දරුවො බඩගින්නේ මැරෙයි සර්..අනේ අපිට උදව් කරන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/Subscrib...
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaK...
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaK...
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 69

  • @SaanaShow
    @SaanaShow  3 หลายเดือนก่อน +4

    🔴Grab your bonus - clcr.me/ByDrxQ
    Promocode - SAANA1

  • @madusankakurera1218
    @madusankakurera1218 3 หลายเดือนก่อน +14

    සතුන් වෙනුවෙන්ම කැපවෙන මෙවැනි කාන්තාවක් මෙහි පිට ඉන්නවද කියන එක ඇත්තටම සැකයි,ඔබතුමියට අනිවාර්යයෙන්ම සැමෝගෙම ආශිර්වාදය සහ උදව් උපකාර ලැබේවි ,මෙතුමිය කියන්නා වගේ පාරට විසි කරන සතුන් ගැන මීට වඩා වගකීමෙන් වැඩ කරමු,සතුන් ජීවත්වීමට ආසයි,මෙතුමියට සතුන් වෙනුවෙන් එක වේලක් හරි පිරිමහ ගැනීමට අපි උදව් කරමු,ඔබතුමියටත් ඔබතුමියගේ මහත්තයටත් දුවටත් තුරුණුවන්ගේ ආශිර්වාදයම ලැබේවි,

  • @nayomithakshila1128
    @nayomithakshila1128 3 หลายเดือนก่อน +7

    මෙයා ගිය ආත්මේ ඒ ආතමය්ක් එක්ක සම්බන්ධ කම් තිබිලා ඇති... ඒකයි මෙච්චර බවුවන්ට ආදරේ. ලබන ආත්මේ සුගතියක්ම ලබනව මේ කරන පින් බලෙන්.. ඔබතුමියට ගොඩාක් පින්..බුදු බව අත් වේවා..🙏

    • @geethamala7835
      @geethamala7835 3 หลายเดือนก่อน

      MALA VEKARA NOKIYA EDAPAN BAN.......ME THAMAI UTHUM HADAWATH ETHI MANSSA DU WARU........MATH ME CHARETHEMA KOTASAK.OBA THUMIYA BUDUN DEKA NIWAN DAKIWA.🙏🏻🙏🏻🙏🏻 """

    • @nayomithakshila1128
      @nayomithakshila1128 3 หลายเดือนก่อน

      @@geethamala7835 මල විකාර නෙවෙ යකෝ සංසාර ගත බැදීම ඕවා .. බල්ලන්ට ආදරේ එක වෙනයි.ඒක එතුමියගේ උතුම් ක්‍රියාවක් තමා කවුද නෑ කීවේ.. එතුමියම කියනවනේ සංසාරේ මං බවුවෙක් වෙලා හිටියද දන්නේ නෑ කියලා .. උඩින් පල්ලෙන බලලා keybord වීරයෙක් නොවී හිටපන්

  • @ggdk2808
    @ggdk2808 3 หลายเดือนก่อน +9

    බොහෝ දෙනෙක් සතුන්ට කරුණාව නැහැ.අක්කට බොහොම පින් .මේ පිනම ඇති ඔයාට.

  • @itsb2619
    @itsb2619 3 หลายเดือนก่อน +5

    ලෝකෙ හැම මනුස්සයම මේ වගේ කරුනාවන්ත වෙනවනම්😢😢

  • @Gangakumari-123
    @Gangakumari-123 3 หลายเดือนก่อน +2

    අපේ අක්කත් ඔයා වගේමයි.එයාගේ වියදමින් අහල,පහල බව්වන්ට,පූසන්ට කන්න දෙනවා.මිනිස්සු බනිනවා.ඒත් එයා එයාලට සලකනවා... 😻😻😺😺😺

