ความคิดเห็น •

  • @KSM-iy2xb
    @KSM-iy2xb ปีที่แล้ว +62

    අපේ අම්මා නම් කියලා තියෙන්නෙ නොදන්න දෙයක් තියනවා නම් පොඩි ලමයෙක්ගෙන් උනත් කමක් නෑ අහගෙන දැනගන්න කියලා...මන් හරිම ආසය් ගොඩක් දේවල් දැනගන්න..රගන්න නෙවෙය් එතකොට මට මන් ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.....🎉🎉

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +7

    නොදන්න දෙයක් කියා දෙන වැදගත් අවස්ථාව වකදී ඒ අස්සෙන් රිංගල යනවා වැදගත් වගේ මහත්වරු වැදගත් විදියට ඇදල හිටියට කිසිම බුද්දීයක් නෑ. සමාවෙන්න කියලා වත් යන්න තේරෙන්නේ නෑ අපේ මිනිසුන් ට හරිම කණගාටුයි තමයී සර්ට ගොඩක් පින් 🙏🏾

    • @SamaMuthu
      @SamaMuthu 4 หลายเดือนก่อน

      aththatama..👍

  • @SamaMuthu
    @SamaMuthu 4 หลายเดือนก่อน +2

    ගොඩක් අගෙයි..සර්ට බුදුසරණයි ❤❤❤

  • @ShamilaShamen
    @ShamilaShamen 9 หลายเดือนก่อน +4

    ගොඩක් මිනිස්සු mola whasanna කැමති nh dannati dayak danaganawath කැමති nh ඔබට ma suba pathanawa මල්ලි jayama wawa 🙏🙏💐💐💐❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation 9 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏🙏🙏🙏🙏

  • @SparkCineMotive
    @SparkCineMotive ปีที่แล้ว +10

    නියමයි පාරේ බැහැලා යන්න බැරි වෙන විදිහට පච කරනවා. මුහුණත් හොඳට පෙන්වනවා. අයියා පච වෙන්නේ නැතිව මේ වගේ විඩියෝ රැගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +9

    ඇත්තටම මේ නාලිකාවට මම ගොඩක් කැමති ඇත්තටම කියනවානම් හොද බුද්දියක් ඔබතුමාට තියෙනවා ඇත්තටම මටත් මේ දේවල් ගැන කිසිම බුද්දියක් නෑ ඒත් ඉතිං ඉස්කෝලේ යන දරුවන් ගැන දුකයි

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ලැජ්ජායි ඒ වගේම දුකයි ඇයි මෙහෙම අපේ සිංහල ම්නිස්සු දුවන්නේ අපේ ජාතික කොඩිය දකිද්දි හදවතින්ම ආදරේයි අපේ උපන් මව්බ්මට ලංකාවේන් ඇව්ත් අපි අරාබියේ රස්සාවක් කරත් අපිට අපේ මව්බම තරම් ලස්සන රටක් කොහිද තවත්
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤🙏🙏🙏🙏

  • @rathnawijethunga
    @rathnawijethunga ปีที่แล้ว +18

    සුපිරි වැඩසටහනක් . සමහර අය ජාතික කොඩ්‍ යට ආචාර කරද්දී හදවතටම දැනුනා. ජය වේවා .

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න අපිත් ඉක්ක ආදරේයි හැමදාමත් ජයවේවා

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 5 หลายเดือนก่อน

      Vikara pennanawata wada godak watinawa.man godak dewal igena gathta malli.oya hodata wada satahana karanawa bs

  • @sujanikumari8388
    @sujanikumari8388 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ මෙ වීඩියෝ එකක්.මන් දැන් ගොඩක් වීඩියො බැලුවා. ඇත්තටම මරු. සමහර ඒවට හිනා යනවා.

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +4

    Suba උපන් දිනක් wawa obatumata ගොඩක් වටින වැඩක් jasupihitei budusaranei

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +11

    ජේ ඒ ඩී පෙරේරා මහත්තයා එස්ජී චාල්ස් මහත්තයා

  • @priyaperera1494
    @priyaperera1494 ปีที่แล้ว +3

    Aththathatama sahodaraya oyage kathawa hari.ape rate inne maha balu haththa..indiyawe eun puka holla holla natana evanam hondata dannawa..
    Apita harima kangatuyi ape rate janthawa gana.
    Obathumata jayawewa! deergau wewa sthuthi. Theruvan saranayi
    Abhimanawath sinha kodiyata garukarapalla ape rate..SIRI LANKA DEEWIPAYATA jayawewa!! 🙏🙏🙏👍👍no..1

