Bro | Episode 01 - (2020-11-27) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 655

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +98

    Ela Bro 😎

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +391

    බ්‍රෝ ටෙලිනාට්‍යක් වුණට ෆිල්ම් එකක් වගේ, වෙනසක් ඈහ්...🔥🔥 සිහිනි බලපු අපේ බ්‍රෝලා සිස්ලා කවුද ඉන්නෙ....?✌️🌹

  • @nilujayamaha6704
    @nilujayamaha6704 4 ปีที่แล้ว +10

    සිංදුව විතරයි ඇහුවේ ...කතා කියන්න බැරි තරම් සිත ට දැනුනා.ITN thanks ...හැමෝටම නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා .ජය වේවා

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @gishanprabaththennakoon.690
    @gishanprabaththennakoon.690 4 ปีที่แล้ว +55

    මේකෙ ඉන්නෙ පුදුම උන් ටිකක්... කතාව එක දවසක් බලලා කොහොමද බන් කියන්නෙ නරකයි කියලා... සුපිරි වැඩක් කියලා විස්වාසයි.. ❤😍😍😍😍

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 4 ปีที่แล้ว +1

      Ekane

    • @ShehanEdussuriya
      @ShehanEdussuriya 4 ปีที่แล้ว

      indian gu series balana unta mewa honadai, English tv series ekka herennawath be me gu godawal walada

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +65

    අනේ දෙයියනේ කොලු පැටියා අම්මේ කියන් වෑන් එක පස්සෙ දුවන සීන් එක හරිම දුකයි 😭😭

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 ปีที่แล้ว +65

    යකො මේ මයුරාජ මෙතන හැන්ඩියා වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂හේලි එකේ සෙට් එකම මෙතන🤣🤣🤣 මරු මරු

  • @westcoasttv7783
    @westcoasttv7783 4 ปีที่แล้ว +359

    සිහිනි fans ලා කාේ මෙක බලන 👍🏼👍🏼

  • @isurulakshitha9413
    @isurulakshitha9413 4 ปีที่แล้ว +69

    සිහිනි කතාවටත් ගොඩාක් ආදරෙයි පෝන් එකෙන් බැලුවා ඉවර වෙනකල්ම අලුත් කතාව බලන්නත් ආවා ඔන්න අද...... හැමදාම ආදරෙන් බලන්න ආවෝ.😘❤️

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +22

    සිහිනි වෙනුවට දාපු කතාව අර්ථවත් කතාවක් වගේ ලස්සන උනොත් දිගටම බලනවා 👍👍👍ස්තුති itn 👌👌👌

    • @isararemix8577
      @isararemix8577 4 ปีที่แล้ว

      Aniwa

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @Nishani Pärtel අනෙ මෙ කෙල්ල හරියට කියවලා🤭🤭🤭 නැ මම ලිවුවේ අර්ථවත් ලස්සන කතවක් උනොත් දිගටම බලනවා කියලා😍😍😍 සිහිනි අන්තිම කොටස බැලුවද සදරු අඩද්දි ඇස් වලට කදුලු අවා නෙද

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @Nishani Pärtel හ්ම් හ්ම් බලමු හොද නම් දිගටම යමු නැත්නම් මගින් බහිමු නෙ ☺️☺️☺️☺️

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @Nishani Pärtel අනෙ ඔව් එත් අයෙත් එ වගේ කතාවක් නම් බලන්න ලැබෙන එකක් නැ

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @Nishani Pärtel ඔහොම යද්දී එකක් සෙට් වෙයි නීශා

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 4 ปีที่แล้ว +35

    තේමා ගීතය ❤❤❤❤ ඒක සෙත් කවියක් 😍

  • @napolisrilanka3257
    @napolisrilanka3257 4 ปีที่แล้ว +158

    කතාව මුල ඉඳලම බලන්නම් හැබැයි කෝපි කඩේ දෙවනි ඉනිම වගේ දිග්ගස්සන්නනම් එපා සිහිනි වගේ ලස්සන නිමාවක් ඇති කතාවක්නම් ගොඩක් හොඳයි