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +7

    මමත් සත්තුන්ට හරිම ආදරෙයි. සත්තුන්ට කථා කරන්න බැරි නිසා, උන්ගේ බඩගින්න, උන්ගේ වේදනාවන් කියාගන්න බැරි එක ගැන මටත් හරි දුකයි. ඔයා වගේම මමත් ගමනක් යනකොට සත්තුන්ට කන්න අරං දෙනවා. මට ලොකු ගෙයක් ඉඩමක් නැති නිසා, මට බල්ලෙක් හදන්න ඉඩ නැති නිසා මම ඇති කරන්නේ පූසෙක්ව. ඌටත් දෙන්න ගෙනාව මාඵ ඉවර වෙනකොට මෙතුමියට වගේම තමයි, ඔක්කෝම වැඩ පැත්තක දාලා, සතාට මාඵ ගේන එකට තමයි ප්රමුඛතාවය දෙන්නේ. පූසා නං සතුටින් ජීවත් වෙනවා. නමුත් එයා දන්නේ නැහැ එයා ගැන මම කොයිතරම් සැලකිලිමත්ද කියලා. එයාගේ නම සිම්බා. එයාගෙන් මම මොට්ටුවක් ඉල්ලුවාම මට නළලට මොට්ටු දෙනවා. මම එයාටත් හරිම ආදරෙයි. අනිත් අයටත් කියන්නේ සත්තුන්ට ආදරය කරන්න. හිරිහැර නං කරන්න එපා. මම විශ්රාමිකයෙක්, මම ඔබතුමියට මට පුඵවන් විධියට උදව් කරන්නම්.

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 3 หลายเดือนก่อน +6

    ගොඩක් සතුටුයි ඔබ තුමිය ගැන ඔබතුමියටත් පවුලේ හැමෝටමත් නිවන් දක්නා ජාති දක්වා මේ පින් හේතු වාසනා වේවා

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +2

      ශාන්ත මහත්තයා මෙිවිඩියෝව දැක්කහම දුකයි

    • @RoshanDeseram
      @RoshanDeseram 3 หลายเดือนก่อน +1

      I

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +4

    අනේ පව් මෙයා තෙරුවන් සරණයි ඔයාට හරිම ආදරණීය ගැහැනියක්

  • @vinithakasthuriarachchi2931
    @vinithakasthuriarachchi2931 3 หลายเดือนก่อน +6

    හැබෑට පියුමි හංසමාලිට මේව කියන්න.හාල් කිලො 25ට 4500/=,පියුමිට දවසට 10000/=ක් කියන්නෙත් පොඩි ගානක් නෙ.

  • @niroshakumari9936
    @niroshakumari9936 3 หลายเดือนก่อน +4

    මමත් ගොඩක් ආදරෙයි සතුන්ට ❤❤

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 3 หลายเดือนก่อน +1

    ඇත්ත කන්න දෙනවා කියලා දැනගත්තොත් සත්තු ගෙනත් දෙනවා මහා ජරාම මිනිස්සු ඉන්න රටක් මේක.

  • @NisansalaSanjeewani-fh7sb
    @NisansalaSanjeewani-fh7sb 3 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ video එක දැකලා මට ගොඩක් දුක හිතුනා.මමත් සතුන්ට ගොඩක් ආදරෙයි.ඒත් ඔයා කරන කැපවීම මටනම් කරන්න බැරි වෙයි.ඔයාට ගොඩක් පින්.නිවන් දක්නා ජාති ජාතිත් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් මේ පින් හේතු වේවා!!!!!!!

  • @chandraherat1706
    @chandraherat1706 3 หลายเดือนก่อน +1

    අනෙ .නංගී .උපාදනය.හොඳ නැ.සතුන්.බලා.ගැනිම.උතුම් .උපාදනය.බයයි.උපාදනය .වෙන්න එපා.තෙරුවන් සරනයි 😢😢😢

  • @daminimadusham3936
    @daminimadusham3936 3 หลายเดือนก่อน +3

    ෂෑනාෂෝ....GREAT JOB.

  • @madushikawewal2372
    @madushikawewal2372 3 หลายเดือนก่อน +5

    සතුන්ට සලකන කෙනෙකුට මෙවගෙ දුකක් දැක්කාමයි මමත් සතුන් හදනවා මගෙ ලග සත්තු ඉන්නවා පුසොම 32 ක් මගෙ පඩිය සම්පූර්ණ ඉවර කරන්නෙ එ සතුන්ගෙ කැම වලට හරිම දුකක් එයාලා බඩකින්නෙ ඉන්නවා දැක්කාම එ දුක මට හොදට දැනෙනවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 หลายเดือนก่อน

