යාපනෙ ගෙවුන දින කීපයක් | Krish and Hansi Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • යාපනය , එහෙම නැත්තම් යාල්පානම කියන්නෙ වෙනමම ලෝකයක්..අමතක නොවෙන මතකයන් රැසක් අපිට ජිවිත කාලෙටම එකතු උන තැනක්..
    ඉතිං හරිම ආසාවෙන් ගෙවපු දවස් තුනක සම්පූර්ණ විස්තර ඔයාලත් එක්ක share කර ගන්න හිතුනා...video එක බලලා එහෙනම් අපිට comment එකක් දාන්නකො ❤️💐....
    ............Jaffna is such an interesting and beautiful area in Sri Lanka ..
    #jaffna #jaffnafoods #jaffna2021 #jaffnasong #jaffnavillagecooking #kovil #srilanka#visitsrilanka #travel #travelsrilanka #hansitharika #krishanperera
    #krishandhansi #luxurysrilanka #hansitharika #Shanakakrishanperera #travel #food #hotelreviews #food #foodreviews #travelvlogs #movies #gossips #teledrama #acting #actors #srilankaactors #srilankateledrama #srilankaactress #dramagossips #behindthescenes #vlogs #motivation #sucess #motivationalvideo #motivationalvideos #motivationalspeaker #trending

ความคิดเห็น • 59

  • @krishandhansivlogs
    @krishandhansivlogs  ปีที่แล้ว +2

    Check out How we spent the time at Marino Beach Colombo th-cam.com/video/9KAbAHiYpf0/w-d-xo.html

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 ปีที่แล้ว +5

    මීට වසර ගනනාවකට කලින් මාත් මගේ බිරිඳත්,කට්ටියක් සමගින් යාපනයේ ගියා,දැන් නැවත යාපනයේ සුන්දර තැන්,මේ වීඩීයෝ එකකින් දකිනවිට හරිම ආසාවක් ඇතිවෙනවා නැවත යාපනයේ ගියානම් කියලා.ඔයාගේ මේ ලස්සන KRISH AND HANSI ප්‍රෝරෝග්‍රැම් එක තුලින් යාපනයේ සුන්දර තැන් දකින්න යන අයට BIG CHANCE එකක්.EXCELLENT YOUR PROGRAM .👍❤🎊️🎉️

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว

      බොහොම ස්තූති මේ ආදරයට ❤️

  • @basnayakebmg7699
    @basnayakebmg7699 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. අපි තාම ගිහිල්ලා නැ යන්නත් ආසයි. ඔබ තමියට ගොඩක් ස්තුතියි යාපනේ විඩියෝ එකෙන් හරි දැක්කනේ. ස්තුති ඔබට 🙏👍😍😱

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්න ❤️❤️

  • @hibasaeed7832
    @hibasaeed7832 ปีที่แล้ว +3

    Beautiful trip aka dakkama hithuna aniwarayenma next times Lankawata awama Jafna visit karanna ona mage lamaintath pennanna Thanks nangi Keep it up...! ❤

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว

      Sha..සතුටුයි ඔයාල video එක enjoy කරපු එක ගැන...තව එක episode එකක් දාන්න තියනව jaffna vlog එකෙ

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +3

    හංසි අක්කා ලස්සනයි 🤗❤️

  • @sachithachandrasekara9175
    @sachithachandrasekara9175 ปีที่แล้ว +3

    Great work guys....💐💐❤️❤️

  • @uthpalathennakoon5084
    @uthpalathennakoon5084 ปีที่แล้ว +4

    ආපහු යාපනේ ගියා වගේ දැනුනා...
    මඟ බලන් ඉන්නවා ඉතිරි ටික බලන්න ❤️

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒ ටිකත් දාන්නම්..ආයිත් කොහෙ හරි යමු ඉක්මනින්

