ความคิดเห็น •

  • @nilupriya9870
    @nilupriya9870 3 หลายเดือนก่อน

    Hodatama theruna。karagena yaddi ho pasuwata a a padamata adalawa ena prasna ganath kiyala denna puluwannam。ありがと ございます 先生🌹❤️🙏

  • @isharasachith-ek5zh
    @isharasachith-ek5zh ปีที่แล้ว +3

    Hodatama karanawa me wage digatama padam tika denna godak watinawa.❤

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @methushayl6129
    @methushayl6129 ปีที่แล้ว +1

    Good 👍👍

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 ปีที่แล้ว +1

    වටිනවා❤

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️

  • @kasunipurnima
    @kasunipurnima 21 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි සෙන්සෙයි .මට මේ චැනල් එක හොදයි කියලා ගොඩක් අය recommend කරපු නිසා හොයාගෙන ආවෙ .ඇත්තටම ගොඩාක් වටිනවා .මට පන්ති යන්න සල්ලි හොයාගන්න අමාරු නිසා මෙහෙම self study කරන්න හැදුවෙ .සෙන්සෙයි මේ කරන උදව්ව ගොඩාක් වටිනවා සෙන්සෙයි .තෙරුවන් සරණයි ❤

  • @2023ishan
    @2023ishan ปีที่แล้ว

    Godak pin❤ digatama krnna aiye plz

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @wadilhani8061
    @wadilhani8061 11 หลายเดือนก่อน

    Well done❤😊

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @I_9924
    @I_9924 ปีที่แล้ว +1

    Ane digatama vedio danna..

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      හරී😊 බොහොම ස්තූතියි ❤

  • @Weere446
    @Weere446 หลายเดือนก่อน

    I passed the exam today.your videos helped me a lot because I studied my self. I studied 3 books within 25 days.your videos supported to it. your explanation very clearly. Thank you so much . I really appreciate you 🙏🏻♥️

  • @nadeekarathnayaka9859
    @nadeekarathnayaka9859 10 หลายเดือนก่อน +1

    godaak watina wedak..thank you so much..

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @nishu6626
    @nishu6626 ปีที่แล้ว +1

    Arigatho gozaimasu sensei ❤❤❤

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️

  • @udeshdakshitha5631
    @udeshdakshitha5631 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි. පාඩම් සියල්ල මේ විදියට පැහැදිලි කරලා දෙන්න 🙏

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏දිගටම එකතු වෙලා ඉන්න 😊

  • @insist1754
    @insist1754 ปีที่แล้ว +3

    awesome🎉🎉

    • @japandiaries9538
      @japandiaries9538 ปีที่แล้ว +1

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @user-uv1hj3tp2o
    @user-uv1hj3tp2o 11 หลายเดือนก่อน +1

    Great❤❤

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🙏

  • @yasirurasanjana2152
    @yasirurasanjana2152 ปีที่แล้ว +1

    supiri aiye hodt therenawa... hama lesson ekkama oya widiyata oona... good luck

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️

  • @amandidahamsa6871
    @amandidahamsa6871 6 หลายเดือนก่อน +3

    Me krn wade gdk watino,salli prashn nis clz ygnn bri lmyimt ❤ gdk pin oyt ❤❤🎉

    • @sljappa
      @sljappa 6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️

  • @hasankadeshapriya2139
    @hasankadeshapriya2139 ปีที่แล้ว +1

    Arigatoe gozaimasu sensei 😍😍

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️

  • @Japanese01573
    @Japanese01573 ปีที่แล้ว +1

    Arigato gozaimasu sense ❤

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      こちらこそありがとうございます。😊

  • @kasunipurnima
    @kasunipurnima 21 วันที่ผ่านมา

    Sensei arigatho gozaimas ❤🎉

  • @starguide8148
    @starguide8148 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. සේරම ටික කරන්න

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🙏

  • @kingboxe651
    @kingboxe651 10 หลายเดือนก่อน +2

    පට්ටම වටිනවා බන් මේ කරන දේ. ❤❤

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️

  • @user-vi6cs7hc1t
    @user-vi6cs7hc1t ปีที่แล้ว

  • @indikaruwan8635
    @indikaruwan8635 7 หลายเดือนก่อน +1

    Good Job 🖤

    • @sljappa
      @sljappa 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @kasunipurnima
    @kasunipurnima 6 หลายเดือนก่อน +1

