අලුතින්ම Open කරපු ලංකාවේ දැවැන්ත සාප්පු සංකීර්ණය | Havelock City Mall Colombo | හැව්ලොක් සිටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • අලුතින්ම Open කරපු ලංකාවේ දැවැන්ත සාප්පු සංකීර්ණය | Havelock City Mall Colombo | හැව්ලොක් සිටි
    havelock city mall, havelock city mall opening, havelock city colombo, havelock city, havelock city colombo mall, havelock city opening today, havelock city mall cinema,havelock city apartment, havelock city apartments colombo sri lank, havelock city mireka tower, havelock city clubhouse, havelock island city, හැව්ලොක් සුපිරි සාප්පු සංකීර්ණය, හැව්ලොක්, colombo travel places, colombo shopping malls, travel places in sri lanka, spa ceylon, odel, thalappakatti, shopping malls, havelock city food court, food court, කොළඹ අලුතින්ම Open කරපු Havelockcity Mall, new opened havelock city mall
    #havelockcitymall #havelockcitymallopening #havelockcitycolombo #havelockcity #havelockcitycolombomall #havelockcityopeningtoday #havelockcitymallcinema #havelockcityapartment #havelockcityapartmentscolombosrilanka #havelockcitymirekatower #havelockcityclubhouse #havelockislandcity #හැව්ලොක්සුපිරිසාප්පුසංකීර්ණය #හැව්ලොක් #colombotravelplaces #colomboshoppingmalls #travelplacesinsrilanka #spaceylon #odel #thalappakatti #shoppingmalls #havelockcityfoodcourt #foodcourt #කොළඹඅලුතින්මOpenකරපුHavelockcityMall #newopenedhavelockcitymall

ความคิดเห็น • 94

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 9 หลายเดือนก่อน +11

    මේ වගෙ දේවල් ලන් කාවේ හැදෙන එක හොදය් දැක්කම ආසය් .ඒත් කීයෙන් කී දෙනාටද මේවට යන්න පුලුවන්

  • @dkgruop4915
    @dkgruop4915 10 หลายเดือนก่อน +15

    ලංකාවේ🤚😒 අයට විහිලුවක් .මොකද අද කැවොත් හෙට කන්නෙ මොනවද😒 කියලා😪හිතන වෙලා තියන වෙලාවක් මෙක.😪😪😪😪😪😪

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 10 หลายเดือนก่อน +37

    හරිම අසාධාරණයි,කෑම වල මිල,ගණන් .රයිස් එක ඉදිරිපත් කිරීම (presentation)අන්තිමයි .සත්තුන්ට දෙනවා වගේ‍. පිටරටක මනුෂ්‍යයෙක්ට කෑමක් දෙන විදිහ මෙයාලට උගන්වන්න ඔින .කෑමට සහ පුද්ගලයා යන දෙදෙනාටම ඔවුන් ගෞරව කරනවා .අන්තිමයි .මෙිවගේ තැන් ප්‍රතික්ෂේප කරන්න ඔින ප්‍රසිද්ධියේ .ස්තුතියි ඔයාලට.

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน +1

      Thank you comment ekata

    • @kusumdias5070
      @kusumdias5070 9 หลายเดือนก่อน +6

      ලංකාවේ අය කාටද ගරැ කරන්නේ.බොරුවට කොන්ද නවාගෙන වදින්න විතරයි උගන්වලා තියෙන්නේ.මම අද උදේ මගේ මහත්තයා එක්ක කීව විතරයි ඔය කතාව.මම යුරෝපයෙන් ජීවත්වෙන්නේ.මෙහෙන් ඉගන ගත්ත දේවල් කෝටියක්.ආගම් මනස්ගාත මෙහේ නෑ.ඒක නිසා වෙන්න ඇති ඔබට ඡය