  • @kishaniperera1419
    @kishaniperera1419 ปีที่แล้ว +3

    Waiting for the next one 😍

  • @rishiranasinghe6760
    @rishiranasinghe6760 ปีที่แล้ว +2

    ලස්සනයි trip aeka

  • @kanthansri9056
    @kanthansri9056 ปีที่แล้ว +2

    Hi
    Nice

  • @nirashabandara6457
    @nirashabandara6457 ปีที่แล้ว +1

    Nice.. waiting for the next vedio

  • @ridmitharushi8335
    @ridmitharushi8335 ปีที่แล้ว +4

    Best memories ❤

  • @kevingannewa6280
    @kevingannewa6280 ปีที่แล้ว +3

    😊

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +2

    Mama Tama gihin Na Nangi. Ape amma Nam gihin Tiyenawa. Nice Friends Tikak Inawa. 🤗💜💙

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว +1

      ඔව් අක්කෙ..මෙ ඉන්නෙ අපෙ හොදම ලගම යාලුවො සෙට් එක..ඉතිං එයාලගෙ හොද හොද වැඩ ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි 😅😅

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

      @@krishandhansivlogs Ehemada Nangi. Mama Seriously Enjoy Kara Oyalai Trip Eka Nangi. Math Una Se Danune Etaram Relax and Nice. Ese Nam Tawath Lassana Stories Isarata Balamu Api. Thank U so much Mewa genawa Ta Apita. Lovely. 🌹💐

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว

      @@harshanisamarawickrama2209 🥰🥰😘😘😘

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +1

    නියමයි අක්කා ❤️🤗

  • @kishaniperera1419
    @kishaniperera1419 ปีที่แล้ว +1

    Wow superb video akka ❤️

  • @nimesh8209
    @nimesh8209 ปีที่แล้ว +2

    😍😘🥰

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว +1

    Good video

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 7 หลายเดือนก่อน +1

    Welcome my brother s and sister s srilanka singalam peoples please 37 years wor lost many thamilan now thamilan srilanka all word s all rich no wor please

  • @kevingannewa6280
    @kevingannewa6280 ปีที่แล้ว +1

    👌

  • @keerthirahu
    @keerthirahu 6 หลายเดือนก่อน +2

    Why Sri Lankan touristy Board not advertise Northern province? Why Jaffna Airport not opened for International flights?

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 ปีที่แล้ว

    👍👍👍

  • @samanacharige4885
    @samanacharige4885 ปีที่แล้ว +1

    මේ ‌විදිහට යාපනයට ගිහින් පය තියන්න ඒකීය රටක් ඉතුරු උනේ කවුරුන් නිසා...See more
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    🤣🤣🤣

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว +1

      අර මාතියා නිසා නේතෙ මෙ හැම දෙයක්ම 😅

  • @NalluRAA
    @NalluRAA 8 หลายเดือนก่อน

    Welcome My home Town யாழ்ப்பாணம்-යාපනය.
    நல்வரவு-සාදරයෙන් පිළිගනිමු.

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 ปีที่แล้ว +1

    Welcome my brother sand sister s

  • @Tomodachisrilanka
    @Tomodachisrilanka ปีที่แล้ว +3

    President college kotte❤❤

  • @shalikathushari9461
    @shalikathushari9461 5 หลายเดือนก่อน +1

    Nawathuna thana ponnambar eka banna puluwanda

  • @ClementaVlogs
    @ClementaVlogs ปีที่แล้ว +1

    අනේ අක්කේ මට නෝන්ඩියි හලෝ.
    ඔයා එක වීඩියෝවක මම දාපු කමෙන්ට් එහෙකට මට නන්ගී කියලා රිප්ලයි එක දාලා තීන්නේ. මම නන්ගි කෙනෙක් නෙවෙයි හලෝ මම පිරිමි ලමයෙක්🤦🤕

    • @krishandhansivlogs
      @krishandhansivlogs  ปีที่แล้ว +1

      😮😮🤐🤐 සමා වෙන්න ඕන...sashi කියල තිබ්බ නිසා එහෙම දැන්මෙ

    • @ClementaVlogs
      @ClementaVlogs ปีที่แล้ว

      @@krishandhansivlogs අනේ හරි අක්කෙ හරී කමක් නෑ🙏❤️👍

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

      😂