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว +4

    ඔයා මෙ කරන විඩියෝ එක ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක් අද සමාජෙ ලමයිට හා වැඩිහිටියන්ට පවා වැදගත් වන දෙයක් අයියේ ඔයා කරන්නේ අයියේ ඔයාට ගොඩාක් ස්ත්තුති

    • @thilankadasun4483
      @thilankadasun4483 ปีที่แล้ว

      Salut karanawa kiyanne hadawathima pavitrai ,kiyana eka army ho police soldaduwek nnila aduma nathuwa achara karana (nodanna deyak danaganna qwe hoyala balanna )

  • @olgashashini6658
    @olgashashini6658 ปีที่แล้ว +75

    ඔයා ඔයාගෙ චැනල් එක බලන අයට දැනුමක් දෙනවා.ඔයාගෙ චැනල් එකෙන් ඔයත් හම්බකරගන්න එකේ අනිත් මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න. ඔයා මිනිස්සු පස්සේන් පස්සෙන් පන්නන් ගිහින්,එයාලගෙ නම් අහගෙන,හයිලයිට් කරලා පෙන්නන එක වැරදියි.අර ගෑනු කෙනාව හොදටම ෆෝකස් උනා.ඊට පස්සේ ඒයාට එන ප්‍රශ්ණවලට මූන දෙන්නේ ඔයාද.පුලුවන් නම් පොලිස් මහත්තුරුන්ගේ වගේ අනිත් අයගෙත් කරන්න.එයාලත් මිනිස්සුනේ.අගය කිරීමක් විදිහට හරි උත්තරේ දෙන කෙනාව ඊට පස්සේ පෙන්නන්න

    • @udithadilhan9261
      @udithadilhan9261 ปีที่แล้ว +5

      ඇත්ත

    • @nuwansirinuwansiri
      @nuwansirinuwansiri ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @shaperera3204
      @shaperera3204 ปีที่แล้ว +4

      💙

    • @geethahansani6696
      @geethahansani6696 ปีที่แล้ว +3

      Well said.

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว +11

      ගොඩක් ස්තූතියි මම මේ චැනල් එක ලඟදි පටන් ගත්තෙ ඇත්තටම මට මේ චැනල් එක ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලා වගේ අදහස් දෙනකොට මට ඒ වැරදි හදාගෙන මගේ ගමන ඉදිරියේදී ලස්සනට කරගෙන යන්න පුළුවන් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ආදරේ හැමදාමත්

  • @sanathgamage6289
    @sanathgamage6289 ปีที่แล้ว +28

    පොලිසියෙ අයගෙ විතරද මූන වහන්න පුළුවන් . අනිත් අයගෙත් මූන වහල පෙන්නන . මිනිස්සු අපහසුතාවයට පත්කරන්නෙපා

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      ඒකනේ 🤔🤔

    • @raasankamohan
      @raasankamohan ปีที่แล้ว +2

      @@renukakumari5890 ow loku seen danawa samanya minisunta..

    • @Jmkays66
      @Jmkays66 ปีที่แล้ว

      😂 උබලා හෙන චාටර් ඕයි

    • @DammikaDanu
      @DammikaDanu 5 หลายเดือนก่อน

      ඕක දන්නැත්තන් මොකටද .අහන්න තමෛ ඕන

  • @chathuraliyanage7350
    @chathuraliyanage7350 ปีที่แล้ว +3

    Ithama hoda wadasatahanak obata jaya aththatama apeta thamai watinne . Oba me ratatama karanne mehewarak 👍😊

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +3

    "Happy .Birth day .to you "
    Chanu .sanaa.

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +9

    , අපේ රට ගැන කැක්කුමක් නැති අය තමයි දුවලා යන්නේ අහක බලාගෙන ඇත්තමයි දුකයි රට ගැන ජය වේවා ඉදිරියටම යන්න සුභ උපන්දිනයක් වේවා

  • @minolinayanathara
    @minolinayanathara ปีที่แล้ว +74

    කැමරාවට මූණ දෙන්න අකමැති නිසා යනවා වෙන්නත් පුළුවන්..මං උනත් එහෙමයි.ඇත්තටම හදිස්සි වැඩකට යන වෙලාවක ඔහොම කතා කර කර ඉන්නත් අමාරුයි ඉතින්.දැනුම දෙන එක හොදයි.හැබයි ඒ මිනිස්සුන්ගේ මූණු ඔහොම පෙන්නන එකට මං විරුද්ධයි😒💔

