Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 131 | 2024-12-29 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @SinhalaKaraoke-x3j
    @SinhalaKaraoke-x3j 18 วันที่ผ่านมา +8

    සදිෂ පුතා බුද්ධිමත් දරුවෙක් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @sumanalekamge2205
    @sumanalekamge2205 18 วันที่ผ่านมา +5

    අවුරුද්දේ අවසාන පොඩිවැඩ්ඩෝ වැඩසටහන බලන ගමන් මට තනියම 😄 අද හතර දෙනාම ඉතාමත් දක්ෂ දරුවන් මම අසාවෙන් බලන වැඩසටහනක් . සියලුදෙනාටම සුබ අනාගතයක් වගෙම සුබ අලුත් අවුරුදක් වේවා බුදු සරණයි ..මම කුවේට් ...❤️💕💐❤️💕

  • @ramyakumarikumari4611
    @ramyakumarikumari4611 18 วันที่ผ่านมา +8

    ආදරෙයි අලුත් වසර ඔයාලට සුබම් සූබ නවවසරක් වේවා ❤❤❤❤❤❤❤

  • @renuka243
    @renuka243 18 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි හැමදාම ලස්සනයි චුටි පුතා ල දුවල තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤❤

  • @sumithrahearth
    @sumithrahearth 18 วันที่ผ่านมา +14

    අනේ අද පොඩි වැඩ්ඩෝ 4දෙනානම් මරැ බුදුසරණයි ආදරෙයි පැටියෝ ❤❤️❤️❤❤❤

  • @sharaninadeesha
    @sharaninadeesha 18 วันที่ผ่านมา +2

    ගගුල කැටේ මගේ පන ටික.
    ආදරෙයි මැනික මද්දු අම්මි හුගාක් ....
    පැටව් හතරදෙනාටම බුදු සරනයි ❤

  • @SumithraF
    @SumithraF 18 วันที่ผ่านมา +1

    රට ඉන්න අපේ හිතට මොහොතකට හරි සතුටක් දැනේනවා ඔබ තුමාට ස්තුතියි අසාවෙන් බලන වැඩ සටහනක් 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤හැමොටම තෙරැවන් සරණයි

  • @ramyakumarikumari4611
    @ramyakumarikumari4611 18 วันที่ผ่านมา +6

    ආදරෙයි අලුත් වසර ඔයාලට සුබම් සූබ නවවසරක් වේවා

  • @Kuwitsv
    @Kuwitsv 18 วันที่ผ่านมา +2

    හරිම ❤❤❤. ලස්සනයි 🎉🎉🎉🎉. ගොඩක් . පුතා . ඔයාට . බුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @anjalikafernando633
    @anjalikafernando633 18 วันที่ผ่านมา +6

    අම්මෝ😂😂😂😂😂 සිංහදේනුවට බයයි😂😂😂😂😂❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth 18 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣👍👍👍

    • @sharaninadeesha
      @sharaninadeesha 18 วันที่ผ่านมา

      මගේ නංගිගේ පුතා ඒ 😂

  • @Kuwitsv
    @Kuwitsv 18 วันที่ผ่านมา +2

    නියමයි. පුතා ලා දුවලා . හැමෝටම . බුදු . සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-yc4bu9nc5q
    @user-yc4bu9nc5q 14 วันที่ผ่านมา

    ෂෝක් දරුවන් වැඩසටහන ඉවරවෙද්දී දුකයි බුදුසරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා .🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤ මේ අදඉන්නෙ අපේ චූටි ටීචර් ඉංග්‍රීසී සදීස පුතානේද? බුදු සරණයි🌺🌺🌺🌺

  • @anomadesilva6712
    @anomadesilva6712 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤සුභ නව වසරක්ම වේවා ගිහාන් සර්ට හා හිරු නාලිකාවටත්,ලෝක වාසී සැමටත් 🙏🙏🙏.