    • @රම්ය-ඛ9ඛ
      @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +8

      දිගටම නැහැ කොටස් ස100යකින් විතර ඉවරයි කියලා ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් ඒකේ කිව්වා

    • @swarnathilaka3366
      @swarnathilaka3366 4 ปีที่แล้ว +4

      @@රම්ය-ඛ9ඛ එහෙනම් හොඳයි itn එකේ කොහොමත් දිග්ගැස්සෙන නාට්‍ය නෑ

    • @sriyaniyaddehigedar841
      @sriyaniyaddehigedar841 4 ปีที่แล้ว

      💕💕💕💕

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

    • @geekruwan2163
      @geekruwan2163 3 ปีที่แล้ว +1

      කෝපි කඩේ දිග නෑ දවසින් දවස එක එක ඒව තියෙන්නෙ 😐

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +10

    රාවණ ඩ්‍රාම එකේ මාය ..පට්ටම ලස්සනයි 🌹🌹💕💕✈️පටන් ගන්න සිංදුවේ නම්

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 ปีที่แล้ว +16

    අනේ අම්මගේ ආදරේ ට ඔය හැම දෙයක් ම යටයි....එ් දැනෙන ආදරේ වෙන කාටවත් කවදාවත් දෙන්න බැහැ .... මගේ මැණිකව අම්මට බර නෑ.......❤️❤️❤️❤️❤️ මං අම්මගෙ සිහින පැටියනේ❤️❤️❤️❤️😍😍😍😢😢😢

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 4 ปีที่แล้ว +14

    ආදරයෙන් ඉල්ලන්නේ..හරිම ශෝක් එකට වැඩේ පටන්ගත්තා..මේ නැවුම් බවම තියාගෙන උපරිම කොටස් 200කින් ඉවර කරන්න..නැත්නම් අද මල් තියන ප්‍රේක්ෂකයෝම එදාට ගලුත් ගසාවි..ජය වේවා..!

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 ปีที่แล้ว +26

    සිහිනි කියන්නේ එකක්..
    Bro කියන්නේ තව එකක්...
    මුලින්ම අදහසක් නොදී ඉස්සරහට බලමු.........😊

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @chathunperera2281
    @chathunperera2281 4 ปีที่แล้ว +14

    මුල් කොටස බැලුවම Comment එකක් දාන්න හිතුනා.. ඊට පස්සෙ දාල තියන Comments ටික බැලුවම මොනවහරි ලියන්නම හිතුනා... මට තේරෙන් නෑ අපේ මිනිස්සු ඇයි එකම විදියෙ නිර්මාණ බලාපොරොත්තු වෙන්නෙ කියලා... මොකද කීප දෙනෙක්ගෙ Comments දැක්කම හිතුනා එයාල හැමදාම බලපොරොත්තු වෙන්නෙ එකම විදියේ නිර්මාණ කියලා.. සිහිනි කියන්නෙ එකක්, කූඹියෝ කියන්නෙ එකක්, තණමල්විල කොල්ලෙක් කියන්නෙ එකක්...BRO කියන්නෙ හාත්පසින්ම වෙනස් එකක්. අර කතා එක්ක මේ කතාව මනින්නෙ කොහොමද..? අනික පලවෙනි එපිසෝඩ් එකෙන්.. බලමු මේ කියන කට්ටිය මේ මම දැකපු symbol එකවත් දැක්කද කියලා. අර කොල්ලට එයාගෙ අම්මව පැහැරගෙන ගිහිල්ලා ඒ කොල්ලා තනි වෙන සිද්දිය මතක් උනාට පස්සෙ හරි ලස්සන සංකේතයක් පෙන්නුවා.. වාහනේකට හැප්පෙන්න ගියපු පුංචි පූස් පැටියෙක් එයාගෙ අම්මා ලගින් ගෙනත් තිබ්බා.. නර්තනය ගැනනම් මට අදහසක් නෑ හැබැයි මන් ඒක වින්දා.. මන් හිතන්නේ අතීතයයි වර්තමානයයි අතර ඒ වෙනස හරි ලස්සනට දැනුනා.. මෙහෙමයි සරල, නිකන්ම තේරුන් ගන්න පුළුවන් කතා බලපු අයට මේක දැනෙන එකක් නෑ.. මොකද මේකෙ ගැඹුරු තැන් තියනවා. මේක විකාශනය වෙනකන් අසාවෙන් බලන් හිටියේ ලංකාවේ කරන නියම වැඩක් බලාගන්න.. ඉතින් අපේ මිනිස්සුන්ගෙ Comments දැක්කම දුක හිතුනා.. මට විශ්වාසයි මේ කතාවෙ ඉදිරිය තවත් හොද වෙයි. අද කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේම BRO Team එකට සුබපතනවා. Thanks ITN. අනික itn නාලිකාව පුහු නිර්මාණයක් දායි කියලා හිතන්නත් බෑ.

