තෑගිත් එක්ක ගෙවුන ඒ ලස්සන දවස්❤️🎁|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • today i'm sharing how we spent christmas days
    2.what we bought for gifts.
    3.how we made butter cookies for santa
    flour 300g
    suger 200g
    butter 250g
    egg 1
    baking powder 5 g
    4.what we got from santa.. unboxing our gifts
    5.how we went out and enjoy our day
    i hope you all enjoy my video..........
    #lifeinitaly #christmas #sinhalavlogs #iceskating #buttercookie #shoppinghaul #giftideas #gifts

ความคิดเห็น • 66

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 23 วันที่ผ่านมา +2

    හරීම ලස්සනයි ඔයාලගෙ නත්තල් ❤ මට ඔයාගේ වීඩියෝ පේනුනෙ නෑ. මම මේ හොයාගෙන ඇවිත් බැලුවෙ.
    හරීම ලස්සනයි වීඩියෝ එක නංගී 😘😘

    • @Shanis_views89
      @Shanis_views89  22 วันที่ผ่านมา +1

      @Roshanthisgreendiary Thankyou akke… aththa da akki….akkita mage video recommend venne nadda? Home page eket pennane nadda?

  • @miraclelife1650
    @miraclelife1650 22 วันที่ผ่านมา +2

    මාත් එකතු උනා ඔන්න ඔයා එක්ක. හරි ලස්සනයි වීඩියෝ එක. ❤️❤️

    • @Shanis_views89
      @Shanis_views89  22 วันที่ผ่านมา +1

      @@miraclelife1650 Thankyou soo much…..adarayen piligannawa oyawa❤️❤️❤️❤️❤️🙏🙏🌼🌼🌼🌼🌼🌹

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 27 วันที่ผ่านมา +2

    නත්තල් කාලේට තෑගී දෙන්න ලස්සන මල් 💯💯❤️❤️තෑගී ඔක්කොම ටික හරිම ලස්සනයි ❤️❤️❤️❤️ඒ චුටි මල් පෑලේත්🪴 ලස්සනයි ❤️❤️butter cookies ටික වටේ පිච්චිලා තිබ්බාට ඒ cookies නියමයි 💯 💯🔥🔥👌👌දුවලාත් ආසාවෙන් cookies හදනවා🥹🥹❤️❤️හරිම ලස්සනට නත්තල් සීයාටයි පිනි මුවාටයි කන්න ඕන හැමදේම ලැස්ති කරලා❤️❤️❤️තෑගී දැක්කම එයාලගේ සතුට❤️❤️ඔයාගේ තෑග්ගත් හරිම ලස්සනයි ❤️ගොඩක් ලස්සනයි විඩියෝ එක💯💯🔥❤️❤️සුබ දවසක් වේවා 🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +1

      ඔවු රස නියමයි👍පෙනුම තමා පොඩ්ඩක් අවුල්😀ගොඩක් ස්තුතියි shashi ඔයාට ❤️❤️❤️හැමදාම ලියන ලස්සන comment එකට❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 27 วันที่ผ่านมา +2

    Beautiful sharing my friend
    Good job ❤

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      Thankyou sooo much ❤❤❤❤

  • @ArunaNamal
    @ArunaNamal 27 วันที่ผ่านมา +2

    jayawewa

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      Thankyou soo much❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 27 วันที่ผ่านมา +2

    තෑගි ගොඩක් එක්ක
    ආදරණිය vlog එකක්
    Butter cookies 🍪 නම් රස පාටයි
    ශානි අක්කා
    මේ choco එකට මන්
    ආසයි 😮😮😮
    ආදරෙයි පවුලටම❤

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      Thankyou so much ishu nangiya ❤❤

  • @maduliyanage
    @maduliyanage 27 วันที่ผ่านมา +2

    තෑගි ගොඩයි නෙ...පොඩි අයට ඉතින් තෑගි කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ...ferrero chocolate එකට මාත් ආසයි අක්කේ...😊😊😊බටර් කුකීස් ටිකත් නියමයි...
    හරිම ලස්සනයි අක්කේ අදත්..
    ආදරෙයි ඔයාලට❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි නංගියා❤❤❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 27 วันที่ผ่านมา +2

    මල් ටිකට තමයි ඉස්සෙල්ලාම හිත ගියේ .❤ඉතින් තැගි ගොඩායි❤බටර් කුකිස්,දෝනි මැනිකලත් උදවුවට ඇවිත්❤රස පාටයි❤නත්තල් සියාගේ කැම ටික,නත්තල් ත්තල් සියා තැගි ගොඩාක් තියලා ගිහින්❤ඇත්තට පුංචි හිත් හරිම ආදරනියයි❤❤හස්බනඩි ඔයාට දිපු තැග්ග ❤❤❤අන්තිම වෙනකල් ආසාවෙන් විඩියෝ එක බැලුවා❤ජෙසු පිහිටයි❤ආදරෙයි❤

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      Thankyou soo much. Akke😘😘😘😘