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 9 หลายเดือนก่อน

      Lankawe kisi aduwak nehe kiyala mohothakatawath hithanna puluwan , wessa hera

    • @sunithaamaratunga4108
      @sunithaamaratunga4108 9 หลายเดือนก่อน

      ​@@kusumdias5070u

  • @akilarathnayake945
    @akilarathnayake945 10 หลายเดือนก่อน +16

    තැන්ක්ස් ඔයාල නිසා මගෙ කාලෙයි සල්ලියි දෙකම ඉතුරුයි 😊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 หลายเดือนก่อน +8

    ඒ fried rice දෙකනම් පාඩුයි 2805කට හරිම අසාධාරණයි

  • @annejasintha1988
    @annejasintha1988 10 หลายเดือนก่อน +21

    ඔවා ට යන්න පුලුවන් අපේ රටෙ කියෙන් කී දෙනාට ද පව් අපේ රටෙ අසරණ දුක් විදින ජනතාව

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g 10 หลายเดือนก่อน +9

    අයියෝ ඔයාලට තිබුනෙ කීරමින් බැදල හොඳ පොල්සම්බෝලයක් සමග බත්මුල් දෙකක් ඔතාගෙන සොපින්මෝල් එකට යන්න.සිරිලක දේ.සිරි සැප දේ..

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 9 หลายเดือนก่อน

    Interior decoratings are very butiful. I have smile, when seen some of the colours mixed by my self as they require. It a class work. Congratulations.

    • @TravelwithNippy
      @TravelwithNippy  9 หลายเดือนก่อน

      Thank you for your comment

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 10 หลายเดือนก่อน +11

    අදයි ඔයාලගේ video එකක් බැලුවේ ගොඩක් හොදයි.තාලාප්පකට්ට් රෙස්ටුරන්ට් ඒක ගැන කිව්ව ඒක ගැන නම් ස්තුතියි ❤️

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාගෙ comment එකට. දිගටම අපිත් එක්ක ඉන්න❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 10 หลายเดือนก่อน +19

    මොඩයින්ටයි ලොකු පුහු මාන්නක්කාරයින්ටයි හොදයි.දැනුවත් කරපු එකත් හොදයි.චිලි පෙස්ට් එකක්වත් නැති රයිස් එකක් දැක්කමයී.බොරුවට නම් විතරයි අපෙ මිනිස්සු හැමදාම අසූචි ගොඩක් පාට කරලා වැඩ දාලා ගෙනාවත් රැවටෙන එක තමා දුක.

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน

      ඒක තමා. අපෙත් වැරැද්ද. හොයලා බලලා දෙන ගානට පාඩුවක් නැත්තන් තමයි ගන්න ඕනෙ.

    • @rush2999
      @rush2999 10 หลายเดือนก่อน

      Lankwe inna moda sobna karntya nam hodai owa

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 10 หลายเดือนก่อน +1

      Adupadu hdagani pitarTa

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 10 หลายเดือนก่อน

      Pitarata wadakarana apino harima kamati aparata mawaga dawL dhiwNawTa

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 10 หลายเดือนก่อน +5

    Over head charges so high so cost of food is high
    Customer to decide

  • @bandaradananjani4368
    @bandaradananjani4368 10 หลายเดือนก่อน +5

    Fried rice එක නම් මාරම පාඩුයි

  • @jeevashehan4415
    @jeevashehan4415 10 หลายเดือนก่อน +1

    Nice review dear sister IAM shehan from batticaloa

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน +1

      Thank you very much shehan for your comment

  • @gayankumara2041
    @gayankumara2041 9 หลายเดือนก่อน

    Great!!!

  • @KumuduWeerasekara-hz5zl
    @KumuduWeerasekara-hz5zl 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. අපිත් යන්න ඉන්නේ😍

  • @user-zi7xl4pm6o
    @user-zi7xl4pm6o 10 หลายเดือนก่อน

    Thank you Dear

  • @somadova7577
    @somadova7577 10 หลายเดือนก่อน

    Fride rice . Aiyo nikamma nikan bath tikak badata purawaganna milanam godak sarai. Chicken chuuttak witharai thiyenne. Asadharanai godakma.

