Akki mn meka liyanna patan gaththe ජනවාරි mase පළවැනිදා..mata exam ekak thibba february 5 man මාසයයි dawas 4k liuwa mage resalt ekath dala ane mata e widihatama mata resalt eka awa man meka godak විශ්වාස karanwa hebei mata hemadama liyanna beri una eth man mata puluwanan hemadama liuwa man godak sathutin විශ්වාසයෙන් innwa ස්තුතිවන්ත වේවා විශ්වය 🙏🙏
ANe thank you akki..oy harim hoda kenek..e widiyata personal de pawa kiyal thawa kenekta udaw kara..thank you universe me wage lassana hith bihi wunata❤❤
Ane akki thank you .mama journal ekak liyanna patan ganna hithagena ekata motivation ekak wena video ekak hoya hoya hitiye .ane akki thank you so much .e wage me video eka mata munagassuwata vishwa matawata aneka warayak suthiye .again thank you so much akki oyata
Akki 3rd part ekedi api ape target ek liynkot apit thiynne ek loku target ekk nm ee target ekd hemdm liynn one neththn hemdm ekin ek vens venn oned .. ekm de liynv nm komd hemdm ekm de repeat krnne
Very good advice dear..law attention waladi kalaya adala wenne nehe...mokda univers ekata kalayak netha...loku goals walata api time ,date danna awashsha nehe..thaks
Thank you so much akkiyoo godak dwsak idan me de igenagnn balan hitiye. ek ek vedios beluvata hariyata adahasam gann beri una eth oy short & sweet vidiyt kiyl dunna 😊❤ thnk you so much oyata
Akki මම විශ්ව අාකර්ෂණිය
නීතිය පිලිබද දැනගෙන.scripting කරන්න.Affermations අහන්න පටන් අරන් වැඩි කාලයක් නැ .
මම හරියට එ දේවල් පිලිපැද්දා
10 වසරෙ අන්තිම වාරයෙ පන්තියෙ 22 උන මම.සාමාන්‍ය පෙල ඔන්න මෙන්න තියෙද්දි කරපු විබාගයෙන් 6 වෙනියා උනා..මම විශ්වයෙන් අායාචනා කරපු දෙයක් එක..
විශ්ව මාතාව හරිම බලවත්❄
එ වගෙම අක්කව මට මුනගස්වපු විශ්වයට අනේක වාරයක් ස්තුති🌼
Maath meka me vidiyatma una, happy future to you😊..
Thanks univers ❤
දවස් දෙක තුනකට කලින් හිතුවා journal එකක් ලියන්න පටන් ගන්න ඕනි කියලා..හැබැයි පටන් ගන්න විදියක් හිතාගන්න බැරිව හිටියේ..විශ්ව මාතාවට ස්තූති වෙන්න මට මේ video එක දකින්න හම්බුණා ..Thank you so much akka..♥️♥️♥️🌼🌼🌼
My pleasure 😇💜💫
අනේ මට කියන්නකෝ දිනපතා අපිට උන හොද දේවල් ලියනවා වගේ, අපිට ලබාගන්න ඕන දේත් එකම විදිහටම දිනපතා ලියන්න ඕනෙද
Oo
මේ විශ්වයට මන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා..අක්ක වගේ කෙනෙක් මට මුනගැහුනට🥺 ❤️ ..ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා විශ්ව මාතාවට 🥺🍃❤️හැමදාම අක්කවත් ආරක්ශා කරන්න කියල ඉල්ලනවා විශ්ව මාතාවගෙන් ..🥺🙏💕
ගොඩක් ස්තූතියි ..💕🥺
My pleasure 😇💜💫 love you ❤️
මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට බොහොම ස්තූතී ❤
බලපු gratitude journal videos වලින් හැමදේම පැහැදිලිව දැනගත්තෙ මේ video එකෙන්.හරිම පැහැදිලිව කියාදුන්නට ඔයාට ස්තූතී.💖
මේ ලස්සනම ලස්සන කෙල්ලව මට මුනගැස්සුව විශ්ව මාතාවට ගොඩක් ස්තූතී
අක්කගෙ youtube channel එක හම්බුනෙ දැන් දවස් 3 කට විතර කලින් ඉතින් ගොඩක් වටින වීඩියෝස් ගොඩක් තියනවා
