Amarasinhala kristhiyani unata govigama minissu e minissu pansal ekkama inne.viliyala pitarla halagama un. Ecchara budu dahamata kemathy ne kula mala case eka nisai virasinha malmi aracchita agamethy kama gannath bery une e kale halagama unwa ganan gannema ne denuth eka thinawa
@@sandeepkavinda2487 Gini awi saha gini keli movie eka. Udayakantha Warnakulasuriya mee lagadi youtube ekata damma film eka. Balapn eka mekata wada patta
සුන්නට මාමා කිව්වත් ආතල් ගන්නවා😂😂😂
වින්සන්ට් කරු අද සදහටම අප අතරින් සමු ගත්තා 2022 මාර්තු
මුන් තාමත් අපායේ ඉන්නවා ඇත්තේ කරපු පව් වලට💔
ඇල්බගේ මනුස්සකම තියනවා සුපිරියට
❤♥️
චින්තක අමරසිංහ ❤️
වාඩිවෙයං මාමේ 😂 සුන්නා ආතල් දෙන්නෙ සිටුවේශන් එක සීරියස් වෙන වෙලාවල්වට
😂
චින්තක දෙනවා ගේමක් ඉස්සරහට කොර වෙන්නම..😹😹👋❤️
කතාව තවත් තාත්වික කරන්න චින්තකට දෙන 1000 කොලෙ පවා පරන කොල දෙන්නෙ ❤️
මේ කොලේ බන් 2013 තිබ්බා
දැන් විලියා එනකොටත් හිනායනව ඕයි😂😂
කොටියා ගොඩ උන්ගෙ මනුස්සකම සුපිරි 🥰
ච්නතකට වැඩිය හපන් මල්ලි දම්මික 👍👍👍👍
අහිංසක චින්තකයා ❤😢
පීටරයා සැමියාගෙන් ආතල් ගන්නවා😂
තණමල්විල දීප්තයා😍❤️
🥺🖤
kauda e thanamalvila deepthaya.
මාර සීන් එක කියන්නේ.. මුන් ඔක්කෝගෙම ආගම කතෝලික.. ඒත් උන් පින් විශ්වාස කරනවා සහ මැරුණ අය වෙනුවෙන් පන්සලට දානෙ දීලා පින් අනුමෝදන් කරනවා.. කර්මඵල විශ්වාස කරනවා.. කතෝලික දහමයි බුදුදහමයි කලවම් කරලනේ... අනේ මන්දා.. මට නම් එතන විකාරයි වගේ...
Amarasinhala kristhiyani unata govigama minissu e minissu pansal ekkama inne.viliyala pitarla halagama un. Ecchara budu dahamata kemathy ne kula mala case eka nisai virasinha malmi aracchita agamethy kama gannath bery une e kale halagama unwa ganan gannema ne denuth eka thinawa
ඉතින්
සුන්නා තනිකරම art එකක් ❤❤
චින්තක🖤
ඇල්බ සුපිරි මනුස්සයෙක්
විලියාගේ කයිය විතරයි හැමදාම
විලි විලි ලැජ්ජයි උඔ ගැන
මෙච්චර පව් කරලත් පීටරයා කොහොමද බන් තාම හොදට ජීවත් වෙන්නෙ..එච්චර හොද මරණයක් සැපයිනෙ ඌට
Sunna ubanam 😃😃😘😘👍👍
විලියගෙ කයියනම්.. 😁🤣🤣
වැලකට 👌🥀🤣...අනේ උගෙ ප්ලැන්
චින්තකලා හරි පව්, කිසිම වරදක් නොකර උන්න අය අන්තිමේ නෑවතුන තෑන
pera paw
Chinthaka ❤️❤️
Chinthaka amarasinghe ilagata asama charithe 💪💪
පීටර් පැටියගෙන් සුපිරියට වැඩ ටික කරගන්නවා😅
චින්තක ලොකුයි , පත්මෙගේ දුව තාම හිටියා වගේමයි තාත්වික මදි 😂😂😂
එක නම් ඇත්ත කතාව බන් 😂💔
කැම්රි සීන් එක ඕයි🤣🤣🤣
අනුර හොරේෂස් කතාව ගොඩාක් වෙනස් කරලා තියෙන්නේ බං
@@TH-cam_PSYCHO-c9g මොකක්ද බන් ඔය පොත
පීටර් කුහකයා,සැමියට වදන් දෙන්න හදනවා ඌ මෙහෙයවලා,සැමියා මෝඩ වුනත් හිත හොද කමකුත් තියෙනවා
ඔව් බන් එ උෟගේ පෙර පිනකට
Owu bn samiyawa iththata thiyan ugen Wada gannawa
සුන්නා🔥🐅
පීටරයා ලෝක ධර්මතාවයත් දන්නවා.
