How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42 W.H.Ranaweera
    0777-199130
    Tags
    sri lanka,enasal,enasal ceylon agri,ceylon agri ranaweera,enasal wagawa,ceylon agri,agri,agriculture,cardamom,cardamom in sri lanka,enasal in sri lanka,wagawa,wagawa sinhala,benifits,cardamom benifits,ranaweera,ranaweera wagawa,ceylon agri benifits,ceylon agri wagawa,ceylon agri cardamom,agri cardamom,ranaweera agriculture,enasal wawamu,how to grow enasal at home,how to grow cardamom at home,how to grow cardamom in a pot,cardamom in a pot,plants
    #ranaweera #ceylonagri #enasalwagawace

ความคิดเห็น • 246

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 ปีที่แล้ว +15

    මහත්මයා ,මා සතුව එනසාල් පදුරු කිහිපයක් තිබේ.එම පදුරු මුලින් මල් කිනිති හටගෙන පුශ්ප පිපේ එනමුත් එනසාල් ඵල හට ගන්නේ නැත.මෙයට පිලියමක් ලබා දෙන්න.ඔබතුමාට ජය වේවා !!!

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 ปีที่แล้ว +8

    ඉතාම වටිනා ලිපියක් අසාවෙන් හිටියෙ එනසාල් හදාගන්න තෙරුවන් සරණයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +20

    බීජවලින් හදන්න කියාදෙන තුරු බලා ඉන්නවා. ඔබතුමාට ස්තුති යි .

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +8

    මහත්මා ඔබට බෙහෙවින් ස්තුතිය ප්‍රකාශ කරනවා , ඔබ මිහිපිට දෙවියෙක් හා සාමානයි ! ඔබ ඉගෙන ගත් ,ඔබගේ ...කෘෂිකාර්මික දෙනුම අප හා බෙදා හඩා ගෙනිම ඉතා අගේ කොට සලකනවා ! ස්තුතියි...බුදු සරණයි !!! ජෙසු පිහිටයි !!! 🙏🙏❤😎

  • @user-se1wl6pc7x
    @user-se1wl6pc7x 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට කල දැනුවත් කිරීමට.

  • @p.s.nkumari2868
    @p.s.nkumari2868 4 ปีที่แล้ว +10

    අපිට හරි වටිනා වීඩියෝ එකක් ඔබ තුමාට ස්තූතියි

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว +1

    Theruwan saranai ser godak sthuthi godak watina vidio ekak jayawewa obata niduk nirogi suwa deerga ausha sampath salasewa suwase jiwath wenna awakashaya salasewa

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว +1

      🙏ස්තූතියි

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Bohomathma sthuthi obathuma tawatina vediyo ekkakin danuwarh kalata.Budu sarani.

  • @slgaming1552
    @slgaming1552 2 ปีที่แล้ว +2

    බදුනක හිටවන එකද වඩා සාර්තක නැත්නම් බිම හිටවන එකද ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @thusharithushari1773
    @thusharithushari1773 ปีที่แล้ว

    බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක් .❤

  • @samudrawajayanthi3894
    @samudrawajayanthi3894 2 ปีที่แล้ว

    Thanks. Your explain is very clear. A valuable video.

  • @linuxwindowsandroid7231
    @linuxwindowsandroid7231 4 ปีที่แล้ว +2

    ඇත්තටම වටින වීඩියෝ එකක්

  • @rangalakmali128
    @rangalakmali128 5 หลายเดือนก่อน

    එනසල් නිවැරදිව වියලීම ගැන කියලා දෙන්න

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @dassanayake1507
    @dassanayake1507 3 ปีที่แล้ว

    ඔබතුමා කියා දෙන දේ ගොඩක් වටිනවා.මගෙත් එනසල් පදුරක් තියනවා .එකේ කරල් එනව අඩුයි.බීජ දෙක තුනක් තමා හැදෙන්නේ .පොහොරක් තියනවද පලදාව ගන්න.කියලා දෙනවාද

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +3

    Went thru' this video fir the 2nd time to learn abt growing cardamoms...👍🏼

  • @MMSSVBUSINESS
    @MMSSVBUSINESS 2 ปีที่แล้ว

    good luck ceylon agri

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 3 ปีที่แล้ว

    බීජ මගින් පැළ ලබා ගන්නා ආකාරය එන තෙක් බලා සිටිනවා .ඔබට ස්තුතියි.

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 2 ปีที่แล้ว +1

    බස්නාහිර පළාතේ කොයි ප්‍රදේශයෙද මේ වගාව කරලා තියෙන්නෙ?

