Cook with me👩🍳Seafood වලින් ඉතාලි බතක් ලේසිම විදියට🍛|How make Italian seafood risotto The easy way
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- Today im sharing how to prapare a italian #risottorecipe in a easiest way.. how i use the ingredients that everyone can easily found..... who love to eat in italian ,, if you are a #seafoodlover this is an ideal #seafood recipe for you.. in this recipe i rinnovate the italian traditional risotto recipe..hope you love it...hope you enjoy my video...
#lifeinitaly #italianfood #italiancuisine
ඒක නම් රසයි වගෙ 😋😋කෙලත් ගිලුනා අක්කේ 🤤🤤හරිම පැහැදිලිව කියලා දුන්නා ❤❤
ගොඩක් ස්තුතියි නංගියා❤❤❤❤❤
Like a good taste, prefer to eat...😊😊❤❤
❤❤❤❤
😋😋😋😋❤️❤️❤️❤️
Wow... lassna videowak....❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කේ...❤❤❤
ඒක නම් කන්නම හිතුනා...❤❤😮😮😮
Thankyou soo much nangiya ❤❤❤❤❤😘😘😘
Wow ❤
Thankyou tharisha❤❤❤
උනු උනු කෝපි එකට ආස හිතුනා නංගි❤seafood rice එක රස පාටායි❤ලස්සනයි නංගි අදත් vlog එක ❤❤
ගොඩක් ස්තුතියි අක්කෙ❤❤❤❤
Wow rasai wage...❤️
@@madurathnayake938 සසා…යි❤️❤️❤️
mageth asama kamak seafood spaghetti/ risotto 😊😊😊😊❤❤❤❤ kelath gila gila baluwa ithin ❤❤❤❤
Maget asama seafood ❤❤❤❤Thankyou soo much ama😘😘😘😘
Seafood rice😋😋😋😋😋
❤❤❤❤❤
එක නම් රස පාටයි මට ත් හදන්න හිතුනා දවසක ❤
Ammmm rasa patai akki 😮😮😮😊😊❤❤
@@RasikaPriya-fg5gu 😘😘😘😘😘
මේ රිසොත්තෝ එකේ රස නම් කියලා වැඩක් නෑ..මගෙත් ආසම රිසොත්තෝ එකක් ...ඊ ලගට මම ආස ෆුන්ගි දාලා හදන රිසොත්තෝ එකට..නියමයි අක්කා..රසම රස පාටයි😮😮😮😮
Woow manika..dekkamath asai..godak rasa patai..😋😋😋
Thankyou soo much sudu❤❤❤❤😘😘😘
Wow 😍 eka nm supiri akkiyoo❤👌🏻
Thankyou nanga😘😘😘😘😘😘😘
හරිම ලස්සනයි අක්කා video එක ❤ මාත් ආසම seafood 😋 italy ශෝක් අනේ 😍
Thankyou soo much nangitai malli tai ❤❤❤🌼🌼🌼😘😘
This is amazing 🤩!!!!!!! I love your amazing flowers 🌺!!!!!! So beautiful!😍!!!!!!! I will always support your channel!!!!!!!! It’s a beautiful thing!!!!!! We will be friends forever 😊😊😊😊❤❤❤❤
Yummy ❤❤❤❤
@@rangidesilva17 Thankyou nangi❤️❤️❤️
Quick note_~~~~ Saffarano කියන්නෙ saffron වලට…. Brodo කියන්නෙ brode water වලට සුප් වතුර……. Thankyou 😊😊😊😊😊😊
අදත් ලස්සන විඩියෝ එකක් නංගී ඔයා seafood පෙන්නුවාම ඇත්තටම බලන්න ආසායි එත් මට කන්න බෑ අපේ ගෙදර අය කන්නේ 😁 coffee and pizza නම් ඉතින් මාත් ආසායි 😋😘😍ඉතාලි භාෂාව නම් හොදින් හසරනවා ඔයා👍🏻👌ඉතාලියේ vegetarian foods තියේ නම් අරන් එන්න නංගී ආසායි ඉතාලි කෑමක් කන්න ඒ විදිහට හදලා vegetarian 😁👌සපරනු කියන්නේ නංගි සැප්‍රන් වලටද🧐🤔 ඔයා හැදුව කෑම එක ලස්සනයි 😍👌
ගොඩක් ස්තුතියි අක්කේ❤❤❤ අනේ අක්කා vegetarian නේද❤❤❤ මම අක්කාට vegetarian risotto එකකුත් අනිවා අරන් එන්නම්කො…❤❤❤❤ගොඩක් ස්තුතියි අක්කෙ ලස්සන අගය කිරීම් වලට❤❤❤ තෙරුවන් සරනයි❤❤❤❤
Super market එකෙත් ගොඩක් දෙවල් තියෙනවා 😮😮💯🔥 ශා...ඒ Moka pot එකේ හදපූ coffee එක නියමයි ☕️💯🔥❤️❤️
Pizza 🍕 😍උණු උණු coffee ☕️එකක් එක්ක වැස්ස 🌧️🌧️දිහා බලන් ඉන්න එක ❤️❤️මාත් ආස දෙයක් 💯💯❤️❤️හරි ලස්සනයි kitchen එක💯🔥 Italy language එකේන් ඒ කෑම වර්ග වල නම් කියද්දි ආසාවෙන් අහන් හිටියා💯🔥 Italy language එක මන් ආසා language එකක් ❤️❤️seafood rice එක හදන විදිය ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා💯💯🔥🔥
Seafood rice එක නම් super 💯💯🔥🔥👌👌rice එකේ පෙනුමත් නියමයි 💯💯🔥👌ගොඩක් ආසාවෙන් මේ ඉතාලිවල හදන මේ රස rice එක හදපූ විදිය බලන් හිටියේ❤️❤️❤️
වටින විඩියෝ එකක්💯🔥
🫶🫶😘😘❤️❤️🙋♀️🙋♀️🇺🇸🇺🇸🇺🇸
හරීම රස පාටයි
Risotto හදලා තිබිබට මේ වීදිහට හදලා නැ❤
හදලා බලන්‍න ඔනා❤😊