    මම ත් දෑකල තියෙනව මෙහෙම කෙනෙක් මගෙ හොදම යාළුවෙක්.. එයා ඉස්සර ඉදලම එහෙම සතූන්ට තමන්ගෙ පන වගෙ.. බල්ලො විතරක් නොවෙයි ලේන්නු පුසො වගෙ සත්තු ඉන්නව. මම එයා ට මෙහි තියෙන බරපතල කම කියල දූන්න මම එයාට කිව්ව ඔය ටික ඉවර අනාම ආයෙ ඔය වැඩෙ කරන්න එපා කියල මේ අය සසර කරල තියෙන කර්මයක්. ගෙවන්න බැරි ණයක් තියෙනව සමහර විට මේයාද පසු ආත්ම යක මේ ජාතියක වෙන්න ඇති මට දැනෙන විදිහට නම් පවුලම ලොකු ණයක් ගෙවනව. මම දන්න විදිහට මෙයා ට මරණාසන්න ච්ත්තයට බල්ලො ගැන අරමුණ ආවොත්.... උපදින්න වෙන්නෙ තැන කොහොමද. දැන් වත් දහමට හිත තියල අභිධර්මය ම අහන්න කියන්න...

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน +1

    """" mema vediyo eken pasuwa pinata dahamata kemathi ayage netha gatiwa.🙏🏻🙏🏻🙏🏻 ....api puluwan vidiyata sulu mudalaking ho udau karamu...🙏🏻🙏🏻🙏🏻 ..oba thumiyata niduk neroge suwaya lebewa🙏🏻🙏🏻🙏🏻 """

  • @PramilaJayarathna
    @PramilaJayarathna 3 หลายเดือนก่อน +3

    Ape gedarath pooso ඉන්නවා හදන බව danna නිසා ගෙදර langatsma ගෙනත් දානවා .

  • @daminimadusham3936
    @daminimadusham3936 3 หลายเดือนก่อน +3

    ඇත්තටම බෞද්ධ කියලා කියාගන්නා 90% ක්ම බෞද්ධ කියන්නේ මොකක්ද කියලා අදුනන්නෙත් නෑ.ඒක එයාලගේම පව.මොනවා උනත් මිස් ඔයා පුදුම චරිතයක්.ඔයාට ජය වේවා!!! මට සල්ලි ගොඩක් තියෙන දවසක් ආවොත් මුලු ලංකාවේම වීදි සුනඛයන්ව ඔයාට භාර දෙනවා,ඔයාට අවශ්‍ය සියලුම දේත් (ඒ සුනඛ දරුවන්ට අවශ්‍ය ඉඩකඩ, ආහාර, සෞඛ්‍ය යනාදිය සමගින්)සමග. එසේම කරන්න හැකිවේවා හෝ කවුරුන් විසින් හෝ එසේම කෙරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    • @daminimadusham3936
      @daminimadusham3936 3 หลายเดือนก่อน

      "නයා,පොලගාට පවා දැනෙනවා අපි එයාලට ආදරෙයි කියල " ඒක ඇත්තම ඇත්ත.

    • @daminimadusham3936
      @daminimadusham3936 3 หลายเดือนก่อน

      මැරෙන වෙලාවට අමාරු නිසා තමයි මම සත්තු ඇති නොකරන්නේ.😢

    • @daminimadusham3936
      @daminimadusham3936 3 หลายเดือนก่อน

      හැම female කෙනෙක්ම operation කල යුතුයි.හරියටම හරි.

    • @daminimadusham3936
      @daminimadusham3936 3 หลายเดือนก่อน

      බල්ලෝ වෙනුවෙන් අඩන්නේ කොහොමද?ඒකත් සැබෑ මවකගේ ස්වරූපයක්. මේ මිස් එයාලව ආදරයෙන් හදන නිසයි එයාට දුක. ඔයාගේ දුක නැති වේවා!!!

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 3 หลายเดือนก่อน +3

    ඔයා ඔයකරන සත්කාරය අප අගයකරනවා නමුත් අගමක් ..ඉලක්ක කරලා කථා කරන්න එපා හැමොම එකවගේ නැ

  • @madeenamadeena8752
    @madeenamadeena8752 3 หลายเดือนก่อน +3

    මේවනි.පින් .හමෝටම .කරන්න .බ

  • @daminimadusham3936
    @daminimadusham3936 3 หลายเดือนก่อน +4

    බෞද්ධ යැයි කියාගන්නා 90% කටම අනුන්ගේ දුක තේරෙන්නේ නැහැ.