    Domo arigatho sensei ❤❤

    • @sljappa
      @sljappa 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @yasasitharunya6637
    @yasasitharunya6637 8 หลายเดือนก่อน +1

    Thank you ❤️❤️

    • @sljappa
      @sljappa 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @pasindulakshan-qz7mm
    @pasindulakshan-qz7mm 17 วันที่ผ่านมา

    Arigatoo gozaimas sensei❤🎉

  • @amandidahamsa6871
    @amandidahamsa6871 10 หลายเดือนก่อน +1

    Godak pin ❤

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @dineshamadushani5608
    @dineshamadushani5608 7 หลายเดือนก่อน +1

    Thank u ❤❤❤

    • @sljappa
      @sljappa 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @anjalibudagoda1707
    @anjalibudagoda1707 ปีที่แล้ว +1

    Digatama krnna. Thawa podak sinhalen explain krnna ❤️😊

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍ඊලග video ටිකේ ඒ ගැන සැලකිලිමත් වෙන්නම්😊♥️

  • @supundiwakara7878
    @supundiwakara7878 ปีที่แล้ว +1

    ♥️♥️♥️

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @lahirugk5539
    @lahirugk5539 ปีที่แล้ว +1

    ❤🔥

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @DDWSUBASINGHE-bs4dy
    @DDWSUBASINGHE-bs4dy ปีที่แล้ว +1

    🙌

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ♥️

  • @tharushanimanshana4202
    @tharushanimanshana4202 ปีที่แล้ว +1

    🔥🔥🔥

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @Neel_Dhanushka_Rajapaksha
    @Neel_Dhanushka_Rajapaksha 11 หลายเดือนก่อน +1

    marama watinwa me video tika❤❤❤

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🙏

  • @pawanipramu
    @pawanipramu 7 หลายเดือนก่อน +1

    Gdk wtinw me wde ❤️ arigatho gosaimas sense 🙏

    • @sljappa
      @sljappa 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @dilakshiwijesekara104
    @dilakshiwijesekara104 ปีที่แล้ว +1

    🌹

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ♥️

  • @poorninisansala6993
    @poorninisansala6993 ปีที่แล้ว +1

    ありがとうございまず。。❤️

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      こちらこそありがとうございます😊

  • @dinukanethsara83
    @dinukanethsara83 11 หลายเดือนก่อน +1

    ❤️🔥

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🙏

  • @kaveeshakavindi856
    @kaveeshakavindi856 10 หลายเดือนก่อน +1

    ありがとうございます先生

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @HarshaKumara-tv9ll
    @HarshaKumara-tv9ll 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @buonavistasmart7661
    @buonavistasmart7661 ปีที่แล้ว +1

    💯

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ♥️

  • @sc-mc2te
    @sc-mc2te 10 หลายเดือนก่อน +1

    Kohomda mekt padam krnna oneh..arigathou gozaimasu 😘😘😘 mhema videos danawata 🙏🙏🙏

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @foodshowsl2353
    @foodshowsl2353 11 หลายเดือนก่อน +1

    wowww

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @user-gy9tn2db7o
    @user-gy9tn2db7o 6 หลายเดือนก่อน

    Arigatho gozaimasu sense❤

    • @sljappa
      @sljappa 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️

    • @user-gy9tn2db7o
      @user-gy9tn2db7o 5 หลายเดือนก่อน +1

      @@sljappa ♥️

  • @MuhammadanasMuhammadanas-lc6wq
    @MuhammadanasMuhammadanas-lc6wq 2 หลายเดือนก่อน

    Ssw 🎉🎉🎉❤❤

  • @nuwansirisena4722
    @nuwansirisena4722 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