  • @KusumaSamarawickrama
    @KusumaSamarawickrama 16 วันที่ผ่านมา

    මෙි වැඩ සටහන මම හැමදාම වගේ බලනව මෙි ආවා හැමදාම ආව සැමටම සුබ අලුත් අවිරැද්ක් වෙිවා එන වසර වාසනාවන්ත වෙිවා

  • @nikininadeesha9
    @nikininadeesha9 17 วันที่ผ่านมา +1

    බබාලා හැමෝටම බුදුසරණයි....❤❤❤❤

  • @muthukumara-w5b
    @muthukumara-w5b 18 วันที่ผ่านมา +1

    චුටි සර් දක්ෂ දරුවෙක්..හරිම ආදරණිය දරුවෙක්..බුදුසරණයි පැටවූ හතර දෙනාටම 😍

  • @formycountry373
    @formycountry373 18 วันที่ผ่านมา

    අද ඔක්කොම බබාලා ෂෝක් අනෙ ❤
    භාෂා කරන පුතා හරිම බුද්ධිමත් ❤

  • @tamilwithsoorya
    @tamilwithsoorya 16 วันที่ผ่านมา

    සදීෂ පුතා ආදරෙයි ගොඩාක්ම ...පුතාගේ ආදරණීයම දෙමළ සර්...🥰🥰🥰

  • @SujivaHalahakoon
    @SujivaHalahakoon 18 วันที่ผ่านมา +4

    සිංහයා කැලේ රජාඋනාට සිංසහයා සිංහ දේනුවට බයයි. 😅😅😅❤❤❤❤

  • @Kuwitsv
    @Kuwitsv 18 วันที่ผ่านมา +1

    සර්ට. බුදු . සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @nuwanchathuranga624
    @nuwanchathuranga624 18 วันที่ผ่านมา +3

    නිකිනී බබා මරු බං

  • @budusaranai-q4c
    @budusaranai-q4c 18 วันที่ผ่านมา +1

    සදිශ පුතේ අපි ඔයාගේ චුටීම කාලේ ලස්සන වීඩියෝ එකක් බැලුවා මේවගේම එකක් .හරිම ලස්සනයි.

  • @seetagamage101
    @seetagamage101 18 วันที่ผ่านมา

    Lamai ekka gatha kala kalhe geuna harima satuten aasawen balana wedasahanak ada petaw hatara denama choi budu sarani petiye❤😘

  • @rohinidissanayake1760
    @rohinidissanayake1760 18 วันที่ผ่านมา

    Punchi darowo hamadenatama budusaranai devipihitai. Anee chuti putha parissamen. anagathe suba wewa hamadenagema.....

  • @deepanisomaweera1852
    @deepanisomaweera1852 15 วันที่ผ่านมา

    චූටි සර් සදීශ පුතා ඇතුලු දරුවෝ සියලු දෙනාටම බුදු සරණයි.

  • @MsleeMale
    @MsleeMale 18 วันที่ผ่านมา +1

    Happy new year, see 2025.adarei oyalata.
    videsha rataka sita.

  • @formycountry373
    @formycountry373 18 วันที่ผ่านมา +1

    උකුනො පනින කතාව තමයි නියම කතාව 😂😂😂😂

  • @shanidi9520
    @shanidi9520 18 วันที่ผ่านมา +1

    අනේ අපෙ චූටි සරුත් ඉන්නේ 😘😘😘

  • @kwkw7563
    @kwkw7563 18 วันที่ผ่านมา

    සුභම සුභ අලුත් අවූරැද්දක් වේවා ආසාවෙන් බලන වැඩසටහනක් ජයවේවා

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 18 วันที่ผ่านมา +1

    අද ආපු හතර දෙනාම නියමයි

  • @BeautifulThings25678
    @BeautifulThings25678 18 วันที่ผ่านมา +1

    chooty සර් සදීශ සුදු පැට්ටෝ ඔයා අද හරිම ලස්සනයි.පුතේ ඔයා නම් සැබෑම දක්ෂ පැටියෙක්.අපි ඔයාගේ වීඩියෝ ෆේස්බුක් එකෙන් හැමදාම බලනවා.ඔයාට ලස්සනට නටන්න සින්දු කියන්න හැමදේම පුලුවන්නේ .ඔයාගේ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ලබන්න. මමත් ඔයා වගේ පැටියෙක් බලාපොරෝතුවෙන් ඉන්නේ.අද කාලේ ඉන්න ළමයි සමඟ බැලුවම මේ වැඩසටහනේ දරුවෝ හතර දෙනාම හොදයි.ලංකාවට ආවම ඔයාව බලන්න අනිවාර්යෙන්ම එනවා. 😘