  • @madeenamadeena8752
    @madeenamadeena8752 3 หลายเดือนก่อน +3

    ලබන .ආත්ම .රජ.සප .විදිනවා .ඩෙව් .ඩුවක්

  • @yashodhakumari5095
    @yashodhakumari5095 3 หลายเดือนก่อน +2

    Oyata hari yanawa 🙏🙏🙏💞💞💞💞

  • @kumariperera2331
    @kumariperera2331 3 หลายเดือนก่อน +3

    Great job sir

  • @niroshakumari9936
    @niroshakumari9936 3 หลายเดือนก่อน +2

    Godak pin. Oyata

  • @neelafernando-r7v
    @neelafernando-r7v 2 หลายเดือนก่อน

    සතුටින් නෙවෙයි ද පින් කරන්නෙ?ඇයි අඩන්නෙ?

  • @SamanKumara-ud2jv
    @SamanKumara-ud2jv 3 หลายเดือนก่อน +1

    Kiyana kathawata harim dukai matath adenawa 😢

  • @SriyaKanthi-fk6rc
    @SriyaKanthi-fk6rc 3 หลายเดือนก่อน +2

    අයියෝ pau daviyane 😢😢😢

  • @yashodhakumari5095
    @yashodhakumari5095 3 หลายเดือนก่อน +2

    Ane salli tiyanawa nam mawa tamai pin

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 3 หลายเดือนก่อน +2

    Me pin one paulata hethu wasanama. Wewaa.

  • @wimalalekamge8757
    @wimalalekamge8757 3 หลายเดือนก่อน +1

    Piumi hansamali me video akata asa getewaa

  • @Techlahiru100K
    @Techlahiru100K 3 หลายเดือนก่อน +1

    Man gawath godak innawa ballo puso.loku pinak saththunta phita wena eka.

  • @yashodhakumari5095
    @yashodhakumari5095 3 หลายเดือนก่อน +2

    math oya waga

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 3 หลายเดือนก่อน

    Rassawak nokarana samiyagenut wen wela jeewat wena mamat puuso 5k balagannawa.bankuwen Dan pooiyak labena socham poliyen jeewat karawanawa.maalu ganan nisa Loku apahasutawayata pat wenawa.matat me sattu badaginne teyandabaa.mage awasyataa gandawat vidihaknaa.aat me sattunge kusa purawanawa.

  • @nayomithakshila1128
    @nayomithakshila1128 3 หลายเดือนก่อน +1

    Piumi hansamali udaw karai.😒

  • @saramelakai3387
    @saramelakai3387 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @FatmaKarunadas
    @FatmaKarunadas 3 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @yashodhakumari5095
    @yashodhakumari5095 3 หลายเดือนก่อน +1

    😢❤❤❤❤

  • @surenimadushani-tx5dp
    @surenimadushani-tx5dp 3 หลายเดือนก่อน

    Qwwa paloyata salli denna minissuninnwada ane 😮😢

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 3 หลายเดือนก่อน

    Malli me gena piyumi hansamalitage netha getaway eya bauwanta adarei

  • @sanduniskadar2779
    @sanduniskadar2779 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @k.a.b.pperera1711
    @k.a.b.pperera1711 3 หลายเดือนก่อน

    Me atheme gsna dsne na at oyala egawa athme nm ....uparema sapa labeva..nona

  • @yashodhakumari5095
    @yashodhakumari5095 3 หลายเดือนก่อน +1

    🐕🐕🐕🐕😭😭😭🙏🙏🙏🙏

  • @ViaZain
    @ViaZain 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️😭😭😭😭😭

  • @SamadhiMelder
    @SamadhiMelder 3 หลายเดือนก่อน +1

    Paw deiyane🥹🥹

  • @thilinimadushani5468
    @thilinimadushani5468 3 หลายเดือนก่อน

    😟❤️❤️❤️🙏🙏🙏

  • @milanimotomaski8303
    @milanimotomaski8303 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම දුකයි මල්ලී

  • @surenimadushani-tx5dp
    @surenimadushani-tx5dp 3 หลายเดือนก่อน

    Oyala qwta API dekke nehe ne oya ballanwa😂

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢

    • @AsanjanaSumangi
      @AsanjanaSumangi 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +3

    Pawwwwwww

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 3 หลายเดือนก่อน

    😢😢😢😢😢