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +26

    අර ඉමල්කයා ආපු ත්‍රී වීල් එකේ නැගල රවුමක් යන්න ආසයි ඕයි 😂😂

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @visalkaraj7549
    @visalkaraj7549 4 ปีที่แล้ว +19

    ආඩම්බරයි කඩුවෙල බෝමිරියෙ අපෙ ගමේ පන්සල තියෙනවා දැක්කම🧡

  • @harshasandaruwan8912
    @harshasandaruwan8912 4 ปีที่แล้ว +2

    Bro නම් බ්‍රෝ පට්ට බ්‍රෝ..... සුපුන්ට මේ කියන්නේ.. අපේ නන්ගිවත් දවසට ගම්මට බහින්න පුරුදු කරනව.ඔයා වගේ.. ❤️❤️❤️❤️😜😜😜😜

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +7

    පට්ටම ටෙලිනාට්‍යයක්,Film එකක් වගේ Locations is superb.❤❤❤

  • @TharukaBogoda-d1h
    @TharukaBogoda-d1h 4 ปีที่แล้ว +7

    Itn එකේ drama සේරම වගේ බැලුවා ඇත්තටම ගොඩාක් හොදයි.ඒ වගේ bro drama එකත් රසවිදින්න ආසාවෙන් ඉන්නවා.

  • @nimodanichandrika9
    @nimodanichandrika9 4 ปีที่แล้ว +5

    TV eken baluwe... BRO jayawewa hamotama..YASH....God Bless...🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎

  • @anushalalanthi9764
    @anushalalanthi9764 4 ปีที่แล้ว +49

    පටන් ගැන්මනම් විකාරයි වගේ.ඉන්දියානු නාට්‍යයක් වගේ..සිහිනි කොච්චර ලස්සනද?

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +9

    පටන් ගැන්මනම් ලස්සනයි හැබැයිකේල්ලො කොල්ලො ටික පිස්සු වැටෙයි වගේ ❤❤❤❤❤😍😍😍😍👍👍👍👍👍

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @prabhathsrathnayake819
    @prabhathsrathnayake819 4 ปีที่แล้ว +7

    ඉමල්ක වෙන්රෝයි අයිය හින්දා Bro බලන්න ආව අය කෝ💓💪

    • @cristyferman2961
      @cristyferman2961 4 ปีที่แล้ว +1

      එකෙක්වත් නෑ නේද බන් 😑

    • @prabhathsrathnayake819
      @prabhathsrathnayake819 4 ปีที่แล้ว +1

      @@cristyferman2961 මායි 1යි🙊💪

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 ปีที่แล้ว +6

    පලවෙනි කොටස පුදුම විදිහට හිතට දැනුන 💖💖💖අම්මේ 😭😭😭

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @GimhanHerath-e4k
    @GimhanHerath-e4k 14 วันที่ผ่านมา +2

    2025 ත් බලන කට්ටිය කෝ

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +12

    අනේ අද බලන්න ගත්තේ පටන් ගත්ත තැනින්ම ඇඩෙව්වා ... Bro අපිට නැතුවම බැරි ටෙලිනාට්‍යක් වෙයි වගේ

  • @hirunisachikala2117
    @hirunisachikala2117 4 ปีที่แล้ว +1

    MAYURAJA# ishan niyamai saho. U apema set 1e indan dn inna thana diha baluwama mara sathutui. Supiri. Niyama gamank yanna. Supiri. Umbata school kale indan tibbe oya pissuwamane. Goodluck budusarani😉😉😉😉😍