    • @japandiaries9538
      @japandiaries9538 ปีที่แล้ว

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ‍😊යාලුවො අතරේ share කරන්න❤

  • @sajiya8088
    @sajiya8088 11 หลายเดือนก่อน +2

    1000 weni subscribe ek magen ❤️

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️🙏

  • @user-uv1hj3tp2o
    @user-uv1hj3tp2o 11 หลายเดือนก่อน +1

    Ane me wage ganan tykath kiyala denna ❤❤pin oyata

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      එහෙම කියලා දෙන්න තරම් ලොකු ගණන් එන්නේ නෑ බය වෙන්න එපා වෙලාවක් හම්බුන ගමන් කරන්නම්😊

  • @jakerio9913
    @jakerio9913 ปีที่แล้ว +1

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏♥️

  • @piyuminadeeshani7211
    @piyuminadeeshani7211 ปีที่แล้ว +1

    どうもありがとうございます。大事なビデオです

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      こちらこそありがとうございます。😊

  • @isankadulmini1525
    @isankadulmini1525 2 หลายเดือนก่อน +1

    Year ekkta kiseryk skil test eka tynwda. July wla Jlpt n 4 karoth skill test eka me year ekem krnn puluwnd plzz reply 😢

  • @MaheshiDeshani-lq9gd
    @MaheshiDeshani-lq9gd ปีที่แล้ว +1

    Godak sthuthi aiye
    Paper's ena vidiya genath video ekk denna puluwanda

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️පාඩම් ටික පුලුවන් තරම් ඉක්මන්ට දාල අපි ඒ ගැන එකක් කරමු♥️💪

  • @AnushaLivera
    @AnushaLivera 4 หลายเดือนก่อน +1

    N5 karanna one naneda aiye ssw karanna nam..job ekata balanne ssw certificate eka witharaine n5 certificate eka one nane

  • @user-zk3rr9ty8y
    @user-zk3rr9ty8y 2 หลายเดือนก่อน

    Idikirim walath danna..bs

  • @shashiwa
    @shashiwa 5 หลายเดือนก่อน

    Thank you❤️
    Jft exam eka karanna n5 athida?
    Nathm jft eket level ekak tiyenawda?

  • @thulakshimadhumekala8933
    @thulakshimadhumekala8933 ปีที่แล้ว +1

    どうもありがとう ごさいます

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🙏

  • @diligunasena6937
    @diligunasena6937 ปีที่แล้ว +1

    どうもありがとございますせんせい❤️

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      こちらこそありがとうございます😊

  • @mpwijewardhana1883
    @mpwijewardhana1883 ปีที่แล้ว +1

    Mt thama hithaganna be food karanawada caregiver karanawada kiyala.. me deken mokadda hoda kiyala kiyanna puluwanda malli ane🥺🙏digatama vedio danna ❤️

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ඔයා කැමති ඔයා කරන්න ආස දේ තෝරගන්න දෙකම හොදයි 😊 නිවාඩුවක් ලැබුන ගමන් වීඩියෝ එකක් හදන එක තමයි කරන්නෙ දිගටම දානවා එකතු වෙලා ඉන්න ❤️🙏

  • @tharueshani1406
    @tharueshani1406 ปีที่แล้ว +1

    Ane sense puluwnnm mewa padam karana widiha kiyala dennako..note hadala padam karana widiha.🙏

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      එහෙම ඕන නෑ වචන වල තේරුම් ටික සිංහලෙන් ලියාගෙන පොත දෙතුන් පාරක් කියවන්න ඒ ඇති😊

  • @achinthaoshada1118
    @achinthaoshada1118 ปีที่แล้ว +1

    Paper eka hadenne kohomad sense normal papers wagemad liyanna ehema thiyenwd? Japan walinmada enne? Poddk pahadili karala denna puluwand?

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      ලගදිම ඒ ගැන video එකක් අරන් එන්නම්😊

  • @supersolution6360
    @supersolution6360 ปีที่แล้ว +1

    Food skill awoth waiter job ekada karanna tiyenne. Nattan kama hadannada

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ගොඩක් දුරට කෑම හදන වැඩ තමයි තියෙන්නෙ ඒත් ඔයාට පාරිබෝගිකයන් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් තරමට භාශාව පුලුවන් නම් වේටර් කෙනෙක් වෙන්නත් බැරි නෑ

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 ปีที่แล้ว +1

    arigatho dill

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ありがとうね😊♥️

  • @yuganthikumari3587
    @yuganthikumari3587 ปีที่แล้ว +1

    සර් මන් ජපන් Nat exam ලියල N5 මට්ටම පාස් වෙලා ඉන්නෙ .food service skill test එක කරන්න ආසාවෙන් ඉන්නෙ.ssw visa එකෙන් එනවනම් jft හරි jlpt කියන exam 2න් එකක් අනිවාර්යයෙන් කරන්න ඕන නේද ?