අක්කව මුණගැස්සුවට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.අක්කගෙ හැම යහපතක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා
ඔබව මුණගැස්සවූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏🙏
මගේ ජීවිතේට මේ වෙනතුරු ලැබිලා තියෙන හැම දේකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤😊😊❤❤
අම්මෝ අක්කි ඔන්න සමාව දුන්නා🙈මාත් තරහ වෙලා හිටියෙ මේක පරක්කු නිසා🙈❤️දවස් තව 46 එක්සෑම් එකට🙃
Akki mn meka liyanna patan gaththe ජනවාරි mase පළවැනිදා..mata exam ekak thibba february 5 man මාසයයි dawas 4k liuwa mage resalt ekath dala ane mata e widihatama mata resalt eka awa man meka godak විශ්වාස karanwa hebei mata hemadama liyanna beri una eth man mata puluwanan hemadama liuwa man godak sathutin විශ්වාසයෙන් innwa ස්තුතිවන්ත වේවා විශ්වය 🙏🙏
ඇත්තටම අක්කේ මට පැහැදිලිවම දැනගන්න ලැබුන.හොය හොය හිටපු වීඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තූතියි..විශ්වමාතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි 🙏
මම විශ්ව ආකර්ශන නීතිය හරි විදියට පාවිච්චි කරන්නෙ කොහොමද කියලා හොයනකොට ඔයාව හම්බ උනා අක්කි. ඔයාව මුනගස්වපු විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .
අද පින්බර පොහොය දිනය 🙏 මට පරක්කු වෙලා හරි මේ වීඩියෝ එක හම්බුනාට විශ්ව මාතාවට බොහෝම ස්තූතී ❤️💚ඒ වගේම මේ වගේ යහපත් දේ කියලාදෙන අක්කිට මේ වගේ මීටත් වඩා හොඳ යහපත් ජීවිතයක් ගතකරන්න ශක්තිය විශ්ව මාතාවගෙන් ලැබේවා 🙏😍
Thank you soo much ☺️💕 love 🥺❤️
godak vidoes baluwa aluthin start krnna oni nisa.. thank you universe mata me video eka pennuwata ❤🙏✨🦋
ඔයාව මුනගැස්සුවාට අනේකවාරයක් විශ්වයට ස්තුතියි.❤ angle ❤
අනේ අක්කි ඔයාට ගොඩාක් ස්තුතී.... අනේ මේ වෙනකල් ඔයාට විශ්ව මතාව ඔයාට දුන්න දේවල ෆ්ටෝ වීයෝ එකක් කරන්නකෝ.... එතකොට තවත් අපේ හිතට පෘත්ති මත් එතකොට අපිට අපේ හැම ඩ්‍රීම් එකකටම යන්න තතව විශ්වාසය තහවරු වෙනවා... අනේ ප්ලීස්😍😍😍😍😍😍
ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා♥️
අක්කෙ අද දවසම ඔයාගෙ videos බැලුව exam ඉවර නිසා😊 මමත් journal එකක් ලියනවා කොහොම හරි දවසට වතාවක්.ඔයා හරියටම හරි .මමත් විශ්ව ශක්තියෙන් ගොඩාක් දේවල් ලබාගෙන තියෙනවා.මේ දේවල් හැමෝටම කියල දෙනවට ගොඩාක් ස්තූති මලී අක්ක💕😊
Thank you soo much ☺️💕 love
ඔයාගෙ මේ content වලින් ගොඩක් අයගෙ ජිවිත හොද විදිහට වෙනස් වෙනවා.අක්කිට වගෙම අක්කි හදපු වඩපු දෙමව්පියන්ටත් ගොඩක් පින් ❤මේ වගෙ හරවත් content දිගටම ගේන්න අක්කි🌼
විශ්වයට ස්තුතිය ඔයාව මුණගැස්සුවට ❤️ 🍃 තැන්ක්යු අක්කි ❤️
Akki oyage wada shok. Mamath law of attraction krnwa .wagema aka aththak.akki oya yashodara මහරහතන් වහන්සේටත් වදින්න ගන්න law of attraction karana gaman akath karanna oya කැමති nm marama නිදහසක් .ජීවිතේ mara විදිහට wenas wenna gannwa ❤🙏
මේ වීඩියෝ එක බලන්න සැලසුන එක ගැන මං විශ්වයට ස්තූති වන්ත වෙනවා🥺❤
විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා.🙏♥️
akkitath godk thankyou Apith ekk share kragththta 🥰♥️
My pleasure 😇💜💫
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.කොහොමද හදන්නෙ කොහොමද කිය කිය හිටියෙ...ස්තූතියි..