  • @rohithagunawardana1516
    @rohithagunawardana1516 3 ปีที่แล้ว +3

    ඒ මහත්මයා මගේ එනසල් පඳුරු සීයක් පමණ දැනට තියෙනවා කරල් එන්නේ බොහොම අඩුවෙන් ඒ සඳහා සදහා යොදන පොහොර මොනවාද

  • @afzalfareez1611
    @afzalfareez1611 ปีที่แล้ว

    Can we plant in Galle??galle weather conditions ok for cardamom plantation???

  • @rrw1418
    @rrw1418 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .

  • @hansimahisha3277
    @hansimahisha3277 3 ปีที่แล้ว +1

    enasal padurak thiyenawa eke mal enawa gedi nane gedi ena kramayak kiyanna

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +3

    Super .... Thanks for sharing ....

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Beeja walin hadana vediya haki ikmanin bala poroththu wenawa sthuthi obathumata 🙏🙏🙏🙏🙏🙏

  • @santhashan393
    @santhashan393 3 ปีที่แล้ว +1

    Api hitawanawanam pela ganna kohenda kiyanna puluwanda bohoma hodata pehediliwa kiuwa matath wanna asawak awaaaaa ape waththata komath hariyata wadul wediiii ape waththeeeee

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว

    ලොකු පදුරකට පොහොර යදීම කියල දෙන්න

  • @sangeethajayasigha8266
    @sangeethajayasigha8266 2 ปีที่แล้ว +3

    මල් පිපෙනවා ගෙඩි හැදෙන්නේ නැත්තේ ඇයි ...?

  • @sampathsampath9061
    @sampathsampath9061 2 ปีที่แล้ว +1

    Mage enasal padurak thiyenawa,eke pala godai,hadanna ida madi e pala wikunanna ganna kenek nadda ,sir

  • @sudarshaniupanayani4164
    @sudarshaniupanayani4164 3 ปีที่แล้ว

    Beejayakin palayak laba gena hadanna kiyala denawada? Thank you Mahathmaya.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 ปีที่แล้ว +1

    Nice teaching sir thanks

  • @viduratheekshana9186
    @viduratheekshana9186 ปีที่แล้ว

    තවාන් දාන්න හොද බීජ ගෙන්න ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?

  • @srimaliefernando963
    @srimaliefernando963 4 ปีที่แล้ว +3

    Very useful

  • @niharoseyahiya1711
    @niharoseyahiya1711 3 ปีที่แล้ว +2

    Thank you sir.🌹

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @nandakularatna4790
    @nandakularatna4790 3 ปีที่แล้ว

    Thank you Mr.Ranaweera.Excelent Video.N.Kularatne,Agalawatta

  • @fairyaloe6171
    @fairyaloe6171 4 ปีที่แล้ว +2

    Great program. keep it continue.

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 2 ปีที่แล้ว +2

    මගේ එනසාල් පදුරේ මල පිපෙනවා කරල් හැදෙන්නෙ නැහැනේ මොකද ඒ

  • @kumuduniwasana4786
    @kumuduniwasana4786 2 ปีที่แล้ว

    මගේ මිරිස් සහ ලබු පැල වල දන්ඩසහමුල් සතෙකු කාලාවගේ් කොල පමනක් ඉතිරි වි තිබෙනවා මොකක්ද හේතුව මොනවද කරන්නඔන

  • @reesasamanthi5262
    @reesasamanthi5262 3 ปีที่แล้ว +2

    Ane mama padurak hitewwa karal enne ne

  • @sapnasaduni6825
    @sapnasaduni6825 3 หลายเดือนก่อน

    ane math online oder karala pela wagayak genna gaththa..henri Awa thanikara iratakuuru wage.harima nisarui..Awa hitewwoth harriman nethi weida...man thaniyama walawal kapala pohora hadagena hitawanna balan hitiye..Ath A minissu mawa rawettuwa...mahathmaya oba lags thiyenawada hodama pela man miladila gannam..

  • @jsyanthapem3836
    @jsyanthapem3836 10 หลายเดือนก่อน

    Great

  • @526685021337
    @526685021337 3 ปีที่แล้ว +1

    මල් එනවා..ගෙඩි හැදෙන්නෙ නැ...හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද

  • @anushawimalarathna3170
    @anushawimalarathna3170 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි එනසල් වගාව මුලික පොහොර සහ සුඳා පොහොර කියන්නේ මොනවාද ඒවා යොදන්නේ කොහොමද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      0777-199130 number akata katha karanna wedi wisthara denaganna

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 6 หลายเดือนก่อน

    Enasal polonnaruwe pol waththaka hitawanna puluwanda?

  • @sarojakumari7258
    @sarojakumari7258 11 หลายเดือนก่อน

    Thank you sir

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 หลายเดือนก่อน +1

    කොහොමද බීජ හ‍රි අල හ‍රි සොයා ගන්නේ මම හරිම ආසයි පලයක් හදාගන්න

    • @CeylonAgri
      @CeylonAgri  หลายเดือนก่อน

      0777994859

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว +3

    එනසාල් අල කොහෙන්ද ලබා ගන්නේ...