    • @panujanethsara7404
      @panujanethsara7404 ปีที่แล้ว +1

      Ekata kiyanne lajjawa kiyala samajeta muna denna bari hadissi wadakata yanawanam kiyala yanna bari kamak mane anika muma pennuwa kiyala kiyala wadak na ithin ☹️😂🤣issellama samajeta muna denna thina lajjawa nathi karaganna oya widihata thenakata yanna amaru wei dannathi deyak igena ganna kamathi nathnam

    • @minolinayanathara
      @minolinayanathara ปีที่แล้ว

      @@panujanethsara7404 සමාජෙට මූණ දෙන්න තියෙන ලැජ්ජාව නැති කරගත්ත මිනිස්සු කරන දේවල් දැක්කම මට මගේ ලැජ්ජාව ගැන සතුටුයි.කවුරු ඒකට අකමැති උනත් මං ඒකට කැමති.අනිත් එක මං video එකට වැරැද්දක් කිව්වෙත් නෑ දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න අකමැති කියලා කිව්වෙත් නෑ.මූණ පෙන්නනවට විරුද්ධයි කිව්වෙ මාත් ඔහොම මූණ පෙන්නන්න අකමැති නිසා.මං ඒක කිව්වෙ මගේ පැත්තෙන් හිතලා.

    • @sisindatudallage8402
      @sisindatudallage8402 ปีที่แล้ว +1

      👍👍👍

    • @MegaWeerasekara
      @MegaWeerasekara 11 หลายเดือนก่อน +1

      එකගයි මචං මං ඉන්නේ ජපානේ,මූ මෙහෙම මේ රටේ කරානම් මුට ගෙවල් දොරවල් විකුණන්න වෙනවා..මූ දැනුම දෙනව කිය කිය ලංකාව විකුණනවා

    • @MegaWeerasekara
      @MegaWeerasekara 11 หลายเดือนก่อน +1

      Minissunge video ekk ganna kalin saha eka youtube danna kalin permission ganna one..

  • @coolkasun
    @coolkasun ปีที่แล้ว +17

    ඔබ කියන විදියට මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම ප්‍රමාණය කොච්චරක්ද? ඕනම මිනිහෙක්ට සාමාන්‍ය දැනීම තියෙනවා ඒ ඔවුන් මුහු වෙච්ච පරිසරය , සමාජය , ඔවුන්ගේ වෘත්තිය වගේ දේවල් එක්ක. ඒකෙන් කියන්න බෑ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නෑ කියලා

  • @rasalmelantin723
    @rasalmelantin723 4 หลายเดือนก่อน +1

    🇱🇰 ❤❤❤❤

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩ සටහන

  • @pahasarapravine1699
    @pahasarapravine1699 ปีที่แล้ว +2

    4:00 NCG Express එකක් ගියා පිබගෙන

  • @sachinirajapaksha6579
    @sachinirajapaksha6579 ปีที่แล้ว +15

    මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න එක්ක ජාතික කොඩිය ගැන නෙමෙයි උදේට කෑවද කියලා වත් මතක නෑ.අපහසුතාවට පත් කරන්න එපා ලන්කාවෙ මිනිස්සු ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නෙ.හිතට සහනයක්,සතුටක් තප්පරයකට හරි දෙන්න පුලුවන් නම් හොදයි

    • @indikasemasinghe5043
      @indikasemasinghe5043 ปีที่แล้ว +1

      hmm eka atta..

    • @OmanOman-m2v
      @OmanOman-m2v ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @Jmkays66
      @Jmkays66 ปีที่แล้ว

      😂 ඕ උබලා කැමති මොකෙක් හරි චොක්ලට් එකක් දෙනවනම්නෙ 😂 උබට ප්‍රශ්න තිබුනා කියලා අම්මගෙ නම අමතක වෙන්නෑනෙ 😂 ගොන් හරකා

  • @MalcohmPerera
    @MalcohmPerera 4 หลายเดือนก่อน +1

    ජේ එ් ඩි පෙරේරා මහතා

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 10 หลายเดือนก่อน +1

    I love you sri lanka im miss you

  • @nayomihesanya8318
    @nayomihesanya8318 ปีที่แล้ว +2

    Godak hodadeyak thegith dila prashna ahanawa niyamai supiri

  • @LathaLatha123-q8j
    @LathaLatha123-q8j 11 หลายเดือนก่อน +2

    Godk hodai canel aka canu

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 ปีที่แล้ว +5

    ගොඩක් වටින වැඩසටහනක් ඉදිරියටත් මේවගේ වැඩසටහන් කරන්න ජයවේවා!