  • @dilhanirandeniya7959
    @dilhanirandeniya7959 4 ปีที่แล้ว +8

    Well done !! Perfect...congratulations dilan malli!!👏👌❤️

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +3

    ඩිලාන් අයියගෙ අධ්‍යක්ෂණය අතිසාර්තකයි. සුභ පතනවා. පට්ටම වැඩක්. ❤❤❤❤❤❤

  • @MrX-gy3uo
    @MrX-gy3uo 4 ปีที่แล้ว +3

    08:30 වගේ වෙනකම් පට්ට...ආසවෙන් බලන් හිටියා...අඩෝ සුප්පා කතාවක් වගේ...විනාඩි 5යි නෙදකින් ..මොන මල හත්තිලව්වක්ද යකෝ මේ...ඒ ඩාන්ස් බැටල් එකක්ද...බිලා වැඩිවෙච්ච උන් ටිකක් වගේ...බස් කොන්දොස්තර තකහනියේ බස් එක දාල එනවද බන් නටන්න...😂 අච්චර fashionable ඇඳලා..ඉන්නේ garage එකක...😂එල බන් එල....😂

    • @sanfernando9
      @sanfernando9 4 ปีที่แล้ว

      ITN එකේ සභාපති කුණුවෙන්න බීල හිටපු වෙලාවක approve කරපු ඩ්‍රාමා එකක් 😂😂😂😂

    • @MrX-gy3uo
      @MrX-gy3uo 4 ปีที่แล้ว

      @@sanfernando9 😂සිරා

  • @isurulakshitha9413
    @isurulakshitha9413 4 ปีที่แล้ว +6

    එක දෙයක් ඉල්ලන්නම් අනේ අද කතාව විනාඩි 23යි එන්න එන්න ඒ වෙලාව අඩු කරන්න එපා අනේ ඈ😥

  • @JanithKalharaJK
    @JanithKalharaJK 4 ปีที่แล้ว +16

    ටිවි එකේ දැකපු සුපිරිම ගින්දර ටෙලිඩ්‍රාමා එකක් තමයි බ්‍රෝ කියන්නේ විශේශයෙන්ම මං ඔය කතාව බලන්නෙත් ඉමල්ක මාස්ටර් ඉන්න නිසාමයි

    • @susuworld4470
      @susuworld4470 4 ปีที่แล้ว

      Mi harak thami owa balnne

  • @idunilidunil2029
    @idunilidunil2029 4 ปีที่แล้ว +33

    කතාව බලන්න කලින් කියහල්ලා මේක මෙගා ද කියලා. අර අහස් මාලිගා සිදු දෙවෙනි ඉනිම වගේද කියලා දැම්ම නොබලා ඉන්න.

    • @aniloscar7288
      @aniloscar7288 4 ปีที่แล้ว +1

      at least 150..

    • @sanjeewamadusanka35
      @sanjeewamadusanka35 4 ปีที่แล้ว +2

      කොටස් 100ක් වගේ තමයි ඇත්තේ.එහෙම උනෝත් අත ඇරලා දනවා.

    • @රම්ය-ඛ9ඛ
      @රම්ය-ඛ9ඛ 4 ปีที่แล้ว +5

      නැහැ ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් එකට නිෂ්පාදන කණ්ඩායම ඇවිල්ලා තිබුනා ඒකේ කතා වුනා කොටස් 100විතර

    • @myart149
      @myart149 4 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕන ඒකමයි

    • @sandhyakumari4509
      @sandhyakumari4509 4 ปีที่แล้ว +1

      Ou ou denuwath karala inna mokada apita jarawa penna be neda bn

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +13

    අද ඉදන් අලුත්ම කතාවක් ..සිංදුව නම් හදවතටම දැනුනා ..