  • @dianydiany5026
    @dianydiany5026 18 วันที่ผ่านมา +1

    මේ චුට් සර් නේද මේ 💞💞💞

  • @khantikhanti2884
    @khantikhanti2884 18 วันที่ผ่านมา +1

    මේ අපේ චූටි සර්නේ❤❤❤❤

  • @laxmieleanagie3615
    @laxmieleanagie3615 18 วันที่ผ่านมา

    Hari lassanai poddo tika ❤❤❤❤

  • @anjujeewandara6227
    @anjujeewandara6227 17 วันที่ผ่านมา

    Sadeesha putha hari dhaksha දරුවෙක් jaya weva puthe ❤

  • @latheefafaiz3733
    @latheefafaiz3733 18 วันที่ผ่านมา

    Today programme was very interesting.
    Cute, chubby intelligent kids.
    May Almighty Allah bless everyone little babies with their families ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 18 วันที่ผ่านมา

    නියම බබාලා 4 දෙනෙක් 😂😂😂😂😂 ammoo අද 😂😂😂😂 ❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ pataune budu saranai

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 14 วันที่ผ่านมา

    Happy new year to you r❤

  • @wasanthimadanayake
    @wasanthimadanayake 17 วันที่ผ่านมา

    Ada nam niyamai

  • @RaniSomalatha
    @RaniSomalatha 18 วันที่ผ่านมา +1

    අනේ මේ දරුවගෙන් අහන දේවල් .මේ ලදරුවන්ට මොන මගුල්ද. ඒ දේවල් මල හරිනවා වෙනුවට හාර හාර අහනවා

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 18 วันที่ผ่านมา

    අද චෝයි බබාලා හතරදෙනෙක්.❤❤❤❤

  • @TecBosa-y4w
    @TecBosa-y4w 18 วันที่ผ่านมา

    Chuti Sir Sadeesha 😘 Umma kate adarei wasthu ada progame ekanam supiri

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w 18 วันที่ผ่านมา

    One of my favorite program

  • @ARDammika
    @ARDammika 18 วันที่ผ่านมา +1

    Sinduva kiyanava avasaneta kiyapu baba harima lassanai

    • @nikininadeesha9
      @nikininadeesha9 18 วันที่ผ่านมา +1

      ඒ මගේ පුතා....

    • @nikininadeesha9
      @nikininadeesha9 18 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @sharaninadeesha
      @sharaninadeesha 18 วันที่ผ่านมา

      මගේ නංගිගේ පුතා ඒ ❤❤❤

  • @leelasamaraweera7244
    @leelasamaraweera7244 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @srilanka8562
    @srilanka8562 17 วันที่ผ่านมา

    Wish u all happy new year ❤❤❤

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 18 วันที่ผ่านมา +1

    ඉස්සෙල්ලාම ආපු පුංචි පුතා අර ඉංග්‍රීසි පාඩම් වීඩියෝ කරන පුතා නේද

  • @SurangaFernando-uh4qg
    @SurangaFernando-uh4qg 18 วันที่ผ่านมา

    Lassanai. Ada. Godak

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 18 วันที่ผ่านมา

    Budusarani.daruwanta.❤❤❤❤

  • @SwSw-hc1fy
    @SwSw-hc1fy 17 วันที่ผ่านมา

    Lassanai.podi.waddo

  • @anjalikafernando633
    @anjalikafernando633 18 วันที่ผ่านมา

    දෙවිය ලෝකේ සුරංගනාවෙයෝ ගැන කිය කිය ඉදලා .උකුනන් ගැන සම්බන්ද උනේ මොකෝ😂😂 අම්මෝ පොඩ්ඩෝ නිටමයි❤❤❤

  • @sadunilesha1250
    @sadunilesha1250 18 วันที่ผ่านมา

    Gagul manika ❤❤🥰

  • @shanidi9520
    @shanidi9520 18 วันที่ผ่านมา

    චූටි සර් කතා කරනව අහන් ඉන්න ආසයි

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 18 วันที่ผ่านมา

    Budusarani ❤❤❤❤❤❤❤❤❤❤

  • @Seetha-un9xp
    @Seetha-un9xp 18 วันที่ผ่านมา

    Puthala duwalata theruwan sarany suba nawa wasarak weva

  • @Inoka1-l3x
    @Inoka1-l3x 18 วันที่ผ่านมา

    Bs patunta❤❤❤❤❤

  • @NihalNihal-b1t
    @NihalNihal-b1t 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @gayaniKulutunga
    @gayaniKulutunga 18 วันที่ผ่านมา