අක්කි ගොඩක් පිං ඔයාට...ගොඩක් ස්තූතියි අපේ ජීවිතේ සාර්ථක කරගන්න උදවු කරනවට..ඒ වගේම අක්කගෙත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මගේ ආදරණීය විශ්ව මතාවටත් ගොඩාරියක් ස්තූතියි කරනවා තව කෙනෙක්ගෙ සාර්ථකත්වය ගැන හිතන අක්කි වගේ අය මුණගස්වනවට..ආදරෙයී විශ්ව මතාව & අක්කි doll..❤️💫😍😘
My pleasure 😇💜💫
ගොඩාක් ස්තුතියි අක්කා.. හොදින් පැහැදිලි වුණා ...විශ්වාස මාතාවට ස්තුතියි ඔබව මුණ ගැසීම පිලිබද 🙏❤
My pleasure 😇💜🫶🏻
අනේ අක්කි මට මේ පාර මට කවදාවත් නැති විදිහට ලකුනු අඩු වෙලා අනේ මන්දා එ ඇයි කියලා ඇත්තටම මම ටිකක් හරි relax උනේ අක්කිගෙ video බලලා . thank you akki.
My pleasure 😇💜💫 හොදට පාඩම් වැඩ කරගන්න ❤️😘
ඔබට ගොඩාක් ස්තුතියි .. පැහැදිලිව සරලව කියාදුන්නට. ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..!! මේ වගේ ව්ඩයෝ එකක් මට අහන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!! සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා ..!!!
මම grattiude jorunrl ලියන්න දැනගත්තේ අක්කගෙන් tanks so much ❤😘
විශ්වයට ඉස්තූතියි ❤ ඔයාව මුනගැහීම ගැන
අමෝමෝ අක්කේ ඔයට ස්තූතියි ස්තූතියි ස්තූතියි අක්කේ ❤
ඔයා මලක් වගේ ලස්සනයි නංගි....journal එකක් කියන්නෙ කොහොමද කියලා ඔයා ලස්සනට කියල දුන්නා...ස්තූතී ආදරනීය නංගී...video එක ඇස ගැන්නූ ආදරනීය විශ්වයට ස්තූතී 🙏
මට ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ.. විශ්ව මාතාවට ස්තූති වෙනවා ඔයාව මට මුන ගැස්සව එක ගැන... හරිම පොඩි දවස් ගානකින් මේ දේ ප්‍රතිපල ලබාගෙන මම ඒ දේ හරිම සතුටින් අත් විදිනවා... ඒ වගේම මම ලියපු පලවෙනි පිටුවෙන්ම මේ වගේ සාර්තක ප්‍රතිපලයක් ලැබුනට මම විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා.. ඒ වගෙම ඔයාටත් ඔයාගෙ දෙමාපියන්ටත් මම දස දහස් වාරයක් ස්තූති වන්ත් වෙනවා... ඔයාගෙ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ට සිද්ද වේවා කිය්ලා මන් ප්‍රාර්තනා කරනවා.. විශ්ව මාතාවනි ඔබට ස්තූතිය්...... ❤
♥️🥰
මට දෙයක් දැනගන්න පුලුවන්ද? අපේ විශ් එක් ඉශ්ට උනාට ප්ස්සෙ අපි ඒකට ස්තූති කරලා අයෙම ලියන්න ඕනෙද?
හායි අක්කි හායි හායි අද ඔන්න ආයෙත් මේ වීඩියෝ එක බලනවා මන් කොහොමද මේක ලියන්නේ කියලා ගොඩක් වීඩියෝ බැලුවා එත් මේක තමා මට හරිගියේ උම්ම්මා ❤️❤️
බලන් හිටිය වීඩියෝ එකක් අක්කා. තැන්කියු පුළුවන් ඉක්මනට මේක අපිට දුන්නට. හැමදාම වගේ අදත් ඔයා කියන දේවල් හරිම ආසාවෙන් අහන් හිටියා අක්කා. අක්කා කියල දුන්න හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන් මන් මගේ ජීවීතේට ගන්නව. අක්කගෙ වැඩ අස්සේ අපි වෙනුවෙන් මේ දේවල් කරනවට ගොඩක් තැන්කියු අක්කා. ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාගේ ජීවීතේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා 🥺♥️🍃.