  • @thilankasadamali7565
    @thilankasadamali7565 4 ปีที่แล้ว +2

    Sihini thama mage asama drama eka une broth ewage wewi kiyla hithenwa 💯👍👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @nirudi7728
    @nirudi7728 4 ปีที่แล้ว +8

    අනේ කතාව නම් සුපිරි වගේ❤❤❤ flim එකක් වගේ❤❤

  • @filmhallproductions6244
    @filmhallproductions6244 3 ปีที่แล้ว +3

    මේක පට්ට ඩිලාන් අයියගෙ ඊළඟ වැඩේට සුබ පතනවා

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 4 ปีที่แล้ว +6

    Bro අමුතුම වෙනසක් වගේ..ලස්සනයි ❤️..ඒත් අර dance නම් විකාරයක්

    • @dinkatech54
      @dinkatech54 4 ปีที่แล้ว +1

      එකගයි

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +5

    Itn eke katha ලස්සනයි කෙටියෙන් .ඉතින් api බලනවා ඉවරයක් wenakal

  • @vishulab5533
    @vishulab5533 4 ปีที่แล้ว +4

    Bokkatama wadina widiyata wede play wenawa wage bro 😍😍❤️ let's see

  • @janakadiluksha6573
    @janakadiluksha6573 4 ปีที่แล้ว +1

    Patta kathawak super good luck thank you itn

  • @yashikamanawadu2218
    @yashikamanawadu2218 4 ปีที่แล้ว +1

    පටන් ගැන්ම පහරක් බලමු මොකද වෙන්නේ කියලා....

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 ปีที่แล้ว +14

    ඉස්සෙල්ලාම කොටස නම් හිතට ඇල්ලුවේ නෑ . බලමු ඉස්සරහට වත් .

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 4 ปีที่แล้ว +4

    Sha niyamai keshara🔥🔥🔥anek okkoma actors la hodama aya

  • @m.k.p.irangaraj9602
    @m.k.p.irangaraj9602 4 ปีที่แล้ว +3

    very nice...thx bro telidrama team.

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 4 ปีที่แล้ว +3

    Thanks itn for this 🔥🔥🔥

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව බලමු අයි ටී එන් ඩ්‍රාමා ලස්සනයි කොහොමත් මෙකත් හොද ඇති

  • @ඉසඳිඅනුත්මා
    @ඉසඳිඅනුත්මා 4 ปีที่แล้ว +14

    කතාව ලස්සනයි වගේ බලමුකෝ ඉස්සරහට ..

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 4 ปีที่แล้ว

      අනේ හුකන්න. මොන ගොන් කතාවක් ද මේ.

    • @ඉසඳිඅනුත්මා
      @ඉසඳිඅනුත්මා 4 ปีที่แล้ว +1

      @@anuradhapriyashan3463 වැදගත් විදියට කතා කරන්න පුරුදු වුනානම් හොදයි නේද මිස්ටර්..ඔය අකමැතිනම් බලන්නෙ නැතුව පාඩුවේ යන්න.ඔයාගේ අදහස වෙනම කමෙන්ට් එකක් දාල ඉදිරිපත් කරන්න.අනුන්ගෙ කමෙන්ට වලට ගොන් විදියට රිප්ලයි කරන්නෙ නැතුව..කතාව බලන්නෙ නැතුව හොද නෑ කියන්න බෑනෙ.තාම පටන් ගත්තා විතරයි.

  • @angelaangelas.manjula3439
    @angelaangelas.manjula3439 4 ปีที่แล้ว +1

    Mage puthath kesara mage puthata amma innawa eth.... harima dukai kathawa lassanata patan gaththa jaya wewa hamotama

  • @rasikalogy
    @rasikalogy 4 ปีที่แล้ว +1

    විනාඩි විස්සක් විතර නැරඹුවා.
    මට නම් මතක්වුනේ අර දකුණු ඉන්දියානු ගොංපාට් චිත්‍රපටියක් වගේ එකක්.