  • @-mz7vt
    @-mz7vt 4 หลายเดือนก่อน +1

    ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී ඇස් සේනානායක මහතා විසින් 1950 වර්ශයේදි කමිටුවක නිර්දේශයක් මත ජාතික කොඩිය නිර්මාණය කරවිය 1978 වර්ශයේදි ජාතික කොඩිය එළිදක්වන ලදි😊

  • @themalgunasinghe395
    @themalgunasinghe395 4 หลายเดือนก่อน +1

    සියල්ල දත් කවුරුත් නෑ ලෝකෙ.නමුත් ශ්‍රී ලාංකිකයන් මේවගේ දේවල් දැනගන්න ඕන.ප්‍රශ්නයක් අහනකොට දන්නෙ නැතිනම් ලැජ්ජාවට කාරණයක් නොවෙයි.මේව පාසැල් අවධියේ ඉඳල මැරෙනතුරු මතක තිබෙන්න ඕන කාරනා කීපයක් තියෙනව.එයින් ප්‍රධාන එකක් මේක.ජාතික කොඩියට ගෞරවයවත් දන්නෙ නෑ.රටට ආදරය කරන මිනිස්සු අපේ රටේ නෑ.රටක ජාතික කොඩිය අභිමානයක්.මේ වැඩ සටහන ගොඩක් වටිනව.නොදන්න දේවල් දැන ගන්න.අද යූටියුබ් වල නරුම දේවල් වලට වඩා හොඳ දැනුමක් සමාජයටම ලැබෙනව.අපිත් නොදන්න දේවල් දැනගන්නව.

  • @randunurandunu486
    @randunurandunu486 ปีที่แล้ว +8

    මල්ලි මම ඔබට ගරුකරනවා නොදන්න දේවල් දැනුවත් කරාට. මම ඔයාගෙ වැඩසටහන බලනවා මට හරිම සතුටුයි

  • @chamoperera6468
    @chamoperera6468 ปีที่แล้ว +2

    ගොඩක් මිනිස්සුන්ගෙ මූනෙන් පේනව එයාල ගොඩක් අපහසුතාවෙට පත් උනා කියලා . හැමොම කැමති නැහැ කැමරාවකට මුහුණ දෙන්න. කාගෙවත් කැමැත්තක් නැතුව සමාජ මාධ්‍යයේ මුහුන පෙන්නන්නත් අයිතියක් නැහැ. හැමෝම නොදන්න දේවල් ගොඩක් තියෙනවා . නමුත් දැනුම වර්ධනය කරන්න මීට වඩා හොඳ ක්‍රම ඕනි තරම් තියෙනවා . මං දැක්ක කැම්පස් යන ලමෙක්ට උත්තර දෙන්න බැරි උනා කියලා මිනිස්සු කමෙන්ට් දාල හිනා වෙලා තිබුනා. කැම්පස් යන ලමයි හෝ ගුරුවරු නොදන්න දේවල් ඕනි තරන් තියෙනවා . කවුරුහරි මයික් එකක් අල්ලල ඔබතුමාගෙන් ප්‍රශ්න ඇහුවොත් ඔබතුමාට එකකටවත් උත්තර දෙන්න බැරි වෙයි.වැඩසටහන හොඳයි . නමුත් මිනිස්සු අකමැති නම් ඇයි එයාලගෙ මූනු එයාල දුවන ඒව විඩියෝ කරල දාන්නෙ. ඒ මිනිස්සු කොහොමද ඊට පස්සෙ මිනිස්සුන්ට මූන දෙන්නෙ .යූ ටියුබ් චැනල් එකක සබ්ක්‍රයිබ් වැඩි කරගන්න ඔයා හොඳ උත්සාහයක් ගන්නවා. ඉතිං ඇයි ඒ මිනිස්සුන්ව අපහසුතාවෙට පත් කරන්නෙ. මුලින්ම ඒ මිනිස්සු කැමරාවකට මුහුන දෙන්න කැමතිද කියලවත් අහන්න තරම් මාධ්‍ය සදාචාරයක් හදා ගන්න. ඔයාම ප්‍රශ්න අහල ගොඩක් වීඩියොවල ඔයාම හිනාවෙනව. ඊටත් වීඩියෝවල ඩිස්ක්‍රිප්ෂන් බලන්න . ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද 🤔 ඇයි පොලිස් නිලධාරීන්ගෙ විතරක් මූණ වහල. ආත්ම ගෞරවය රැකෙන්න ඕනි එයාලගෙ විතරද?දැනුමයි බුද්ධියයි කියන්නෙ දෙයක්. ඒ ඒ අයගෙ දැනුම් මට්ටම වෙනස්. ඔය වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ කියන්නෙ සාමාන්‍ය දැනීම නැහැ කියන එකද? ඒ මනුස්සය වෙනත් ක්ෂේත්‍රයක් ගැන පරතෙරට ගිය කෙනෙක් වෙන්න ඇති. ලංකාවේ මිනිස්සුන්ගෙ දැනුම මනින්නෙ ප්‍රශ්න තුනක් මිම්මක් විදිහට හදාගෙනද?