Sunnaa❤❤❤
සුන්නා ආතල් දෙනවා මම කිවුවහම 😂😂 3:09
පැටි වරෙන් . කොටියාගොඩ සුනිල් ආවා වරෙන් ❤️
සුන්නා තමා කතාවේ වීරයා 😈
කතාවේ වීරයා 😹 උ හැබැයි ඉතින් සැබෑ ජිවිතේ වීරයා නොයෙල් 😊 තාවමත් ඉන්නවා රාජගිරියේ නෙයෙල්ගේ ගෝලයෝ
තලංගම කල්ලියෙ උන් නම් ගූ හැලියක් ඕයි😂
ඔව් 😅.ඒත් අමරසිංහගේ උපාලි රංජිත් සිල්වා (කොටියාගොඩ රංජී) "පද්මේ" ලාට කලින් T56, AK 47 වගේ තුවක්කු බස්සපු,පලවෙනියටම පාවිච්චී කරපු අය තමා තලංගම කල්ලිය.
චින්තක අමරසිංහ ... කොච්චර අහිංසක එකෙක්ද..කොච්චර දරුණු මැරයෙක් වුණාද
අහින්සකලා තමා බන් අන්ගුලිමාලලා වෙන්නෙ..
චින්තකව මරන්නේ කලු අජි්ත්
පාතාලෙට ආවෙ නැත්තං හොඳ ක්‍රිටකටර් කෙනෙක් වෙන්න තිබ්බ කොල්ලෙක්.
පැටී මැරුණට පස්සෙ ඌව ආවේස කරා චින්තකට
චින්තක කියන්නෙ ලංකාවෙ ටීම් එකේ ගහන්න හිටපු කොල්ලෙක් එයාගෙ ඉස්කෝලෙ තවම එයා තියපු රෙකෝඩ් එක තියනවලු
අඩේ දානෙ දවසෙ බලනකොටත් පත්මෙගෙ දුව ඒ වයසෙමයි.... චින්තකය අම්මට සිරි වෙන්න ලොකු වෙලා.... අසාදාරණයි...😒
ඒ ඉන්නෙ චින්තක ද
Man ahala tynne Chinthaka mini marine awrudu 16 idala ehema balanakota hari ban
Dipthaya🥰🥰🥰😘😘😘🥰🥰🥰
සුන්න මරු
සුන්න දන්නවනම් චින්තකයා උන්ට හපන් වෙනව කියල 💀📌️
චින්තක තමයි මාලු නිහාල්ව මරන්නේ
විලී හොදයි බත් කන්නෙ නැති පොඩි උන් බය කරන්න. හැම වෙලේම ප්ලෑන්. ඒ උනාට හානව කොනක ඉදං😂😂😂
මාමේ😋😋😋
අහවල් ekata කටු කම්බි daaddi😁😁
Wadiweyan maamee...Sunna..❤😅💪
සුන්නයි ඇල්බයි පැටීගෙ ගෙදර ඉන්නකොට ඒ යන මියුසික් එක මොකද්ද
යුටියුබ් එකේ තියෙනවා එ සෙට් එකම.ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.. gini avi saha gini keli theme music කියලා ගහපන්
ඇත්තටම මේ නාට්‍යයේ ගොඩක් සිදුවීම් ඇත්ත සිදුවීමට වඩා වෙනස් කරලා.
