ආණ්ඩුවට බේරෙන්න ලැබෙන්නේ නෑ - බැංකු මංකොල්ලයට වඩා ලොකු මගඩියක් එලියට. | Paththare |
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මේ දිනවල හැමෝම කතාවෙන මහින්ද මහතාගේ විශ්‍රාමික නිවාස ගැන අදත් විශේෂයෙන්ම කතා වුනා ඒ නිවාස ගැන පවසමින් වෙනත් මගඩියක් ගැන ජයන්ත සමරවීර මහතා ඉදිරිපත් කල විශේෂ කරුණු කිහිපයක් නිසයි.
මේ එම අවස්ථාවේ අපිට ලැබුණු විශේෂ වීඩියෝවක්.
විපක්සෙ ඉන්න කාළේ හැම සිද්දියයකම දත්ත සහ තොරතුරු ඉදිරිපත් කලා. දැං බලයට ආවට පසුව දත්ත සහ තොරතුරු නෑ, නැතිනම් වැරදි.
ආණ්ඩුවට අවුලක් නැත්තන් මේවායේ විස්තර ප්‍රසිද්ධ කරන්න නැත්තන් සැකයක් ඇතිවන එක සාධාරණයි නේද මධ්‍යස්තව බලන්න.ඇයි මේවා හංගන්නෙ ආණ්ඩුව .
මේක වහන්න තමයි මහින්දගේ ගේ ඉල්ලන්නේ... මෝඩ මිනිස්සු චුන් කරනවා
😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනිවාර්යයෙන්ම කන්ටේනර් පන්නපු එක ගැන අමතක වෙන්න වෙන වෙන බයිලා ගහනව ආණ්ඩුව
@@lalithbotheju3800 රනිල් ඉන්න කොට ඇරපුවත් හොයපන්කො ගිහින්😁
@@chandraalwis3874රනිල්ල එපා හින්දනෙ යකෝ මුන් පත් කරගත්තෙ..මුනුත් ඒ වගේමනම්..
අත අරින්න එපා මේක හොයන්න උපරිම මුන්ගෙ රෙදි ගලවන්න ඕනි
වෙන්.රජයකින්.මෙලහකට.ජෙප්පො.කොහොම.හිටියිද.
එහෙම නම් රෙදි නැතුව දඟලනවා වෙන ආණ්ඩුවකින් මෙහෙම වුනානම් 😮😮😮😮😢😢😊😊😊
Niyamai obata jaya 🎉
ඔය බහාලුම් කොහෙන්ද ආවේ ..මොනවද ගෙනාවේ කියලා හොයලා බලන්න ....තිබුනා හොරැ අල්ලන j.v.p..ආන්ඩුව තිබුනානම්
@@IndraniManike-v3i එව අහන්න රනිල් රාජපක්ෂ ගේන්න
එක හැබැව දැන් මාලිමාවේ නේද?😅
කොයි රජයකින්වත් වෙච්ච නැති වැඩක් ආණ්ඩුව බලයට ආවා විතරයි කන්ටේනර් ඔච්චර ගානක් කිසිම බැලිල්ලක් හැවිල්ලක් නැතුව මුදා හැරියේ කොහොමද
Jayawaya.
හොර ආන්ඩුව පන්නන වෙනවා. මුන් පට්ට හොරු රැලක් බොරු කිය කිය ඉන්නවා. රට කරන්න කිසිම සැළස්මක් නෑ. ආව දවසේ ඉඳන් මුස්පේන්තුකම.
ආයෙ දිනන්න බැ කියල දන්නවනේ.ඒ නිසා දැමිමම හම්බ කර ගන්න එපැයි.