  • @nevindachathupa
    @nevindachathupa ปีที่แล้ว +13

    මේවා දැක්කහම මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවහාම දුවන එක නතරවෙයි කියලා මට හිතෙනවා.

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +2

    Attetame dannena patte wadesatehane keranne godak watinewa

  • @lahirudilshan9260
    @lahirudilshan9260 ปีที่แล้ว +2

    Mama hadawatinma adarei mge lankawata politics patta Gattoth nm 0my Country Sri Lanka I love Sri 🇱🇰🇱🇰🇱🇰

  • @nourahalqenaei3834
    @nourahalqenaei3834 ปีที่แล้ว +1

    J.A.D.පේරේරා සහ S. G. චාල්ස් මහත්වරු විසින්

  • @taranganidamayanthi5174
    @taranganidamayanthi5174 ปีที่แล้ว +4

    මිනිස්සු හරි ම මෝඩයි

    • @raasankamohan
      @raasankamohan ปีที่แล้ว

      ahana eka daneth ne owa.. kalin learn kale nethnam..

  • @layiyaall
    @layiyaall ปีที่แล้ว +9

    ඉතාමත් හොද වැඩක් අයියෙ.මේ වැඩ ඉස්සරහටත් කරන් යන්න..තමන්ගෙ රටට ආදරයක් නැති නිසා තමා අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.තමන්ගේ රටේ කොඩියට ගෞරව කරන්න බෑ කියන්නේ...☹️ඉස්සරහටත් රට හැදෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා.මමත් චැනල් කරනවා.මේ වැඩේ ඉතාමත් හොදයි ❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +4

    nodanna de danaganna danuma labaganna hoda awsthawak jaya wewa ❤❤❤❤

  • @gihanperera9189
    @gihanperera9189 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 หลายเดือนก่อน

    සුබ.උපන්දිනයක්වෙවා

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว

    Mewa hoda wada❤❤ohoma hari ape rate gon haththa samaharak.nodanna deyak danaganin ban

  • @vimalchathuranga9969
    @vimalchathuranga9969 ปีที่แล้ว +11

    දන්නෙ නැත්තන්,මතක නැත්තන් කමක් නෑ.දන්නැති ඒවා දැනගන්න ඕන,මතක නැති ඒවා මතක් කරගන්න ඕන..❤
    කරැමෙ කියන්නෙ අපේ රටේ සම හරක් මිනිස්සුන්ගෙ තියෙන අහංකාර,උද්දච්ච ගතිය බලහල්ලකො. පුදුම ගණකමක් උන්ගෙ තියෙන්නෙ.

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 ปีที่แล้ว +6

    යකෝ සිවිල් එකාලා දන්නැතත් Uniform එකක් ඇදගත්ත උන් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන බං....

  • @prasadtraveling
    @prasadtraveling ปีที่แล้ว +4

    අපෙ ගම ❤️❤️❤️

    • @lalithwimalarathna8145
      @lalithwimalarathna8145 7 หลายเดือนก่อน

      එහෙම da... ගමේ එවූන් පට්ට diwillakne දුවන්නේ ... oyath එහෙම da

  • @troneypeiris8231
    @troneypeiris8231 ปีที่แล้ว +17

    ඔයාගේ වැඩේ හොදයි, ඒත් සැලියුට්. එක සුද්දන් ගේ.කෙලින් හිටල ඔලුව නමල ආචාර කලානම් පට්ට.

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we ปีที่แล้ว +2

    සුපිරි වැඩ සටහන.............

  • @ihmkulasiri2050
    @ihmkulasiri2050 ปีที่แล้ว

    Supiri balanna balanna asay

  • @shashikalakmal1420
    @shashikalakmal1420 ปีที่แล้ว

    Pattai good luck

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Mea nalikawa eidereyatama geana yannea oba thumata sakteya thayireya lebeawa theruwan saranai🙏🙏🙏❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda ปีที่แล้ว +5

    Garu D S Senanayaka.