ඇත්ත කතාවේ සුන්නා කියන්නේ බයි රේස් එකක් දාන් ඉඳපු කුඩ්ඩෙක්. ගේම් දීලා නෑ. කොටියාගොඩ රන් කළේ රංජි (පද්මෙ) යි, නිහාලුයි (සෝමේ). සුන්නා පව්ලේ ගේමේ හිටියේ නෑ. ගේම් දීලාත් නෑ.
ඒ වගේම අමරසිංහලාගේ පව්ලෙ වැඩකාරයා නොයෙල් අමරසිංහ.. රාජගිරියේ මහ අමරසිංහ.. දකින දකින එකා මැරුවේ, මඩර් දුන්නේ ඌ. ප්‍රේමදාසගේ දකුනු අත සොත්ති උපාලි එක්ක හැප්පෙන්න වැඩ්ඩෙක් හිටියේ නෑ ඒ කාලේ. ඒක කළේ නොයෙල්. රාජගිරියේ මහ අමරසිංහ..
චින්තකයි, ධම්මිකයි ගේමට ආවේත් නොයෙල් මැරුනට පස්සෙ..
විලියා කතා කරන දේවල් තේරෙන්නේ නැත්තේ මට විතරද්
පීටර් කියන්නෙ බළලුන් ලවා කොස්ඇට බාවා ගන්න එකෙක්.ඌ තිරය පිටුපස අලුගෝසුවෙක්
Sunna😍
ඇල්බා කියන්නේ ගෙවලයෙක්නෙමෙයි
යකෝ මුන් මේ මරාගන්නෙ ඒරියල් කූරකටනෙ 🤣
ඒ ඒරියල්
මේ Areaල් 😂
😅😅😅😅😅😅
ග්ලැටීස්
විලි😂😂😂
Samemiya maru charithe bolau
සුන්නා ඇරෙන්න වෙන වැඩ්ඩෙක් මේ කාතාවෙත් නෑ
සුන්නා රියල් ලයිෆ් එකේ වැඩ්ඩෙක් නෙවෙයි බං ඌ කුඩ්ඩෙක් කුඩු ගගහා හිටපු එකෙක් කතාවටයි ඌව විරයා කරලා තියෙන්නේ අනික මේ කතාවේ ඌ කරපු ගොඩක් වැඩ ඇත්ත ජිවිතේ නිකාඩෝ කරපු එවා කතාව මිනිස්සුන්ට බොරින් නැතුව බලන්න ඔනි හින්දා තමයි අනුර හොරේෂස් කතාව වෙනස් කලේ
@@TH-cam_PSYCHO-c9g එතකොට මේ සොයිසා කවුද බන්
@@dhananjayavikum1358 සොයිසා තමා ඇත්ත ජිව්තේ විරසේකර මල්ලමාරච්චි කියන්නේ
@@TH-cam_PSYCHO-c9g විකාර නොකියා හිටපන් ඔය සුන්නා කරපු ඇත්ත දේවල් තමා.නිකාඩෝ මැරෙනවා මුලම
@@shanukakumara5140 අනේ බං කතාවේ ගොඩක් තැන් හදලා තියෙන්නේ කතාවේ රම්බෝ කොච්චර චාටර් කරලද තියෙන්නේ එත් රියල් ලයිෆ් එකේ රම්බෝ රෙස්ලින් ගහපු එකෙක් ඌ කතාවේ වගේ චාටර් නැ පොත කියවලා වරෙන් චුටි පුතේ මුලින්ම 😂👍
සුන්නා අතල් එකෙ ඉන්නෙ ඩෝ 😈
එකම අඩුව විලියා සෙට් නෑ 👎 රම්බො ඉන්න තිබ්බේ විලියට