    මමත්රිආසයිමෙයබලන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SiriniWedasigha
    @SiriniWedasigha 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ DEVI PIHITAIII

  • @mahmoudelsayed3890
    @mahmoudelsayed3890 18 วันที่ผ่านมา

    ❤🌻🌻🌻❤

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li 18 วันที่ผ่านมา

    සිංහයා කැලේ රජා උනාට සිංහ ධේනුව ට බයයි.😮

  • @xr6hx1h
    @xr6hx1h 18 วันที่ผ่านมา +1

    තාරකාගැන කියන පුංචු පුතා ගෙන්නකො

  • @AsdAsd-q8v5u
    @AsdAsd-q8v5u 18 วันที่ผ่านมา

  • @dopenethuwa8063
    @dopenethuwa8063 18 วันที่ผ่านมา

    සදීශ පුතා,(චුටි සර් ❤❤)

  • @SriyaniDammika-eg8dl
    @SriyaniDammika-eg8dl 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anulamapa4725
    @anulamapa4725 18 วันที่ผ่านมา

    සුබ නව වසරක් සියලු දෙනාටම.❤❤❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 18 วันที่ผ่านมา

    Gihan daruwangen ahanda sudu prashana nowe..kasada badina dewal gana punchi daruwangen ahanne,eya ge demawpiyanta monawa hithene adda?😮😮

  • @ThisaraMalshan-m9m
    @ThisaraMalshan-m9m 18 วันที่ผ่านมา

    ❤❤😂

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 18 วันที่ผ่านมา

    Sadisha chuti sir❤

  • @Kavindu_Gimhara
    @Kavindu_Gimhara 18 วันที่ผ่านมา

    26:49😂😂😂

  • @nileshkaluarachchi6554
    @nileshkaluarachchi6554 18 วันที่ผ่านมา

    Weldon gangula putha

  • @NimaUthwampathirann
    @NimaUthwampathirann 18 วันที่ผ่านมา

    Ada mata wrla geya.dan balanne

  • @ThilokaManel
    @ThilokaManel 17 วันที่ผ่านมา

    Gihann lamaeita dayshapalanaya epa lamaei mal waga

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 18 วันที่ผ่านมา +1

    මේ සර් කෙනෙක් සදීස පුතා වෙන්න කැමති දරුවාගේ යම්වෙනස් විමක් තිබෙනවා ඒ වෙනස හදුනා ගන්න

  • @nimalshantha340
    @nimalshantha340 18 วันที่ผ่านมา

    gihiyan.mahthayatah.poddontai
    subama.suba.nawa.wasarak.wewa

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 17 วันที่ผ่านมา

    ❤❤❤❤ මේ අදඉන්නෙ අපේ චූටි ටීචර් ඉංග්‍රීසී සදීස පුතානේද? බුදු සරණයි🌺🌺🌺🌺

  • @Malkanthi-g1u
    @Malkanthi-g1u 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gosanjee81
    @gosanjee81 18 วันที่ผ่านมา

    😊❤

  • @TharangiLakmali
    @TharangiLakmali 18 วันที่ผ่านมา

    ❤❤

  • @nethurathnayaka-y6o
    @nethurathnayaka-y6o 18 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️

  • @Daisy-lb9rf
    @Daisy-lb9rf 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @kumarikuwait3621
    @kumarikuwait3621 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @premalathajaya6949
    @premalathajaya6949 18 วันที่ผ่านมา

    🎉❤

  • @YapaBandare
    @YapaBandare 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @FatmayAkter
    @FatmayAkter 18 วันที่ผ่านมา

    ❤❤

  • @ThamaraSamsung
    @ThamaraSamsung 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @2nahsnsn
    @2nahsnsn 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DevekaDevaka
    @DevekaDevaka 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @kanthislk2289
    @kanthislk2289 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 4 วันที่ผ่านมา

    ❤❤❤❤