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      ඔව් JFT/ JLPT N4 මේ දෙකෙන් එකක් පාස් උනාම ඔයාට පුලුවන් skill test එක ලියන්න♥️🙏💪

  • @ridmihiranya2032
    @ridmihiranya2032 5 หลายเดือนก่อน +1

    Normally Mona tutes walinda wadipurama food skill test ekata prashna ahanne?

    • @sljappa
      @sljappa 5 หลายเดือนก่อน

      ආහාර පාන සකස් කිරීම සනීපාරක්ෂාව කළමනාකරණය දෙකෙන් වැඩියෙන් එනවා කියලා තමයි ලගදී exam කරපු අය කිව්වෙ😊

  • @GayaniAnne
    @GayaniAnne 2 หลายเดือนก่อน

    Sensei man dan tama start kla japanese igana ganna ssw enn hithn inne ane mn monwd krnn onee mulikm dewal 😒💔

  • @malikperera5901
    @malikperera5901 4 หลายเดือนก่อน

    ජපානයට ආවාම එස්.එස්.ඩබ්ලිව් කැටගරි කීයක් විවෘත වෙනවාද?

  • @wasanamadhushika8991
    @wasanamadhushika8991 8 หลายเดือนก่อน +2

    අනේ අයියේ food service vocabulary ටික වීඩියෝ එකක් කරන්නකො 😣සිංහලෙන් නැනේ කොහෙවත්

    • @sljappa
      @sljappa 7 หลายเดือนก่อน

      Video ටිකක් කරන්න නිවාඩුවක් නැතුව ඉන්නේ පුලුවන් උන ගමන් කරමු🥴

  • @Dutugemunu119
    @Dutugemunu119 11 หลายเดือนก่อน +1

    ssw visa ekata laksha kiyak yanawada
    Apit okkoma cost eka kiyak wage yanawada ehe job ekk silet karagannakm wena viyadama kiyak wage yanawada

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      *වියදම් වෙන ගාන ඔයා සම්බන්ධ කරගන්න ඒජන්ට් අනුව වෙනස් වෙනවා සාමාන්‍ය ලක්ෂ අට වගේ කියන්න පුලුවන්
      * Ssw එද්දී ඔයා කෙලින්ම එන්නෙ ජොබ් එකකට ඉතිං ඔයාට මේහේ ඇවිත් ජොබ් හොයන්න ඕන වෙන්නෙ නෑ😊

  • @daneeshaweerasinghe519
    @daneeshaweerasinghe519 3 หลายเดือนก่อน

    Pin ❤

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว +1

    දැන් හැමෝම වගේ food service යනවා. ඒ පැත්තේ Job vacancy ගොඩක් තියෙනවාද ඉස්සරහට

    • @sljappa
      @sljappa ปีที่แล้ว +2

      ජොබ් ඕන තරම් තියෙනවා 💪

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว +1

    Skill test aka English medium karanna barida

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      Food skill එක ජපන් විතරයි පුලුවන් 😊

  • @buddhimasirimanna1845
    @buddhimasirimanna1845 5 หลายเดือนก่อน +1

    Jft eka me mase atakota skill test eka kwda wageda tyenne....jft ekat ekka ekatmada tyeennw...please help

    • @sljappa
      @sljappa 5 หลายเดือนก่อน

      prometric එකේ exam තියෙන දවස් දානවා හොයලා බලන්න 🥴

  • @krishandanushka7922
    @krishandanushka7922 ปีที่แล้ว +1

    Okoma padem kiyak tiyenawade
    Poth 3 ma

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      පොත් තුනේම පාඩම් 14ක් තියෙනවා 😊