  • @sllover3956
    @sllover3956 9 หลายเดือนก่อน

    Lankawe me wage sthana dhisthrikkayata 1begin thibunanam hodhay. Wiyadham karanna heki aýa ay. Threewil ha kilo ratawalata ha awata dhuppath kalakaruwanta adhayamak lebey.

  • @user-ve7zh8hd9r
    @user-ve7zh8hd9r 9 หลายเดือนก่อน +2

    මූණ දැක් කම පේනවා ආවේ අපරාදෙ කියලා

  • @fathimaramza9728
    @fathimaramza9728 9 หลายเดือนก่อน

    Bubble tea shop ekak thiyenawada

  • @rush2999
    @rush2999 10 หลายเดือนก่อน +2

    Minssunge sallai gasa kana me wage tan wlata yana missu tami moda salli loke dakla nati unatai sobana karyanota hodai me wage kolam tan any way thx for watch us

  • @NalinHewa-gd5pn
    @NalinHewa-gd5pn 9 หลายเดือนก่อน

    Good job ❤

  • @nipunimadhubhashini5133
    @nipunimadhubhashini5133 10 หลายเดือนก่อน

    Havelock City Mall❤

  • @dilanirenuka9619
    @dilanirenuka9619 10 หลายเดือนก่อน +1

    Havelock City mall

  • @dinovlogssl2317
    @dinovlogssl2317 9 หลายเดือนก่อน

    ❤❤Nice

  • @krishperera5050
    @krishperera5050 10 หลายเดือนก่อน +2

    Video එක දැක්‌ක හීන් දා comm.... කරන්න හීතුනා. බොරු වැඩක් කාලේ කෑවඑක වීතරයි උනේ ඒ වගේ ම තමයි කීයන්න තරම් දෙයක් නැහැ. වෙලේන වා 😃😃😃.

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 9 หลายเดือนก่อน

    👍👍👍

  • @naveenjaya3231
    @naveenjaya3231 10 หลายเดือนก่อน +1

    One Galle face mall eka wage kick ekak naha.

  • @priyanthaonlinepriyanthaon8033
    @priyanthaonlinepriyanthaon8033 9 หลายเดือนก่อน

    Oya garuppuwa allapu vidiha waradi aka hada ganna

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 10 หลายเดือนก่อน

    Lassanayi ❤❤

  • @rukshaniwijesinghe2204
    @rukshaniwijesinghe2204 9 หลายเดือนก่อน

    😍❤️

  • @shani5147
    @shani5147 10 หลายเดือนก่อน +1

    Eka nam aththama thamai akke e than wala kema walata service charge gaththata apima gihin gnna one. Price ekata nam aththatama padui nikan rice ekak 3000k dila kewa wage😢😢😢😢

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +1

    💓💗

  • @theholidayplan268
    @theholidayplan268 10 หลายเดือนก่อน

    Moda wachnayak mulata dala. Ape ingrisi denuma anthimai. The Classic Mall/The High End Mall/ The Contemporary Mall/The Wonder Mall

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 10 หลายเดือนก่อน

    good

  • @user-hi8vr2km9d
    @user-hi8vr2km9d 10 หลายเดือนก่อน

    😍😍

  • @prasadkumadarshana7776
    @prasadkumadarshana7776 10 หลายเดือนก่อน

  • @user-ij8he3xn6t
    @user-ij8he3xn6t 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vidarshikadharmasiri9305
    @vidarshikadharmasiri9305 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pabirajapaksha2001
    @pabirajapaksha2001 10 หลายเดือนก่อน

    😍😍❤❤❤

  • @chadaihstsu
    @chadaihstsu 9 หลายเดือนก่อน

    Mawa, aluthin, dammata, kamak naa, minissunta, atha, salli gawasanawanam. Thawa, Tika dawsak Yanakota, light A/C, nawathwala dayi..One Galle face..wage..business naa..