Film eke inne u thama Willie ta
@@MrAnon-fz2bq mkadda film eka
@@sandeepkavinda2487 Gini awi saha gini keli movie eka. Udayakantha Warnakulasuriya mee lagadi youtube ekata damma film eka. Balapn eka mekata wada patta
Aththa wiliya ohoma thamai
සුන්නා පුතාව බලන්න ඇවිත් 😊
ඇල්බා 🔥
මූ ද යකෝ චින්තක අමරසිංහ එතකොට😏
Ow
ඉස්සරහට බලාගනින්
Issrhata dasa kariyek wenaw 💙
අවිගත්තෝ අවියෙන්ම නැසෙති කිවුවට පීටර් තාම ජීවත් වෙනවලුනෙ.එතකොට අවියෙන්ම නැසෙන කතාව බොරුනෙ
Uu අවි ගත්තෙ නෑනෙ අනිත් උන් දාලනෙ තිබ්බෙ
කවුද මචං පීටර්.ඌ තවම ඉන්නවද මොනාද ඌ කරන්නේ දැන්
සුන්න යි පත්මෙයි ඇත්තටම අයියයි මල්ලිද.පැටිලයි පත්මෙලයි නෑදෑයෝ වෙන්නෙ කොහොම්ද.දන්න එකෙක් ඉන්නවනම් කියහන්කෝ.ප්‍රශ්නයක්
Patila pathmela Amarasinhala unge thattalge prashnayak nisa e nada kam iwara una..sunath pathmelage ekek eka e unata passe kiwwe
ඇත්තම සිද්දියේ සුන්නා තමා අයියා. දෙවනියා පත්මේ නැත්නම් රංජිත් අමරසිංහ, තුන්වෙනියා ඩුබායි සොමේ නැත්නම් නිහාල් අමරසිංහ. පත්මෙගේ තාත්තාගේ සහෝදරයා තමා පැටී නැත්නම් නොයෙල් අමරසිංහගේ තාත්තා. පැටීගේ අයියා තමා බැසිල් අමරසිංහ, පැටීගේ අක්කා තමා ග්ලැඩිස් අමරසිංහ, ග්ලැඩිස්ගේ ලොකු පුතා චින්තක අමරසිංහ, ග්ලැඩිස්ගේ පොඩි පුතා ධම්මික අමරසිංහ. පත්මෙගේ දුව ඉන්නවා ඩුබායිවල තාමත්. ග්ලැඩිස් ඉන්නවා තාම ජීවත් වෙලා. අනිත් ඔක්කොම මැරුනා. පැටීගේ පුතෙක් ඉන්නවා කියලා කියනවා
@@bawanthaamarasingha6305 thank u
@@gaganadamsara8720 thank u
@@bawanthaamarasingha6305 ඔයත් අමරසිංහ කෙනෙක් ද 😱
sunba patiyagen gama illay
Chinthaka paww...
😅😅😅🤪🤪🤪🤪
ඔවි චින්තක අමරසිංහ කියන්නේ ඔද කෙල්ලෙක් බං
පැටිගෙ අක්කා යද්දි මුයුසික් බලහන්කො.