  • @lahirumohotti8845
    @lahirumohotti8845 4 ปีที่แล้ว +1

    Great ..thank you

  • @kumariperera483
    @kumariperera483 3 ปีที่แล้ว +1

    Niyamai sir

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 7 หลายเดือนก่อน

    Dakunu palathe hadanna puluanda.

  • @FASTTV-c8k
    @FASTTV-c8k 3 ปีที่แล้ว +1

    කාරඩමුන්ගු වල මල් එනවා හැබැයි ගෙඩි ඒන්නෙ නැ ඒකට හේතුව මොකක් ද ?

  • @kamalanichandrasiri7533
    @kamalanichandrasiri7533 ปีที่แล้ว

    Leyar karapu del palayak saha but karamu aligatapera palayak ganna ❤ha❤ki❤da

  • @malaniwaththage8679
    @malaniwaththage8679 4 ปีที่แล้ว +14

    බීජ සොයගන්නේ කොහොමද ?

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 3 ปีที่แล้ว

    Oba tumata bohoma sthuthi

  • @medhavinimanike6824
    @medhavinimanike6824 3 ปีที่แล้ว

    Enasal kola patata wela ganne kohomada? Please tell us

  • @sarathsilva4262
    @sarathsilva4262 2 หลายเดือนก่อน

    කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නෙ

  • @mronline3133
    @mronline3133 3 ปีที่แล้ว +1

    Good job sir thank you

  • @bawanthaprasad5170
    @bawanthaprasad5170 2 ปีที่แล้ว

    එක එනසාල් පැලයකින් වසරකට අමු එනසාල් කිලෝ කොපමණ ලබාගත හැකිද

  • @chinthkathushara5668
    @chinthkathushara5668 3 ปีที่แล้ว

    Good video

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 10 หลายเดือนก่อน

    ලංකාවෙ වනාන්තරවලත් එනසාල් තියෙනවනේද?

  • @sundarlakshan1671
    @sundarlakshan1671 4 ปีที่แล้ว

    Super 👍👍

  • @jikilibaka7697
    @jikilibaka7697 4 ปีที่แล้ว +5

    Api kohinda ala ho bija laba ganne

  • @padmagamage8684
    @padmagamage8684 3 ปีที่แล้ว

    මගේ එනසාල් පදුරක් තියෙනවා මල් එන්නෙ නැහැ පොහොර මොනවද දාන්න ඕනි කරුනාකර කියා දෙන්න

  • @sujathasurangani2409
    @sujathasurangani2409 3 ปีที่แล้ว +2

    පැල ගන්න පුලුවන්ද

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 3 ปีที่แล้ว

    Thanks you

  • @shadydudu9431
    @shadydudu9431 3 ปีที่แล้ว +1

    Palayak ganna oone. Koheda ganna puluwan. Address eka dennako

  • @MaduBashini-t4f
    @MaduBashini-t4f 7 หลายเดือนก่อน

    Sir Mata bija labaganne kohomada

  • @dilkalakmali5420
    @dilkalakmali5420 3 ปีที่แล้ว

    බීජ pela karaganna vidiyak kiyala denna.apita pela නැහැනෙ .ala aragena hanna pela ko නැහැනෙ .

  • @kinsle4633
    @kinsle4633 4 ปีที่แล้ว +1

    කොස් ඇටය්ක් විතර ලොකු කලුපාට එනසල් වර්ගය මොකක් ද එවා කැමට ගන්නවද ,බෙහෙතට ගන්නව කිය්ලා අහලා නම් අහලා තිය්නව ,සමහර කඩවල තිය්නව

  • @ammaamma9587
    @ammaamma9587 4 ปีที่แล้ว +1

    Harima..lassanai..man.adamI.dekke..b.s.aiye.math.harima.kemathi.guvithenata..mage..puthatha..hari.kemathi..apita..ona.dewal.api..ge..wateta..hari..hadagannawa.b.s.aiye.man.oman...man.meheth..alawalu..hadanawa.hota.haruyanwa..appa..b.s.

  • @hamzahusna7847
    @hamzahusna7847 3 ปีที่แล้ว

    Lassana video thank u, wagema lankawe kohenda ganna puluwan?

    • @priyangiinoka718
      @priyangiinoka718 2 ปีที่แล้ว

      මගේ එනසාල් ගහ හොදට හැදිලා ඒත් තාම කරල් නැ ඇයි කියලා කයන්න පුළුවන්ද?

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว +2

    can I try growing this in Colombo region?