  • @TharshiMalshani
    @TharshiMalshani 5 หลายเดือนก่อน

    2024 කොච්චර beluwath epa wenne ❤

  • @shie8017
    @shie8017 4 ปีที่แล้ว +8

    BRO 💪 Good luck Yash ❤ ❤

  • @dayantharindu5691
    @dayantharindu5691 4 ปีที่แล้ว +6

    Ado ape scle ground eka. Othana pissu kelala ati anantawath. Love mother BNC💖💖💖

  • @sanjuekanayaka3238
    @sanjuekanayaka3238 2 ปีที่แล้ว

    Balala iwara una witharai aye balanna hithuna එතරම් ලස්සනයි❤❤

  • @sajithharshana2572
    @sajithharshana2572 4 ปีที่แล้ว +4

    පලවේනි කොටසම පට්ට 🤗🤗❤❤❤😘😘 පස්සෙ චොර කරන්න එපෝ👊

  • @chalanimadharaperera8550
    @chalanimadharaperera8550 4 ปีที่แล้ว +43

    අම්මාව වෑන් එකේ දාගෙන යද්දී අම්මේ අම්මේ කියද්දී දුක හිතුනා.. (රූපිකා නැන්දි) අනුරාධා අක්කට ගොඩක් කැමතී...

    • @lakminidilshani3189
      @lakminidilshani3189 4 ปีที่แล้ว

      ඒ දුකනම් ගොඩක් හිතට වැදුනා ❤😭😭

    • @jeewanamarasooriya496
      @jeewanamarasooriya496 4 ปีที่แล้ว

      @@lakminidilshani3189 ඒ අනුරාධා නෙවෙයි,ගයනි(හදවතේ කතාවේ රතු මුදලාලිගේ නෝනාට ඉන්නේ)

  • @viduralakmal2854
    @viduralakmal2854 4 ปีที่แล้ว +7

    'Bro ' නියමයි මචං හදවතට තට්ටුකරා ❤❤❤

  • @angelaangelas.manjula3439
    @angelaangelas.manjula3439 4 ปีที่แล้ว +4

    Wow itn niyama wadane danne sihini nathiwa duken hitiye dannam dukak na jaya wewa

  • @sanjayamallith1712
    @sanjayamallith1712 4 ปีที่แล้ว +10

    අම්මේ මාව දාලා යන්න එපා 😥😥

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න 4 ปีที่แล้ว +10

    හෙලි සෙට් එකෙම කට්ටිය ඉන්නේ පටන් ගද්දිම වලියක් කියලා හිතුනා අඩේ අයියෝ කැවා නේ ඉතින් 😃😃😃😃😃

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +5

    වෙනසක් වෙනස් කතාවක් sihini වගේම සතුටක් දැනෙන්නේ හැමෝටම තෙරුවන්ගේ සරණයි ඔබතුමාට සුබපැතුම් ගොඩක් දේවල් සමාජයට දෙන්න වගේ හදන්නේ

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว +3

    කෝ බලන්න සිහිනි බලල ඒ සාංකාවය මෙහෙ ආයු අය

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +4

    පටන් ගැම්ම වගේම මැද අග හරියට දෙනවනම් මරු

  • @thilinasampath672
    @thilinasampath672 4 ปีที่แล้ว +5

    Itn නම්.සුපිරියක් තමා.👍

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 26 วันที่ผ่านมา

    2025 බලන්නෙ Bro❤😎

  • @siranthi1944
    @siranthi1944 4 ปีที่แล้ว +4

    Lassan teledrama ekak eka hithatm weduna hemom blnn bs oylt 💕

  • @nithyaweerasekara5899
    @nithyaweerasekara5899 4 ปีที่แล้ว +2

    Good luck guys.🤗😍

  • @sanjeewathushara6970
    @sanjeewathushara6970 4 ปีที่แล้ว +3

    Niyama kathawak 👍👍 asaewn baluwa.

  • @rajetarajetaa8285
    @rajetarajetaa8285 4 ปีที่แล้ว +1

    Niyami alana hamadama balanña hitanawa

  • @prabathchamara4057
    @prabathchamara4057 4 ปีที่แล้ว +3

    නියමයිනේ 👍🌟💖

  • @thelifelife260
    @thelifelife260 4 ปีที่แล้ว +3

    Lassana drama eka ,godak lassanaiiiii😥😥😍😍😍😍💕💕

  • @manodhyaprabodhani9618
    @manodhyaprabodhani9618 4 ปีที่แล้ว +3

    Anee ape game pansale chaithya💛 lankawen aurudu 3 kata kalin Awata passe ada dekke..