  • @dharshanisaldinzakin
    @dharshanisaldinzakin ปีที่แล้ว

    ඉදිරියට යන්න.

  • @ruwansl622
    @ruwansl622 ปีที่แล้ว

    Jad, පෙරේරා
    Sg චාල්ස්. 🙏🙏🙏🙏

  • @nisanthiattanayaka8177
    @nisanthiattanayaka8177 ปีที่แล้ว

    Attatama dukai api sinhala minissu vidiyata nodanna eka gana

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 ปีที่แล้ว +4

    නියමයි 🌹🌹🌹

  • @jeronrukshantha1665
    @jeronrukshantha1665 ปีที่แล้ว

    Patta patta sure ..mawanella awanam hari.. elama degata karamu

  • @nuwanamila6396
    @nuwanamila6396 ปีที่แล้ว +2

    මාමෙ හොදයි ඒත් මිනිස්සු ගෙන් පන්න පන්න අහන්න එපා
    🇱🇰👍👍👍

  • @PriyankaWeerasinghe-jp8wf
    @PriyankaWeerasinghe-jp8wf ปีที่แล้ว

    Godak lassanai

  • @bonny4822
    @bonny4822 ปีที่แล้ว

    මහත්මයාව ඔබ නියමයි පේනවනේ රටේ මිනිස්සුන්ගෙ තත්වෙ සියයට අනූවක් මොළය උඩ ඉඳගෙන ඉන්නේ හැබැයි liftic එක හැදුවේ කොහේ කවුද කියලා අහන්න උත්තර දෙයි අනිත් එක මිනිස්සුන්ගෙ තියෙන අහංකාර උද්ධච්ඡ කම රටට කෙල වෙන එක අහන්න දෙයක්ද ස්තූතියි ඔබට

  • @sagarikadilrukshi3305
    @sagarikadilrukshi3305 ปีที่แล้ว

    Oya niyamay aiye attatama oya nisa api godak danumak labanawa

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    ආනන්ද සමරකෝන් මහතා❤

  • @koralageranjani3361
    @koralageranjani3361 ปีที่แล้ว

    Very good chanal👍👍👍👍

  • @nimsaranethmininethmini6876
    @nimsaranethmininethmini6876 ปีที่แล้ว +5

  • @artechnology7991
    @artechnology7991 ปีที่แล้ว +6

    S.P. charls

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 ปีที่แล้ว

    ජේ ඒ ඩී පෙරේරා මහතා

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว

    Harima hoda i kiyanna wachana.....ne sa...ho.....! ❤

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    ඇයි මනුස්සය දුවනව හරිම වච්ඡය රජා ගේම වගෙ මේ දේවල් හරීම අපූරුයි සතුටුයි බුදු සරණයි

  • @arunimadushani9859
    @arunimadushani9859 ปีที่แล้ว +12

    සාමාන්‍ය දැනීම බිංදුවයි එත් ලොකු කම තියෙනවා

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    Yako salute nowe puluwannam wadane inne one ape amma mathurubumiya theerisan sattu hodai rate inne hatte

  • @MigRoshan-nz9zt
    @MigRoshan-nz9zt ปีที่แล้ว

    Garukaranava Obata maru❤❤❤

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 ปีที่แล้ว +22

    Social media use කරන විදිහ ඉගෙනගන්න මුලින්ම.කිසිම අයිතියක් නැ තව කෙනෙක්ගේ අවසරයක් නැතුව මේ වගේ සමාජ ජාලාවක ඔවුන්ව පෙන්නන්න👍
    පිළිතුරු නොදෙන අයට යන්න දෙන්න,තවත් highlight කරලා පෙන්නන්න එපා.පොලීසියේ මහත්තුරුන්ට විතරද ආත්ම ගරුත්වයක් තියෙන්නේ?🤔එයාලා special ද?

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      Atta mu mukuth dannathuwa bambu gahanawa

  • @KuwaitKuwait-mq4cv
    @KuwaitKuwait-mq4cv ปีที่แล้ว +5

    ඇත්තටම මල්ලි ඔයා කරන්නේ හොද වැඩ සටහනක් අමතක වෙලා ගිය මතකය අලුත් කිරීමක් බුදුසරණයි දිගටම කරන් යන්න මම කුවේට් සිට