  • @maheshsuradarshana3761
    @maheshsuradarshana3761 10 หลายเดือนก่อน

    😍😍🤪

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 10 หลายเดือนก่อน

    👍Q&A

  • @PrabaviPanchangi
    @PrabaviPanchangi 9 หลายเดือนก่อน

    Kochcha rak giyada okkomatama

  • @renukapriyadarshani2799
    @renukapriyadarshani2799 10 หลายเดือนก่อน

    😀

  • @slanimalspark6048
    @slanimalspark6048 10 หลายเดือนก่อน

    හැව්ලොක් සිටි shoping moll

  • @tkjayah4708
    @tkjayah4708 10 หลายเดือนก่อน

    ඇදුම් තියෙන්නේ

  • @Bawantharashi
    @Bawantharashi 10 หลายเดือนก่อน

    චොකලට් වල ගනන් කොහොමද අක්කේ 🥺❤️

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน

      Chocolatesnam godak ganan nangi. ewa imported chocolates hinda wenna athi

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 9 หลายเดือนก่อน

    When majority of the population dont have enough to eat, Ranil rajapaksa junta and the rest, who lives in Colombo and such minority people can enjoy. Duushitha aanduwa pannamu . Aragalayata jaYAWEWA .

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 10 หลายเดือนก่อน

    Yako car park ekatath,aya karanawada?🤫🤫

  • @aksasperera1684
    @aksasperera1684 10 หลายเดือนก่อน

    Dubai mall wage

  • @kevingray7097
    @kevingray7097 10 หลายเดือนก่อน

    Adum kohomada lassana adum thiyenawada ganan ehama 😊

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน

      Lassana adumnam thiyenawa. habai price tikak wadi

    • @kevingray7097
      @kevingray7097 10 หลายเดือนก่อน

      @@TravelwithNippy thanks dear ❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 10 หลายเดือนก่อน

    Car parking entrance free ගිහින් pitawenakota rs 250 i

    • @TravelwithNippy
      @TravelwithNippy  9 หลายเดือนก่อน

      Car eka park karala thiyana time eka anuwa thama charge karanne

  • @chamindapushpakumara11
    @chamindapushpakumara11 9 หลายเดือนก่อน

    Kaleta nogalapena project ekak,

  • @senaratnahewa7104
    @senaratnahewa7104 9 หลายเดือนก่อน

    මේවාට යන eka cale ka damemak

  • @Prabath1
    @Prabath1 9 หลายเดือนก่อน

    Meke comments dakkama Pissu hadenava
    Kaleta nogalapena project ekaklu
    Government project nemei me, business company ekak unama thamunta hari kiyala hithana dhe katapuvama eke varadda mokakda?
    Ehema baluvoth ihalama malls thiyenne indiyave
    Habai pare higanno pirila
    Ehemai kiyala malls arinne nathuva innavada ?
    Meke Hama ekama athi panditha yakku nikan parlimenthu innava vage talks danne

  • @shiromilakmali9021
    @shiromilakmali9021 8 หลายเดือนก่อน

    අක්කේ මෙිකෙ කඩයක් කරන්න බැරිද කැමති කෙනෙක් ට

    • @TravelwithNippy
      @TravelwithNippy  7 หลายเดือนก่อน

      Puluwan nangi. rent ekata aran shop ekak karanna puluwan

    • @shiromilakmali9021
      @shiromilakmali9021 7 หลายเดือนก่อน

      @@TravelwithNippy අනේ ඒ ගැන විස්තර දැන ගන්න විදිහක් නැද්ද

  • @user-tj8bt5mf5x
    @user-tj8bt5mf5x 9 หลายเดือนก่อน

    Sent prsent Australia home

  • @gayanhettige9932
    @gayanhettige9932 10 หลายเดือนก่อน +1

    ඇත්ත.. දැක්කම ඒ ගානටනම් ඒ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකනම් වටින් නෑ..

    • @TravelwithNippy
      @TravelwithNippy  10 หลายเดือนก่อน

      ඔව් ඔයාලත් havelock city mall ගියොත් ඒ prices වලට කෑම එක පාඩු නැත්තන් විතරක් බලලා ගන්න

  • @dilyaandnimantha9986
    @dilyaandnimantha9986 10 หลายเดือนก่อน