හැමදාම වගේ අදත් ලස්සනයි ඒ වගේම වැදගත් .....විශ්වයට ස්තූතියි🙏 ඔයාව මුණගැස්සුවට ....ආදරෙයි නංගී බබා ❤️
My pleasure 😇💜💫love you too 🥹💕
ස්තුතියි ඔබටත් අදරනිය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි
Thank you akki..විශ්වයට ස්තූතිවන්න වේවා❤️
Godak sthuthiy akkaa....sthuthiy vishwa mathawani ! ❤
අැත්තටම වටිනවා නංගි මමත් මේක ලියන්න දන්නේ නැතුව හිටියේ අද හොද අදහස් ටිකක් ලැබුනා නංගා මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩාක් ස්තූතියි නංගා
Thanks akka....අක්කව දකින්න සැලැස්සුවට මුලු විශ්වයටම ස්තූතිවන්ත වෙනව......🙂🙂🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක්දේවල් තියෙ.....
My pleasure 😇🫶🏻
Viswa mathate aneka wareyak sthuthi sthuthi sthuthi.mawa danuwath karate akki oyatath sthuthi sthuthi sthuthi. God bless you
Thanks malee akki ❤❤ඒ වගේම විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මට මේ video ලැබුනා ට.....
ආදරනීය විශ්වයට ස්තුති ඔයාව මුන ගැස්සුවට...
අක්කිව මුන ගැස්සුවට විශ්වයට ස්තූති වේවා 🙏♥️
නියමයි අක්කි ❤️❤️
විශ්ව මාතාවට බොහොම ස්තූතිය ඔයාව මුණගැස්සුවට....❤️❤️
අක්කිගේ වීඩියෝ බලලාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thanx අක්කියො ඔයාගේ ගමන සාර්ථක වේවා ❤❤❤❤❤❤❤❤
Wow , mt me විඩියෝ එක පෙන්නන්න ඇත්තෙ guardin angel කෙනෙක් වෙන්න ම ඔනී , මන් මෙක ලියන්න විදියක් හොය හොයම හිටියෙ thank you universe and akke oyaatath ♥️♥️💞💫💯
My pleasure 😇💜💫
ANe thank you akki..oy harim hoda kenek..e widiyata personal de pawa kiyal thawa kenekta udaw kara..thank you universe me wage lassana hith bihi wunata❤❤
Angel number ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😍
ස්තුති ඔබටත් ආදරනීය විශ්වයටත් ❣️
විශ්ව මාතාවට ස්තුති 🙏
අක්කව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තූති ❤
Thanks mother universe ❤❤
ඔබටත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤
My pleasure 😇💜💫
ආදරණීය විශ්වය ඔබට බොහෝමත්ම ස්තූතියි.......මේ vidio එක පෙන්නුවාට.....
අක්ක මේ කියලා දුන්න දේවල් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි ඔයාට..ඉක්මනට part 3 ගේන්නකෝ...ස්තූතියි ඔයාට
Ane akki thank you .mama journal ekak liyanna patan ganna hithagena ekata motivation ekak wena video ekak hoya hoya hitiye .ane akki thank you so much .e wage me video eka mata munagassuwata vishwa matawata aneka warayak suthiye .again thank you so much akki oyata
විස්ශ්වයට ස්තූතී මට මේ විඩියෝව බලන්න පුලුවන් උනාට..❤️
Thank you akki❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏🍃❤💐
Thank you akki
Akki 3rd part ekedi api ape target ek liynkot apit thiynne ek loku target ekk nm ee target ekd hemdm liynn one neththn hemdm ekin ek vens venn oned .. ekm de liynv nm komd hemdm ekm de repeat krnne
Got a best video about journaling
Oyata ස්තුති නන්ගී ......thank you universal ❤❤❤❤
දන්න දැනුම තවත් වැඩිකරගන්න පුළුවන් උනා.
ස්තූතියි ඔයාටත්.