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 9 วันที่ผ่านมา

    Bro patta❤ 2025 balana mn❤😊

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +10

    කතාව හොදයි වගේ බලමු🙂🙂🙂🙂

  • @anushalakmali9622
    @anushalakmali9622 4 ปีที่แล้ว +3

    හින්දි ෆිල්ම් එකක් වගේ මරු 🤗🤗🤗

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +4

    yako drama ekak wage film ekakda me apita pennanne ..patta 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +2

    ඒ වීල් එක මරු

  • @chamanira7022
    @chamanira7022 4 ปีที่แล้ว +4

    Bro
    Patta lassana drama ekak🔥❤😘

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 ปีที่แล้ว

    Niyamai ...hoda teledrama ekak wage therenawa

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 4 ปีที่แล้ว +1

    Aiyooooo bro මුළු රැයක් පුරාවටම heuwane bro.......ඔයාලා .............

  • @sanjayaperera1640
    @sanjayaperera1640 4 ปีที่แล้ว +6

    නියම සින්දුව ❤️🙏

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว +1

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @dinithideshika4813
    @dinithideshika4813 4 ปีที่แล้ว +1

    Superb 😎😎

  • @ආදරේයීතාත්තේසුදුදෝණි

    පට්ට බ්‍රෝ මටත් එහම තමයි නටන්න ඕනේ හිතුනොත් කොතනද නෑ නැටුවා

  • @TestOneOfficial
    @TestOneOfficial 4 ปีที่แล้ว +3

    ක්‍රිකට් ජීවිතේ කරගත් ලාංකික ක්‍රිකට් ෆෑන්ගෙ ජීවිත කතාව අහන්න එන්න ✌️

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @chamii766
    @chamii766 4 ปีที่แล้ว +1

    Superb🔥🔥🔥🔥

  • @lakmalifernando528
    @lakmalifernando528 7 วันที่ผ่านมา

    2025 set une Bro...❤

  • @heshelasantha892
    @heshelasantha892 4 ปีที่แล้ว +2

    පටන් geneemanam පට්ට බලමු ඉස්සරහට

    • @androidsmi56
      @androidsmi56 3 ปีที่แล้ว

      th-cam.com/video/gY-Z7aw1loA/w-d-xo.html

  • @thilankasadamali7565
    @thilankasadamali7565 4 ปีที่แล้ว +2

    Excellent 😘😘😘

  • @pathum_x
    @pathum_x 4 ปีที่แล้ว +7

    Gayan Production හොදයි "හේලි" එකත් අඩු කොටස් ගානකින් ඉවර උනා 💓

  • @gajaman.friends.moments.6720
    @gajaman.friends.moments.6720 4 ปีที่แล้ว +1

    patta wadak.pata lasanai thama githa

  • @missionolevel562
    @missionolevel562 4 ปีที่แล้ว +2

    Superb teledrama

  • @virajmabula9875
    @virajmabula9875 4 ปีที่แล้ว +1

    Congratulations bro ❤

  • @rashmiraweena6247
    @rashmiraweena6247 4 ปีที่แล้ว +3

    Maru wadak ❤️🤗

  • @nilushaliyanage9412
    @nilushaliyanage9412 4 ปีที่แล้ว +6

    ලස්සනට තියෙවී 😘😘😍🤣🤣

  • @keshisamaranayaka9444
    @keshisamaranayaka9444 4 ปีที่แล้ว +1

    Maru ada idan balanawa mannam patta

  • @pasinduheshan4048
    @pasinduheshan4048 4 ปีที่แล้ว +1

    ABCD hindi film තමා අනිවාරෙන්ම මේක.. බලමුකෝ ඉස්සරහට..

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 4 ปีที่แล้ว +1

    සුපිරි ගින්දර patta drama eka

  • @starcom2973
    @starcom2973 4 ปีที่แล้ว +7

    මයුරාජ, මය, පුෂ්පෝත්කතා.... රාවණ නැති පාලුවට ටිකක් හරි හොඳ වෙයි වගේ.... ධනුෂ්ක අදුන්නත් බැරි තරම්.

    • @starcom2973
      @starcom2973 4 ปีที่แล้ว

      ආහ් එයාව මතක නැති වුනා.