ලජ්ජාවට LAK වනවා APA
MALIMAWA
MA තොරතුරු වහාම DANNA
අනුර තාම මහ පුටුවෙ වාඩිවෙලා ඉන්නෙ ව්පක්ෂේ දුර්වල කම හින්ද. මහ චන්දෙට කලින් නම් මේ රටේ විපක්ෂ නායකයෙක් හිටිය. අම්මේ බලන්න එපායැ උන්දැට වාඩි වෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. කතා කෙරුවෙත් දුව දුව. කෝ දැන් ඒ මනුස්සයා. හරක් රට කනව. බලන්න කවුරුත් නෑ දෙය්යනේ. තමුන්නැහැලත් ඔන්නොහෙ බුදිය ගන්න.
obatumata Jayawewa ohomama yamu 🎉🎉🎉🌹🌹🌹💖💖💖
Uganda බොරැ දැන් වැහිලනිසා මහින්ද මහත්තයගෙ ගෙදර අල්ලන් බොරැ කෙලිනව.
ඇත්තමයි වගේ වගක්ne ඒ සම්බන්දව
.
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.
පල සල්කිලිය යන්න තෝ හිතුවද ජනාදිපතිගෙ හරි ඇමතිගෙ හරි නියෝගෙකට මේවා නිදහස් කලා කියලද
මේ හොරකම අනිවාර්යයෙන්ම සෙවිය යුතුයි
අනුර කතා කරද්දිනම් ඒ වගේ සුද්දවන්තයෙක් ලොවෙත් නැහැ 😂
හරි ඒ විස්තර දුන්නාම .බලමු. ගේන කන්ටේන හැම එකක්ම ඔපන් කරන්නම අඅශ්‍යද? එහෙම අවඅවශ්‍ය ඒවා පපරීක්ෂා නොකර හැරියේ නම් කරන්න නීතිය තියෙනවා. කිරියා කරන්න. නොකරන්නෙ නම් ජනතාව උත්තර දෙයි. අර විජේරාම ගෙදර ගන්න තියෙන නීතිය මදිනම් 2/3 තියෙන්නෙ ඒකට නේද? රටේ ජජනතාව කොටසක් හොද ට මදල් තියෙන අයට හොද ට වියදම් කරල කනවා. නැතිඅයට 2/3 න් කන්න දෙන්න පුලුවන් නේද? ඉල්ලුවෙ හොද බලයක් දෙන්න කියලා දීල තියෙන්නෙ. තවමොනවද ඕනේ.ප්‍රාදේශීය සබාත් ඕනේද?
ඔය බැහැලුම් වල ආවේ පුළුන් මිනිස්සුන්ට සැපපහසුව නිදාගන්න කොට්ට අඩුවට දෙන්න. හදන්න. අපි මාලිමාවට. මාලිමාවට ජයවේවා. 🤭 මාලිමාවේ නරි රැල දැන් කෝ.
ඉදිරියට තව හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්
ඔවට ඔන තරම් බොරැ කියයි?කන්ටේනර් තිබුනේ ඇදුම් කියයි.
දෙකොන පූට්ටු වෙයි පොඩ්ඩක් ඉන්මකෝ......😂😂😂😂😂
මේක උනේ විපක්ෂයේ උනානම් කොහොමද ..?
Oww.ඇත්ත .mai...හොයන්න ..
මහින්ද ගෙ කාලෙත් ඔව හෙව්වනම් මෙ රටට මෙහෙම වෙනවද බන්
ඒ කාලෙ හොයපු නිසා තමයි කොටින්ට දරුණු පරාජයකට මූන දෙන්න උනේ .අද වගේ උනානම් ...ආයෙ කියන්න ඕනි නෑනෙ
මහින්ද ඕවා කලේ නෑ.
ඒ හෙව්වෙ නැති නිසා මේව හොයන්නත් එපාද ඉතිං 😂😂😂
මහින්දගේ කාලේ හෙව්වනිසා තමයි කොටි විනාශ උනේ.
සැබවින්ම එලිකරගතයුතුයි. .එහි අන්තරාදායක ද්‍රව්‍යද,එසේනමි කවරක්ද?සාමාන්‍ය දේ නමි එ්වෙයේ බදු එකතුකලාද???ඉදිරි කලබලයකට අවශ්‍යය ද්‍රව්‍යද??හෙලිදරවිකලයුතයි
කුඩුතිබුනේ හරිලේ සියි
බොරුවට ඕවා කිය කියා අඳින්න ඕන නෑ අර ගෙවල් ටික අරගෙන කන්ටේනර් ටිකට වෙච්ච දේවල් කරපු දේ ගැන සමාජෙට කියන්න
අතාරින්න එපා මේක ගැන හොයන්නෙ නැතුව ඉන්න එක උන්ට හොඳ යි. අපි ට හොඳ නෑ
Ask from, Ranil and Nimal. Past years also happened.😁😁😁✌.