2024❤
යකෝ ඇමිය පව් 😁😁
චින්තක අමරසිංහ දම්මික අමරසිංහ නොයෙල් අමරසිංහ නිහාල් අමරසිංහ සුනිල් අමරසිංහ
පද්මසිරි අමරසිංහ කියලා නෙහ් පද්මෙගේ සොහොනෙ තියෙන්නේ
@@ashinthachamara5536 රංජිත් අමරසිංහ
චින්තක මිනීමරුවෙක් වෙන්නෙ ගැලැඩියස් මරල ඇදුම් නැතුව එව්වට පස්සෙ
රංජිත් අමරසිංහ , බැසිල් අමරසිංහ
රංජිත් පත්මසිරි අමරසිංහ සොමදස අමරසිංහ නියල් අමරසිංහ සුනිල් දමිම්ක අමරසිංහ බැසිල් අමරසිංහ නොයොල් අමරසිංහ ග්ලැඩිස් අමරසිංහ කැතරින් අමරසිංහ චින්තක අමරසිංහ දමිම්ක රුවන් අමරසිංහ
❤❤
YAKO DANA MANA DENA THARAMATA PAW MAKENAWANAM SOYSA INNONE DAN RAHATH WELA - piter 😅😅😅😅😅😅😅😅
ඔක්කොම සෙකන්ඩ් වෙනව යකෝ චින්තක අමරසිංහගේ වැඩ වලට ඉදිරියට බලපල්ලකො
සුන්නගෙත් වෙලාවකට පඩ ගෝ වැඩි..පැටියටත් වඩා..🥲💗
සුනිල් හෙවත් සුන්නා
Meke dhammika amarasinghe kiyanne kauda ban
චින්තකගෙ මල්ලි
පීටර් ගොනාට කියන්න තිබේ ගයියා ලව්වලා කොටියා ගොඩ උන් වැඩේ දෙන්න කිව්වෙ කියලා
Sirawata bn uta mole tibila naa.matath oka hithuna
කොටියාගොඩ සුනිල්, රාජගිරියේ පැටී
Chinthakage life Eka kocchara aparadaykda
rienzy hettiarachchi eka nm harima aparade
චින්තක අමරසිංහ
Onama set ekaka semiya wage ekek ennava
Sasangithe
සුන්නා වාඩිවෙයන් මාමේ 😂
Mona taram hoda kollekda winasa une?
දම්මීක
Pitaraya abaruwa reddawal
චින්තක අමරසිංහ ආරම්භය
Patiyage akkage putha AMARASNGHA une kohomada?
උස්ලියනගේ චින්තක නලින් පෙරේරා තමයි නම ඒත් මාමාගේ නම නොයෙල් අමරසිංහ නොත් ( රාජගිරියේ පැටි ) චින්තක ගෙ අමිමා අමරසිංහ කියලා තමය චින්තකට කතාකරන්නේ එම තමයි නම ඇදෙනේ අරිද
විලිය 😂😂
ඕ කියාන් බොක්ක 😂😂😂😂
චින්තක ද අර පත්මේ ලග හිටියේ පත්මෙගේ දුවත් එකක්. මු එච්චර ලොකු වුනාද ? 🙄
U newei bn
ඔව් කතාවෙ වෙච්චි වැරැද්දක් . මුල් episode ටිකේ චින්තකගෙ චරිතෙට පොඩි එකෙක් ගත්තු එක
කතාවේ තියෙන විදිහට පද්මේ මැරෙද්දි..චින්තක එතන ඉන්නවා බන්
Chinthka wedda
Ladis 😋😋😋
alba sama duthaya
තලංගම විලියා ඇත්තටම මෙහෙම කයිවාරු කාරයෙක්ද
විලී නෙමේ උගේ ඇත්ත නම.ඒක කතාවට දාපු එකක්.(විලි= ලක්ෂ්මන් ඩයස් , සැමි = සරත් අබේසිංහ) මේවා තමා එයාලගේ ඇත්ත ජීවිතයේ නම්
චින්තක අමරසිංහ 🔥🔥
සුන්න මැරෙය්ද 😥😥😥
Ep 231
chandenam denna guu kaallen salli ddiiwagaana pakkunta
wiliyage bada pupuranna wedi tiyanna ona
උබල දන්නවද පීටර් කියන්නෙ අපෙ සියා විස්තර දැනගන්න ඔන උන් කියපන් ඔන දෙයක් කියන්නම් එත් මෙ කතාවෙ වගෙ නම් උනෙ නැ සිය දැන් රට ඉන්නෙ... උබල දන්නැ බන් වෙල තින දෙවල් කතාවෙ සමහර දෙවල් වැරදි
පීටර් විතරද ඉන්නෙ මේ අයගෙන්
මොනවාද වැරදි වෙලා තියෙන???
කියපන්කො
මට දැනගන්නොන🙂
Adooo wisthara kiypnko
samy waday
kayda
Athakota me albath munge nayoda bn
Talangama awn tani chitta wada karanne wada pennanne na
Giya ko