  • @kasunudaya4254
    @kasunudaya4254 4 ปีที่แล้ว

    Kohenda hoda bija ganne mathale paththata hoda ewa

  • @anilratnayake7560
    @anilratnayake7560 4 ปีที่แล้ว +4

    Excellent video!!
    Thank you Rane.

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 หลายเดือนก่อน +1

    පුලුවන්ද මටත් පැල කීපයක් ලබා දෙන්න මහත්තයා

  • @සත්වලොකය-ල9ස
    @සත්වලොකය-ල9ස 4 ปีที่แล้ว +2

    නුවර හරිස්පතුවෙ ජයටම වවෙනවා .අපෙ වත්තෙ පිරිලා

    • @kmg9345
      @kmg9345 4 ปีที่แล้ว

      මං අකුඹුරේ. බැරිද මොටෙයියො කීපයක් ගන්න ??

    • @sandaruwanpradeep8671
      @sandaruwanpradeep8671 4 ปีที่แล้ว

      Apit udauwak gnn puluwand

  • @shenuacademy7456
    @shenuacademy7456 3 ปีที่แล้ว

    Anuradapure hadanna puluwanda sir wagawak widiyta.

  • @justtruth3863
    @justtruth3863 4 ปีที่แล้ว

    Black cardamon gena poddak kiyanna, ekei pelayak Rs 500 witharawenawa eka watinawadha, nuwara palathata eka hariyan wadha?

  • @lalanaperera7162
    @lalanaperera7162 3 ปีที่แล้ว

    ගෙයි ඇත්ලේ පුලුවන්ද

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q ปีที่แล้ว

    මහතානෙනි කෝමද ?බීජ අලයක් ගන්නේ..

  • @mt.chanal2111
    @mt.chanal2111 3 ปีที่แล้ว

    Enasahal walin atayak ganne kohomada

  • @vyvettemeerwakd2250
    @vyvettemeerwakd2250 4 ปีที่แล้ว +2

    Where in Kandy can I buy

  • @farookissam5288
    @farookissam5288 3 ปีที่แล้ว

    Super

  • @nidukshilasandamini2891
    @nidukshilasandamini2891 3 ปีที่แล้ว

    පොල් ඉඩමක යටි වගාවක් විදිහට කරන්න පුලුවන්ද

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว +1

    Man gampaha.mehe hadenne nedda? Man auruddak thisse try karanawa eka atayak pela karaganna.asawata hadune ne ekakwath

  • @vipulathilak3781
    @vipulathilak3781 3 ปีที่แล้ว

    Ane mamat gampaha haduwa adi 10 k withara usa giya mal hamadama aawa padurat damma namut karal aawema na

  • @sherilmallika7977
    @sherilmallika7977 2 ปีที่แล้ว

    Ape gewathte palayak thiyenawa et mama bija hiteuwa pala une na ai e kiyannako

  • @nadeikanadeika472
    @nadeikanadeika472 4 ปีที่แล้ว +1

    Bija kohamada hoya gana

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว

    Anasal pela කොහේද තියෙන්නේ

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 4 ปีที่แล้ว +2

    එනසල් බීජ වලින් හදන විදිය විඩියෝ එක කරාද

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      issaraha ta karannam

  • @airanganiashoka5376
    @airanganiashoka5376 4 ปีที่แล้ว

    Matath palaya hoya ganna oni anuradapure hariyanawada .

  • @fathimahafsa5795
    @fathimahafsa5795 3 ปีที่แล้ว

    enasal velanne kohomada

  • @haleelaratne7933
    @haleelaratne7933 4 ปีที่แล้ว

    අල හිටවු පසු පැල එන්න කොපමන කල් යනවාද ?

  • @siriyalathaihalagedara2163
    @siriyalathaihalagedara2163 3 ปีที่แล้ว

    Mage enasal paduru lokui ewa tama pala daranne nane ewata pora onada

  • @nisansalasenapathi3027
    @nisansalasenapathi3027 4 ปีที่แล้ว +2

    Apita oyagen,pala,ලබාගැනීමට පුලුවන්ද

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      0777-199139 number akata katha karanna (tikak apahasu wei godak emathum lebena nisa. )

  • @padmagamage8684
    @padmagamage8684 3 ปีที่แล้ว

    ක්
    Kananika pohora kiyannee monawatada

  • @thilinikure4900
    @thilinikure4900 3 ปีที่แล้ว

    ගොම පොහොර danna පුළුවන් da

  • @sltravelpisso-travel3555
    @sltravelpisso-travel3555 3 ปีที่แล้ว

    එනසාල් ගෙඩි පැහෙන්න කලින් මොක්කූ හරි විදිනවා මොනවත් නෑ හිලක් එක්ක බොල් වෙනවා මොකද කරන්නේ

  • @sherilmallika7977
    @sherilmallika7977 2 ปีที่แล้ว

    Anee mama bija hiteuwa ett palaunee nane