  • @DilshanDissanayaka-dx8ki
    @DilshanDissanayaka-dx8ki 6 หลายเดือนก่อน +2

    Kochchr kalayak ynwd skil test ek iwr kranna

    • @sljappa
      @sljappa 6 หลายเดือนก่อน +1

      ඔයා කෝස් එකක් කරනව නම් මාස තුනත් හයත් අතර වගේ කරන අය ඉන්නවා තනියම කරනව නම් ඔයාගේ දක්ශතාව මත තමයි යන කාලේ තීරණය වෙන්නෙ හොදටම මහන්සි වෙලා පාඩම් කරොත් මාසයක් ඇති කියලා මං හිතනවා 😊

  • @hasankadeshapriyaweerasiri6156
    @hasankadeshapriyaweerasiri6156 7 หลายเดือนก่อน +1

    Sensei Hotel pattn course ekak krla tiyena eka amtara sudusukamakda SSW walata.

    • @sljappa
      @sljappa 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔයාට ඒක interview එකේදී කියන්න පුලුවන් 💪😊

  • @harshalakmal9064
    @harshalakmal9064 ปีที่แล้ว +1

    maasen puluwanda goda daaganna

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ඔයාට හොදටම ජපන් පුලුවන් නම් රෑ දවල් නොබලා මහන්සි උනොත් මාසෙන් බැරි නෑ

  • @amandidahamsa6871
    @amandidahamsa6871 6 หลายเดือนก่อน +1

    Aiye mt jft ekata hariytm lakunu 200 thibbe, pass kiyl wetuna, eth me rezalt eka mdi weid? Mt mekt reply ekk dnnko aiye plz

    • @sljappa
      @sljappa 6 หลายเดือนก่อน +1

      ඔයා pass කියලා ආව නම් පාස් තමා ඉතිං 🤗

  • @k.p.rathnaweera7652
    @k.p.rathnaweera7652 10 หลายเดือนก่อน +2

    සෙන්සෙ jft එකටනම් කන්ජි උඩින් හිරගන දෙන්නෙ නැ , skill test eke denawada ehema exam එකට

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      N4 level එකේ කංජි හැර අනිත් ඒවාගේ හිරගන දෙනවා😊

  • @dewmijayathunga-tc7eh
    @dewmijayathunga-tc7eh 9 หลายเดือนก่อน +1

    Me syllabus tika cover karagena exam eka karapuwama athida apita parctically skill eka develop karaganna oni nadda

    • @sljappa
      @sljappa 9 หลายเดือนก่อน

      ඔයා අහන දේවල් ගැන සරලව පැහැදි කරලා තියෙනවා මගේ fb page එකේ ඒවා බලන්න👇
      facebook.com/profile.php?id=100088907083803

  • @rashmikamanorathne6812
    @rashmikamanorathne6812 ปีที่แล้ว +3

    සෙන්සෙ මේවගෙ පාඩම් කරන්න ඕනෙ චේදෙන් පස්සෙ තියන කරුණු ටික නේද?

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      ඔව් ප්‍රශ්න එන්නෙ ඒ කරුනු සම්බන්ධව ඒත් ඔයි චේද වල තියෙන වචන වල තේරුම් එහෙම ඔලුවට දාගත්තොත් ඔයාට ලේසියෙන්ම ප්‍රශ්න තේරුම් ගන්න පුලුවන් 😊

  • @nalakaprasad458
    @nalakaprasad458 ปีที่แล้ว +2

    Sense ma books kohenda ganna puluwan ?

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      මගේ fb page එකට msg එකක් දාල තියන්න PDF කියලා 👇👇
      facebook.com/profile.php?id=100088907083803

  • @badslobber
    @badslobber ปีที่แล้ว +1

    පාඩම් කරන්න මේ පොත් ටික කොහොමද හොයාගන්නේ අපි??

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ඊලග video එකේ පොත් ගන්න පුලුවන් link එකත් එක්කම දාන්නම්😊

  • @LakmalMedaduwage-og1iw
    @LakmalMedaduwage-og1iw 10 หลายเดือนก่อน +1

    mata me poth tika ganna puluwan kohenda japanaye,meke pdf ekak tiyenawanam denna puluwanda mata.