  • @Vimunmiru
    @Vimunmiru 25 วันที่ผ่านมา +1

    Wow lassana christmas vlog ekak e wagema thagi godak labila...balanna asa vidiye vlog elak 🥰🥰🥰❤️❤️✨✨🥺🥺🥺😇😇

    • @Shanis_views89
      @Shanis_views89  21 วันที่ผ่านมา

      Godak sthutie nangi❤️❤️❤️

  • @senuwithfamily
    @senuwithfamily 28 วันที่ผ่านมา +2

    නියමයි නන්ගියො butter cookies 🍪🍪,මේ වැඩේ පොඩිඩො දෙන්න නියමෙට කරනව❤❤අනේ නත්තල් සීයට තියෙන සැලකිලි,ඒවට නත්තල් සීය ගොඩක් සතුට්න් තෑගි ගොඩක් දීල ,❤❤❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@senuwithfamily ආදරෙය් අක්කෙ❤️❤️❤️😘😘😘

  • @KasundiKarunarathna
    @KasundiKarunarathna 26 วันที่ผ่านมา +1

    Lassanai ❤❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 27 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි❤❤ vlog එක..නත්තලට තෑගි ගොඩයි🎁🎀🎁🎀 Chocolate 😍😍😍 cookies ටික රසම රස පාටයි 👌👌👌චූටි මැණිකලා දෙන්නා Ice skating කරනවා ශෝක්.. ❤❤❤ හරිම ලස්සනයි අක්කේ💕🥰🫶😍💕 සතුටින්🫶 පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤ තෙරුන් සරණයි !!💕💕

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +2

      @lifewithhavi5745 ලස්සන comment එකක් ලියලා…ගොඩක් ස්තුතියි හාවි ඔයාට😘😘😘😘

  • @YamuAwidinna
    @YamuAwidinna 24 วันที่ผ่านมา +1

    ලස්සනයි වීඩියෝ එක . තෑගි ගොඩක් , සියලු කටයුතු සාර්ථක වෙිවා 🎉 💐✌️🍀🌻

  • @dilisworld
    @dilisworld 28 วันที่ผ่านมา +2

    ලබන පාර මාත් බටර් කුකීස් හදනවා🥰 ඒ ටික දැක්කම නම් ආස හිතුනා 🤩ලස්සනයි විඩියෝ එක වෙනදා වගේම💜♥️

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +2

      @@dilisworld අනිවාර්යෙන් හදන්න හරිම ලේසියි.. රසයි.. ළමයිනුත් ආසයි ගොඩක්❤️❤️❤️ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️

  • @madurathnayake938
    @madurathnayake938 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @EraShera98
    @EraShera98 27 วันที่ผ่านมา +2

    Lovely Vlog Akki❤🌲♥️

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      Thankyou nangi😘😘😘😘

  • @Sandunisdiary
    @Sandunisdiary 28 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ❤ බටර් කුකීස් ටික නියමයි 😍 නත්තල් සීයා ගොඩක් තෑගි ගෙනල්ලනෙ 🥰♥️😁🤫🙃💕🎄
    ඉස්සෙල්ලම පෙන්නපු මල් පැලය ගොඩක් ලස්සනයි ❤ නත්තල් සීයට හරි සැලකිලි නේද හරිම සතුටු වෙන්නැති නත්තල් සීයා 😁🤭 චූටි අයට තෑගි හම්බෙලා හරි සතුටෙන් 🙃🥰😘♥️ බුදුසරනයි ,
    ආදරෙයි ❤🥰🤫😘
    සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +1

      @Sandunisdiary ගොඩක් ස්තුතියි චුටි නංගියා❤️❤️❤️ආදරෙයි පරිස්සමින් ඉන්න😘😘😘😘

  • @bryandrums32
    @bryandrums32 27 วันที่ผ่านมา +2

    Very nice!!!!!! I do enjoy your blog!!!!!! Very beautiful 😍!!!!!!! I I’m always excited to see your share!!!!!!!! I love those chocolates!!!!!!!! 😊😊😊😊❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +2

      @@bryandrums32 Thankyou soo much my friend❤️❤️❤️I really appreciate your kind support ❤️❤️❤️❤️

    • @bryandrums32
      @bryandrums32 27 วันที่ผ่านมา +1

      @ no problem my best friend

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 28 วันที่ผ่านมา +2

    ඔයා ගොඩාක් තැගි අරන් කට්ටියට දෙන්න 🎁මල් පැලෙත් මට ආසා හිතුනා 😍ඔව් නේද ceramic භාජන නම් ගොඩාක් හොදියි 👌 අනේ හොදයි necessary වල විඩියෝ අරන් එන්න මම ආසායි පැළ වලට 🪴🌱🌳 පොඩ්ඩෝ ආසවෙන් කුකිස් හදනවා😍😍 පොඩ්ඩන්ට තෑගි ගොඩාක් තියලා ගිහින් අනේ එයාලා හරි සතුටින් එවා බලනවා😍😍😘 බුදුසරණයි පොඩ්ඩෝ දෙන්නාට Ice-skating හොදින් කරනවා ලස්සන vlog 1 නංගී බුදුසරණයි හැමෝටම 🩷🙏🧡

