirangiNishara 10 หลายเดือนก่อน

    Ara hark kafhawa nam mare maru. Udata ena hama ekama 20%k hari dushithayo. A nisa eka athi varaddak naha eya thaniyen budu naha ne. Habai ithin oiriwarath ekka goda yanna giyama oi vage thamai kela venne

  • @gayanahendalage3223
    @gayanahendalage3223 9 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +1

    මං හැමදාම බලනව අලුත් review එකක් දාලද කියල.... යන්තම් ඇති අපිව මතක් උනා අදවත්....😌

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 6 หลายเดือนก่อน +1

    Yako tharamakata diunu unama madei

  • @vns8599
    @vns8599 ปีที่แล้ว +2

    මොනම දේ කටවත් නෑදැයෙක් ලංකර ගන්න හොදනැහැ

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    🥺🥺❤

  • @ashandarshana416
    @ashandarshana416 ปีที่แล้ว +1

    සද්දේ මදි

  • @WaSaNThAYe_Don_ThRu_KuMaRa
    @WaSaNThAYe_Don_ThRu_KuMaRa ปีที่แล้ว

    Harshad mehetta ❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 ปีที่แล้ว

    ONMAXDT එකට උනෙත් ඕකම තමයි ..

    • @DIULA1231
      @DIULA1231 ปีที่แล้ว

      Eka pyramid ekak ban. Stock market eke thiyenne companies list karala ewage products and service hadanawa economy ekata

  • @sandaruarchana145
    @sandaruarchana145 ปีที่แล้ว

    ඇත්ත චරිතේ නම මොකක්ද

  • @laya3025
    @laya3025 ปีที่แล้ว +4

    මේ film එකට වඩා scam1992 series එක මිනිස්සු වැලද ගත්තා.අභිශේක් බච්චන්ට වඩා .ප්‍රතීක් ගාන්ධි .big bull ගේ චරිතය අමුතුම ගැම්මක්.කතා දෙකේම පාදක වෙන්නෙ හර්ශාද් මෙහෙතා.1990-1992 කාලයේ ඉන්දියාවේ බිහිවුණ ධනවතා..scam එකක් උනාට මේ වාගේ දෙයක් කරන්න ඒ මනුස්සයාට හයියක් තිබ්බ.ඒ කාලේ prime minister ඉදන් scam එක පිටි පස්සේ මහ අතකොලු වගේ ඉදියා.හැබැයි එක දෙයක්.හර්ශාද් මෙහෙතාට හැමදේකින්ම ගොඩ එන්න පුලුවන් කම තිබ්බ.ඔහුගේ දකුනු අත වගේ ඉදිය කෙතාන් පරේක් .ඔහුට හොරෙන් open market එකේ කෝට් 500 ස්ටොක් හර්ශාද් හිරේ ඉද්දි හැමෝටම හොරෙන් විකුනුවේ නැත්තම්.අන්න ඒකයි කියන්නෙ එකට මොන දේ කරත් ලග ඉන්න එකා ගේම දෙනවා කියලා ඔක්කෝටම කලින්.කතාව ඇත්තටම දුකයි..මිනිස්සු ගැනත් දුකයි.මොකද 1992 scam eka මුලු මුදල කෝටි 5000.ඒත් ඊට පස්සෙ උන scam එක කෝට් 30.000ක් .ඒකට ආපු series ටික sony එකේ යනවා scam 2003 කියලා..ඇත්තටම හර්ශාද් scam එකක් කරා උනාට මිනිහට ඕනේ උනේ නම හම්බ කරන්න මිසක් මිනිස්සුන්ට හානියක් කරන්න නෙවෙ.market එක crashed කරේ cib වගේ ඉංදියාවේ ඒ කාලේ තිබ්බ බැංකු එකතු වෙලා හර්ශාද්ව මේකෙන් හලල දාන්න..එහෙම නොවුනානම් market එකට එහෙම දෙයක් වෙන්නෙ නෑ.1992 පැලෑන් කරල ඉංදියාවෙ වගේම ඉංදියාවේ නොවන බැංකු වලින් institution invester ල එකතු වෙලා market එක operator එක්ක එකතු වෙලා කඩලා දැම්ම.

    • @SINHALAMOVIEREVIEWE
      @SINHALAMOVIEREVIEWE  ปีที่แล้ว +1

      Thank you for sharing information because i just made a explanation from movie......again thanks for your support

    • @laya3025
      @laya3025 ปีที่แล้ว

      @@SINHALAMOVIEREVIEWE ❤️💐

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว

    Sirawatama lankaweth me gema yanawa shuwar

  • @anjularanaweera3220
    @anjularanaweera3220 ปีที่แล้ว

    ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවද ....?

  • @T-Rexgaming681
    @T-Rexgaming681 ปีที่แล้ว +1

    Film එක හොදයි ❤

  • @Thephonix1
    @Thephonix1 ปีที่แล้ว

    mokakd dannane ee potha