  • @samarakonsamarakon443
    @samarakonsamarakon443 ปีที่แล้ว +1

    Oya karana wede hodai yaluwa

  • @SUCCESSLIFE-sl9hm
    @SUCCESSLIFE-sl9hm 4 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවක නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කරවීය. 1978 වර්ෂයේ දී වර්තමාන ජාතික කොඩිය එළිදක්වන ලදී.වර්ෂ 1948 දී එවකට පැවැති කොඩිය ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කලද එය 1953 හා 1972 යන වර්ෂ වලදී වෙනස්කම් වලට භාජනය විය. එම වර්ෂය තුලදීම කොඩියට බෝ ගසේ කොළ සතරක් සෑම මුල්ලකම පිහිටන අයුරින් ඇතුලත් කරනු ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මූලිකත්වය මතය. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

  • @MalcohmPerera
    @MalcohmPerera 4 หลายเดือนก่อน

    ජේ එ ඩි පෙරේරා

  • @JP19455
    @JP19455 ปีที่แล้ว +18

    සමහර මිනිස්සුන්ගේ මූනවල්වල හිනා බිදක් නෑ. අපෝයි.. 😫 ඉන්න හිතෙනම රටක්..

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว +3

      අපේ මිනිස්සු ඇයි මෙහෙම ඉන්නේ කියලා මට මාර දුකයි

    • @indunilhimidiri9574
      @indunilhimidiri9574 ปีที่แล้ว +1

      ​@@SrilankaEducation wena mokutma newee aga puraa molee nisai

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +1

      අති බහුතරයක් එහෙම මූණු දකිද්දිත් කලකිරෙනවා

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      ​@@SrilankaEducationමේ ඒක නෙවෙයි ඇයිකියනො බලන්න පොලිසියෙ උන්ගෙ මුන වහල සාමාන්‍ය මිනිස්සු සූම් කරලම පෙන්වන්නෙ
      ඔයා යූටියුබ් චැනල් එකක් අටව ගත්තට දන්නැද්ද අනවසරයෙන් කවුරුත් වීඩියෝ කරන්න තහනම් කියල
      අනික මිනිස්සුන්ට රෑට, උදේට කෑවෙ මොනවද කියල මතක නෑ දහසක් ප්‍රශ්න හින්ද ඔහොම එකපාර මේවගෙ ප්‍රශ්න අහනකොට දන්න කෙනෙක් උනත් කන්පියුස් උනග බුන්ග
      මිනිස්සුන්ට රට ගැන කැක්කුමක් නැතුවනෙමෙයි ඔහොම හැසිරෙන්නෙ අනේඅ ඔය අහපු ප්‍රශ්නෙම වැරදියි ජාතික කොඩිය හදන කමිටුවේ දෙමල මහාචාර්යවරු 2 හා සිංහල මහාචාර්යවරු කිහිපයක්ම හිටියා
      හරිහැටි මතකයක්නෑ 2012 පත්තරේක තිබුන විස්තරයක් ඒක
      ඒකෙදි දෙමල මුස්ලිම් ජනතාව නියෝජනය වන කොල හා තැබිලි වගේ සිංහල අයගෙ රතු පසුබිමේ සිංහයත් එක්ක කොටස කහ පටියෙන් වෙන් නොකර එකට තියන්න දෙමල උදවිය යෝජනා කරත් සිංහල පාර්ශ්වය අකමැතිවීමෙන් ඒමැදෙන් කහ තීරුවක් යනවා
      කෝ ඕයි තමුසෙ මේ දේවල් දැනගෙන මිනිස්සුන්ව අපහසු තාවයට පත්කරන්නෙ
      තමුසෙගෙ අද්‍යාපනය සුදුසුකම් මොනවද කියලත් දාන්නකෝ 😅😅😂😂

  • @shashikalakmal1420
    @shashikalakmal1420 ปีที่แล้ว

    Good luck😊

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว

    බුදු සරනයි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว

    🙏

  • @RobertRobert-pi7bc
    @RobertRobert-pi7bc ปีที่แล้ว +1

    bro oyaga wada sat... super budu saranahi

  • @CrazylifeintheVillage
    @CrazylifeintheVillage ปีที่แล้ว +2

    👌👌💗💗

  • @amcpamarakoon6442
    @amcpamarakoon6442 ปีที่แล้ว +2

    දිව අග තියනවා දන්නැළු සමහරු දුවනවා ඔන්න ලංකාවෙි අධ්‍යාපනය තියන තැන...🤔🤔

  • @lakshithalakshitha1234
    @lakshithalakshitha1234 11 หลายเดือนก่อน

    උත්තර දෙන්නෙ නැති අයට යන්න දෙන්න . මිනිසුන්ට respect කරන්න පුරුදු වෙන්න.. ඒක ඇරෙන්න වෙන අඩුපාඩු නෑ.