Past හුත්තක් වැඩක් නෑනෙ ඕයි කන්ටේනර් මගඩියට....😂😂
Aththa.avilla.masa.kiyada
Rate.lokuma.horakama
Bayyo tika form wela 😅😅😅
Mara wadak wela thiyenne... NPP eken mokak hari pahadili karaganna haduwama eyalata harita tharaha yanawa kuhuharapa kiyala comment danawa... 😂😂😂😂
Me.hora.kamath.hoyanna.vei.mahajana badu.salli vinasa karapu ketha
Wimalge katu suppuwa
Horu allanna udau karapalla kakulan adinnatuva
Me kunu harapa kiya kiya welalenne jepi company. Un ekatu wela ekama welawe comment dada aththa wahanna hadanawa. Ballo.
Boru. Allana. Api. Anuraya. Horakan. Karalalu. Malimawata. Niwansuwa
Vena aya andu karaddi nathi prashna hadagena berihan deepu minissu dan karana dewalwalata handak naganne naththe ayi..?
Lt.t.e.aruda.thibunada
පල පල යන්න මාලිමාවට ජය වේවා
ඔන්න ගලිබෞසරයක්
Pissu jeppek
Don’t play my dear
obathuma monawa kuwath horu horu mai. rajaya maru unata horu ethanamai. anura kiyanne hoda brand ekak . ethumage hora naha. pera andu wala hora karala nedda bro😅
E rate umge hati jeppo hora kawath jeppo jwppimai un hari
Kamba horu wage me pacha palaneth
Pasal nela adum ban thibune😂
Aiyo ratak hadanna raja putuwe waadi gaththa vitha rai haal pol athuru dan unaa minissu anda manda welaa ratama muusala welaa mala appuri yai ratama ach haaru
ඔබගේ මුසල කමම තමයි රටට වෙලා තියේන්නේ
අනුරගෙ නේද නොදකින
අම්මටසිරි නෙව් ගිලපු තක්කඩියන්ට කඩේ ගිය අමු වහලෙක් ,, වෙරදිනම් වහාම දඬුවම් දියයුතුයි ,
Louma hora nppya
චූ කරල නිදාගනින් බන්
😂😂😂😂😂😂😂😂
පලයන් පිම්පියු යන්ඩ තොපි රටේ ජනතාව දැනුවත් කරන්න ඕන නෑ රටේ ජනතාව උඹල ගැන හොඳටම දැනුවත් වෙලා තමයි අලුත් ජනාධිපති කෙනෙකුයි ඇමති මණ්ඩලයකුයි ගෙනාවේ දැන්වත් වද දෙන්නැතුව හිටපියව
ඇයි ඉතින් පරණ හොරු නැත්තම් අලුත් හොරු අල්ලමු
Aththa kiyana kota ridenawa neda
පට්ට හොරු වීරයො වෙලා. උන්ම දන්නව උන් කියන්නේ බොරු කියල. ඔය පොහොට්ටු, සජබ කාරයො එක්ක එකතු වෙලා කරන මඩ ව්‍යාපාරයේ කොටසක් නේද බොල ?
Pako amma depanko tekak sellam karanna.
Ane paw obala mukkuda ban merate
පල මූසලයා ඇත්ත වගේ බොරු නෙකියා
බොරු කියන්නෙ අනුරයනෙ බං....පච විදිනවා කයියනායක පඹයා😂😂😂
@ Our greatest Prez ever.
Malima horu😅😅😅
මෙි ගෝත කැරියො දැක්කත් අප්පිරියයි ෴පේනව නේද මුංගේ මුහුණෙ තියෙන තිරිසන් පාට෴
ඇත්ත බං ලපයගේ මූණ තරම් බලු සුරතල් මූණක් වෙන කාටවත් නැහැ ...