Visit Pixel Bloom | Colombo Lotus Tower | දකුණු ආසියාවේ පළමු Digital කලාගාරයට යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Hi Everyone!
    Let's explore the Colombo Lotus Tower & Pixel Bloom with me....
    Lotus Tower is known for its height which is 356 meters (1168 feet) making it the tallest self-supported structure in South Asia and the 19th tallest tower in the world.
    Pixel Bloom is South Asia's first immersive and interactive digital art experience.
    It is a great international experience that I invite you to come and visit.
    Hope you guys will enjoy this and Thank you so much for watching!
    Like 👍 Comment 📝 Subscribe 🔔
    See you in next vlog 😇
    සුභ දවසක් හැමෝටම!!!
    මේ vlog එකෙන් ඔයාලට මං අරන් එන්නේ අපි කොළඹ නෙළුම් කුළුන බලන්න ගිය විදිහ. අපි ගියේ අලුතින්ම එයට එක්වුනු දකුණු ආසියාවේ පලමු Digital කලාගාරය බලන්න. ඒක ඇත්තටම ජාත්‍යන්තර අත්දැකීමක් විදිහට හදුන්වන්න පුළුවන්. ඔයාලටත් මං ආරාධනා කරනවා ඇවිත් බලලා මේ ලස්සන අත්දැකීම විදින්න.එහෙනම් එකතු වෙලා ඉන්න තවත් ලස්සන vlogs ගොඩක් එක්ක ඔයාල හමුවට එන්නම් 🤩
    #PixelBloom #PixelBloomsrilanka #colombo #lotustower #digital #srilanka #southasia #explore #viral #tranding #youtube #vlog #hubby #wife #travelcouple #aroundtheworld #bestmoments #memories

ความคิดเห็น • 4