  • @MandoMando-p8x
    @MandoMando-p8x ปีที่แล้ว +1

    Aka..atta..මල්ලි ..mama..danen..nh

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว

      දන්නැති දේ ඉගෙනගන්න එක උතුම් දෙයක්

  • @ELENA_ELSA
    @ELENA_ELSA 9 หลายเดือนก่อน

    Sir puluwannam katuneriyata yanna❤

  • @gaminibandara3022
    @gaminibandara3022 ปีที่แล้ว +15

    ජාතික කොඩිය කවුරුත් එල්ලාගත්
    පලියට සැලුට් ගහන්න යන්නෙ නැහැ.
    ඔබට කිසිම අවසරයක් නැහැ. මිනිස්සු
    පස්සෙ එලවාගොස් ඔවුන්ගේ මුහුනු
    පෙන්නන්න.
    Volg එක හොඳයි. නමුත් social media
    ගැන දැනුවත්ව මීට වඩා සංවරව කරගෙන යන්න.
    සුබ පැතුම් 🙏

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දිගටම මගේ චැනල් එක බලන්න

    • @pawanipabasara2249
      @pawanipabasara2249 ปีที่แล้ว +1

      @@SrilankaEducation ඔබට ජය සුහ පතනවා

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +3

    ❤❤❤

  • @jananidilu7848
    @jananidilu7848 ปีที่แล้ว +2

    Respect🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KuwaitKuwait-mq4cv
    @KuwaitKuwait-mq4cv ปีที่แล้ว

    🙏🙏🙏

  • @kadughahimi6309
    @kadughahimi6309 ปีที่แล้ว

    Nodannadeyak lamayek unath kiyadenam thamata pahala Kala nidanayak Lesa Salakana Lesa sariyuth maharahath himi wadalaha

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 11 หลายเดือนก่อน

    පොලිසියෙ අය sure ekta uththaraya denna athi eka wenda kawarkale

  • @avishkanimesh682
    @avishkanimesh682 ปีที่แล้ว +1

    සමහර මින්ස්සු ඉන්නව 4ටෝ එකක්වත් ගහන්ම අකමැති අය..ඒ වගේ මිනිස්සු කීයක්නන් ඔහොම.හම්බෙනව ඇත්ද...ඒ මිනිස්සු දුවනවද නැද්ද කියන ඒ මිනිස්සු තීරනේ කරන්නෙ...ඔයත් නිකන් මොකක් ප්‍රශ්නයක් හොයාගෙන ඒකට උත්තරෙත් හොයාගෙන නිකන් මිනිස්සුන්ව අපහසුතාවයකට ලක් කරල දියුනු වෙන්න හදන්න එපා...පුලුවනන් ඔය විදිහට මිනිස්සු හොයන් ගිහින් ඒ මිනිස්සුන්ට කියන්න ඔයාගෙන් ඕනි ප්‍රශ්නයක් අහන්න කියල ...නිකන් ඔයා වගේ දේවල් කරල තිරිසන් වැඩ කරන්න එපා...බැරි වෙලා හරි ඕවර් තින්කර් කෙනෙක්ගෙන් ඔහොම අහල ඊලග දවසෙ වීඩියො එක දැකල ඒ කෙනා ඒක ගැන ගොඩක් හිත හිත කාලලන්නි වෙනව නේද...හිතපන් ටිකක් ❤

  • @renukajayawarnasinghaarach4425
    @renukajayawarnasinghaarach4425 ปีที่แล้ว

    Ane mama dan dakke mata mathaka j a d pererawage mama kuwait mama me chanel eka nidahasak labenawelawata balanawa aththata danma labaganna godak honda wadasatahanak

  • @rinorino3635
    @rinorino3635 ปีที่แล้ว

    එස් සේනානායක
    1948 .3.6.නිර්මාණය කලේ.

  • @adithyadelabandara2556
    @adithyadelabandara2556 ปีที่แล้ว

    Jathika kodiya prethi nirmanaya kale. Kawda ahan machan... Jathika kodiya eka sereta a. Nirmanaya kale. Ne. Metha yugayedi.. Eka eka. Kotas athulath Kala. Hera

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว

    Apoi A mista mis kiwwatath Dukai Aki Danne nethi nisa Duwanawoooo

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @shankurunegala7550
    @shankurunegala7550 ปีที่แล้ว +2

    ane mehamath minissu rata jathiya wath danne ne mun inne koheda danne ne niyamai oyage wede ...budu saranai

    • @SrilankaEducation
      @SrilankaEducation ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 11 หลายเดือนก่อน

    Duwanne kinda Pana noticed un bs malliya