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@SimpleLifeWithAvishka next time video eka gennam Akki ❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි අක්කෙ❤️❤️❤️❤️ලස්සන comment එකට❤️❤️❤️❤️බුදු සරනයි අක්කේ❤️❤️අක්කිලාටත්❤️❤️❤️

  • @sewnisansala6698
    @sewnisansala6698 28 วันที่ผ่านมา +2

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +1

      @@sewnisansala6698 Thankyou akke❤️❤️❤️❤️😘😘😘😘

  • @ramaneezaussiediary
    @ramaneezaussiediary 28 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි video එක නංගී. පොඩි අයගේ cookies රසපාටයි. තෑගිත් ලස්සනයි. 🥰🥰🥰🥰

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@ramaneezaussiediary Thankyou akke❤️❤️❤️❤️❤️

  • @sandunavo
    @sandunavo 27 วันที่ผ่านมา +2

    Vlog eka asawen baluwa akka❤

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි නංගි❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @minelarubeena6159
    @minelarubeena6159 28 วันที่ผ่านมา +2

    Wow harima lassanai ❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@minelarubeena6159 ❤️❤️❤️❤️

  • @prasadmanjula6765
    @prasadmanjula6765 28 วันที่ผ่านมา +2

    Shaaaa harima lassnaii video eka...❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@prasadmanjula6765 ❤️❤️❤️❤️

  • @chootimanike
    @chootimanike 28 วันที่ผ่านมา +2

    Beautiful video ❤❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@chootimanike ❤️❤️❤️❤️

  • @zkoppa_aziya
    @zkoppa_aziya 27 วันที่ผ่านมา +2

    34 like harima lassanai video eka akkiyo 🫶🏿❤️🫡 new friend ❤️🫡🫶🏿

    • @Shanis_views89
      @Shanis_views89  26 วันที่ผ่านมา +1

      @@zkoppa_aziya ගොඩක් ස්තුතියි නංගියා❤️❤️❤️❤️

  • @dilulife4456
    @dilulife4456 28 วันที่ผ่านมา +2

    අපි හොඳින් ශානි 😍😍
    ඔන්න ඔකෙ සුදු එක ඩුබායි මෝල් එකේ තිබ්බ
    (ස්ල්ලෙදි නතාලි) 🤭 හරිද මට එහෙම තමා තෙරුනෙ 🙈
    ගත්තා ගිෆ්ට් නම් නියමයි
    වෙලා තියෙන්නෙ සෙරමික් බරයි නේද එත් මම ත් ආසායි
    කුකිස් අවුලක් නැ අනේ ගෙදර හදපුවනෙ
    පොඩි අයගෙ ආසාවනෙ ❤❤
    එයාල සතුටින්
    ලස්සන විඩියෝ වක් ❤❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@dilulife4456 Stella di Natale♥️ Ou eke පාට කීපයක් තියෙනවා දිලු❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි dear😘😘😘😘

  • @rukshanspacex2171
    @rukshanspacex2171 28 วันที่ผ่านมา +2

    Wonderful 😊😊

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@rukshanspacex2171 ❤️❤️❤️❤️

  • @RasikaPriya-fg5gu
    @RasikaPriya-fg5gu 28 วันที่ผ่านมา +2

    Wow harima lassana video ekak akki mama asawen baluwa❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@RasikaPriya-fg5gu ❤️❤️❤️❤️

  • @LifeDiaryWithDilini
    @LifeDiaryWithDilini 28 วันที่ผ่านมา +2

    නත්තල් සීයා තෑගි ගොඩක් ගෙනල්ල නේ 🥰❤ පුංචි දරුවෝ තමයි මේවට ගොඩක් සතුටු වෙන්නේ නේද අක්කේ ❤ අපේ ගෙදරත් එහෙමයි 🥰 හරිම ආදරණීයයි ❤

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +1

      @@LifeDiaryWithDilini ගොඩක් ස්තුතියි දිලිනි නංගි❤️❤️😘😘😘😘

  • @rangidesilva17
    @rangidesilva17 28 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤😘😘

    • @Shanis_views89
      @Shanis_views89  28 วันที่ผ่านมา +2

      @@rangidesilva17 ❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි ඔයාට

  • @Sandraarendtsz
    @Sandraarendtsz 19 วันที่ผ่านมา

    Sorry darling vlog eka balanna parakku una😊😊😊😊😊
    මාත්‍ ආස සූදූ පාට chocolate එකට
    අපිත්‍ gifts දෙන්‍නේ මේවගේ එවා තමයි
    ලංකාවේ තැගි තමයී වෙනස්‍😊
    ❤❤❤❤❤❤❤

    • @Shanis_views89
      @Shanis_views89  13 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @annfr307
    @annfr307 27 วันที่ผ่านมา +2

    ❤️

    • @Shanis_views89
      @Shanis_views89  27 วันที่ผ่านมา

      @@annfr307 ❤️❤️❤️❤️