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      මගෙ fb page එකට msg එකක් දාන්න PDF කියලා 👇
      facebook.com/profile.php?id=100088907083803

  • @nisalyanisalya4562
    @nisalyanisalya4562 ปีที่แล้ว +1

    දැම් කාලෙට student visa ආවම job තියෙනවද අයියෙ

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ජොබ් තියෙනවා ඕන හොදට භාශාව ඉගෙනගන්න 💪💪

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 ปีที่แล้ว +2

    මට තේරෙන්නෙ නෑ.දැන් jlpt 4 කලාම කොහොමද මේ food servise exam එක කරන්නේ?මේකට වෙනම register වෙන්න ඕනද?

    • @sljappa
      @sljappa ปีที่แล้ว +1

      ඔයා Jlpt පාස් උනාම food skill එකට වෙනම register වෙන්න ඕන ඒ ගැන ඉදිරියට වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනනවා

    • @thakshilarathnayake854
      @thakshilarathnayake854 10 วันที่ผ่านมา

      @@sljappa jlpt results enna kalin barida food skill eka karanna

  • @heshiliyanage-rt2kt
    @heshiliyanage-rt2kt 5 หลายเดือนก่อน +2

    Sensei man JFT hodama lakunu walin pass.mata FOOD SERVICE padam kranna kramayak kiynnako sensei.mtaka hitin naha 😢

    • @sljappa
      @sljappa 5 หลายเดือนก่อน +1

      මුලින්ම මේ පොත් වල ඔයාට අමාරු වචන වල සිංහල තේරුම් ලියාගන්න ඊට පස්සෙ පොත් තුනම දෙතුන් පාරක් කියවගන්න😊

  • @videocafe9594
    @videocafe9594 10 หลายเดือนก่อน +1

    Aiye playlist eka catogory 3tane thiyenne. Mama Lesson tika karan yanna patan ganna ona widiya gena idea ekak dennako.

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      ඔයා මුලින්ම පොත් තුන එක පාරක් කියවලා අමාරු වචනවල තේරුම් සිංහලෙන් ලියාගන්න😊

    • @videocafe9594
      @videocafe9594 10 หลายเดือนก่อน +1

      @@sljappaPoth 3 ganne kohomada aiye. Eka pothaka witarak japan walinui English walinui pdf dekak thiyenawa. ara saththunge parts bedapu e potha

    • @sljappa
      @sljappa 9 หลายเดือนก่อน

      සමාවෙන්න මං දැක්කේ තාම හොයාගත්තේ නැත්නම් මගේ FB එකට msg එකක් දාන්න PDF කියලා 🥴

  • @ambala-bs1ld
    @ambala-bs1ld 11 วันที่ผ่านมา

    Food manufacturers cls krnne nedda

  • @hasankadeshapriyaweerasiri6156
    @hasankadeshapriyaweerasiri6156 ปีที่แล้ว +1

    Sensei exam wtenne mona masa walada nttnm hama masekama exam liynnna puluwanda??

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      හැම මාසේම ලියන්න බෑ exam තියන කාලයක් තියෙනවා ඒ මම වැඩිය දන්නෙ නෑ ටිකක් හොයලා බලන්න😊

  • @ireshakularathna9623
    @ireshakularathna9623 10 หลายเดือนก่อน +1

    Awrudu 33 kenekta ssw enna puluwanda exam pass unoth ikmnta reply karanna bro

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน +1

      පුලුවන් 💪

  • @Pramodi299
    @Pramodi299 8 หลายเดือนก่อน +1

    Aiye meke sinhala pdf ek vithrk thiyen eke ewa hrida nthnm japan eke sinhalim thiyen ekada hri samahra Aya kiynw sinhalinm thiyen eka wrdi kiyala
    Thniyam padam kral sathi 3kim wge goda dgnn puluwn d aiye