ස්තූතියි විශ්වය 💫💙🙏
My pleasure 😇💕
ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️. මාත් දැන් ලියනවා අක්කේ. ඇත්තටම ඒම ලියද්දි දවසින් දවස හිතේ සතුට වැඩි වෙනවා. මං ගොඩක් සතුටින් දැන් මේ දේ කරගෙන යනවා අක්කේ. ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඔයාගේ අනාගතේට මං හදවතින් ම සුබ පතනවා ❤️❤️
My pleasure 😇💜💫
Thnk you so much akkii❤❤❤adh thmai hriytm me de gana dhangththee❤❤❤obwa mata muna gassu mage adraneeya wishwa mathawata anekawarayak sthuthiii🙏☺🌟
Oya godak Lassanata nirawul wa pahadili kalaa..godak aya kiyana widihata baya hithenawa.eth oya saralai..
❤️
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි මෙම වීඩියෝ පෙන්වා දුන්නට ♥️
🌷Thank you so much🌷thank you universe'🌎🙏❤🌷
Thank you akki❤.oya hodat kiyla Dunna😘
thank you akki🙏 mama akarshana nithiya gana hariyata danagena sathiyak vithara athi🙂oya harima pahadiliwa kiyala dunna😊oyata budusaranayi🙏🙏Adareyi❤❤❤😘😘
Ane thanks you akke ❤...විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘀𝗼𝗼𝗼 𝗺𝘂𝗰𝗵 𝗮𝗸𝗸𝗶🥰❤️
විශ්ව මාතාවට ස්තූතියි🙏🏻
akki apita kiyala dunna dewal apita apathe yanna akki me video ekata thank you akki
මගේ ආදරණීය විශ්වයට සේම අක්කා ඔයාටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා..❤😇🙏
Thankyou so much akki..❤️
ගොඩක් ආදරෙයි අක්කි... මම විශ්ව මාතාවන්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා අක්කව මුණගැස්සුවට... ❤️🥰✨
Thankyou universe ❤ Thankyou akkiyo ❤
ඔබව මුණගැස්සුවට විශ්වයට ස්තුති වේවා!
sthuthi vishwa mathawata. loku awabodayak laba dun souriyatath behevinma sthuthi.
Man kiyanne.ape hitha gena wedipurama danne apimai...apita oni de hebeunaa wage hemadama liyanna..eka hariytama hariyanawa..
ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී 🙏❤️🌏
Very good advice dear..law attention waladi kalaya adala wenne nehe...mokda univers ekata kalayak netha...loku goals walata api time ,date danna awashsha nehe..thaks
Thanks akke journal eka start kare mn oyage video eka balana gaman dan❤❤
Thank you so much mother universe 🙏🙏🙏
Thank you so much akkiyoo godak dwsak idan me de igenagnn balan hitiye. ek ek vedios beluvata hariyata adahasam gann beri una eth oy short & sweet vidiyt kiyl dunna 😊❤ thnk you so much oyata
thanks a lot nangi.you are the girl ,turning point of my life.Thank you again
මම විශ්ව මාතාවට ස්තූති වන්ත වෙන්වා මේ වීඩියෝ එක මට දකින්න ලැබීම පිළිබදව 🙏.ඒ වගේම අක්කිටත් ස්තූතියි මෙවැනි වීඩියෝ කරලා අපිට වටිනා දේවල් ලබා දෙනවට🥰.අක්කි මට ප්‍රශ්නයක් තියෙන්වා දිනය දානේ කොහොමද මං අහන්නෙ රෑ 12න් පස්සෙ පාඩම් කරලා මේක ලියන්වානම් කොහොමද දිනේ දාන්නේ.කලින් දවසෙද 🙄 මට පොඩ්ඩක් කියලා දෙන්න.ඔයාට ගොඩාක් ස්තූති.ඔයගේ සියලු හීන ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.බුදුසරණයි 🙏🥰
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏💝
Akkata godak sthuthi.vishvayata mama kiyanawa ada akkata thawa thawath sarthaka lassana jivithayak labewa kiyla❤️🙏
My pleasure 😇💜
Thank you
Thank you so much mother universe ❤️
Journal එකක් ලියන්න ඕනි කියල හිතල ඒ ගැන විස්තර දැනගන්න හුගක් videos බැලුව ...බලපු ඒවගෙන් හොදම එක..🌝♥️ හොදටම කියල දුන්න අක්කි ඔයා...thanku so much..
ඔයාව,ඔයාගෙ videos මුනගස්සපු එකට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙනව🌌🌏❤
❤️
Thnak you so much
vishwaskithiya thamai mata me vidiyo eka penuwe thnk you so much ..
Thank you akkii❤❤
Thank You Akkiii❤❤❤😍
Godaaaak ස්තුති ,,,budusaranai