    • @sljappa
      @sljappa 8 หลายเดือนก่อน

      01.සිංහල එකේ ගොඩක් වැරදි තියෙනවා
      02. ජපන් එකේ සිංහලෙන් තියෙන එක මං ගාව නෑ ඒක නිසා කොහොමද කියලා කියන්න දන්නේනෑ
      03 තනියම කරලා සති තුනෙන් ගොඩ දාගන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නෙ ඔයාගේ ජපන් භාශා මට්ටම අනුව ඔයාට හිරගන කතකනා කියවගන්න පුලුවන් නම් මේකටම අවදානේ දීලා රෑ දවල් නොබලා පාඩම් කරොත් බැරි නෑ💪

    • @Pramodi299
      @Pramodi299 8 หลายเดือนก่อน +1

      @@sljappahri aiya thnkz ❤😊

  • @isharamadurangi6729
    @isharamadurangi6729 10 หลายเดือนก่อน +1

    Me poth 3 ganna widiyak nedda sensei

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      සතියක් දෙන්න ඔයාට ගන්න ක්‍රමයක් කියන්නම්😊

  • @Dutugemunu119
    @Dutugemunu119 11 หลายเดือนก่อน +1

    SSW eddi experience balanawada api eka lankawen mokkda karanna onee

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      Experience බලන්නෙ නෑ ජපන් භාශා විභාගය ( JFT හෝ JLPT N4 ) පාස් වෙලා skill test එක පාස් උනාම ඇති😊

  • @rohaandisanayaka4023
    @rohaandisanayaka4023 ปีที่แล้ว +2

    අයියෙ ඔය පොත් තුන ගන්නෙ කොහෙන්ද

    • @sljappa
      @sljappa ปีที่แล้ว

      ඊලග video එකේ link එක දාන්නම්😊

  • @nimuthuchandrasekara6096
    @nimuthuchandrasekara6096 9 หลายเดือนก่อน +1

    Jft exam eka krnna recommend krna course monawad lankawe

    • @sljappa
      @sljappa 9 หลายเดือนก่อน

      සමාවෙන්න එහෙම recommend කරන්න පුලුවන් කෙනෙක් දැනට මං දන්නෙ නෑ🥴

  • @nimtharu5779
    @nimtharu5779 11 หลายเดือนก่อน +3

    ගොඩක් අය ෆුඩ් සර්විස් යන නිසා ඉස්සරහට ජොබ් අඩු වෙයිද මේ සයිඩ් එකෙන්..ගැහැණු ළමයින්ට😑

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน +4

      නෑ අනිත් රටවල් එක්ක බලද්දී ලංකාවේ අය ටිකයි මේ exam එක කරන්නේ දැනට එහෙම ජොබ් නැතිවෙන තත්වයක් නෑ බය වෙන්න එපා😊

  • @nishankarunasinghe9564
    @nishankarunasinghe9564 11 หลายเดือนก่อน +1

    Me both ganna puluwan kohenda

    • @sljappa
      @sljappa 11 หลายเดือนก่อน

      මගේ fb page එකට msg එකක් දාන්න PDF කියලා 👇👇
      facebook.com/profile.php?id=100088907083803

  • @LashikaDilshani
    @LashikaDilshani หลายเดือนก่อน

    Aiye me poth 3 ne pdf ganna berida

  • @amandimandira3833
    @amandimandira3833 10 หลายเดือนก่อน +2

    මේ පොත් 3 අපිට ගන්න විදියක් නැද්ද සෙන්සෙ.ඔන්ලයින් ඕඩර් කරලා හරි book shop වල හරි මේ පොත් තියෙනවද

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      එහෙම නම් දන්නෙ නෑ තව සතියක් දෙන්න පොත ගන්න ක්‍රමයක් ඔයාට කියන්නම්😊

    • @amandimandira3833
      @amandimandira3833 10 หลายเดือนก่อน

      @@sljappa Arigtho sense.❤️ අනිවාර්යයෙන්ම කියන්න

  • @videocafe9594
    @videocafe9594 10 หลายเดือนก่อน +1

    Poth 3ta lesson keeyak thiyeda. Poth 3 pdf hari thiyeda aiye ganna

    • @sljappa
      @sljappa 10 หลายเดือนก่อน

      මගේ fb page එකට PDF කියලා message එකක් දාල තියන්න😊